Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධනුෂ්කට එරෙහිව තරුණිය කළ චෝදනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

jaya wewa born again [USER=569114]@nicjosh83[/USER]

T20 ලෝක කුසලානය සඳහා එක්වූ ශ්‍රී ලංකා සංචිතය තුළ සිටි පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ තමන්ට ලිංගික අතරවර කළ බවට කාන්තාවක් ඔහුට එරෙහිව ගොනුකළ පැමිණිල්ලකට අදාළවය.

මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ටේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක ඇතුළත් වුණත් ඔහු ක්‍රීඩාකළේ පළමු තරගය සඳහා පමණයි.

පිතිකරුවෙකු ලෙස පමණක් කණ්ඩායමට එක් වූ ධනුෂ්ක තරගාවලි කිහිපයක සිටම දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් පළමු තරගයෙන් පසු ඔහුව කණ්ඩායමෙන් ඉවත් කෙරුණි.

ධනුෂ්ක ගුණතිලක අබාධයකට ගොදුරු වී ඇතැයි වාර්තා වූයේ මේ අතරවාරයේය.

නමුත් ආබාධයකට ගොදුරු වූ බව කියු ධනුෂ්ක තවදුරටත් සංචිතය තුළ රැඳීසිටිමින් කණ්ඩායම සමග පුහුණුවීම්වල පවා නිරත වුණි.

එවැනි වටපිටාවක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සුපිරි 12 දෙනාගේ වටයේ ඊයේ (05) පැවති තරගයෙන් පසු සිඩ්නි නුවර ශ්‍රී ලංකා කණ්ඩායම රැඳීසිටි හෝටලයේදී ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේදී ඔහු තමන්ව ලිංගික අතවරයකට ලක්කළ බවට 29 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවය.

dating app ඔන්ලයින් යෙදවුමක් හරහා අදාළ තරුණිය ධනුෂ්ක ගුණතිලක සමඟ පළමුව සම්බන්ධතාවයක් ඇතිකරගෙන ඇති අතර පසුව ධනුෂ්ක ඉකුත් නොවැම්බර් 02 වනදා සිඩ්නි නුවර රෝස් බේහි පිහිටි එම තරුණියගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

අනතුරුව තම නිවස තුළදී "සිය කැමැත්තෙන් තොරව සිව්වරක් ලිංගිකව එක්වීම" සම්බන්ධයෙන් අදාළ තරුණිය ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පොලීසියට පැමිණිලි කර ඇතැයි එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

අත්අඩංගුවට පත් වූ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් පොලිස් ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී ඇති අතර ඔහු හෙට ප්‍රදේශිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහු සම්බන්ධයෙන් විනය කඩ කිරීමේ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මිට පෙර අවස්ථා ගණනාවකදී නිල සහ නොනිල වශයෙන් විනය කඩකිරීමේ චෝදනාවන්ට ලක්වුණි.

2017 වසරේ ඉන්දියාව සමග තරගාවලියක් පැවැත්වෙන අතරතුර රාත්‍රී සාදයකට සහභාගි වී උදෑසන පුහුණුවීම් සඳහා සහභාගි නොවිම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට සීමිත පන්දුවාර තරග 06ක තහනමක් පැනවුණි.

එමෙන්ම 2018 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ටෙස්ට් තරගයක් පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයින් නවාතැන්ගෙන සිටි හෝටලයට පිටස්තර පුද්ගලයෙකු ගෙන්වා ගැනීමත්, ක්‍රීඩක විනය නීති මාලාව බිඳ දැමීමත් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණි.

විනය කඩකිරීම සම්බන්ධයෙන් ධනුෂ්කට එල්ල වූ ආසන්නතම චෝදනාව ඉකුත් වසරේ ජුනි මාසයේ එංගලන්ත සංචාරය අතරතුර තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග කොවිඩ් ජෛව බුබුල උල්ලංඝනය කරමින් ඩර්හැම් නුවර වීදියක් තුළ ගැවසීමය.

එම සිදුවීමට අදාළව ධනුෂ්ක ගුණතිලක සහ අනෙකුත් ක්‍රීඩකයින් දෙදෙනාට වසරක ජාත්‍යාන්තර තරග තහනමක් පැනවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

මේ අතර ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ සිදුවීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කර ධනුෂ්ක වරදකරු වුවහොත් ඔහුට විරුද්ධව දැඩි පියවර ගන්නා බවය.

එමෙන්ම ඔහු අදාළ චෝදනාවට වරදකරු වුවහොත් ඔස්ට්‍රේලියානු නීතිය අනුවද සිරදඬුවමකට යටත් වෙනු ඇත.

මේ අනුව ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් ධනුෂ්ක ගුණතිලක රහිතව යළි දිවයිනට පැමිණිම සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත්වුණි.

[QUOTE="SLK_sri, post: 28324279, member: 569192"] [SIZE=7] jaya wewa born again [USER=569114]@nicjosh83[/USER] [/SIZE] T20 ලෝක කුසලානය සඳහා එක්වූ ශ්‍රී ලංකා සංචිතය තුළ සිටි පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ තමන්ට ලිංගික අතරවර කළ බවට කාන්තාවක් ඔහුට එරෙහිව ගොනුකළ පැමිණිල්ලකට අදාළවය. මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ටේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක ඇතුළත් වුණත් ඔහු ක්‍රීඩාකළේ පළමු තරගය සඳහා පමණයි. පිතිකරුවෙකු ලෙස පමණක් කණ්ඩායමට එක් වූ ධනුෂ්ක තරගාවලි කිහිපයක සිටම දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් පළමු තරගයෙන් පසු ඔහුව කණ්ඩායමෙන් ඉවත් කෙරුණි. ධනුෂ්ක ගුණතිලක අබාධයකට ගොදුරු වී ඇතැයි වාර්තා වූයේ මේ අතරවාරයේය. නමුත් ආබාධයකට ගොදුරු වූ බව කියු ධනුෂ්ක තවදුරටත් සංචිතය තුළ රැඳීසිටිමින් කණ්ඩායම සමග පුහුණුවීම්වල පවා නිරත වුණි. එවැනි වටපිටාවක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සුපිරි 12 දෙනාගේ වටයේ ඊයේ (05) පැවති තරගයෙන් පසු සිඩ්නි නුවර ශ්‍රී ලංකා කණ්ඩායම රැඳීසිටි හෝටලයේදී ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේදී ඔහු තමන්ව ලිංගික අතවරයකට ලක්කළ බවට 29 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවය. dating app ඔන්ලයින් යෙදවුමක් හරහා අදාළ තරුණිය ධනුෂ්ක ගුණතිලක සමඟ පළමුව සම්බන්ධතාවයක් ඇතිකරගෙන ඇති අතර පසුව ධනුෂ්ක ඉකුත් නොවැම්බර් 02 වනදා සිඩ්නි නුවර රෝස් බේහි පිහිටි එම තරුණියගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ. අනතුරුව තම නිවස තුළදී "සිය කැමැත්තෙන් තොරව සිව්වරක් ලිංගිකව එක්වීම" සම්බන්ධයෙන් අදාළ තරුණිය ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පොලීසියට පැමිණිලි කර ඇතැයි එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය. අත්අඩංගුවට පත් වූ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් පොලිස් ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී ඇති අතර ඔහු හෙට ප්‍රදේශිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහු සම්බන්ධයෙන් විනය කඩ කිරීමේ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මිට පෙර අවස්ථා ගණනාවකදී නිල සහ නොනිල වශයෙන් විනය කඩකිරීමේ චෝදනාවන්ට ලක්වුණි. 2017 වසරේ ඉන්දියාව සමග තරගාවලියක් පැවැත්වෙන අතරතුර රාත්‍රී සාදයකට සහභාගි වී උදෑසන පුහුණුවීම් සඳහා සහභාගි නොවිම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට සීමිත පන්දුවාර තරග 06ක තහනමක් පැනවුණි. එමෙන්ම 2018 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ටෙස්ට් තරගයක් පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයින් නවාතැන්ගෙන සිටි හෝටලයට පිටස්තර පුද්ගලයෙකු ගෙන්වා ගැනීමත්, ක්‍රීඩක විනය නීති මාලාව බිඳ දැමීමත් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණි. විනය කඩකිරීම සම්බන්ධයෙන් ධනුෂ්කට එල්ල වූ ආසන්නතම චෝදනාව ඉකුත් වසරේ ජුනි මාසයේ එංගලන්ත සංචාරය අතරතුර තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග කොවිඩ් ජෛව බුබුල උල්ලංඝනය කරමින් ඩර්හැම් නුවර වීදියක් තුළ ගැවසීමය. එම සිදුවීමට අදාළව ධනුෂ්ක ගුණතිලක සහ අනෙකුත් ක්‍රීඩකයින් දෙදෙනාට වසරක ජාත්‍යාන්තර තරග තහනමක් පැනවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. මේ අතර ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ සිදුවීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කර ධනුෂ්ක වරදකරු වුවහොත් ඔහුට විරුද්ධව දැඩි පියවර ගන්නා බවය. එමෙන්ම ඔහු අදාළ චෝදනාවට වරදකරු වුවහොත් ඔස්ට්‍රේලියානු නීතිය අනුවද සිරදඬුවමකට යටත් වෙනු ඇත. මේ අනුව ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් ධනුෂ්ක ගුණතිලක රහිතව යළි දිවයිනට පැමිණිම සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත්වුණි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom