Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෝෂාභියෝග කරළියේ පෙරලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෝෂාභියෝග කරළියේ පෙරලි

දෝෂාභියෝග කරළියේ පෙරලි

Posted on 07 January 2013.

ලංකාවේ දේශපාලන කරළියේ මේ දවස් වල උණුසුම්ම මාතෘකාව බවට පත්ව ඇතතේ දෝෂාභියෝගය සම්බන්ධ කාරණාවයි. අද වන විට මේ සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර ඇති නමුදු එහි සාමාජිකයන්ගේ නම් හෙළිදරවි කර නැත. වර්ථාමන ලංකාවේ දේශපාලනයට වැළදී ඇති රෝගයේ රෝග ලක්ෂණය ලෙස මතුව ඇත්තේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයයි. පහත පළවන්නේ ඒ සම්බන්ධයන් කරළියෙන් ඇසෙන කතාය. මේ සම්බන්ධයෙන් අප දරණ මතය මීළග ලිපියෙන් ඉදිරිපත් කරන අතර මේ රෝග ලක්ෂනයන් හොදින් හදුනා ගන්නට පහත වාර්ථා කියවන්න යැයි අපි ඔබට කියන්නෙමු.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග වාර්තාව පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිව් පුද්ගල ස්වාධීන කමිටුවක් පත් කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

එම කමිටුවට පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා අධිකරණ කටයුතු පිළිබඳ ප්‍රවීණයෙකු, ජ්‍යෙෂ්ඨ නීතිඥයකු, ප්‍රවීණ බැංකුකරුවෙකු හා සිවිල් සමාජයේ පිළිගත් පුරවැසියෙකු ඇතුළත් වේ.

ස්වාධීන විමර්ශනයකට බාධාවක් විය හැකි බැවින් මෙම කමිටුවේ නම් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ඔවුන් දැනට එකඟතාවක් පළ කර නැති බවද එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.

මේ වන විට දෝෂාභියෝග වාර්තාව ඔවුන් වෙත ලබා දී ඇති අතර අද එම කමිටුව රැස් වී වාර්තාව අධ්‍යයනය කිරීමට නියමිතව තිබෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාමය කි‍්‍රයාමාර්ග ජාත්‍යන්තර ප්‍රජාවට විවේචනයට ලක්කිරීමට අවකාශ නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

අන්තර් ආගමික නායකයන් හමුවූ අවස්ථාවේ ඔවුන් ඉදිරියේ හෙතෙම එබව අවධාරණය කළේය.

පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමියන් හා කොළඹ අගරදගුරු කාදිනල් මැකලම් රංජිත් පියතුමා ඇතුළු ආගමික නායකයෝ ඊයේ ජනාධිපතිවරයා හමු වී දෝෂාභියෝග යෝජනාව සම්බන්ධ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡ කළහ.

මෙකී දෝෂාභියෝගය නිසා ජාත්‍යන්තරය ශී‍්‍ර ලංකාවට එරෙහි අහිතකර ප්‍රතිවිපාක දැක්විය හැකි බව ඔවුහු ප්‍රකාශ කළහ.

ඊට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සමස්ත දෝෂාභියෝග කි‍්‍රයාවලිය ව්‍යවස්ථාවට අනුකූලව සිදුව ඇති හෙයින් ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුළු කි‍්‍රයා විවේචනයට ජාත්‍යන්තරයට ඉඩක් නොමැති බවයි.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය 10 සහ 11 දෙදින විවාදයට ගැනීමට එරෙහිව විරෝධය පල කරමින්, අද (07) පෙරවරු 11.30 ට ඇරඹි පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමෙන් විපක්ෂයේ නියෝජිතයින් මීට ටික වේලාවකට පෙර ඉවත්ව තිබේ.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේ දී ගැනීමට නියමිතව තිබිණි.

මෙම පක්ෂ නායක රැස්වීම ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශකර ඇත්තේ, දෝෂාභියෝගය විමර්ෂණය කිරීම සඳහා පත්කළ කමිටුව නීති විරෝධී බැවින් එයින් ගෙන ආ වාර්තාව විවාදයට ගැනීමට විරුද්දත්වය ප්රකාකරන බවයි. එමෙන්ම අධිකරණයට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේ බලය තමන් පිළිගන්නා බවද ප්‍රකාශකර තිබේ.

කෙසේ නමුත් විප්කෂයේ අදහස් පිළිනොගනිමින් ලබන 10 සහ 11 දෙදින තුළ දෝෂාභියෝගයට අදාළ වාර්තාව විවාදය ගැනීමට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයන් කටයුතු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී විපක්ෂයේ සියළු පක්ෂ නායකයින් එම පක්ෂනායක රැස්වීමෙන් ඉවත් ව ගොස් තිබේ.

අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් අර්ථකතනය පිළිගැනීමට රජය තරයේ ප්‍රතික්ෂේප කිරීම නිසා පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් විපක්ෂ නියෝජිතයින් පිටව ආ බව එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ‘මිරර්’ වෙත පැවසිය.

එජාප මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, දෙමල ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර හා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ අනුර කුමාර දිසානායක් යන නියෝජිතයින් එලෙස පක්ෂ නායක රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇත.

පාර්ලිමේන්තුවට එරෙහිව නියෝග ලබාදුන් විනිසුරුවරුන් දෝෂාභියෝගය අවසන් වු වහාම පාර්ලිමේන්තුව අභියසට කැඳවා එහි බලතල හා වරප්‍රසාද යටතේ උපරිම ක්‍රියාමාර්ග ගතයුතු බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසිය.

තම වාසිය වෙනුවෙන් අධිකරණ බලය මෙහෙය වු එකම අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය බවත්, එලෙස කටයුතු කළ අගවිනිසුරුවරයකු හෝ විනිසුරුවරියක ලෝකයේ කොහේවත් නොමැති බවත් හෙතෙම කීවේය.

ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවෙදි ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

මහජන පරමාධිපත්‍ය බලය ගැට ගැසී තිබෙන තැන අභිබවා යෑමට හෝ කකුල් මාට්ටු දැමීමට කිසිවෙකුට නොහැකි බවද වීරවංශ මහතා එහිදී අවධාරණය කළේය.

මෙය ආණ්ඩුවට එරෙහිව ගෙන එන පනතකට ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තින්දුවක් නොවන බව පැවසු ඒ මහතා, එවැනි පනත්වලට දුන් තීන්දු පිළිගෙන ඇති බව කීවේය.

මෙය සම්පූර්ණ දේශපාලන වුවමනාමක් මත සිදුවන බවත්, ප්රභාකරන්ට කිරිමට බැරිවුණ දේ වෙනත් අයුරකින් කිරිමට ගෙන යන කුමන්ත්‍රණයක් බවත් සදහන් කල ඇමැතිවරයා, එවැන්නක් කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ප්‍රකාශ කළේය.

සාමය යටතේ සංවර්ධනය වෙමින් ඉදිරියට යන රට අන්තර් ජාතික වශයෙන් හුදකලා කර ආපස්සට තල්ලු කිරීමේ මෙහෙයුමේ කොටසක් බවද විමල් වීරවංශ මහතා මෙහිදී අනාවරණය කළේය.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

” අගවිනිසුරුවරියට එරෙහිව ක්‍රියාත්මක වන දෝෂාභියෝග ක්‍රියාවලියේ දී අධිකරණය ගත් ක්‍රියාමාර්ගවලින් ප්‍රධාන කරුණු දෙකක් සනාථ වෙනවා. පළමු වැන්න නීතිය හා අධිකරණයේ බලය තමාගේ වාසිය සඳහා යොදාගත් ලොව එකම අගවිනිසුරුවරිය ශ්‍රී ලංකාවේ රාජකාරි කරන බව.

දෙවැන්න රටක උත්තරීතර නීතිය වූ ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය කරමින් තම පාර්ශ්වයේ වාසිය සඳහා නියෝග ලබා දුන් විනිසුරුවන් ශ්‍රී ලංකාවේ රාජකාරි කරන බව.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට නියෝග දීමේ හැකියාවක් කුමන හෝ අධිකරණයකට නැ.

නීති සම්පාදනයේ ප්‍රමුඛයා ව්‍යවස්ථාදායක සභාව හෙවත් පාර්ලිමේන්තුව වන අතර එම නීති ක්‍රියාත්මක කිරීම අධිකරණයට පැවැරී තිබෙන නමුත්, නීතිය වෙනස් කිරීමේ අයිතියක් අධිකරණයට නැහැ. ඒ නිසා ව්‍යවස්ථාව උල්ලංඝනය කළ විනිසුරුවන් වහාම පාර්ලිමේන්තුව හමුවනට කැඳවිය යුතුයි.”

දෝෂාභියෝගය සම්බන්ධයෙන් එසේ කරුණු දැක්වූ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා දෝෂාභියෝගය විමර්ශනය කල කමිටුවේ සාමාජිකයකුද විය.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,

[QUOTE="obama2, post: 14221188, member: 399563"] [b]දෝෂාභියෝග කරළියේ පෙරලි[/b] [CENTER][B][SIZE=4][URL="http://3mana.com/%e0%b6%af%e0%b7%9d%e0%b7%82%e0%b7%8f%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c-%e0%b6%9a%e0%b6%bb%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b6%bd%e0%b7%92/"]දෝෂාභියෝග කරළියේ පෙරලි[/URL][/SIZE][/B] [SIZE=4]Posted on 07 January 2013. [/SIZE] [SIZE=4][URL="http://3mana.com/wp/wp-content/woo_custom/1895-c8d18346947f8586a709def602215cf3_XL.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1895-c8d18346947f8586a709def602215cf3_XL.jpg&h=300&w=585&zc=1&q=90[/IMG][/URL][/SIZE] [SIZE=4][COLOR=#800000]ලංකාවේ දේශපාලන කරළියේ මේ දවස් වල උණුසුම්ම මාතෘකාව බවට පත්ව ඇතතේ දෝෂාභියෝගය සම්බන්ධ කාරණාවයි. අද වන විට මේ සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර ඇති නමුදු එහි සාමාජිකයන්ගේ නම් හෙළිදරවි කර නැත. වර්ථාමන ලංකාවේ දේශපාලනයට වැළදී ඇති රෝගයේ රෝග ලක්ෂණය ලෙස මතුව ඇත්තේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයයි. පහත පළවන්නේ ඒ සම්බන්ධයන් කරළියෙන් ඇසෙන කතාය. මේ සම්බන්ධයෙන් අප දරණ මතය මීළග ලිපියෙන් ඉදිරිපත් කරන අතර මේ රෝග ලක්ෂනයන් හොදින් හදුනා ගන්නට පහත වාර්ථා කියවන්න යැයි අපි ඔබට කියන්නෙමු. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000][/COLOR] [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග වාර්තාව පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිව් පුද්ගල ස්වාධීන කමිටුවක් පත් කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එම කමිටුවට පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා අධිකරණ කටයුතු පිළිබඳ ප්‍රවීණයෙකු, ජ්‍යෙෂ්ඨ නීතිඥයකු, ප්‍රවීණ බැංකුකරුවෙකු හා සිවිල් සමාජයේ පිළිගත් පුරවැසියෙකු ඇතුළත් වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ස්වාධීන විමර්ශනයකට බාධාවක් විය හැකි බැවින් මෙම කමිටුවේ නම් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ඔවුන් දැනට එකඟතාවක් පළ කර නැති බවද එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ වන විට දෝෂාභියෝග වාර්තාව ඔවුන් වෙත ලබා දී ඇති අතර අද එම කමිටුව රැස් වී වාර්තාව අධ්‍යයනය කිරීමට නියමිතව තිබෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාමය කි‍්‍රයාමාර්ග ජාත්‍යන්තර ප්‍රජාවට විවේචනයට ලක්කිරීමට අවකාශ නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අන්තර් ආගමික නායකයන් හමුවූ අවස්ථාවේ ඔවුන් ඉදිරියේ හෙතෙම එබව අවධාරණය කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමියන් හා කොළඹ අගරදගුරු කාදිනල් මැකලම් රංජිත් පියතුමා ඇතුළු ආගමික නායකයෝ ඊයේ ජනාධිපතිවරයා හමු වී දෝෂාභියෝග යෝජනාව සම්බන්ධ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡ කළහ.[/SIZE] [SIZE=4]මෙකී දෝෂාභියෝගය නිසා ජාත්‍යන්තරය ශී‍්‍ර ලංකාවට එරෙහි අහිතකර ප්‍රතිවිපාක දැක්විය හැකි බව ඔවුහු ප්‍රකාශ කළහ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඊට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සමස්ත දෝෂාභියෝග කි‍්‍රයාවලිය ව්‍යවස්ථාවට අනුකූලව සිදුව ඇති හෙයින් ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුළු කි‍්‍රයා විවේචනයට ජාත්‍යන්තරයට ඉඩක් නොමැති බවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය 10 සහ 11 දෙදින විවාදයට ගැනීමට එරෙහිව විරෝධය පල කරමින්, අද (07) පෙරවරු 11.30 ට ඇරඹි පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමෙන් විපක්ෂයේ නියෝජිතයින් මීට ටික වේලාවකට පෙර ඉවත්ව තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේ දී ගැනීමට නියමිතව තිබිණි.[/SIZE] [SIZE=4]මෙම පක්ෂ නායක රැස්වීම ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශකර ඇත්තේ, දෝෂාභියෝගය විමර්ෂණය කිරීම සඳහා පත්කළ කමිටුව නීති විරෝධී බැවින් එයින් ගෙන ආ වාර්තාව විවාදයට ගැනීමට විරුද්දත්වය ප්රකාකරන බවයි. එමෙන්ම අධිකරණයට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේ බලය තමන් පිළිගන්නා බවද ප්‍රකාශකර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කෙසේ නමුත් විප්කෂයේ අදහස් පිළිනොගනිමින් ලබන 10 සහ 11 දෙදින තුළ දෝෂාභියෝගයට අදාළ වාර්තාව විවාදය ගැනීමට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයන් කටයුතු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී විපක්ෂයේ සියළු පක්ෂ නායකයින් එම පක්ෂනායක රැස්වීමෙන් ඉවත් ව ගොස් තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් අර්ථකතනය පිළිගැනීමට රජය තරයේ ප්‍රතික්ෂේප කිරීම නිසා පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් විපක්ෂ නියෝජිතයින් පිටව ආ බව එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ‘මිරර්’ වෙත පැවසිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එජාප මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, දෙමල ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර හා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ අනුර කුමාර දිසානායක් යන නියෝජිතයින් එලෙස පක්ෂ නායක රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පාර්ලිමේන්තුවට එරෙහිව නියෝග ලබාදුන් විනිසුරුවරුන් දෝෂාභියෝගය අවසන් වු වහාම පාර්ලිමේන්තුව අභියසට කැඳවා එහි බලතල හා වරප්‍රසාද යටතේ උපරිම ක්‍රියාමාර්ග ගතයුතු බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසිය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තම වාසිය වෙනුවෙන් අධිකරණ බලය මෙහෙය වු එකම අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය බවත්, එලෙස කටයුතු කළ අගවිනිසුරුවරයකු හෝ විනිසුරුවරියක ලෝකයේ කොහේවත් නොමැති බවත් හෙතෙම කීවේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවෙදි ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මහජන පරමාධිපත්‍ය බලය ගැට ගැසී තිබෙන තැන අභිබවා යෑමට හෝ කකුල් මාට්ටු දැමීමට කිසිවෙකුට නොහැකි බවද වීරවංශ මහතා එහිදී අවධාරණය කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙය ආණ්ඩුවට එරෙහිව ගෙන එන පනතකට ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තින්දුවක් නොවන බව පැවසු ඒ මහතා, එවැනි පනත්වලට දුන් තීන්දු පිළිගෙන ඇති බව කීවේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙය සම්පූර්ණ දේශපාලන වුවමනාමක් මත සිදුවන බවත්, ප්රභාකරන්ට කිරිමට බැරිවුණ දේ වෙනත් අයුරකින් කිරිමට ගෙන යන කුමන්ත්‍රණයක් බවත් සදහන් කල ඇමැතිවරයා, එවැන්නක් කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සාමය යටතේ සංවර්ධනය වෙමින් ඉදිරියට යන රට අන්තර් ජාතික වශයෙන් හුදකලා කර ආපස්සට තල්ලු කිරීමේ මෙහෙයුමේ කොටසක් බවද විමල් වීරවංශ මහතා මෙහිදී අනාවරණය කළේය.[/SIZE] [SIZE=4]ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]” අගවිනිසුරුවරියට එරෙහිව ක්‍රියාත්මක වන දෝෂාභියෝග ක්‍රියාවලියේ දී අධිකරණය ගත් ක්‍රියාමාර්ගවලින් ප්‍රධාන කරුණු දෙකක් සනාථ වෙනවා. පළමු වැන්න නීතිය හා අධිකරණයේ බලය තමාගේ වාසිය සඳහා යොදාගත් ලොව එකම අගවිනිසුරුවරිය ශ්‍රී ලංකාවේ රාජකාරි කරන බව.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෙවැන්න රටක උත්තරීතර නීතිය වූ ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය කරමින් තම පාර්ශ්වයේ වාසිය සඳහා නියෝග ලබා දුන් විනිසුරුවන් ශ්‍රී ලංකාවේ රාජකාරි කරන බව.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට නියෝග දීමේ හැකියාවක් කුමන හෝ අධිකරණයකට නැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නීති සම්පාදනයේ ප්‍රමුඛයා ව්‍යවස්ථාදායක සභාව හෙවත් පාර්ලිමේන්තුව වන අතර එම නීති ක්‍රියාත්මක කිරීම අධිකරණයට පැවැරී තිබෙන නමුත්, නීතිය වෙනස් කිරීමේ අයිතියක් අධිකරණයට නැහැ. ඒ නිසා ව්‍යවස්ථාව උල්ලංඝනය කළ විනිසුරුවන් වහාම පාර්ලිමේන්තුව හමුවනට කැඳවිය යුතුයි.”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෝෂාභියෝගය සම්බන්ධයෙන් එසේ කරුණු දැක්වූ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා දෝෂාභියෝගය විමර්ශනය කල කමිටුවේ සාමාජිකයකුද විය.[/SIZE] [SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom