Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෝණිට Ferrar රථයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුවරාජ්ට සුපිරි Audi මෝටර් රථ තෑග්ගක්

දෝණිට Ferrari 599 GTO රථයක්

1985 දී ඉන්දියාව ලෝක කුසලානය දිනූ අවස්ථාවේ එම තරගාවලියේ වීරයා වූ රවී ශාස්ත්‍රි වෙත සුපිරි අවුඩි 100 මෝටර් රථයක් තෑගි කළා සේම මෙවර තරගාවලියේ වීරයා වූ යුවරාජ් සිං වෙතත් සුපිරි අවුඩි මෝටර් රථයක් තෑගි කිරීමට අවුඩි මෝටර් රථ නිෂ්පාදන සමාගම සූදානම් වේ.

ජර්මන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන අවුඩි සමාගමේ ඉන්දීය ශාඛාවේ නියෝජිතයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ යුවරාජ් ලෝක කුසලාන තරගාවලියේ දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මෙම සුපිරි ත්‍යාගය ඔහු වෙත ලබාදීමට තීරණය කර තිබෙන බවයි.

මෙය සමාගම විසින් 1985 දී ඇතිකළ සම්ප්රදාය තවදුරටත් ඉදිරියට රැගෙන යාමක් බව සඳහන් කර තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී යුවරාජ් ලකුණු 362 ක් රැස්කළ අතර කඩුළු 15 ක් බිඳ දැමීමට සමත්විය.

වාර්තා වන්නේ සුපිරි අවුඩි මෝටර් රථයට අමතරව ඔහුට Hyundai Verna Rb මෝටර් රථයක්ද Hyundai සමාගම විසින් තෑගි ලෙස ලබාදීමට යන බවයි.

මීට අමතරව, ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි වෙත සුපිරි Ferrari 599 GTO මෝටර් රථයක් තෑගි ලෙස ලබාදීමට යන බවත් එහි ඉදිරිපස ඉන්දීය ධජය පින්තාරු කර තිබෙන බවත් වාර්තාවේ.

ඡයාරූපයේ දැක්වෙන්නේ දෝණිට ලබාදීමට යන මෝටර් රථයයි

[QUOTE="nalinweer, post: 9784662, member: 238261"] [SIZE="5"][COLOR="Red"]යුවරාජ්ට සුපිරි Audi මෝටර් රථ තෑග්ගක්[/COLOR][/SIZE] [IMG]http://www.vimasuma.com/images/stories/catimage/2347AD.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]දෝණිට Ferrari 599 GTO රථයක් 1985 දී ඉන්දියාව ලෝක කුසලානය දිනූ අවස්ථාවේ එම තරගාවලියේ වීරයා වූ රවී ශාස්ත්‍රි වෙත සුපිරි අවුඩි 100 මෝටර් රථයක් තෑගි කළා සේම මෙවර තරගාවලියේ වීරයා වූ යුවරාජ් සිං වෙතත් සුපිරි අවුඩි මෝටර් රථයක් තෑගි කිරීමට අවුඩි මෝටර් රථ නිෂ්පාදන සමාගම සූදානම් වේ. ජර්මන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන අවුඩි සමාගමේ ඉන්දීය ශාඛාවේ නියෝජිතයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ යුවරාජ් ලෝක කුසලාන තරගාවලියේ දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මෙම සුපිරි ත්‍යාගය ඔහු වෙත ලබාදීමට තීරණය කර තිබෙන බවයි. මෙය සමාගම විසින් 1985 දී ඇතිකළ සම්ප්රදාය තවදුරටත් ඉදිරියට රැගෙන යාමක් බව සඳහන් කර තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී යුවරාජ් ලකුණු 362 ක් රැස්කළ අතර කඩුළු 15 ක් බිඳ දැමීමට සමත්විය. වාර්තා වන්නේ සුපිරි අවුඩි මෝටර් රථයට අමතරව ඔහුට Hyundai Verna Rb මෝටර් රථයක්ද Hyundai සමාගම විසින් තෑගි ලෙස ලබාදීමට යන බවයි. මීට අමතරව, ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි වෙත සුපිරි Ferrari 599 GTO මෝටර් රථයක් තෑගි ලෙස ලබාදීමට යන බවත් එහි ඉදිරිපස ඉන්දීය ධජය පින්තාරු කර තිබෙන බවත් වාර්තාවේ. ඡයාරූපයේ දැක්වෙන්නේ දෝණිට ලබාදීමට යන මෝටර් රථයයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom