Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධනුෂ්ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමාන බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන් පමණක් වන බවට ප්‍රසිද්ධ චෝදනාවකි. රට ගැන කිසිදු තැකීමක් නොමැති බොහෝ ක්‍රීඩකයන් මුදල් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කර, මුදල් උපයා ඒ මුදලින් සෙල්ලක්කාර ජීවිත ගත කරන බව තවත් චෝදනාවකි. මෙම චෝදනා එල්ල වූ ක්‍රීඩකයන් අතරින් ධනුෂ්ක ගුණතිලක සහ ඔහුගේ අතිජාත මිත්‍රයා වන ජාතික කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුගේ නම දිගින් දිගටම සදහන් විය.

අර්ජුන රණතුංගලා කුසගින්නේ පවා පුහුණුවෙමින් මවුබිම වෙනුවෙන් ලෝක කුසලාන දිනමින් ගොඩ නැගූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමට ක්‍රීඩකයෙකුට වැටිය හැකි පහත්ම ස්ථානයට වර්තමාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වැටී තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් රටේ අභිමානය නැවතත් බිල්ලට දමා, තමන්ට මුදල් ඉපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරට හෙලු පුවතක් ය.

ආසියානු කුසලානයට සංචිතයට ඇතුලත් වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ධනුෂ්ක ගුණතිලක කිසිදු තරගයක් ක්‍රීඩා නොකොට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ පුහුණුවීම් අතරතුර කොන්දේ ආබාධයක් ඇති වූවා යැයි පවසමින්. කෙසේ වෙතත් එය ධනුෂ්ක ගුණතිලක විසින් මුදල් වෙනුවෙන් සිදු කළ නාටකයක් බවට තහවුරු වී තිබේ.

එනම් ධනුෂ්ක ගුණතිලක කණ්ඩායම් සංචිතයට ඇතුලත් වනවිටත් ඔහුට මෙම සුලු ආබාධය තිබී ඇත. කෙසේ වෙතත් එම ආබාධය සගවා ඔහු එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට කණ්ඩායම සමග ආසියානු කුසලානය වෙනුවෙන් පිටත්ව තිබේ. ඒ පුහුණුවීම් අතරතුර ආබාධය වූ බව කියමින් රක්ෂණ මුදල් ලබා ගැනීමටය. ධනුෂ්කගේ මෙම නාටකය හෙළිවන්නේ ඔහු සංචාරය වෙනුවෙන් පිත්තක් හෝ රැගෙන නොයාමෙන් ය. එම නිසා ඔහු ක්‍රීඩා නොකරම නැවත පැමිණීම සැලසුම බව හෙළිවේ.

මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ මෙම නින්දිත සැලසුම පිළිබදව කණ්ඩායම් නායක ඇන්ජලො මැතිවුස් නොදැන සිටි බව සැක සහිතය. ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රීඩක කළමණාකරුවා අසංක විජේවර්ධන නම් පුද්ගලයෙක් ය. ධනුෂ්ක මේ සියලූම නාටක සිදු කළේ ඔහුගේ කළමණාකරුගේ උපදෙස් මත බව කියවේ. ධනුෂ්ක ගුණතිලකගේ කළමණාකරු අසංක විජේවර්ධන, නායක ඇන්ජලො මැතිවුස්ගේ සමීපතම ව්‍යාපාරික සගයෙකි.

මැතිවුස් නායකත්වයට පත්වූ පසු කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් සිය මිතුරා වන ආසංකට හදුන්වා දෙමින් ඔවුන් සමග ගිවිසුම් ගත වීමට බල කළ බව මින්පෙර මැතිවුස්ට චෝදනා එල්ල විය. මේ අනුව මේ වනවිටත් කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක මැතිවුස්ගේ සගයා අසංක විජේවර්ධන සමග ගිවිසුම් ගතව සිටියි. කුසල් මෙන්ඩිස් කොතරම් අසාර්ථක වුවද, ධනුෂ්ක ගුණතිලක කොතරම් විනය විරෝධි ක්‍රියා සදහා වැරදිකරු වුවද නායක මැතිවුස්ගේ කණ්ඩායමේ ඔවුන්ට ස්ථානයක් හිමි වන්නේ අසංක විජේවර්ධන හරහා බවටද චෝදනා එල්ල වේ.

එම හේතුවෙන් ධනුෂ්ක මුදල් වෙනුවෙන් සිදු කළ මෙම නාටකය අසංක විජේවර්ධන හරහා ඇන්ජලො මැතිවුස්ද දැනුවත් බව සිටි බවට චෝදනා එල්ල වේ. වෙනත් රටක මෙවැනි වංචාවක් සිදුවූවා නම් එම ක්‍රීඩකයන්ට සහ නායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කර දැඩි දඬුවම් ලබා දෙන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්ක ගුණතිලක සහ ආන්ජලො මැතිවුස්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කරනවා යැයි වාර්තා වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ මීළග තරගාවලියේද නායකත්වය මැතිවුස්ට හිමි වී ධනුෂ්ක කණ්ඩායමේ ක්‍රීඩා කළද පුදුම නොවන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එතරම් දූෂකයන් ආරක්ෂා කරන බවත් සමාජජාලා මාධ්‍යන්හී කතාබහට ලක්ව තිබුනි.

ධනුෂ්කගේ කළමණාකරු අසංක විජේවර්ධන

ධනුෂ්කගේ කළමණාකරු අසංක විජේවර්ධන සිය සගයා මැතිවුස් සමග

උපුටාගැනීම – නෙත්FM

[QUOTE="ROCCO-X, post: 23654134, member: 562642"] [SIZE="4"][COLOR="Black"][B]වර්තමාන බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන් පමණක් වන බවට ප්‍රසිද්ධ චෝදනාවකි. රට ගැන කිසිදු තැකීමක් නොමැති බොහෝ ක්‍රීඩකයන් මුදල් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කර, මුදල් උපයා ඒ මුදලින් සෙල්ලක්කාර ජීවිත ගත කරන බව තවත් චෝදනාවකි. මෙම චෝදනා එල්ල වූ ක්‍රීඩකයන් අතරින් ධනුෂ්ක ගුණතිලක සහ ඔහුගේ අතිජාත මිත්‍රයා වන ජාතික කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුගේ නම දිගින් දිගටම සදහන් විය. අර්ජුන රණතුංගලා කුසගින්නේ පවා පුහුණුවෙමින් මවුබිම වෙනුවෙන් ලෝක කුසලාන දිනමින් ගොඩ නැගූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමට ක්‍රීඩකයෙකුට වැටිය හැකි පහත්ම ස්ථානයට වර්තමාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වැටී තිබෙන බවට වාර්තා වෙනවා. ඒ ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් රටේ අභිමානය නැවතත් බිල්ලට දමා, තමන්ට මුදල් ඉපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරට හෙලු පුවතක් ය. ආසියානු කුසලානයට සංචිතයට ඇතුලත් වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ධනුෂ්ක ගුණතිලක කිසිදු තරගයක් ක්‍රීඩා නොකොට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ පුහුණුවීම් අතරතුර කොන්දේ ආබාධයක් ඇති වූවා යැයි පවසමින්. කෙසේ වෙතත් එය ධනුෂ්ක ගුණතිලක විසින් මුදල් වෙනුවෙන් සිදු කළ නාටකයක් බවට තහවුරු වී තිබේ. එනම් ධනුෂ්ක ගුණතිලක කණ්ඩායම් සංචිතයට ඇතුලත් වනවිටත් ඔහුට මෙම සුලු ආබාධය තිබී ඇත. කෙසේ වෙතත් එම ආබාධය සගවා ඔහු එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට කණ්ඩායම සමග ආසියානු කුසලානය වෙනුවෙන් පිටත්ව තිබේ. ඒ පුහුණුවීම් අතරතුර ආබාධය වූ බව කියමින් රක්ෂණ මුදල් ලබා ගැනීමටය. ධනුෂ්කගේ මෙම නාටකය හෙළිවන්නේ ඔහු සංචාරය වෙනුවෙන් පිත්තක් හෝ රැගෙන නොයාමෙන් ය. එම නිසා ඔහු ක්‍රීඩා නොකරම නැවත පැමිණීම සැලසුම බව හෙළිවේ. මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ මෙම නින්දිත සැලසුම පිළිබදව කණ්ඩායම් නායක ඇන්ජලො මැතිවුස් නොදැන සිටි බව සැක සහිතය. ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රීඩක කළමණාකරුවා අසංක විජේවර්ධන නම් පුද්ගලයෙක් ය. ධනුෂ්ක මේ සියලූම නාටක සිදු කළේ ඔහුගේ කළමණාකරුගේ උපදෙස් මත බව කියවේ. ධනුෂ්ක ගුණතිලකගේ කළමණාකරු අසංක විජේවර්ධන, නායක ඇන්ජලො මැතිවුස්ගේ සමීපතම ව්‍යාපාරික සගයෙකි. මැතිවුස් නායකත්වයට පත්වූ පසු කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් සිය මිතුරා වන ආසංකට හදුන්වා දෙමින් ඔවුන් සමග ගිවිසුම් ගත වීමට බල කළ බව මින්පෙර මැතිවුස්ට චෝදනා එල්ල විය. මේ අනුව මේ වනවිටත් කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක මැතිවුස්ගේ සගයා අසංක විජේවර්ධන සමග ගිවිසුම් ගතව සිටියි. කුසල් මෙන්ඩිස් කොතරම් අසාර්ථක වුවද, ධනුෂ්ක ගුණතිලක කොතරම් විනය විරෝධි ක්‍රියා සදහා වැරදිකරු වුවද නායක මැතිවුස්ගේ කණ්ඩායමේ ඔවුන්ට ස්ථානයක් හිමි වන්නේ අසංක විජේවර්ධන හරහා බවටද චෝදනා එල්ල වේ. එම හේතුවෙන් ධනුෂ්ක මුදල් වෙනුවෙන් සිදු කළ මෙම නාටකය අසංක විජේවර්ධන හරහා ඇන්ජලො මැතිවුස්ද දැනුවත් බව සිටි බවට චෝදනා එල්ල වේ. වෙනත් රටක මෙවැනි වංචාවක් සිදුවූවා නම් එම ක්‍රීඩකයන්ට සහ නායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කර දැඩි දඬුවම් ලබා දෙන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්ක ගුණතිලක සහ ආන්ජලො මැතිවුස්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කරනවා යැයි වාර්තා වන්නේ නැත. ශ්‍රී ලංකාවේ මීළග තරගාවලියේද නායකත්වය මැතිවුස්ට හිමි වී ධනුෂ්ක කණ්ඩායමේ ක්‍රීඩා කළද පුදුම නොවන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එතරම් දූෂකයන් ආරක්ෂා කරන බවත් සමාජජාලා මාධ්‍යන්හී කතාබහට ලක්ව තිබුනි. ධනුෂ්කගේ කළමණාකරු අසංක විජේවර්ධන ධනුෂ්කගේ කළමණාකරු අසංක විජේවර්ධන සිය සගයා මැතිවුස් සමග උපුටාගැනීම – නෙත්FM[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom