Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෝලා ගමනේ ආරම්භය,විකාශනය සහ අවසානය..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(රංජිත් ගුණවර්ධන)

ප්රාග් ඓතිහාසික යුගයේ සිටම මෙරට සාමාන්‍ය ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වූයේ පා ගමනය. මහා වංශයට අනුව වීර වික්‍රම රජු මහියංගනය ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලද චාරිකාවක දී දිනකට ගව් හතක් පා ගමනින් ගොස් තිබේ. දෙවන රාජසිංහ රජුගේ සොහොයුරා විජයපාල කුමරු දෝලාවකින් ගමන් කිරීමේ හැකියාව තිබියදී දෛනකිව ගව් තුනක් පා ගමනින් ගමන් කළ බව ද මහා වංශයේ සඳහන් කර ඇත.

පා ගමනින් යාම ප්‍රතික්ෂේප කළ විදේශ දූතයන් රාජ උදහසට ද ලක් වූ අවස්ථා තිබූ බව ජනප්රවාදයේ සඳහන් වේ. උඩරට රාජධානිය සමයේ දී ප්‍රංශ ජාතික ලැනරෝල් නැමති රාජ දූතයා විමලධර්මසූරිය රජු බැහැ දැකීමට පා ගමනින් යාම ප්‍රතික්ෂේප කිරීම ඊට උදාහරණයකි.

ලක්දිව දස වසරකට ආසන්න කාලයක් සේවයේ නිරත වී සිටි යොහාන් යාකොවුසර් නම් පෘතුගීසි ජාතිකයා එකල ලක්දිව සමාජ තතු පිළිබඳව ලියන ලද සටහන්වල වැලි බොරළු කඳු සහිත මාර්ගවල පා වහන් නොමැතිව පා ගමනින් ගමන් කිරීම කටුක අත්දැකීමක් ලෙස සඳහන් කර තිබේ.

ලන්දේසි පාලන සමයේ දී මෙරට සේවය කළ ක්‍රිස්ටෝපර් සවිසර් ඔහුගේ සටහනක දක්වා ඇත්තේ එකල ඇළ දොළ ගංගාවල සහ වැව්වල පා ගමනින් යද්දී කූඩැල්ලන් මහත් කරදර කළ බවය.

මෙරට සිරකරුවකු ලෙස ගත කළ සමය අළලා බ්‍රිතාන්‍ය ජාතික රොබට් නොක්ස් විසින් ලියන ලංකාද්වීපය පිළිබඳ ඓතිහාසික විස්තරය නැමති ග්‍රන්ථයේ ඔහු පා ගමන් පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙලෙසිනි, “ගංගාව තවමත් ගලයි. අපි තවමත් ගමන් කරන්නෙමු. ගඟ වංගු සහිතව ගලා යයි. අපි වංගු සහිත ගං තෙර දිගේ විඩාව නොබලා ගමන් කෙළෙමු. උදේ සිට රැ බෝ වන තුරු ගමන් කෙළෙමු. සමහර ස්ථානවලදී ගංගා තීරය ඔස්සේ ගමන් කිරීම ප්‍රීතිදායක කරුණක් විය. එහෙත් කටු පඳුරු සහ ගල් පර්වත තිබුණු තැන් පසු කර යාම අතිශය දුෂ්කර විය. කටු පඳුරු මැදින් මූකලාන පසු කොට යාම නිසා අපගේ සීරී ගිය දෙඋරයෙන් ලේ ගලන්නට විය.”

දෝලා ගමන

එකල ප්‍රභූවරුන් ගමන් කරනු ලැබුවේ දෝලාවෙනි. ඔවුන් දෝලාවෙන් ගිය ද එය ඔසවා ගෙන යන පිරිස පා ගමනින් යා යුතු නිසා “කතාව දෝලාවෙන්- ගමන පයින්” යන ප්රස්ථා පිරුළ ජන වහරට එක් වන්නට ඇත.

එකල ලී දඬු දෙකක් මැද තවත් ලී දඬු කිහිපයක් හරස් අතට බැඳ සකස් කර ගත් මැසස්ක් මත කෙනෙකු ඔසවා ගෙන යාම සිදු කර තිබේ. එසේ මැස්සක් මත නැඟුණු පුද්ගලයා ඔසවා ගෙන යාම සඳහා තවත් මිනිසුන් හතර දෙනෙකු අවශ්‍ය විය. එම මැස්ස පසුව දෝලාවක් දක්වා සංවර්ධනය වී තිබේ. අනතරුව තවදුරටත් වර්ධනය වූ දෝලාව රජවරුන්ගේ සහ රාජ ප්‍රභූවරුන්ගේ ගමන් සඳහා භාවිතා කෙරුණි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දන්තුරේ සටන් මෙහෙය වන සමයේ දී සෙන්කඩගල සිට දන්තුරේට ගොස් ඇත්තේ යටිනුවර වත්මන් නාථ දේවාලය පිහිටි භූමියට ඉහළින් වූ මාර්ග යෙනි. එකල එහි තිබි ඇත්තේ නා හාමි කෝවිල නැමති බලගතු පුද බිමකි.

දිනක් රාජසිංහ රජු නා හාමි කෝවිලට ඉදිරිපිටින් ගමන් කරමින් සටියදී රජුගේ දෝලාව ඉදිරියෙන් ගමන් කරමින් සිටි අධිකාරම්වරයෙකු “අවසර දෙවියන් වහන්ස...පහළ නා හාමි නම් වූ බලගතු කෝවිලක් තිබේ. ඒ නිසා එම කෝවිලට ගෞරව කරනු පිණිස දෝලාවෙන් බැස ගමන් කරන්න” යැයි දැනුම් දී තිබේ.

උදහසට පත් රජු දෝලාවෙන් නොබැස ගමන් කරන ලෙස අණ ලබාදීමෙන් පසු දෝලාව කර තබා ගෙන යන ලීය කැඩි තිබේ. දෝලා ලීය බිඳී යාම නිසා උදහසට පත් රාජසිංහ රජු නා හිමි කොවිලේ කපුවා ගෙන්වා තර්ජනය කොට කොවිලේ හාස්කමක් ඇත්නම් දෝලාවේ බිඳී ගිය ලීය නැවත පෙර පරිදිම සාදා පෙන්වන ලෙස අණ කොට තිබේ.

නා හාමි කොවිලේ කපුවා, අසලින් ගිය කුඩා දිය පහරේ ජලයට ඇඟිල්ල ඔබා යාතිකා කරමින් බිඳී ගිය දෝලා ලීයේ ගැල්වීමෙන් නැවත දෝලාව තිබිණු තත්ත්වයට පත්වීම නිසා පුදුමයට පත් රජු නා හාමි කෝවිල සංවර්ධනය කොට නාථ දේවාලය ඉදි කරන ලද බව දේවාලයේ පුස්කොළ පොතක සටහන් වී තිබේ.

දෝලා වර්ග

අනුරාධපුර යුගයේ සිට මෙරට බ්‍රිතාන්‍ය පාලනයට නතු වන තුරුම දෝලා ගමන ජනප්‍රියව පැවතුණි. දෝලා සඳහා කුනම් සිව්කා, රන්දෝලි, ඉදෝලි, ඉදෝලූ, හිදේලි, පල්ලැක්කි යන නම් ද භාවිතා කරන අතර එහි ගමන් ගන්නා පුද්ගලයා අනුව දෝලාව නිර්මාණය කර තිබීම විශේෂිතයකි.

ලෝභ වර්ග හා දැව කැටයම් යොදා සැකසු දෝලා වර්ග ද රන් රිදීයෙන් නිර්මාණය කරන ලද දෝලා වර්ග ද එකල භාවිතා කොට තිබූ අතර ඒවා රජු සහ රජ පවුලට අයත් ප්‍රභූවරුන්ගේ ද බිසෝවරුන්ගේ ද ගමන් බිමන් සඳහා යොදා ගෙන තිබේ.

රජුගේ ගමන් බිමන් සඳහා යොදා ගත් දෝලාව “කුණම” නමින් හඳුන්වා ඇති අතර එහි වහල රනින් නිම කර තිබූ බව සඳහන්ය. අග බිසව ගමන් බිමන් සඳහා භාවිතා කළ දෝලාව “දෝලිය” වශයෙන් ද සෙසු බිසෝවරුන් ගමන් කළ දෝලා “ඉදෝලිය’ වශයෙන් ද එකල හඳුන්වා ඇති අතර අමාත්‍යවරුන් ඇතුළු ප්‍රභූවරුන් ගමන් කළ දෝලාව “දෝලාව” ලෙස ද ගිලන් වූ භික්ෂූන් වහන්සේලා වැඩමවූ දෝලාව “පල්ලැක්කිය” ලෙස ද දේවාභරණ වැඩම කරවූ දෝලාව “රන්දෝලිය” ලෙස ද ධාතුන් වහන්සේලා වැඩම කරවූ දෝලාව “රන් සිවිගේ” ලෙස ද එකල හඳුන්වා තිබේ.

රාජ යුගයන්හි දී දෝලා පාලනය කිරීම සඳහා “සිව්කා අදක” නමින් වෙනම නිලධාරියෙකු පත් කර සිටි බව ද ඓතිහාසික තොරතුරු සනාථ කරයි.

ගරු බුහුමන් දැක්වීම

දෝලාවෙන් ගමන් කළ ද ගරු බුහුමන් කළ යුතු පුද්ගලයන්ට ගරු බුහුමන් කළ යුතු බව දුටු ගැමුණු මහ රජ නියෝග කොට තිබූ බව මහා වංශයේ සඳහන් කොට තිබේ. එළාර රජු පරාජය කොට ඔහු මිය ගිය පසු ඉදි කරන ලද සොහොන අසලින් ගමන් කරන විට දෝලාවෙන් බැස පා ගමනින් යා යුතු බවට එකළ ප්‍රභූවරුන්ට නියෝග කළ දුටු ගැමුණු රජු එළාර රජුගේ සොහොන් කොත අසලින් ගමන් කිරීමේ දී ඔහු ද දෝලාවෙන් බැස පා ගමනින් ගිය බවද මහා වංශයේ සඳහන් කර ඇති අතර දුටු ගැමුණු රජු මරණාසන්නව සිටියදී රුවන්වැලි මහා සෑය දැක ගැනීමට ඔහුගේ සොයුරු තිස්ස කුමාරය දුටු ගැමුණු රජු දෝලාවෙන් කැඳ වාගෙන ගොස් ඇති බව ද සඳහන් කර තිබේ.

ශ්‍රීමත් ජෝන් ඩොයිලිගේ දෝලා පිළිබඳ සටහන්

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී උඩරට පළාත්වල පළමු කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ශ්‍රීමත් ජොන් ඩොයිලි විසින් බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ තොරතුරු සටහන් ඇතුළත් “DOYLY’S DIARY” ග්‍රන්ථයේ සිංහලේ අවසන් රජු යටත් වීමෙන් අනතුරුව කොළඹට ගෙන යාම සඳහා අවසර ඉල්ලමින් ලියන ලද ලිපියක මෙසේ සඳහන් කොට ඇත.

"දෝලාවෙන් කොළඹ ගෙන යා යුතු රජ පවුලේ අයගෙන් පස් දෙනෙක් පමණ ගැහැනු අයවෙති. දැනට දෝලා දෙකක් පමණක් ගෙනවිත් ඇති බැවින් ඉතිරි කොටස සැපයීම අපේ යුතුකමකි. රජුගේ දෝලාව හැරුණු විට තවත් හතරක් කන්දේ නුවරින් එවන්නේ නම් මගේම දෝලාව සහ සේනාංකයේ දෝලාවල ද සහයෙන් මුල් වැඩියාම දක්වා ඔවුන් ගෙන යාමට හැකිය.”

දෝලා පිළිබඳව බ්‍රිතාන්‍ය ජාතික ආර්.එල්. බ්‍රෝහියර්ගේ මතකයන්

මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේදී මිනුම් දෙපාර්තමේන්තු නිලධාරියෙකු ලෙස කටයුතු කළ ආර්.එල් බ්‍රෝහියර් විසින් රචිත “SEEING CEYLON” ග්‍රන්ථයේ මෙලෙස කියා තිබේ.

“මෙයට වසර 150කට පෙර අති ගරු ෆෙඩ්රික් නොර්ත් ලකිසුරුතුමා මේ මාර්ගයේ ගමන් කළ අයුරු පිළිබඳ වටහා ගැනීමට බැරි නොවේ. දෝලා දරන්නන් 160ක් ද බඩු කර තබා ගෙන යන්නන් 400ක් ද එවකට ගනි ගෙන දැවෙන මේ මාර්ගය දිගේ ගමන් කළ ආකාරය පිළිබඳ චිත්ත රූප මවා ගැනීමට අසීරු නැත”

පෘතුගීසින් හා දෝලා

පෘතුගීසින් මෙරට ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය වූයේ ද “දෝලා” ගමනය. කිතු දහම වැළඳ ගත් කුසුමාසන දේවිය, දෝන කැතරිනා ලෙස නාමය වෙනස් කර ගැනීමෙන් පසු මන්නාරමේ සිට සෙංකඩගල පුරයට කැඳවා ගෙන යාම සඳහා භාවිතා කළ දෝලාවේ ලීයක් බිඳී ගිය බව සඳහන් ය. මෙම ගමන සඳහා දින අටක් ගත වී ඇති අතර දෝලාව ඔසවා ගෙන ගිය තැනැත්තන් දැඩි වෙහෙසට පත් වී සිටි බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

පල්ලැක්කිය

මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කළ ශ්‍රීමත් රොබට් බ්රවුන්රිග් මහතාගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ජෝන් ඩේවිඩ් මහතා විසින් ලියන ලද “ AN ACCOUNT OF THE INERIOR ඔෆ් CEYLON AND OF IT INHABITANTS WITH TRAVELS IN THAT IS LAND” ග්‍රන්ථයේ සඳහන් කර ඇති ආකාරයට “අපි අපේ පල්ලැක්කිය රත්නපුරයේ තිබියදී උණ දඬු දෙකක බැඳ මිනිසුන්ගේ කරෙන් උසුලා ගෙන ගිය පුටුවක නැඟි සමනල කන්ද දෙසට ගමන් ඇරඹුවෙමු. මෙසේ පලාබද්දල දක්වා සැතපුම් නමයක් පමණ ගමන් කළෙමු”

ඊට අමතරව 1817 - 08 - 05 වනදා මහනුවර බලා ගිය එවැනිම ගමනකට ද ජෝන් ඩේවිඩ්ට සහභාගි වීමට අවස්ථාව ලැබී තිබේ. කිංග්ස් කොටුව හෙවත් අට්ටාපිටියට රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා සමග ගිය ගමනේ දී “ටොම්ජොන්” නම් පල්ලැක්කි විශේෂයකින් ආණ්ඩුකාරවරයා හා ඔහුගේ ආර්යාව ගමන් කළ බවද සඳහන් කරන ඔහු සෙසු පිරිස අශ්වයන් මත ගමන් කළ බවද සඳහන් කර තිබේ.

ඒ අයුරින් එම ගමනේ දී කඩුගන්නාවේ පිහිටි “බලන” කන්දට ද රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ ආර්යාව එම “ටොම්ජෝන්” නම් විශේෂ පල්ලැක්කිය මගින් උසුලා ගෙන ගොස් ඇති බවද එම ග්‍රන්ථයේ සඳහන්ය.

රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා භාවිතා කළ දෝලාව ඉන්දියාවෙන් ආනයනය කළ විශේෂ වර්ගයේ එකකි. ජෝන් ඬේවිඩ් විසින් රචිත එම ග්රන්ථයට අනුව දළදා පෙරහරේ ගමන් කළ දේවාලවලට අයත් බස්නායක නිලමේවරුන්ගේ හා දුක්ගන්නාරාළගේ භාර්යාවන් ඇතුළු දූ දරුවන් දෝලාවල ගමන් කර තිබේ.

පර්සිවල්ගේ වාර්තා

මෙරට දේශාටනයේ යෙදුණු පර්සිවල්ගේ වර්තා අනුව එකළ බ්‍රිතාන්‍ය ප්‍රභූවරුන් දෝලාවෙන් පමණක් ගමන් බිමන්වල නිරත වී ඇති අතර එසේ එක් බ්‍රිතාන්‍ය ප්රභූවරයෙතු දෝලාකරුවන් දහතුන් දෙනෙකු වෙනුවෙන් වසරකට පවුම් 200ක් වැය කොට ඇත.

ගාලු මුව දොර පිටිය හෙවත් කොළඹ හයිට් උද්‍යානය

මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේ දී දක්ෂිණ අධිකරණ කලාපයේ නියෝජ්‍ය රාජ නීතීඥවරයා ලෙස කටයුතු කළ හෙන්රි චාල්ස් සර් විසින් රචිත “CEYLON AND CINGALESS” කෘතියේ “සවස පහමාර පමණ වන විට ගාලු මුවදොර පිටිය හෙවත් කොළඹ හයිට් උද්‍යානයේ ඔබමොබ දිවෙන අස්රිය හා අසුන් අතර විවිධ මාදිලියේ දෝලා හා පල්ලැක්කි ද පිටිය පුරා දස අතේ සැරි සරයි.” යනුවෙන් සඳහන් කර තිබේ.

කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරීමේ කටයුතුවල නිරත වූ මේජර් තෝමස් ස්කිනර් විසින් ලියන ලද “FIFITY YEARS ඉන් CEYLON AN AUTOBIOGRAPHY” කෘතියේ ඔහුට මැලේරියා උණ රෝගය වැළඳීමෙන් අනතුරුව අලව්වේ සිට කොළඹට දෝලාවෙන් කැඳවා ගෙන ගිය බව සඳහන් කර ඇති අතර එම දෝලාව මිනිසුන් අට දෙනෙකු විසින් උර හිස මත තබා ගෙන ගිය “පල්ලැක්කි” විශේෂයක් බවද සඳහන් කර ඇත.

මෙසේ 14 වැනි සිය වස ආරම්භයත් සමගම දෝලාව ඔසවා ගෙන යාම සඳහා මිනිසුන් නොමැතිකම නිසා දෝලා ගමන ක්‍රමයෙන් අභාවයට ගොස් ඇති අතර 1901 වසරේදී සිදු කරන ලද සමීක්ෂණයකට අනුව මෙරට තුළ දෝලාකරුවන් 12 පමණ සිට ඇත.

[QUOTE="reuse, post: 30365460, member: 200727"] [URL='https://ibb.co/2F0VkmM'][IMG]https://i.ibb.co/kGVbSkD/IMG-1431.jpg[/IMG][/URL] [URL='https://ibb.co/Xzz5Y8z'][IMG]https://i.ibb.co/NLLNTSL/IMG-1430.jpg[/IMG][/URL] (රංජිත් ගුණවර්ධන) ප්රාග් ඓතිහාසික යුගයේ සිටම මෙරට සාමාන්‍ය ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වූයේ පා ගමනය. මහා වංශයට අනුව වීර වික්‍රම රජු මහියංගනය ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලද චාරිකාවක දී දිනකට ගව් හතක් පා ගමනින් ගොස් තිබේ. දෙවන රාජසිංහ රජුගේ සොහොයුරා විජයපාල කුමරු දෝලාවකින් ගමන් කිරීමේ හැකියාව තිබියදී දෛනකිව ගව් තුනක් පා ගමනින් ගමන් කළ බව ද මහා වංශයේ සඳහන් කර ඇත. පා ගමනින් යාම ප්‍රතික්ෂේප කළ විදේශ දූතයන් රාජ උදහසට ද ලක් වූ අවස්ථා තිබූ බව ජනප්රවාදයේ සඳහන් වේ. උඩරට රාජධානිය සමයේ දී ප්‍රංශ ජාතික ලැනරෝල් නැමති රාජ දූතයා විමලධර්මසූරිය රජු බැහැ දැකීමට පා ගමනින් යාම ප්‍රතික්ෂේප කිරීම ඊට උදාහරණයකි. ලක්දිව දස වසරකට ආසන්න කාලයක් සේවයේ නිරත වී සිටි යොහාන් යාකොවුසර් නම් පෘතුගීසි ජාතිකයා එකල ලක්දිව සමාජ තතු පිළිබඳව ලියන ලද සටහන්වල වැලි බොරළු කඳු සහිත මාර්ගවල පා වහන් නොමැතිව පා ගමනින් ගමන් කිරීම කටුක අත්දැකීමක් ලෙස සඳහන් කර තිබේ. ලන්දේසි පාලන සමයේ දී මෙරට සේවය කළ ක්‍රිස්ටෝපර් සවිසර් ඔහුගේ සටහනක දක්වා ඇත්තේ එකල ඇළ දොළ ගංගාවල සහ වැව්වල පා ගමනින් යද්දී කූඩැල්ලන් මහත් කරදර කළ බවය. මෙරට සිරකරුවකු ලෙස ගත කළ සමය අළලා බ්‍රිතාන්‍ය ජාතික රොබට් නොක්ස් විසින් ලියන ලංකාද්වීපය පිළිබඳ ඓතිහාසික විස්තරය නැමති ග්‍රන්ථයේ ඔහු පා ගමන් පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙලෙසිනි, “ගංගාව තවමත් ගලයි. අපි තවමත් ගමන් කරන්නෙමු. ගඟ වංගු සහිතව ගලා යයි. අපි වංගු සහිත ගං තෙර දිගේ විඩාව නොබලා ගමන් කෙළෙමු. උදේ සිට රැ බෝ වන තුරු ගමන් කෙළෙමු. සමහර ස්ථානවලදී ගංගා තීරය ඔස්සේ ගමන් කිරීම ප්‍රීතිදායක කරුණක් විය. එහෙත් කටු පඳුරු සහ ගල් පර්වත තිබුණු තැන් පසු කර යාම අතිශය දුෂ්කර විය. කටු පඳුරු මැදින් මූකලාන පසු කොට යාම නිසා අපගේ සීරී ගිය දෙඋරයෙන් ලේ ගලන්නට විය.” දෝලා ගමන එකල ප්‍රභූවරුන් ගමන් කරනු ලැබුවේ දෝලාවෙනි. ඔවුන් දෝලාවෙන් ගිය ද එය ඔසවා ගෙන යන පිරිස පා ගමනින් යා යුතු නිසා “කතාව දෝලාවෙන්- ගමන පයින්” යන ප්රස්ථා පිරුළ ජන වහරට එක් වන්නට ඇත. එකල ලී දඬු දෙකක් මැද තවත් ලී දඬු කිහිපයක් හරස් අතට බැඳ සකස් කර ගත් මැසස්ක් මත කෙනෙකු ඔසවා ගෙන යාම සිදු කර තිබේ. එසේ මැස්සක් මත නැඟුණු පුද්ගලයා ඔසවා ගෙන යාම සඳහා තවත් මිනිසුන් හතර දෙනෙකු අවශ්‍ය විය. එම මැස්ස පසුව දෝලාවක් දක්වා සංවර්ධනය වී තිබේ. අනතරුව තවදුරටත් වර්ධනය වූ දෝලාව රජවරුන්ගේ සහ රාජ ප්‍රභූවරුන්ගේ ගමන් සඳහා භාවිතා කෙරුණි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දන්තුරේ සටන් මෙහෙය වන සමයේ දී සෙන්කඩගල සිට දන්තුරේට ගොස් ඇත්තේ යටිනුවර වත්මන් නාථ දේවාලය පිහිටි භූමියට ඉහළින් වූ මාර්ග යෙනි. එකල එහි තිබි ඇත්තේ නා හාමි කෝවිල නැමති බලගතු පුද බිමකි. දිනක් රාජසිංහ රජු නා හාමි කෝවිලට ඉදිරිපිටින් ගමන් කරමින් සටියදී රජුගේ දෝලාව ඉදිරියෙන් ගමන් කරමින් සිටි අධිකාරම්වරයෙකු “අවසර දෙවියන් වහන්ස...පහළ නා හාමි නම් වූ බලගතු කෝවිලක් තිබේ. ඒ නිසා එම කෝවිලට ගෞරව කරනු පිණිස දෝලාවෙන් බැස ගමන් කරන්න” යැයි දැනුම් දී තිබේ. උදහසට පත් රජු දෝලාවෙන් නොබැස ගමන් කරන ලෙස අණ ලබාදීමෙන් පසු දෝලාව කර තබා ගෙන යන ලීය කැඩි තිබේ. දෝලා ලීය බිඳී යාම නිසා උදහසට පත් රාජසිංහ රජු නා හිමි කොවිලේ කපුවා ගෙන්වා තර්ජනය කොට කොවිලේ හාස්කමක් ඇත්නම් දෝලාවේ බිඳී ගිය ලීය නැවත පෙර පරිදිම සාදා පෙන්වන ලෙස අණ කොට තිබේ. නා හාමි කොවිලේ කපුවා, අසලින් ගිය කුඩා දිය පහරේ ජලයට ඇඟිල්ල ඔබා යාතිකා කරමින් බිඳී ගිය දෝලා ලීයේ ගැල්වීමෙන් නැවත දෝලාව තිබිණු තත්ත්වයට පත්වීම නිසා පුදුමයට පත් රජු නා හාමි කෝවිල සංවර්ධනය කොට නාථ දේවාලය ඉදි කරන ලද බව දේවාලයේ පුස්කොළ පොතක සටහන් වී තිබේ. දෝලා වර්ග අනුරාධපුර යුගයේ සිට මෙරට බ්‍රිතාන්‍ය පාලනයට නතු වන තුරුම දෝලා ගමන ජනප්‍රියව පැවතුණි. දෝලා සඳහා කුනම් සිව්කා, රන්දෝලි, ඉදෝලි, ඉදෝලූ, හිදේලි, පල්ලැක්කි යන නම් ද භාවිතා කරන අතර එහි ගමන් ගන්නා පුද්ගලයා අනුව දෝලාව නිර්මාණය කර තිබීම විශේෂිතයකි. ලෝභ වර්ග හා දැව කැටයම් යොදා සැකසු දෝලා වර්ග ද රන් රිදීයෙන් නිර්මාණය කරන ලද දෝලා වර්ග ද එකල භාවිතා කොට තිබූ අතර ඒවා රජු සහ රජ පවුලට අයත් ප්‍රභූවරුන්ගේ ද බිසෝවරුන්ගේ ද ගමන් බිමන් සඳහා යොදා ගෙන තිබේ. රජුගේ ගමන් බිමන් සඳහා යොදා ගත් දෝලාව “කුණම” නමින් හඳුන්වා ඇති අතර එහි වහල රනින් නිම කර තිබූ බව සඳහන්ය. අග බිසව ගමන් බිමන් සඳහා භාවිතා කළ දෝලාව “දෝලිය” වශයෙන් ද සෙසු බිසෝවරුන් ගමන් කළ දෝලා “ඉදෝලිය’ වශයෙන් ද එකල හඳුන්වා ඇති අතර අමාත්‍යවරුන් ඇතුළු ප්‍රභූවරුන් ගමන් කළ දෝලාව “දෝලාව” ලෙස ද ගිලන් වූ භික්ෂූන් වහන්සේලා වැඩමවූ දෝලාව “පල්ලැක්කිය” ලෙස ද දේවාභරණ වැඩම කරවූ දෝලාව “රන්දෝලිය” ලෙස ද ධාතුන් වහන්සේලා වැඩම කරවූ දෝලාව “රන් සිවිගේ” ලෙස ද එකල හඳුන්වා තිබේ. රාජ යුගයන්හි දී දෝලා පාලනය කිරීම සඳහා “සිව්කා අදක” නමින් වෙනම නිලධාරියෙකු පත් කර සිටි බව ද ඓතිහාසික තොරතුරු සනාථ කරයි. ගරු බුහුමන් දැක්වීම දෝලාවෙන් ගමන් කළ ද ගරු බුහුමන් කළ යුතු පුද්ගලයන්ට ගරු බුහුමන් කළ යුතු බව දුටු ගැමුණු මහ රජ නියෝග කොට තිබූ බව මහා වංශයේ සඳහන් කොට තිබේ. එළාර රජු පරාජය කොට ඔහු මිය ගිය පසු ඉදි කරන ලද සොහොන අසලින් ගමන් කරන විට දෝලාවෙන් බැස පා ගමනින් යා යුතු බවට එකළ ප්‍රභූවරුන්ට නියෝග කළ දුටු ගැමුණු රජු එළාර රජුගේ සොහොන් කොත අසලින් ගමන් කිරීමේ දී ඔහු ද දෝලාවෙන් බැස පා ගමනින් ගිය බවද මහා වංශයේ සඳහන් කර ඇති අතර දුටු ගැමුණු රජු මරණාසන්නව සිටියදී රුවන්වැලි මහා සෑය දැක ගැනීමට ඔහුගේ සොයුරු තිස්ස කුමාරය දුටු ගැමුණු රජු දෝලාවෙන් කැඳ වාගෙන ගොස් ඇති බව ද සඳහන් කර තිබේ. ශ්‍රීමත් ජෝන් ඩොයිලිගේ දෝලා පිළිබඳ සටහන් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී උඩරට පළාත්වල පළමු කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ශ්‍රීමත් ජොන් ඩොයිලි විසින් බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ තොරතුරු සටහන් ඇතුළත් “DOYLY’S DIARY” ග්‍රන්ථයේ සිංහලේ අවසන් රජු යටත් වීමෙන් අනතුරුව කොළඹට ගෙන යාම සඳහා අවසර ඉල්ලමින් ලියන ලද ලිපියක මෙසේ සඳහන් කොට ඇත. "දෝලාවෙන් කොළඹ ගෙන යා යුතු රජ පවුලේ අයගෙන් පස් දෙනෙක් පමණ ගැහැනු අයවෙති. දැනට දෝලා දෙකක් පමණක් ගෙනවිත් ඇති බැවින් ඉතිරි කොටස සැපයීම අපේ යුතුකමකි. රජුගේ දෝලාව හැරුණු විට තවත් හතරක් කන්දේ නුවරින් එවන්නේ නම් මගේම දෝලාව සහ සේනාංකයේ දෝලාවල ද සහයෙන් මුල් වැඩියාම දක්වා ඔවුන් ගෙන යාමට හැකිය.” දෝලා පිළිබඳව බ්‍රිතාන්‍ය ජාතික ආර්.එල්. බ්‍රෝහියර්ගේ මතකයන් මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේදී මිනුම් දෙපාර්තමේන්තු නිලධාරියෙකු ලෙස කටයුතු කළ ආර්.එල් බ්‍රෝහියර් විසින් රචිත “SEEING CEYLON” ග්‍රන්ථයේ මෙලෙස කියා තිබේ. “මෙයට වසර 150කට පෙර අති ගරු ෆෙඩ්රික් නොර්ත් ලකිසුරුතුමා මේ මාර්ගයේ ගමන් කළ අයුරු පිළිබඳ වටහා ගැනීමට බැරි නොවේ. දෝලා දරන්නන් 160ක් ද බඩු කර තබා ගෙන යන්නන් 400ක් ද එවකට ගනි ගෙන දැවෙන මේ මාර්ගය දිගේ ගමන් කළ ආකාරය පිළිබඳ චිත්ත රූප මවා ගැනීමට අසීරු නැත” පෘතුගීසින් හා දෝලා පෘතුගීසින් මෙරට ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය වූයේ ද “දෝලා” ගමනය. කිතු දහම වැළඳ ගත් කුසුමාසන දේවිය, දෝන කැතරිනා ලෙස නාමය වෙනස් කර ගැනීමෙන් පසු මන්නාරමේ සිට සෙංකඩගල පුරයට කැඳවා ගෙන යාම සඳහා භාවිතා කළ දෝලාවේ ලීයක් බිඳී ගිය බව සඳහන් ය. මෙම ගමන සඳහා දින අටක් ගත වී ඇති අතර දෝලාව ඔසවා ගෙන ගිය තැනැත්තන් දැඩි වෙහෙසට පත් වී සිටි බවටද තොරතුරු අනාවරණය වී තිබේ. [URL='https://ibb.co/zn1h5zs']පල්ලැක්කිය[/URL] මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කළ ශ්‍රීමත් රොබට් බ්රවුන්රිග් මහතාගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ජෝන් ඩේවිඩ් මහතා විසින් ලියන ලද “ AN ACCOUNT OF THE INERIOR ඔෆ් CEYLON AND OF IT INHABITANTS WITH TRAVELS IN THAT IS LAND” ග්‍රන්ථයේ සඳහන් කර ඇති ආකාරයට “අපි අපේ පල්ලැක්කිය රත්නපුරයේ තිබියදී උණ දඬු දෙකක බැඳ මිනිසුන්ගේ කරෙන් උසුලා ගෙන ගිය පුටුවක නැඟි සමනල කන්ද දෙසට ගමන් ඇරඹුවෙමු. මෙසේ පලාබද්දල දක්වා සැතපුම් නමයක් පමණ ගමන් කළෙමු” ඊට අමතරව 1817 - 08 - 05 වනදා මහනුවර බලා ගිය එවැනිම ගමනකට ද ජෝන් ඩේවිඩ්ට සහභාගි වීමට අවස්ථාව ලැබී තිබේ. කිංග්ස් කොටුව හෙවත් අට්ටාපිටියට රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා සමග ගිය ගමනේ දී “ටොම්ජොන්” නම් පල්ලැක්කි විශේෂයකින් ආණ්ඩුකාරවරයා හා ඔහුගේ ආර්යාව ගමන් කළ බවද සඳහන් කරන ඔහු සෙසු පිරිස අශ්වයන් මත ගමන් කළ බවද සඳහන් කර තිබේ. ඒ අයුරින් එම ගමනේ දී කඩුගන්නාවේ පිහිටි “බලන” කන්දට ද රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ ආර්යාව එම “ටොම්ජෝන්” නම් විශේෂ පල්ලැක්කිය මගින් උසුලා ගෙන ගොස් ඇති බවද එම ග්‍රන්ථයේ සඳහන්ය. රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා භාවිතා කළ දෝලාව ඉන්දියාවෙන් ආනයනය කළ විශේෂ වර්ගයේ එකකි. ජෝන් ඬේවිඩ් විසින් රචිත එම ග්රන්ථයට අනුව දළදා පෙරහරේ ගමන් කළ දේවාලවලට අයත් බස්නායක නිලමේවරුන්ගේ හා දුක්ගන්නාරාළගේ භාර්යාවන් ඇතුළු දූ දරුවන් දෝලාවල ගමන් කර තිබේ. පර්සිවල්ගේ වාර්තා මෙරට දේශාටනයේ යෙදුණු පර්සිවල්ගේ වර්තා අනුව එකළ බ්‍රිතාන්‍ය ප්‍රභූවරුන් දෝලාවෙන් පමණක් ගමන් බිමන්වල නිරත වී ඇති අතර එසේ එක් බ්‍රිතාන්‍ය ප්රභූවරයෙතු දෝලාකරුවන් දහතුන් දෙනෙකු වෙනුවෙන් වසරකට පවුම් 200ක් වැය කොට ඇත. ගාලු මුව දොර පිටිය හෙවත් කොළඹ හයිට් උද්‍යානය [URL='https://ibb.co/zn1h5zs'][IMG]https://i.ibb.co/98J9v7n/IMG-1432.jpg[/IMG][/URL] මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේ දී දක්ෂිණ අධිකරණ කලාපයේ නියෝජ්‍ය රාජ නීතීඥවරයා ලෙස කටයුතු කළ හෙන්රි චාල්ස් සර් විසින් රචිත “CEYLON AND CINGALESS” කෘතියේ “සවස පහමාර පමණ වන විට ගාලු මුවදොර පිටිය හෙවත් කොළඹ හයිට් උද්‍යානයේ ඔබමොබ දිවෙන අස්රිය හා අසුන් අතර විවිධ මාදිලියේ දෝලා හා පල්ලැක්කි ද පිටිය පුරා දස අතේ සැරි සරයි.” යනුවෙන් සඳහන් කර තිබේ. කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරීමේ කටයුතුවල නිරත වූ මේජර් තෝමස් ස්කිනර් විසින් ලියන ලද “FIFITY YEARS ඉන් CEYLON AN AUTOBIOGRAPHY” කෘතියේ ඔහුට මැලේරියා උණ රෝගය වැළඳීමෙන් අනතුරුව අලව්වේ සිට කොළඹට දෝලාවෙන් කැඳවා ගෙන ගිය බව සඳහන් කර ඇති අතර එම දෝලාව මිනිසුන් අට දෙනෙකු විසින් උර හිස මත තබා ගෙන ගිය “පල්ලැක්කි” විශේෂයක් බවද සඳහන් කර ඇත. මෙසේ 14 වැනි සිය වස ආරම්භයත් සමගම දෝලාව ඔසවා ගෙන යාම සඳහා මිනිසුන් නොමැතිකම නිසා දෝලා ගමන ක්‍රමයෙන් අභාවයට ගොස් ඇති අතර 1901 වසරේදී සිදු කරන ලද සමීක්ෂණයකට අනුව මෙරට තුළ දෝලාකරුවන් 12 පමණ සිට ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom