Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයිබලය විය. ජාතික යන්න ඔවුන්ගේ විකාශයේ මුල් අවධියේ එතරම් කතාබහට ලක්වූවක් නොවීය. ඔවුහු ඊනියා කම්කරු පංතියක් ගැන විශ්වාසය දරමින් ඒ පංතිය ධනේශ්වරයට එරෙහිව සංවිධානය කිරීමට කටයුතු කළහ.

ජාතිය යන්න මාක්ස්වාදයට සැමදාමත් ප්‍රශ්නයක් විය. ධනේශ්වර අවධියෙහි සමාජ විකාශයේ මූලික පදනම පංති ගැටුම යෑයි විශ්වාස කළ බැවින් සමාජ විකාශයෙහි ලා ජාතිය ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි තේරුම් ගැනීම මාක්ස්වාදීන්ට ප්‍රශ්නයක් විය. ජාතිය පිළිබඳ විඥනය ව්‍යාජ විඥනයක් යෑයි ඇතැම් මාක්ස්වාදීහු කීහ. එහෙත් මේ ඊනියා ව්‍යාජ විඥනය මත පදනම් ව ඉතිහාසය වෙනස් වී ඇති බව පිළිගැනීමටද මාක්ස්වාදීන්ට සිදුවිය. මේ ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා අල්තුසර් නම් මාක්ස්වාදී ක්‍රියාකාරිකයා අපූරු (පෙර නොවූ අරුතින්) අදහසක්, එහෙත් ඉතාමත් බංකොළොත් අදහසක් ඉදිරිපත් කෙළේය. ඒ ජාතිය යන්න වර්තමාන සමාජ විකාශයෙහි ලා අධිනිර්ණය (ඕවර්ඩිටර්මින්ඩි) වී ඇති බවය. මාක්ස්වාදීන් සියලු දෙනාටම පාහේ මාක්ස්වාදය යනු විද්‍යාවකි. එනම් මාක්ස්වාදය යනු බටහිර විද්‍යාවකි. එහෙත් කඩා වැටීමට ඔන්න මෙන්න තත්ත්වයට පත්වී ඇති නමුත් අවුරුදු හාරසියයක් පමණ ලෝක ආධිපත්‍යය දැරූ බටහිර විද්‍යාවෙහි මෙවැනි කසිකබල් අදහසක් (මම මෙයට සංකල්පයක් යෑයි නො කියමි. එය හුදෙක් තමන් මුහුණ දී සිටි ගැටලුවකින් මිදීමට බටහිර මාක්ස්වාදියකු විසින් ඉදිරිපත් කරන ලද තුට්ටු දෙකේ අදහසක් පමණකි. එහෙත් මෙරට ද බොහෝ මාක්ස්වාදීන් මේ අදහස මහත් උජාරුවෙන් වැරැදි අරුතකින් පට්ටා ගසනු දැකිය හැකිය.) කිසි දිනෙක ඉදිරිපත් වී නොමැත.

බටහිරට නිව්ටෝනීය භෞතික විද්‍යාවට අනුව ග්‍රහ වස්තූන් (ග්‍රහයන් නොවේ. ග්‍රහයන් සහ ග්‍රහ වස්තු යනු එකම කුලයක් නොවේ.) සූර්යයා (සූර්යයාගේ හා ග්‍රහ වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රය) නාභියක ඇතිව සූර්යයාට සාපේක්ෂ අචල ඉලිප්සීය පථයක චලනය වෙයි. එහෙත් බුධ ග්‍රහ වස්තුව එසේ චලනය නොවන බව බටහිර තාරකා විද්‍යාඥයෝ නිව්ටෝනීය සමයේ සිටම මෙන් දැන සිටියහ. බටහිර භෞතික විද්‍යාවට එය ප්‍රශ්නයක් විය. එයට පිළිතුරක් ලෙස බටහිර විද්‍යාඥයන් කලක් නිර්මාණය කර සිටි කතාවක් විය. (මුළුමහත් බටහිර විද්‍යාවම, අනෙක් විද්‍යාවන් මෙන් ම කතන්දරවලින් සමන්විත වී ඇත.) ඒ කතාවට අනුව සූර්යයා හා බුද ග්‍රහ වස්තුව අතර තවත් ග්‍රහ වස්තුවක් වෙයි. එය සූර්යයාට ඉතා සමීපවීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ අපට නොපෙනෙනවා විය හැකි යෑයි බටහිර විද්‍යාඥයෝ කීවෝය. ඒ කුමක් වුවත් මේ ග්‍රහ වස්තුව හා බුද ග්‍රහ වස්තුව අතර ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙයි. ඒ හේතුවෙන් බුධ ග්‍රහ වස්තුවේ පථය කලින් කියන ලද ඉලිප්සීය පථයෙන් වෙනස් වෙයි. එවිට බුධ ග්‍රහ වස්තුව චලනය වන්නේ සූර්යයාට සාපේක්ෂ අචල ඉලිප්සියක නොව වටයෙන් වටයට වෙනස්වන ඉලිප්සියක ය. බටහිර භෞතික විද්‍යාඥයෝ ඒ ආකාරයෙන් බුධ ග්‍රහ වස්තුවේ චලිතය විස්තර කළහ.

එහෙත් මේ සූර්යයා හා බුධ ග්‍රහයා අතර ඇතැයි කී ග්‍රහවස්තුව පිළිබඳ කිසිම හෝඩුවාවක් දැනගත නොහැකි වූවා පමණක් නොව අනෙක් ග්‍රහ වස්තුද සූර්යයා වටේ සූර්යයාට සාපේක්ෂව අචල ඉලිප්සීය පථවල චලනය නොවන බව පෙනී ගියේය. දැන් ඒ ග්‍රහ වස්තුවල චලනය විස්තර කරන්නේ කෙසේද යන්න ද ප්‍රශ්නයක් විය. ඒ සඳහා සෞර්ග්‍රහ මණ්ඩලයේ තැන තැන අදෘශ්‍යමාන ග්‍රහ වස්තු ඇතැයි යනුවෙන් කතාවක් නිර්මාණය කිරීමට තරම් බටහිර භෞතික විද්‍යාඥයන් බොළඳ නොවූහ. එබැවින් අර බුධ ග්‍රහයා අසල තිබිණි යෑයි කී ග්‍රහවස්තුව නැති බව පිළිගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන්ට සිදු විය.

පසුව අයින්ස්ටයින් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය මුළුමනින්ම ඉවත දමා වෙනත් ම කතන්දරයක් ගොතා බුධ ග්‍රහ වස්තුවේ ද අනෙක් ග්‍රහ වස්තුවලද චලිතය විස්තර කර දුන්නේය. එතෙක් බටහිර භෞතික විද්‍යාඥයන් නිව්ටෝනීය ප්‍රවාදය අතනින් මෙතනින් සංශෝධනය කළා මිස ගුරුත්වාකර්ෂණය හැරෙන්නට වෙනත් ප්රපංචයක් අධිනිර්ණය වී ඇතැයි කීමට ඉදිරිපත් නො වූහ. බටහිර විද්‍යාවේ ඉහළින්ම සිටින භෞතික විද්‍යාඥයන් ක්‍රියා කරන්නේ එලෙසිනි. එහෙත් තමන් බටහිර විද්‍යාඥයන් යෑයි කියා ගන්නා මාක්ස්වාදීන් තම පංති ප්‍රවාදයෙන් ඉතිහාසයේ විකාශය තේරුම් කරදීමට අසමත්වූවිට ක්‍රියා කරන්නේ වෙනත් ම ආකාරයකටය. ජාතිය යන සංකල්පය පිළිගැනීමට අකමැති වූද ජාතිය යන්න ඊනියා ව්‍යාජ මනසේ නිර්මාණයක් පමණක් යෑයිද කියමින් බටහිර මාක්ස්වාදියෝ ජාතිය අධිනිර්ණය වී ඇත යන විකාරය ගෙතූහ. ඔවුන්ට බංකොළොත් පංති සංකල්පය ඉවත දැමීමට තරම් ධෛර්යයක් නැත. ඒ අතරම ජාතියක් යනුවෙන් ප්රපංචයක් ඇතැයි කීමට තරම් අවංකකමක් ද නැත.

මෙහිදී මෙරට පඬියන් අධිනිර්ණය යන සංකල්පය යොදා ගන්නා ආකාරය පිළිබඳව ද යමක් කිව යුතුය. ඔවුන් ඕවර්ඩිටර්මින්ඩ් යන්න පරිවර්තනය කර ඇත්තේ අධිනිශ්චය ලෙසය. ඔවුන් ඒ වචන යොදා ගන්නා ආකාරයෙන් නම් පෙනේනනේ ඔවුන් එයින් අදහස් කරන්නේ අධිවිනිශ්චය වැන්නක්ය. මේ පඬියන්ගේ ලිපි කියවීමෙන් ඒ වචනය ඔවුන් යොදා ගන්නා ආකාරය ගැන හැඟීමක් ඇතිකර ගත හැකිය. අප විසින් ඉහත සඳහන් කරනු ලැබූ දෙවැනි වර්ගයේ මාක්ස්වාදීන්ගෙන් පුරෝගාමී සමසමාජ නායකයන් මියගියේ අධිනිර්ණය පිළිබඳ හැඟීමක්වත් නැතිවය. අල්තුසර් මෙරට ජනප්‍රිය වූයේ දෙවැනි වර්ගයේ පසුකාලීන මාක්ස්වාදී පඬියන් අතරය.

[QUOTE="bump, post: 9282768, member: 324991"] [SIZE=4]බයිබලය විය. ජාතික යන්න ඔවුන්ගේ විකාශයේ මුල් අවධියේ එතරම් කතාබහට ලක්වූවක් නොවීය. ඔවුහු ඊනියා කම්කරු පංතියක් ගැන විශ්වාසය දරමින් ඒ පංතිය ධනේශ්වරයට එරෙහිව සංවිධානය කිරීමට කටයුතු කළහ.[/SIZE] [SIZE=4]ජාතිය යන්න මාක්ස්වාදයට සැමදාමත් ප්‍රශ්නයක් විය. ධනේශ්වර අවධියෙහි සමාජ විකාශයේ මූලික පදනම පංති ගැටුම යෑයි විශ්වාස කළ බැවින් සමාජ විකාශයෙහි ලා ජාතිය ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි තේරුම් ගැනීම මාක්ස්වාදීන්ට ප්‍රශ්නයක් විය. ජාතිය පිළිබඳ විඥනය ව්‍යාජ විඥනයක් යෑයි ඇතැම් මාක්ස්වාදීහු කීහ. එහෙත් මේ ඊනියා ව්‍යාජ විඥනය මත පදනම් ව ඉතිහාසය වෙනස් වී ඇති බව පිළිගැනීමටද මාක්ස්වාදීන්ට සිදුවිය. මේ ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා අල්තුසර් නම් මාක්ස්වාදී ක්‍රියාකාරිකයා අපූරු (පෙර නොවූ අරුතින්) අදහසක්, එහෙත් ඉතාමත් බංකොළොත් අදහසක් ඉදිරිපත් කෙළේය. ඒ ජාතිය යන්න වර්තමාන සමාජ විකාශයෙහි ලා අධිනිර්ණය (ඕවර්ඩිටර්මින්ඩි) වී ඇති බවය. මාක්ස්වාදීන් සියලු දෙනාටම පාහේ මාක්ස්වාදය යනු විද්‍යාවකි. එනම් මාක්ස්වාදය යනු බටහිර විද්‍යාවකි. එහෙත් කඩා වැටීමට ඔන්න මෙන්න තත්ත්වයට පත්වී ඇති නමුත් අවුරුදු හාරසියයක් පමණ ලෝක ආධිපත්‍යය දැරූ බටහිර විද්‍යාවෙහි මෙවැනි කසිකබල් අදහසක් (මම මෙයට සංකල්පයක් යෑයි නො කියමි. එය හුදෙක් තමන් මුහුණ දී සිටි ගැටලුවකින් මිදීමට බටහිර මාක්ස්වාදියකු විසින් ඉදිරිපත් කරන ලද තුට්ටු දෙකේ අදහසක් පමණකි. එහෙත් මෙරට ද බොහෝ මාක්ස්වාදීන් මේ අදහස මහත් උජාරුවෙන් වැරැදි අරුතකින් පට්ටා ගසනු දැකිය හැකිය.) කිසි දිනෙක ඉදිරිපත් වී නොමැත.[/SIZE] [SIZE=4]බටහිරට නිව්ටෝනීය භෞතික විද්‍යාවට අනුව ග්‍රහ වස්තූන් (ග්‍රහයන් නොවේ. ග්‍රහයන් සහ ග්‍රහ වස්තු යනු එකම කුලයක් නොවේ.) සූර්යයා (සූර්යයාගේ හා ග්‍රහ වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රය) නාභියක ඇතිව සූර්යයාට සාපේක්ෂ අචල ඉලිප්සීය පථයක චලනය වෙයි. එහෙත් බුධ ග්‍රහ වස්තුව එසේ චලනය නොවන බව බටහිර තාරකා විද්‍යාඥයෝ නිව්ටෝනීය සමයේ සිටම මෙන් දැන සිටියහ. බටහිර භෞතික විද්‍යාවට එය ප්‍රශ්නයක් විය. එයට පිළිතුරක් ලෙස බටහිර විද්‍යාඥයන් කලක් නිර්මාණය කර සිටි කතාවක් විය. (මුළුමහත් බටහිර විද්‍යාවම, අනෙක් විද්‍යාවන් මෙන් ම කතන්දරවලින් සමන්විත වී ඇත.) ඒ කතාවට අනුව සූර්යයා හා බුද ග්‍රහ වස්තුව අතර තවත් ග්‍රහ වස්තුවක් වෙයි. එය සූර්යයාට ඉතා සමීපවීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ අපට නොපෙනෙනවා විය හැකි යෑයි බටහිර විද්‍යාඥයෝ කීවෝය. ඒ කුමක් වුවත් මේ ග්‍රහ වස්තුව හා බුද ග්‍රහ වස්තුව අතර ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙයි. ඒ හේතුවෙන් බුධ ග්‍රහ වස්තුවේ පථය කලින් කියන ලද ඉලිප්සීය පථයෙන් වෙනස් වෙයි. එවිට බුධ ග්‍රහ වස්තුව චලනය වන්නේ සූර්යයාට සාපේක්ෂ අචල ඉලිප්සියක නොව වටයෙන් වටයට වෙනස්වන ඉලිප්සියක ය. බටහිර භෞතික විද්‍යාඥයෝ ඒ ආකාරයෙන් බුධ ග්‍රහ වස්තුවේ චලිතය විස්තර කළහ.[/SIZE] [SIZE=4]එහෙත් මේ සූර්යයා හා බුධ ග්‍රහයා අතර ඇතැයි කී ග්‍රහවස්තුව පිළිබඳ කිසිම හෝඩුවාවක් දැනගත නොහැකි වූවා පමණක් නොව අනෙක් ග්‍රහ වස්තුද සූර්යයා වටේ සූර්යයාට සාපේක්ෂව අචල ඉලිප්සීය පථවල චලනය නොවන බව පෙනී ගියේය. දැන් ඒ ග්‍රහ වස්තුවල චලනය විස්තර කරන්නේ කෙසේද යන්න ද ප්‍රශ්නයක් විය. ඒ සඳහා සෞර්ග්‍රහ මණ්ඩලයේ තැන තැන අදෘශ්‍යමාන ග්‍රහ වස්තු ඇතැයි යනුවෙන් කතාවක් නිර්මාණය කිරීමට තරම් බටහිර භෞතික විද්‍යාඥයන් බොළඳ නොවූහ. එබැවින් අර බුධ ග්‍රහයා අසල තිබිණි යෑයි කී ග්‍රහවස්තුව නැති බව පිළිගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන්ට සිදු විය.[/SIZE] [SIZE=4]පසුව අයින්ස්ටයින් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය මුළුමනින්ම ඉවත දමා වෙනත් ම කතන්දරයක් ගොතා බුධ ග්‍රහ වස්තුවේ ද අනෙක් ග්‍රහ වස්තුවලද චලිතය විස්තර කර දුන්නේය. එතෙක් බටහිර භෞතික විද්‍යාඥයන් නිව්ටෝනීය ප්‍රවාදය අතනින් මෙතනින් සංශෝධනය කළා මිස ගුරුත්වාකර්ෂණය හැරෙන්නට වෙනත් ප්රපංචයක් අධිනිර්ණය වී ඇතැයි කීමට ඉදිරිපත් නො වූහ. බටහිර විද්‍යාවේ ඉහළින්ම සිටින භෞතික විද්‍යාඥයන් ක්‍රියා කරන්නේ එලෙසිනි. එහෙත් තමන් බටහිර විද්‍යාඥයන් යෑයි කියා ගන්නා මාක්ස්වාදීන් තම පංති ප්‍රවාදයෙන් ඉතිහාසයේ විකාශය තේරුම් කරදීමට අසමත්වූවිට ක්‍රියා කරන්නේ වෙනත් ම ආකාරයකටය. ජාතිය යන සංකල්පය පිළිගැනීමට අකමැති වූද ජාතිය යන්න ඊනියා ව්‍යාජ මනසේ නිර්මාණයක් පමණක් යෑයිද කියමින් බටහිර මාක්ස්වාදියෝ ජාතිය අධිනිර්ණය වී ඇත යන විකාරය ගෙතූහ. ඔවුන්ට බංකොළොත් පංති සංකල්පය ඉවත දැමීමට තරම් ධෛර්යයක් නැත. ඒ අතරම ජාතියක් යනුවෙන් ප්රපංචයක් ඇතැයි කීමට තරම් අවංකකමක් ද නැත.[/SIZE] [SIZE=4]මෙහිදී මෙරට පඬියන් අධිනිර්ණය යන සංකල්පය යොදා ගන්නා ආකාරය පිළිබඳව ද යමක් කිව යුතුය. ඔවුන් ඕවර්ඩිටර්මින්ඩ් යන්න පරිවර්තනය කර ඇත්තේ අධිනිශ්චය ලෙසය. ඔවුන් ඒ වචන යොදා ගන්නා ආකාරයෙන් නම් පෙනේනනේ ඔවුන් එයින් අදහස් කරන්නේ අධිවිනිශ්චය වැන්නක්ය. මේ පඬියන්ගේ ලිපි කියවීමෙන් ඒ වචනය ඔවුන් යොදා ගන්නා ආකාරය ගැන හැඟීමක් ඇතිකර ගත හැකිය. අප විසින් ඉහත සඳහන් කරනු ලැබූ දෙවැනි වර්ගයේ මාක්ස්වාදීන්ගෙන් පුරෝගාමී සමසමාජ නායකයන් මියගියේ අධිනිර්ණය පිළිබඳ හැඟීමක්වත් නැතිවය. අල්තුසර් මෙරට ජනප්‍රිය වූයේ දෙවැනි වර්ගයේ පසුකාලීන මාක්ස්වාදී පඬියන් අතරය.[/SIZE] [SIZE=4][IMG]http://www.divaina.com/2011/01/23/nalin100.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom