Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධනවාදයට එරෙහි වූ චාලි චැප්ලින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධනවාදයට එරෙහි වූ චාලි චැප්ලින්

කවටකමින් ධනවාදයේ නිරුවත පෙන්වූ විකටයා

විෂේශාංග | March 31, 2012 9:56 am

Srilankamirror – බුරුසුවක් වැනි උඩු රැවුල, බෝලර් තොප්පිය, උණ බම්බු සැරයටිය සහ විසුලූ සහගත ගමන් විලාසය එක්තැන්කොට ගනිමින් තම අන්‍යතාවය ගොඩනගාගත් අපූරු මිනිසා චාලි චැප්ලින්ය.

රසිකයන් ඔහුව ආදරයට හැඳින්වූයේ කුඩා රස්තියාදුකාරයා ලෙසය.

පෙනුමින් විහිළුකාරයකු වුවද චාලි චැප්ලින් සියුම්ව අධ්‍යනය කරන්නෙකුට පෙනී යන්නේ ඔහු දැවැන්ත දේශපාලන දාර්ශනිකයකු බවයි. ඊට එහා අධ්‍යනය කරන්නෙකුට පෙනී යන්නේ ඔහු යුග පුරුෂයකු බවයි. නොමැතිනම් මානව හිතවාදියකු බවයි.

නාසිවාදය හරහා ලොවම භීතියට පත් කළ හිට්ලර් වැනි ඒකාධිපති නායකයන් මෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව නිහඬ අරගලයක් ගෙන ගිය චාලි චැප්ලින් ප්‍රසිද්ධ වේදිකාවට නැගී යටි උගුරෙන් කෑ ගසමින් හරබ පෑවේ නැත. කලාකරුවාගේ දේශපාලන ප්‍රවේශ මග ප්‍රසිද්ධ වේදිකාව, පක්ෂ, ඡන්දය දීම, ආණ්ඩුවට කඬේ යෑම නොවන බව පෙන්වා දුන් ඔහු ඒකාධිපතිවාදයට එරෙහි වූ ප්‍රකාශන මාධ්‍ය බවට පත්කර ගත්තේ සිනමාව පමණි.

ඔහුගේ සිනමා භාවිතාව අපූරුය. කැමරා කාචය හැසිරවූ ආකාරය විශ්ම ජනකය. නිර්මාණය තුළ විහිළුවක් වුව ද සැබෑවට ඔහු විහිළුවක් නොවී ලොවට ම විහිළු කළේය. ඝාතනයට, මර්දනයට, භීෂණයට, මානව හිමිකම් උල්ලඝනයට, ඒකාධිපතිවාදයට එරෙහිව සටන් කළ ඔහුගේ ජීවන භූමිකාව දුක සැප ගෙනෙන අත්දැකීම්වලින් ගහන වූවක් විය.

වසර 1889 යේ අපේ‍්‍රල් මස 16වන දින ලන්ඩන් නගරයේ වෝල්ඩන් හිදී උපන් චාලි චැප්ලින්ගේ මව වෘත්තිමය ගායිකාවක් හා නිළියක වූ හනා චැප්ලින්ය. පියා චාර්ලස් ස්පෙන්සර් චැප්ලින් නම් විය.

පියාගේ බීමත්කම, වගකීම් විරහිතභාවය නිසා බිදී ගිය පවුලක දරුවෙකු බවට පත් වූ ඔහු වඩාත් ළං වූයේ මවටය. ඔහුට වසර 03ක් වීමටත් මත්තෙන් පියා මව අතහැර ගියේය.

චැප්ලින්ගේ ජීවිතය වඩා දුක් බර එකක් බවට පත්වූයේ ඔහුගේ මව මානසික රෝගියකු බවටපත් වීමත් සමඟය. මව මානසික රෝහලකට ඇතුළුත් කළ පියා පසුව ලූසී නම් කාන්තාවක් සමඟ විවාහ වූයේය. ඉන් ඇය සීඩි නම් පුතෙකු බිහි කළාය.

චාලිට අවුරුදු 12ක් පමණ වෙද්දී පියා මිය ගිය අතර මවද රෝගී තත්ත්වයේ සිටීම නිසා ඔහු තනිවිය. පසුව ලූසී විසින් සීඩිත්, චාලිත් රැුකබලාගත් අතර ඔවුන්ව පාසල් යැවීමට ද කටයුතු කළාය. මේ ආකාරයට ජීවිතයට එල්ලවෙන සියලූ දුක්කම්කටලූ, බාධක සියල්ල පන්නරයක් ලෙස සැලකූ චාලි චැප්ලින් මේවනවිට කලාව විවිධ අයුරින් ස්පර්ෂ කර තිබුණි.

වයස අවුරුදු 03දී අහම්බෙන් හමු වූ අවස්ථාවක් නිසා ඔවුට ප්‍රසිද්ධ වේදිකාවේ ගීතයක් ගයන්නට අවස්ථාව ලැබිණි. වයස අවුරුදු 08දී සිය කලා ජීවිතය නිල වශයෙන් අරඹු ඔහු ” Eight lancashire tads” නම් වූ සංගීත කණ්ඩායම සමඟ එක් විය. ගායනයට මෙන්ම රංගනයට එකසේ හැකියාව පෙන්නුම් කළ ඔහු වසර 1913 දී කැලිෆෝනියා ප්‍රාන්තයේ ” Keystone studios ” සමාගම සමඟ සම්බන්ධ වී චිත්‍රපට 35ක පමණ රඟ පෑවේය.

නිහඬ චිත්‍රපට කලාවේ සමාරම්භකයා බවට පත් වූ ඔහු චිත්‍රපට තුළින් කළු සුදු යථාර්ථය පිළිබිඹු කළේය. චිත්‍රපට හරහා පවතින සමාජ ක්‍රමය අභියෝගයට ලක් කළ ඔහු නිරතුරුවම නිර්ධන පීඩිත පංතිය වෙනුවෙන් පෙනී සිටියේය.

වසර 1914 ” Keystone studios” ආයතනයෙන් ඉවත් වූ ඔහු , සමඟ එක්වී චිත්‍රපට 15ක් පමණ අධ්‍යක්ෂණය කළේය. එමෙන්ම වසර 1916යේදී ” Essaney “සමාගම සමඟ එක් වී චිත්‍රපට 12ක් අධ්‍යක්ෂණය කළේය.

ඔහු වෘත්තිමය ජීවිතය තුළ ගෙන ගිය දේශපාලන භාවිතාව ඇමරිකානු විරෝධීත්වය පෙන්නුම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු මධ්‍යම බුද්ධි අංශය (FBI) ඔහු පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටීමට කටයුතු කරනු ලැබීය. කෙසේ වෙතත් ඊට යටත් නොවූ චාලි චැප්ලින් සිය කැමරා කාචය හරහා ධනවාදී ලෝකයේ නිරුවත් භාවය ලොවටම කියා පෑවේය/කවටකමින්-ධනවාදයේ-නිරුවත-පෙන්වූ-විකටයා-02.jpg[/IMG]

චාලි චැප්ලින් සිය සිනමා භාවිතය තුළින්, කොමියුනිස්ට් මතවාදය ලොව පුරා ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කළ අතර (FBI) ආයතනය ඔහුට චෝදනා කළේද, ඒ පිළිබඳවමය. දෙවනි ලෝක යුද්ධ සමයේදී නාසි හමුදාවට විරුද්ධව ඔහු ප්‍රසිද්ධියේම රුසියාවට සහයෝගය ලබා දීම නිසා ඔහුව මර්දනය කිරීමට තදබල ලෙස කටයුතු කළ ඇමරිකානු රජය 1952දී ඇමරිකාවට පැමිණීමද තහනම් කළේය.

ඉන් අනතුරුව ඔහුගේ මුළු ජීවිතයම ගෙවුණේ ස්විස්ටර්ලන්තයේය. සිව් වතාවක් විවාහයට පත් වූ ඔහුට එම විවාහ තුළින් දරුවන් 11දෙනකුගේ පියකු වීමට හැකි විය. තවද ඔහු මහත් ලෙස හුදකලාවට ඇලූම් කළේය. කතකයකු, ගායකයකු, සංගීත අධ්‍යක්ෂකවරයකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙස ලොවම හඳුනා ගත් ඔහු සැඟවුණු දේශපාලඥයකු, විප්ලවවාදියකු, කොමියුනිස්ට්වාදියකු ලෙස මඩපහර මෙන්ම ගරුබුහුමන්ද ලැබුවේය.

1921 දී ප්‍රංශ රජය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වශයෙන් ඔහු කළ මෙහෙය වෙනුවෙන් නම්බුනාමයක් පිරි නැමීම, 1952 ප්‍රංශ රජය Leyion of honour නම්බු නාමය පිරි නැමීම, 1975 බි්රතාන්ය මහරැුජින අතින් OBE නම්බු නාමය පිරි නැමීම ආදිය ඔහුගේ ජීවිතයට එක් වූ වටිනාකම් විය.

1977 නත්තල් දින සිය නිවසේදීම මිය ගිය ඔහුගේ මෘත දේහය 1968දී සොරාගත්මුත් ඊට සති 11කට පසු එය නැවත සොයා ගෙන ආරක්ෂිත ලෙස භූමදානය කළේය.

ශිරන්තනී මානවඩු

[QUOTE="communist, post: 12418364, member: 394804"] [b]ධනවාදයට එරෙහි වූ චාලි චැප්ලින්[/b] [SIZE=3][B][URL="http://sinhala.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/03/31/%e0%b6%9a%e0%b7%80%e0%b6%a7%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b0%e0%b6%b1%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%ad/"]කවටකමින් ධනවාදයේ නිරුවත පෙන්වූ විකටයා[/URL][/B][/SIZE] [SIZE=3][URL="http://sinhala.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/category/%e0%b7%80%e0%b7%92%e0%b7%82%e0%b7%9a%e0%b7%81%e0%b7%8f%e0%b6%82%e0%b6%9c/"]විෂේශාංග[/URL] | March 31, 2012 9:56 am [/SIZE] [SIZE=3][URL="http://sinhala.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/wp-content/uploads/chali_c_290px.jpg"][][/URL][IMG]http://2.bp.blogspot.com/-HAG_DSkaPDo/T2vrUQZhpiI/AAAAAAAAA0s/NpbeLca2NU8/s1600/charlie_chaplin_16_jpeg-magnum.jpg[/IMG][/SIZE] [SIZE=3]Srilankamirror – බුරුසුවක් වැනි උඩු රැවුල, බෝලර් තොප්පිය, උණ බම්බු සැරයටිය සහ විසුලූ සහගත ගමන් විලාසය එක්තැන්කොට ගනිමින් තම අන්‍යතාවය ගොඩනගාගත් අපූරු මිනිසා චාලි චැප්ලින්ය.[/SIZE] [SIZE=3]රසිකයන් ඔහුව ආදරයට හැඳින්වූයේ කුඩා රස්තියාදුකාරයා ලෙසය.[/SIZE] [SIZE=3]පෙනුමින් විහිළුකාරයකු වුවද චාලි චැප්ලින් සියුම්ව අධ්‍යනය කරන්නෙකුට පෙනී යන්නේ ඔහු දැවැන්ත දේශපාලන දාර්ශනිකයකු බවයි. ඊට එහා අධ්‍යනය කරන්නෙකුට පෙනී යන්නේ ඔහු යුග පුරුෂයකු බවයි. නොමැතිනම් මානව හිතවාදියකු බවයි.[/SIZE] [SIZE=3]නාසිවාදය හරහා ලොවම භීතියට පත් කළ හිට්ලර් වැනි ඒකාධිපති නායකයන් මෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව නිහඬ අරගලයක් ගෙන ගිය චාලි චැප්ලින් ප්‍රසිද්ධ වේදිකාවට නැගී යටි උගුරෙන් කෑ ගසමින් හරබ පෑවේ නැත. කලාකරුවාගේ දේශපාලන ප්‍රවේශ මග ප්‍රසිද්ධ වේදිකාව, පක්ෂ, ඡන්දය දීම, ආණ්ඩුවට කඬේ යෑම නොවන බව පෙන්වා දුන් ඔහු ඒකාධිපතිවාදයට එරෙහි වූ ප්‍රකාශන මාධ්‍ය බවට පත්කර ගත්තේ සිනමාව පමණි.[/SIZE] [SIZE=3]ඔහුගේ සිනමා භාවිතාව අපූරුය. කැමරා කාචය හැසිරවූ ආකාරය විශ්ම ජනකය. නිර්මාණය තුළ විහිළුවක් වුව ද සැබෑවට ඔහු විහිළුවක් නොවී ලොවට ම විහිළු කළේය. ඝාතනයට, මර්දනයට, භීෂණයට, මානව හිමිකම් උල්ලඝනයට, ඒකාධිපතිවාදයට එරෙහිව සටන් කළ ඔහුගේ ජීවන භූමිකාව දුක සැප ගෙනෙන අත්දැකීම්වලින් ගහන වූවක් විය.[/SIZE] [SIZE=3]වසර 1889 යේ අපේ‍්‍රල් මස 16වන දින ලන්ඩන් නගරයේ වෝල්ඩන් හිදී උපන් චාලි චැප්ලින්ගේ මව වෘත්තිමය ගායිකාවක් හා නිළියක වූ හනා චැප්ලින්ය. පියා චාර්ලස් ස්පෙන්සර් චැප්ලින් නම් විය.[/SIZE] [SIZE=3]පියාගේ බීමත්කම, වගකීම් විරහිතභාවය නිසා බිදී ගිය පවුලක දරුවෙකු බවට පත් වූ ඔහු වඩාත් ළං වූයේ මවටය. ඔහුට වසර 03ක් වීමටත් මත්තෙන් පියා මව අතහැර ගියේය.[/SIZE] [SIZE=3]චැප්ලින්ගේ ජීවිතය වඩා දුක් බර එකක් බවට පත්වූයේ ඔහුගේ මව මානසික රෝගියකු බවටපත් වීමත් සමඟය. මව මානසික රෝහලකට ඇතුළුත් කළ පියා පසුව ලූසී නම් කාන්තාවක් සමඟ විවාහ වූයේය. ඉන් ඇය සීඩි නම් පුතෙකු බිහි කළාය.[/SIZE] [SIZE=3]චාලිට අවුරුදු 12ක් පමණ වෙද්දී පියා මිය ගිය අතර මවද රෝගී තත්ත්වයේ සිටීම නිසා ඔහු තනිවිය. පසුව ලූසී විසින් සීඩිත්, චාලිත් රැුකබලාගත් අතර ඔවුන්ව පාසල් යැවීමට ද කටයුතු කළාය. මේ ආකාරයට ජීවිතයට එල්ලවෙන සියලූ දුක්කම්කටලූ, බාධක සියල්ල පන්නරයක් ලෙස සැලකූ චාලි චැප්ලින් මේවනවිට කලාව විවිධ අයුරින් ස්පර්ෂ කර තිබුණි.[/SIZE] [SIZE=3]වයස අවුරුදු 03දී අහම්බෙන් හමු වූ අවස්ථාවක් නිසා ඔවුට ප්‍රසිද්ධ වේදිකාවේ ගීතයක් ගයන්නට අවස්ථාව ලැබිණි. වයස අවුරුදු 08දී සිය කලා ජීවිතය නිල වශයෙන් අරඹු ඔහු ” Eight lancashire tads” නම් වූ සංගීත කණ්ඩායම සමඟ එක් විය. ගායනයට මෙන්ම රංගනයට එකසේ හැකියාව පෙන්නුම් කළ ඔහු වසර 1913 දී කැලිෆෝනියා ප්‍රාන්තයේ ” Keystone studios ” සමාගම සමඟ සම්බන්ධ වී චිත්‍රපට 35ක පමණ රඟ පෑවේය.[/SIZE] [SIZE=3]නිහඬ චිත්‍රපට කලාවේ සමාරම්භකයා බවට පත් වූ ඔහු චිත්‍රපට තුළින් කළු සුදු යථාර්ථය පිළිබිඹු කළේය. චිත්‍රපට හරහා පවතින සමාජ ක්‍රමය අභියෝගයට ලක් කළ ඔහු නිරතුරුවම නිර්ධන පීඩිත පංතිය වෙනුවෙන් පෙනී සිටියේය.[/SIZE] [SIZE=3]වසර 1914 ” Keystone studios” ආයතනයෙන් ඉවත් වූ ඔහු , සමඟ එක්වී චිත්‍රපට 15ක් පමණ අධ්‍යක්ෂණය කළේය. එමෙන්ම වසර 1916යේදී ” Essaney “සමාගම සමඟ එක් වී චිත්‍රපට 12ක් අධ්‍යක්ෂණය කළේය.[/SIZE] [SIZE=3]ඔහු වෘත්තිමය ජීවිතය තුළ ගෙන ගිය දේශපාලන භාවිතාව ඇමරිකානු විරෝධීත්වය පෙන්නුම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු මධ්‍යම බුද්ධි අංශය (FBI) ඔහු පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටීමට කටයුතු කරනු ලැබීය. කෙසේ වෙතත් ඊට යටත් නොවූ චාලි චැප්ලින් සිය කැමරා කාචය හරහා ධනවාදී ලෝකයේ නිරුවත් භාවය ලොවටම කියා පෑවේය[URL="http://sinhala.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/wp-content/uploads/කවටකමින්-ධනවාදයේ-නිරුවත-පෙන්වූ-විකටයා-02.jpg"]/කවටකමින්-ධනවාදයේ-නිරුවත-පෙන්වූ-විකටයා-02.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3]චාලි චැප්ලින් සිය සිනමා භාවිතය තුළින්, කොමියුනිස්ට් මතවාදය ලොව පුරා ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කළ අතර (FBI) ආයතනය ඔහුට චෝදනා කළේද, ඒ පිළිබඳවමය. දෙවනි ලෝක යුද්ධ සමයේදී නාසි හමුදාවට විරුද්ධව ඔහු ප්‍රසිද්ධියේම රුසියාවට සහයෝගය ලබා දීම නිසා ඔහුව මර්දනය කිරීමට තදබල ලෙස කටයුතු කළ ඇමරිකානු රජය 1952දී ඇමරිකාවට පැමිණීමද තහනම් කළේය.[/SIZE] [SIZE=3]ඉන් අනතුරුව ඔහුගේ මුළු ජීවිතයම ගෙවුණේ ස්විස්ටර්ලන්තයේය. සිව් වතාවක් විවාහයට පත් වූ ඔහුට එම විවාහ තුළින් දරුවන් 11දෙනකුගේ පියකු වීමට හැකි විය. තවද ඔහු මහත් ලෙස හුදකලාවට ඇලූම් කළේය. කතකයකු, ගායකයකු, සංගීත අධ්‍යක්ෂකවරයකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙස ලොවම හඳුනා ගත් ඔහු සැඟවුණු දේශපාලඥයකු, විප්ලවවාදියකු, කොමියුනිස්ට්වාදියකු ලෙස මඩපහර මෙන්ම ගරුබුහුමන්ද ලැබුවේය.[/SIZE] [SIZE=3]1921 දී ප්‍රංශ රජය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වශයෙන් ඔහු කළ මෙහෙය වෙනුවෙන් නම්බුනාමයක් පිරි නැමීම, 1952 ප්‍රංශ රජය Leyion of honour නම්බු නාමය පිරි නැමීම, 1975 බි්රතාන්ය මහරැුජින අතින් OBE නම්බු නාමය පිරි නැමීම ආදිය ඔහුගේ ජීවිතයට එක් වූ වටිනාකම් විය.[/SIZE] [SIZE=3]1977 නත්තල් දින සිය නිවසේදීම මිය ගිය ඔහුගේ මෘත දේහය 1968දී සොරාගත්මුත් ඊට සති 11කට පසු එය නැවත සොයා ගෙන ආරක්ෂිත ලෙස භූමදානය කළේය.[/SIZE] [SIZE=3][I][B]ශිරන්තනී මානවඩු[/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom