සහෝදරවරුනි,සිංහල යුනිකෝඩ් වලින් (Iskoola potha font eken) ටයිප් කරපු පීඩීඑෆ් එකක් Excel එකට ගන්නකොට අකුරු වෙනස් වෙනවා. ඒක හදා ගන්න ක්‍රමයක් නැද්ද මචංලා ?