Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය

ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය - 2

දළ වශයෙන් ගත් කල මෙරට සිංහලයන් අතර සිටින මාක්ස්වාදීන් කොටස් තුනකට බෙදිය හැකි බව අපි පැවසුවෙමු. හීනමානය නිසා තමන්ට ඊනියා සමාජයීය තත්ත්වයක් ඇතිකරගැනීමට මාක්ස්වාදීන් වී ඇත්තෝ හා සිටියෝ පළමු කොටසට අයත් වෙති. දෙවැනි කොටසට අයත්වන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට විරුද්ධ නොවුවත් බටහිර යටත්විජිතවාදයට විරුද්ධව ජනතාවට නිදහස ලබාදීමට සටන් කළ පිරිසය. ඔවුන්ගේ නායකයෝ බොහෝ විට බටහිරට, විශේෂයෙන්ම එංගලන්තයට ගොස් එහිදී යටත්විජිතවාදයට පෞද්ගලිකව ම ගොදුරු වී එයට විරුද්ධව සටන් කිරීමට සංවිධානය වූ අය වූහ. පිලිප් ගුණවර්ධන මහතා ඔවුන්ගෙන් වෙනස් වූයේ ඔහු මෙරට දීම යටත් විජිතවාදයට විරුද්ධ වූවකු වීම නිසාය. තුන්වැනි පිරිස වූයේ අර්ධ නාගරික හෝ ග්‍රාමීය හෝ පරිසරයක උපත ලබා මෙරට දී පෞද්ගලිකව යම් ආකාරයක සමාජ පීඩනයකට ලක්ව ඉන් මිදීමේ අරමුණෙන් මාක්ස්වාදීන් වූවෝය.

මෙයට අමතරව සමසමාජ නායකයන්ගේ මැදිහත්වීමෙන් මාක්ස්වාදීන් බවට පත්වූ වෘත්තීය සමිති නිලධාරීහු වූහ. ඔවුන්ට සමසමාජ නායකයන් පෙන්නුම් කර දී තිබුණේ ඊනියා කම්කරු පංති නායකත්වයෙන් කෙරෙන ධනේශ්වර විරෝධී විප්ලවයෙන් පසු කම්කරු පංතියේ ආඥදායකත්වය පිහිටුවිය හැකි බවය. කම්කරුවන් වූ ඔවුහු තමන් කම්කරු පංතිය දෙස දුටුවෝ ය. එසේ කළේ මෙරට බෙහෙතකටවත් කම්කරු පංතියක් සොයාගැනීමට නොහැකිව තිබියදීය. මේ පිරිසද බටහිර රටකට නොගියත් මූලික වශයෙන් යටත්විජිතවාදයට විරුද්ධ වූහ. ඔවුන්ගේ සම්භවය ද දෙවැනි කොටස සමග සම්බන්ධ විය. එබැවින් ඔවුන්ද දෙවැනි කොටසටම ඇතුළත් කළ හැකිය. ඔවුන් හතරවැනි කොටසක් ලෙස වර්ග කළ හැකි වුවත් අප එසේ නොකරන්නේ ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යය සම්බන්ධයෙන් ගත් කල ඔවුන් දෙවැනි කොටසෙන් වෙනස් නොවන බැවින්ය.

වෘත්තීය සමිති ඔස්සේ මාක්ස්වාදීන් වූ මේ පිරිසට අමතරව වෘත්තිකයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආදීන් ලෙස කටයුතු කරමින් මාක්ස්වාදය වැළඳගත්තෝ ද වූහ. නීතිඥයන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ආදීන් වූ මොවුහු පළමු කොටසට හෝ දෙවැනි කොටසට හෝ අයත් වූහ. ඔවුහු එක්කෝ සමාජ තත්ත්වයක් අපේක්ෂාවෙන් මාක්ස්වාදීහු වූහ. එසේත් නැත්නම් අසරණ ජනතාව ධනේශ්වරයෙන් මුදා ගැනීම සඳහා යටත්විජිතවාදයට හා ධනේශ්වරයට එරෙහිව කටයුතු කළහ. මේ ඇතැම්හු පක්ෂයකට බැඳුණු අතර තවත් සමහරු ස්වාධීනව එහෙත් මාක්ස්වාදී දර්ශනයක් සහිත ව ක්‍රියා කළහ. මේ අයගෙන් කිහිප දෙනෙකු එතෙර දී මාක්ස්වාදීන් වන්නට ඇතත් බහුතරය මාක්ස්වාදීන් වූයේ මෙරට ශිෂ්‍යයන් ලෙස කටයුතු කරන අතරය.

මොවුන් ද දෙවැනි කොටස යටතේ ම වර්ග කෙරෙන්නේ එතෙරදී මාක්ස්වාදී වුවත් නැතත් ඔවුන්ගේ අරමුණු හා මුල් සමසමාජ නායකයන්ගේ අරමුණු අතර ප්‍රධාන වෙනසක් නොමැති බැවිනි. විශේෂයෙන්ම ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යය සම්බන්ධයෙන් ඔවුන් දරන මතය නායකයන්ගේ මතයේ කාලයත් සමග ඇති වූ විකාශයක් පමණක් බැවින් එසේ වර්ගීකරණයට ලක් කරමු. මේ දෙවැනි කොටස යටතේ වර්ග කෙරෙන සියලු මාක්ස්වාදීන් සම්බන්ධයෙන් ගත් කල අපට පෙනෙන ප්‍රධානම ලක්ෂණය නම් ඔවුන් මූලික වශයෙන් ධනේශ්වරයට, යටත්විජිතවාදයට විරුද්ධ මත දෑරු බවය. ඔවුන් ට්‍රොට්ස්කිවාදීන්, ස්ටැලින්වාදීන්, මාඕවාදීන් ආදී ලෙස වෙනස් වුවත් ඔවුන්ගේ මූලික සමාජ විග්‍රහය මාක්ස්වාදී පංතිය මත පදනම විය. පංති සහයෝගිතාව, තනි රටේ විප්ලවය ආදිය ගැන විවිධ මත දැරුව ද ඓතිහාසික ද්‍රව්‍යවාදය (භෞතිකවාදය) ඔවුන්ගේ (බොහෝ අරුත්වලින්

[QUOTE="bump, post: 9282762, member: 324991"] [b]ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය[/b] [COLOR=#003300]ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය - 2[/COLOR][SIZE=4] දළ වශයෙන් ගත් කල මෙරට සිංහලයන් අතර සිටින මාක්ස්වාදීන් කොටස් තුනකට බෙදිය හැකි බව අපි පැවසුවෙමු. හීනමානය නිසා තමන්ට ඊනියා සමාජයීය තත්ත්වයක් ඇතිකරගැනීමට මාක්ස්වාදීන් වී ඇත්තෝ හා සිටියෝ පළමු කොටසට අයත් වෙති. දෙවැනි කොටසට අයත්වන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට විරුද්ධ නොවුවත් බටහිර යටත්විජිතවාදයට විරුද්ධව ජනතාවට නිදහස ලබාදීමට සටන් කළ පිරිසය. ඔවුන්ගේ නායකයෝ බොහෝ විට බටහිරට, විශේෂයෙන්ම එංගලන්තයට ගොස් එහිදී යටත්විජිතවාදයට පෞද්ගලිකව ම ගොදුරු වී එයට විරුද්ධව සටන් කිරීමට සංවිධානය වූ අය වූහ. පිලිප් ගුණවර්ධන මහතා ඔවුන්ගෙන් වෙනස් වූයේ ඔහු මෙරට දීම යටත් විජිතවාදයට විරුද්ධ වූවකු වීම නිසාය. තුන්වැනි පිරිස වූයේ අර්ධ නාගරික හෝ ග්‍රාමීය හෝ පරිසරයක උපත ලබා මෙරට දී පෞද්ගලිකව යම් ආකාරයක සමාජ පීඩනයකට ලක්ව ඉන් මිදීමේ අරමුණෙන් මාක්ස්වාදීන් වූවෝය. මෙයට අමතරව සමසමාජ නායකයන්ගේ මැදිහත්වීමෙන් මාක්ස්වාදීන් බවට පත්වූ වෘත්තීය සමිති නිලධාරීහු වූහ. ඔවුන්ට සමසමාජ නායකයන් පෙන්නුම් කර දී තිබුණේ ඊනියා කම්කරු පංති නායකත්වයෙන් කෙරෙන ධනේශ්වර විරෝධී විප්ලවයෙන් පසු කම්කරු පංතියේ ආඥදායකත්වය පිහිටුවිය හැකි බවය. කම්කරුවන් වූ ඔවුහු තමන් කම්කරු පංතිය දෙස දුටුවෝ ය. එසේ කළේ මෙරට බෙහෙතකටවත් කම්කරු පංතියක් සොයාගැනීමට නොහැකිව තිබියදීය. මේ පිරිසද බටහිර රටකට නොගියත් මූලික වශයෙන් යටත්විජිතවාදයට විරුද්ධ වූහ. ඔවුන්ගේ සම්භවය ද දෙවැනි කොටස සමග සම්බන්ධ විය. එබැවින් ඔවුන්ද දෙවැනි කොටසටම ඇතුළත් කළ හැකිය. ඔවුන් හතරවැනි කොටසක් ලෙස වර්ග කළ හැකි වුවත් අප එසේ නොකරන්නේ ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යය සම්බන්ධයෙන් ගත් කල ඔවුන් දෙවැනි කොටසෙන් වෙනස් නොවන බැවින්ය. වෘත්තීය සමිති ඔස්සේ මාක්ස්වාදීන් වූ මේ පිරිසට අමතරව වෘත්තිකයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආදීන් ලෙස කටයුතු කරමින් මාක්ස්වාදය වැළඳගත්තෝ ද වූහ. නීතිඥයන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ආදීන් වූ මොවුහු පළමු කොටසට හෝ දෙවැනි කොටසට හෝ අයත් වූහ. ඔවුහු එක්කෝ සමාජ තත්ත්වයක් අපේක්ෂාවෙන් මාක්ස්වාදීහු වූහ. එසේත් නැත්නම් අසරණ ජනතාව ධනේශ්වරයෙන් මුදා ගැනීම සඳහා යටත්විජිතවාදයට හා ධනේශ්වරයට එරෙහිව කටයුතු කළහ. මේ ඇතැම්හු පක්ෂයකට බැඳුණු අතර තවත් සමහරු ස්වාධීනව එහෙත් මාක්ස්වාදී දර්ශනයක් සහිත ව ක්‍රියා කළහ. මේ අයගෙන් කිහිප දෙනෙකු එතෙර දී මාක්ස්වාදීන් වන්නට ඇතත් බහුතරය මාක්ස්වාදීන් වූයේ මෙරට ශිෂ්‍යයන් ලෙස කටයුතු කරන අතරය. මොවුන් ද දෙවැනි කොටස යටතේ ම වර්ග කෙරෙන්නේ එතෙරදී මාක්ස්වාදී වුවත් නැතත් ඔවුන්ගේ අරමුණු හා මුල් සමසමාජ නායකයන්ගේ අරමුණු අතර ප්‍රධාන වෙනසක් නොමැති බැවිනි. විශේෂයෙන්ම ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යය සම්බන්ධයෙන් ඔවුන් දරන මතය නායකයන්ගේ මතයේ කාලයත් සමග ඇති වූ විකාශයක් පමණක් බැවින් එසේ වර්ගීකරණයට ලක් කරමු. මේ දෙවැනි කොටස යටතේ වර්ග කෙරෙන සියලු මාක්ස්වාදීන් සම්බන්ධයෙන් ගත් කල අපට පෙනෙන ප්‍රධානම ලක්ෂණය නම් ඔවුන් මූලික වශයෙන් ධනේශ්වරයට, යටත්විජිතවාදයට විරුද්ධ මත දෑරු බවය. ඔවුන් ට්‍රොට්ස්කිවාදීන්, ස්ටැලින්වාදීන්, මාඕවාදීන් ආදී ලෙස වෙනස් වුවත් ඔවුන්ගේ මූලික සමාජ විග්‍රහය මාක්ස්වාදී පංතිය මත පදනම විය. පංති සහයෝගිතාව, තනි රටේ විප්ලවය ආදිය ගැන විවිධ මත දැරුව ද ඓතිහාසික ද්‍රව්‍යවාදය (භෞතිකවාදය) ඔවුන්ගේ (බොහෝ අරුත්වලින්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom