Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධනු ලග්න හිමියන්ගේ ගතිගුණ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධනු ලග්න හිමියන්ගේ ගතිගුණ.

මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.

මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

වෘෂභලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

මිථුන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

කටක ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

සිංහ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

කන්‍යා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

තුලා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

ධනු ලග්න හිමියන්ගේ ගතිගුණ.

ධනු ලග්න හිමියා දියුණුවටම උපන්නෙකි.බුද්ධිමත්ය.ඤාණවන්තය.නීති ගරුකය.මිථුන ලග්න කාරයා මෙන් නොව කරන වැඩය හෝ භාර ගත් වැඩය නියම අකාරයෙන්ම ආරම්භ කර නියම ආකාරයෙන්ම අවසන් කරයි.ත්‍යාගශීලී චරිත වේ.උසස් වීමේ බලාපොරොත්තු ඇත්තෙකි.අසාදාරණයට අකමැතිය.අන් අයට අසාදාරණයක් සිදුවන්නේ නම් ඒ වෙනුවෙන් සටන් වැදීමට වුවද සූදානම්ය.තමාගේ වුවමනාවෙන් කිසිවිටක නඩු මගට නොබසින අතර නඩු මගට බැස්සහොත් අන් කෙනෙකුගේ පෙළඹවීම මත වේ.ධනු ලග්න හිමියාට චරිත දෙකක් ඇත.එනම් එකෙක් කිසිම සොයා බලීමක් නැතුව මැදට පන වියදම් කරගෙන අපහාස විඳී.තවත් අයෙක් බුද්දිමත්ව සිහි කල්පනාවෙන් ප්‍රශ්න විසඳිමට පෙළඹේ.නිදහසට කැමතිය.ඉතා ක්‍රියාශීලීය.ධනු ලග්න හිමියා රාහු මහ දසාවක් හෝ රාහු අතුරු දසාවක් ලබුවහොත් දනු ලග්න හිමියාගේ ක්‍රියාකාරිත්වය වැඩි හෙයින් ඇවිදීමද වැඩි කරවයි.එකතැන පැය භාගයක් සිටින්නේද බොහෝ අපහසුවෙනි.ක්‍රියාශීලී කම දියුනුවේ පියගැටපෙලද වේ.වචන ආඤාදායක ස්වරූපයක් ගන්නා අවස්ථාද ඇත.බොහෝ විට නිහතමානී චාම් ජීවිතවේ.උඅසස් සිතිනිලි වේ.ආගම් හා දර්ශන න්‍යායන්ට ප්‍රියවේ.ගණුදෙනු ඉතා ප්රවේසම්ව සිද්ද කරයි.බොරුවක් කලත් කිසිකෙනෙකුට අසුනොවෙන ලෙස සිද්ද කරයි.වතුර යටින් ගින්දර ගෙනයාමටද සමතෙකි.එයද කාටවත් අසුනොවන පරිදිය.

දුර්වලකම් ලෙස පෙනෙන්නේ අන් අයව වුවමනාවටත් වඩා අවිශ්වාශ කමත් , අප්රවේසම්ව කටයුතු කරන්නට ගොස් අනතුරුවලට භාජනය වීමත් හදිසි අනතුරුවලට ලක් වීමත්ය.ධනු ලග්න හිමියන්ගේ චන්ද්‍රයා 8 පිහිටීම හොඳ නැති අතර 5 ශනි පිහිටීම හොඳය.

කෙසේ වෙතත් ධනු ලග්න හිමියන්ගේ ඵලාඵල කීමේදී බොහෝ ප්‍රවේසම් විය යුතුය.මෙලෙස හොඳ ලෙසම නරකට සිටියොත් නරකටම සිටින අවස්තාද දැක ඇත.ලෙඩ රෝග ලෙස තුනටිය ආශ්රිත රෝග , සෙම් රෝග,ලේ නහර දෝෂාදිය වේ.

පෞද්ගලිකව පවුසි වැඩිවශයෙන් ආශ්‍රය කිරීමට කැමති ලග්න හිමියන් කොට්ඨාශයක් වේ.

වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.

මීළඟ ලිපියෙන් අපි වෘෂ්චික ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.

[QUOTE="pawusi, post: 10666780, member: 150474"] [b]ධනු ලග්න හිමියන්ගේ ගතිගුණ.[/b] [CENTER][LEFT][B][SIZE=5][COLOR=Red]මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrange]මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට[/COLOR][/SIZE][/B] [COLOR=Red][SIZE=5][B] වෘෂභ[/B][/SIZE][/COLOR][B][SIZE=5][COLOR=DarkOrange]ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple][B] මිථුන[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrange]ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkSlateBlue] කටක [/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=DarkOrange]ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrange][COLOR=DarkGreen] සිංහ[/COLOR] ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Navy] කන්‍යා [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkOrange]ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed][B]තුලා[/B][/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkOrange]ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට[/COLOR][/SIZE][/B] [/LEFT] [U][B][SIZE=6][COLOR=DarkRed] ධනු ලග්න හිමියන්ගේ ගතිගුණ.[/COLOR][/SIZE][/B][/U] [IMG]http://2.bp.blogspot.com/-P7bdtHtlhqY/Ta9Q0GG7uII/AAAAAAAAHyU/1T7WD_BDcUE/s400/w4740.jpg[/IMG] [B][SIZE=5][COLOR=DarkSlateBlue]ධනු ලග්න හිමියා දියුණුවටම උපන්නෙකි.බුද්ධිමත්ය.ඤාණවන්තය.නීති ගරුකය.මිථුන ලග්න කාරයා මෙන් නොව කරන වැඩය හෝ භාර ගත් වැඩය නියම අකාරයෙන්ම ආරම්භ කර නියම ආකාරයෙන්ම අවසන් කරයි.ත්‍යාගශීලී චරිත වේ.උසස් වීමේ බලාපොරොත්තු ඇත්තෙකි.අසාදාරණයට අකමැතිය.අන් අයට අසාදාරණයක් සිදුවන්නේ නම් ඒ වෙනුවෙන් සටන් වැදීමට වුවද සූදානම්ය.තමාගේ වුවමනාවෙන් කිසිවිටක නඩු මගට නොබසින අතර නඩු මගට බැස්සහොත් අන් කෙනෙකුගේ පෙළඹවීම මත වේ.ධනු ලග්න හිමියාට චරිත දෙකක් ඇත.එනම් එකෙක් කිසිම සොයා බලීමක් නැතුව මැදට පන වියදම් කරගෙන අපහාස විඳී.තවත් අයෙක් බුද්දිමත්ව සිහි කල්පනාවෙන් ප්‍රශ්න විසඳිමට පෙළඹේ.නිදහසට කැමතිය.ඉතා ක්‍රියාශීලීය.ධනු ලග්න හිමියා රාහු මහ දසාවක් හෝ රාහු අතුරු දසාවක් ලබුවහොත් දනු ලග්න හිමියාගේ ක්‍රියාකාරිත්වය වැඩි හෙයින් ඇවිදීමද වැඩි කරවයි.එකතැන පැය භාගයක් සිටින්නේද බොහෝ අපහසුවෙනි.ක්‍රියාශීලී කම දියුනුවේ පියගැටපෙලද වේ.වචන ආඤාදායක ස්වරූපයක් ගන්නා අවස්ථාද ඇත.බොහෝ විට නිහතමානී චාම් ජීවිතවේ.උඅසස් සිතිනිලි වේ.ආගම් හා දර්ශන න්‍යායන්ට ප්‍රියවේ.ගණුදෙනු ඉතා ප්රවේසම්ව සිද්ද කරයි.බොරුවක් කලත් කිසිකෙනෙකුට අසුනොවෙන ලෙස සිද්ද කරයි.වතුර යටින් ගින්දර ගෙනයාමටද සමතෙකි.එයද කාටවත් අසුනොවන පරිදිය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkSlateBlue]දුර්වලකම් ලෙස පෙනෙන්නේ අන් අයව වුවමනාවටත් වඩා අවිශ්වාශ කමත් , අප්රවේසම්ව කටයුතු කරන්නට ගොස් අනතුරුවලට භාජනය වීමත් හදිසි අනතුරුවලට ලක් වීමත්ය.ධනු ලග්න හිමියන්ගේ චන්ද්‍රයා 8 පිහිටීම හොඳ නැති අතර 5 ශනි පිහිටීම හොඳය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkSlateBlue]කෙසේ වෙතත් ධනු ලග්න හිමියන්ගේ ඵලාඵල කීමේදී බොහෝ ප්‍රවේසම් විය යුතුය.මෙලෙස හොඳ ලෙසම නරකට සිටියොත් නරකටම සිටින අවස්තාද දැක ඇත.ලෙඩ රෝග ලෙස තුනටිය ආශ්රිත රෝග , සෙම් රෝග,ලේ නහර දෝෂාදිය වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkSlateBlue]පෞද්ගලිකව පවුසි වැඩිවශයෙන් ආශ්‍රය කිරීමට කැමති ලග්න හිමියන් කොට්ඨාශයක් වේ.[/COLOR][/SIZE][/B]:rolleyes: [B][SIZE=5][COLOR=Red]වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.:angry:[/COLOR][/SIZE][/B] [COLOR=Purple][B][SIZE=5]මීළඟ ලිපියෙන් අපි වෘෂ්චික ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.[/SIZE][/B][/COLOR]:rolleyes: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom