Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තර මාමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොස්තර මාමා

දොස්තර මාමට මහ රෑ දෙගොඩ ජාමේ කෝල් එකක් ආවා වාට්ටුවෙන්. පොඩි ළමයෙක් ගෙ ඇගිල්ල පත්තෑයෙක් කාලා හොඳට ම ඉදිමිලා ලු. දොස්තර මාමා වෙලාව බැලුව. රෑ එකොළහත් පහු වෙලා. දොස්තර මාම පොඩි කාලෙත් පත්තෑයෙක් කාල තියෙනවා. ඒ වුණාට කවදා වත් පත්තෑයා කෑව ය කියලා ඉස්පිරිතාලෙකට අරන් ගිය වගක් නම් මතක නෑ. දොස්තර මාම ගෙ අම්ම රතු ලූනු ගෙඩියක් දෙකට කපල පත්තෑය කාපු තැන හොඳට උලනව. ඊට පස්සෙ ඉදිමුමත් බහිනවා, රිදිල්ලත් අඩු වෙනවා.

දැන් ඉතින් අම්මල දියුණුයි ලු නෙ. ඒ වගේ වැඩ කරන්නෙ නෑ. සටස් ගලා ඉස්පිරිතාලෙකට එක්කන් එනවා. දොස්තර මාමත් දනි පනි ගාලා කලිසමක් දාගෙන ගියා පොඩි එකාව බලන්න. වාට්ටුවට යන කොට එක නර්ස් කෙනෙකුයි අම්මල දෙතුන් දෙනෙකුයි, අර කියපු බබා ගෙ වැඩිහිටියොයි ඇරෙන්න වෙන කවුරුත් නෑ වාට්ටුවේ. දොස්තර මාම බැලුව යකෝ, රෑ නවයට විතර යන කොටත් බබාලව නළෝ නළෝ හිටපු අනිත් අම්මල කෝ කියලා. අහල බැලුව අර නර්ස් නෝන ගෙන් කෝ මේ අනිත් වැඩ කරන අයයි, අම්මලයි කියල. කට්ටිය ම එහා වාට්ටුවට ගිහින් ලු ටීවී බලන්න.

දොස්තර මාමත් පොඩි එකාට කරන්න තියෙන ප්රතිකාර කරල එහා පැත්තෙ වාට්ටුවට ගියා, මේ මහ රෑ නිදිමරාගෙන මෙච්චර උනන්දුවෙන් බලන්නේ මොකද් ද කියල දැනගන්න.

එහා වාට්ටුවේ තියෙනවා ලොකු කලර් ටීවී එකක්. බිත්තියට ම හයි කරල. නර්ස්ලයි, ඇටෙන්ඩන්ලයි, ඒ වාට්ටුවෙ ලෙඩ්ඩුයි, දොස්තර මාම ගෙ වාට්ටුවෙ බබාල ගෙ අම්මලයි ඔක්කොම ටීවී එක වටකරගෙන බලනවා. දොස්තර මාමත් සද්ද නො කර කට්ටියට ම පිටිපස්සෙන් ගිහිල්ල බැලුව මොකද් ද අප්පේ මෙච්චර වටින වැඩසටහන කියල. තවත් එක "ස්ටාර්" කෙනෙක් තෝරන වැඩසටහනක්. වෙන දා නම් තෝරන්නේ සිංදු කියන, වාදනය කරන, නටන ස්ටාර් ල. වැඩිහිටියො අතරින් තමයි ඒ. මේක ඒකට වඩා ටිකක් වෙනස්. අවුරුදු අට, නවය, දහයේ ළමයි අතරින් තමයි මේ ස්ටාර් තෝරන්නේ. ළමයි කිව්වට ගෑනු දරුවෝ අතරින් ස්ටාර් තේරිල්ලක්.

බුදු සන්තෝ, මෙහෙමත් විලිසංගෙ නැති වැඩක්. අවුරුදු හතේ, අටේ, නවයෙ පොඩි දැරිවියො රට අමුඩ / නාන ඇඳුම් ඇඳගෙන තවත් අමුතු අමුතු ඇඳුම් ඇඳගෙන මුහුදු වැල්ලක කැමරාව ඉස්සරහ ඇඹරෙනවා. මේ ඔක්කොම වගේ ඇඳුම්, තරුණ ගෑනු ඇඟ පෙන්නන්න අඳින ඇදුම් මෝස්තරවලට අනුව මහපුව. පොඩි ළමයෙක්ට කොහොමටත් ගැලපෙන ඒව නෙමෙයි. පොඩි ළමයෙක්ට තියා වැඩිහිටියෙක්ට වත් ඇඳගෙන පාරේ බැහැල යන්න පුළුවන් ඇඳුම් නෙමෙයි. ඔක්කොට ම වඩා භයානක කාරණය මේ ඇඳුම් ඇන්දහම මේ පොඩි ළමයිත් වැඩිහිටියො වගේ පේන එක.

බටහිර රටවල පොඩි ළමයි යොදාගෙන අපචාර කරන එක බොහොම ඉහළයි. විශේෂයෙන් පොඩි ළමයි ලිංගික කටයුතුවලට යොදා ගන්න එක ඒ රටවල ලොකු කර්මාන්තයක්. අන්තර්ජාලෙ ගත්තත් ඒ වෙනුවෙන් ම වෙන් කරපු වෙබ් අඩවි සිය දහස් ගණනක් තියෙනවා. පොඩි ළමයි වැඩිහිටියන් වගේ පෙන්නුවම, නොසන්ඩාල වැඩිහිටියෙන්, වැඩිහිටියන් ගෙන් බලාපොරොත්තු වන දේවල් පොඩි ළමයින් ගෙනුත් බලාපොරොත්තු වෙනවා. අන්තිමට මේක සමාජ පිළිලයක් වෙනවා.

ගොඩක් අම්මල තාත්තලට මේක ගැන අවබෝධයක් නෑ. ගොඩක් වෙලාවට ඒ අයට තියෙන්නේ තමන් ගේ දරුව වත් ටීවී එකෙන් පෙන්නගන්න වගේ අහිංසක බලාපොරොත්තුවක්. නමුත් අන්තිම ප්රතිඵලය බොහොම දරුණුයි. මේ වගේ වැඩසටහන් දිගින් දිගට ම පෙන්නුවම අපේ අම්මලත් හිතන්නේ දැන් අලුත් මෝස්තරේ ඇඳුම් මේවා තමා, අලුත් විදිහට අඳින්නෙ, ඇඹරෙන්නෙ මෙහෙම තමයි. අපේ කෙලී වත් එහෙම පුරුදු කරවන්න ඕන කියලයි.

මේ වගේ තුට්ටු දෙකේ වැඩවලට සම්පූර්ණයෙන් වගේ වගකියන්න ඕන බල්ලො මරල හරි ප්රසිද්ධ වෙන්න, සල්ලි හොයන්න දඟලන රූපවාහිනි නාළිකා. දොස්තර මාම ටීවී එක දිහා බලාගෙන ඔහොම හිත හිතා ඉන්න කොට දොස්තර මාමව දැකපු රෝහල් සේවකයෙක් "සර් ඇයි මේ හිටගෙන? වාඩි වෙන්න, වාඩි වෙන්න" කියලා ටීවී එක ඉස්සරහින් ම පුටුවක් පැනෙව්ව.

වාඩි වෙන්න නෙමෙයි, දොස්තර මාම ගෙ හිතේ තිබුණ කේන්තියට ටීවී එක කුඩු කරන්නයි හිතුණෙ. කොහොම නමුත් කේන්තිය යටපත් කරගෙන දොස්තර මාමා අර කියපු වැඩසටහන බලපු හැමෝට ම මේ කාරණේ තේරුම් කරල දුන්නා. ඒක ඇහුවට පස්සේ සමහර අම්මල හෙමිහිට ලිස්සලා ගියේ "ඔන්න අපි නම් ටීවී බැලුවෙ නෑ" කියන්නා වගේ. දෙයක් සිද්ධ වුණාට පස්සේ ඒ ගැන ලෝකෙ නැති දේවල් කියන්න ඕන තරම් කට්ටිය. ඒ වුණාට යමක් වළක්වාගන්න, වෙන්න තියෙන අනතුරක් ගැන දැනගන්න අපේ මිනිස්සුන්ට ඕන නැති හැටි.

"අනේ අනිච්චං රටකට ගිය කලක්" දොස්තර මාමා වාට්ටුවෙන් එළියට ආවේ දත්මිටි කාගෙන.

විදුසර පුවත්පතෙන් උපුටා ගන්න ලද්දකි

[QUOTE="tharinda07, post: 5839660, member: 21844"] [CENTER][U][FONT=kaputadotcom][SIZE=5] [SIZE=5][COLOR=#006600]දොස්තර මාමා[/COLOR][/SIZE][/SIZE][/FONT][/U] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] දොස්තර මාමට මහ රෑ දෙගොඩ ජාමේ කෝල් එකක් ආවා වාට්ටුවෙන්. පොඩි ළමයෙක් ගෙ ඇගිල්ල පත්තෑයෙක් කාලා හොඳට ම ඉදිමිලා ලු. දොස්තර මාමා වෙලාව බැලුව. රෑ එකොළහත් පහු වෙලා. දොස්තර මාම පොඩි කාලෙත් පත්තෑයෙක් කාල තියෙනවා. ඒ වුණාට කවදා වත් පත්තෑයා කෑව ය කියලා ඉස්පිරිතාලෙකට අරන් ගිය වගක් නම් මතක නෑ. දොස්තර මාම ගෙ අම්ම රතු ලූනු ගෙඩියක් දෙකට කපල පත්තෑය කාපු තැන හොඳට උලනව. ඊට පස්සෙ ඉදිමුමත් බහිනවා, රිදිල්ලත් අඩු වෙනවා.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] දැන් ඉතින් අම්මල දියුණුයි ලු නෙ. ඒ වගේ වැඩ කරන්නෙ නෑ. සටස් ගලා ඉස්පිරිතාලෙකට එක්කන් එනවා. දොස්තර මාමත් දනි පනි ගාලා කලිසමක් දාගෙන ගියා පොඩි එකාව බලන්න. වාට්ටුවට යන කොට එක නර්ස් කෙනෙකුයි අම්මල දෙතුන් දෙනෙකුයි, අර කියපු බබා ගෙ වැඩිහිටියොයි ඇරෙන්න වෙන කවුරුත් නෑ වාට්ටුවේ. දොස්තර මාම බැලුව යකෝ, රෑ නවයට විතර යන කොටත් බබාලව නළෝ නළෝ හිටපු අනිත් අම්මල කෝ කියලා. අහල බැලුව අර නර්ස් නෝන ගෙන් කෝ මේ අනිත් වැඩ කරන අයයි, අම්මලයි කියල. කට්ටිය ම එහා වාට්ටුවට ගිහින් ලු ටීවී බලන්න.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] දොස්තර මාමත් පොඩි එකාට කරන්න තියෙන ප්රතිකාර කරල එහා පැත්තෙ වාට්ටුවට ගියා, මේ මහ රෑ නිදිමරාගෙන මෙච්චර උනන්දුවෙන් බලන්නේ මොකද් ද කියල දැනගන්න.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] එහා වාට්ටුවේ තියෙනවා ලොකු කලර් ටීවී එකක්. බිත්තියට ම හයි කරල. නර්ස්ලයි, ඇටෙන්ඩන්ලයි, ඒ වාට්ටුවෙ ලෙඩ්ඩුයි, දොස්තර මාම ගෙ වාට්ටුවෙ බබාල ගෙ අම්මලයි ඔක්කොම ටීවී එක වටකරගෙන බලනවා. දොස්තර මාමත් සද්ද නො කර කට්ටියට ම පිටිපස්සෙන් ගිහිල්ල බැලුව මොකද් ද අප්පේ මෙච්චර වටින වැඩසටහන කියල. තවත් එක "ස්ටාර්" කෙනෙක් තෝරන වැඩසටහනක්. වෙන දා නම් තෝරන්නේ සිංදු කියන, වාදනය කරන, නටන ස්ටාර් ල. වැඩිහිටියො අතරින් තමයි ඒ. මේක ඒකට වඩා ටිකක් වෙනස්. අවුරුදු අට, නවය, දහයේ ළමයි අතරින් තමයි මේ ස්ටාර් තෝරන්නේ. ළමයි කිව්වට ගෑනු දරුවෝ අතරින් ස්ටාර් තේරිල්ලක්.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] බුදු සන්තෝ, මෙහෙමත් විලිසංගෙ නැති වැඩක්. අවුරුදු හතේ, අටේ, නවයෙ පොඩි දැරිවියො රට අමුඩ / නාන ඇඳුම් ඇඳගෙන තවත් අමුතු අමුතු ඇඳුම් ඇඳගෙන මුහුදු වැල්ලක කැමරාව ඉස්සරහ ඇඹරෙනවා. මේ ඔක්කොම වගේ ඇඳුම්, තරුණ ගෑනු ඇඟ පෙන්නන්න අඳින ඇදුම් මෝස්තරවලට අනුව මහපුව. පොඩි ළමයෙක්ට කොහොමටත් ගැලපෙන ඒව නෙමෙයි. පොඩි ළමයෙක්ට තියා වැඩිහිටියෙක්ට වත් ඇඳගෙන පාරේ බැහැල යන්න පුළුවන් ඇඳුම් නෙමෙයි. ඔක්කොට ම වඩා භයානක කාරණය මේ ඇඳුම් ඇන්දහම මේ පොඩි ළමයිත් වැඩිහිටියො වගේ පේන එක.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] බටහිර රටවල පොඩි ළමයි යොදාගෙන අපචාර කරන එක බොහොම ඉහළයි. විශේෂයෙන් පොඩි ළමයි ලිංගික කටයුතුවලට යොදා ගන්න එක ඒ රටවල ලොකු කර්මාන්තයක්. අන්තර්ජාලෙ ගත්තත් ඒ වෙනුවෙන් ම වෙන් කරපු වෙබ් අඩවි සිය දහස් ගණනක් තියෙනවා. පොඩි ළමයි වැඩිහිටියන් වගේ පෙන්නුවම, නොසන්ඩාල වැඩිහිටියෙන්, වැඩිහිටියන් ගෙන් බලාපොරොත්තු වන දේවල් පොඩි ළමයින් ගෙනුත් බලාපොරොත්තු වෙනවා. අන්තිමට මේක සමාජ පිළිලයක් වෙනවා.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] ගොඩක් අම්මල තාත්තලට මේක ගැන අවබෝධයක් නෑ. ගොඩක් වෙලාවට ඒ අයට තියෙන්නේ තමන් ගේ දරුව වත් ටීවී එකෙන් පෙන්නගන්න වගේ අහිංසක බලාපොරොත්තුවක්. නමුත් අන්තිම ප්රතිඵලය බොහොම දරුණුයි. මේ වගේ වැඩසටහන් දිගින් දිගට ම පෙන්නුවම අපේ අම්මලත් හිතන්නේ දැන් අලුත් මෝස්තරේ ඇඳුම් මේවා තමා, අලුත් විදිහට අඳින්නෙ, ඇඹරෙන්නෙ මෙහෙම තමයි. අපේ කෙලී වත් එහෙම පුරුදු කරවන්න ඕන කියලයි.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] මේ වගේ තුට්ටු දෙකේ වැඩවලට සම්පූර්ණයෙන් වගේ වගකියන්න ඕන බල්ලො මරල හරි ප්රසිද්ධ වෙන්න, සල්ලි හොයන්න දඟලන රූපවාහිනි නාළිකා. දොස්තර මාම ටීවී එක දිහා බලාගෙන ඔහොම හිත හිතා ඉන්න කොට දොස්තර මාමව දැකපු රෝහල් සේවකයෙක් "සර් ඇයි මේ හිටගෙන? වාඩි වෙන්න, වාඩි වෙන්න" කියලා ටීවී එක ඉස්සරහින් ම පුටුවක් පැනෙව්ව.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] වාඩි වෙන්න නෙමෙයි, දොස්තර මාම ගෙ හිතේ තිබුණ කේන්තියට ටීවී එක කුඩු කරන්නයි හිතුණෙ. කොහොම නමුත් කේන්තිය යටපත් කරගෙන දොස්තර මාමා අර කියපු වැඩසටහන බලපු හැමෝට ම මේ කාරණේ තේරුම් කරල දුන්නා. ඒක ඇහුවට පස්සේ සමහර අම්මල හෙමිහිට ලිස්සලා ගියේ "ඔන්න අපි නම් ටීවී බැලුවෙ නෑ" කියන්නා වගේ. දෙයක් සිද්ධ වුණාට පස්සේ ඒ ගැන ලෝකෙ නැති දේවල් කියන්න ඕන තරම් කට්ටිය. ඒ වුණාට යමක් වළක්වාගන්න, වෙන්න තියෙන අනතුරක් ගැන දැනගන්න අපේ මිනිස්සුන්ට ඕන නැති හැටි.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] "අනේ අනිච්චං රටකට ගිය කලක්" දොස්තර මාමා වාට්ටුවෙන් එළියට ආවේ දත්මිටි කාගෙන. [SIZE=3] විදුසර පුවත්පතෙන් උපුටා ගන්න ලද්දකි[/SIZE] [/SIZE][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom