Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධම්මපදයෙන් අපේ දිවියට - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්මපදයෙන් අපේ දිවියට - 2

යමක වග්ග

සැප පින් කළවුන් කරා පැමිණේ

"කුසල් දහම් වලට සිත මුල් වෙයි. පැහැදුනු සිතින් ක්රියා කළ තැනැත්තා පසුපස සැප ලුහුබඳී"

මනෝ පුබ්බඞගමා ධම්මා

මනෝ සෙට්ඨා මනොමයා

මනසා චෙ පසන්නෙන

භාසතිවා කරොතිවා

තතො නං සුඛ'මන්වෙති

ඡායා'ව් අනපායිනී

අදහස : : කුසල් දහම් වලට සිත මුල් වෙයි. පහන් සිතින් කීවත් කළත් සිතුවත් ඒ සියල්ල කුසල්ය. එයින් ඔහු පසුපස සැප ලුහුබඳී. අත නොහැර යන සෙවනැල්ල මෙන්.

නිධාන කථාව :

සැවැත්නුවර ඉසුරුමත් වූ මසුරු බමුණෙක් විය. ඔහුගේ ධනය රකුසන් අරක් ගත් විලක් සේ නිෂ්ප්රමයෝජනව රැකේ. ඔහු පිනට හෝ අන් අනුන්ට වැඩ සඳහා බොහෝ වූ සිය ධනයෙන් මඳකුදු කිසිවෙකුට කිසිදවසක නොදෙයි. එහෙයින් හේ අදින්න පුබ්බක යැයි හැඳින්විණි. ඔහුගේ කෑම් බීම් කෙරෙන්නේ ඉතා නිසරු සේය. දිවි රැකුම කටුකය. මසුරු වූ ඔහුට එකම පුතෙක් විය. ආභරණ සෑදවීමට රන්කරුවන්ට වැටුප් දිය යුතු බැවින් බමුණාම (කැටයම් ආදිය නැති ) අරුංගල් දෙකක් පිළිවෙල කොට සිය පුතුට පැළඳවීය. එයින් පුතු මට්ටකුණ්ඩලී නම් විය.ධනය වියදම් වන නිසා පුතුට සිප් සතර පිළිබඳ උසස් වූ ඉගැනුමක් ද ලබා නොදුන්නේය. පුතුගේ නුවණ දියුණුවට නිසි මගක් ද නො සැලසුනේය.

ම්ට්ටකුණ්ඩලී පුතු වියතකු නො වූවත් ගුණවතෙකි. පවෙන් වැළකී වැඩුණේය. පියාගේ මසුරුකම බලවත් නිසා පුතුට කෑම් බීම් පමනක් නොව ඇඳුම් පැළඳුම් හා ඉගෙණීම් ද රිසි සේ නොලැබුණි. ඒ විශාල ධනයෙන් කයට සිතට පීඩාවක් විනා මඳ සැනසීමකුදු ඒ බමුණාට නැති විය. සැපයෙන් තොරව වැඩෙන පුතුද ගිලන් වුයේය. ධන හානිය ගැන සැළකූ බමුණා වෙදකු ලවා ලෙඩට පිළියමක් කරවීමට මැළි විය. එහෙයින් රෝගය දියුණු වූයේය. බලවත්සේ රෝගයෙන් පෙළෙන පුතු මරණාසන්නව වැතිර සිටියේය.

පිය බමුණාට පුතාගේ රෝගය බලවත් බව හැඟුනේය. ලෙඩ බැලීමට හෝ මළ කල්හි අවමඟුලට හෝ එන්නන් ධනරැස දකිතියි සිතා පුතු ගෙතුළෙන් ගෙනැවිත් බරාඳයේ නිදි කරැවූයේය. එදා ඒ නිවෙස් ළඟින් ඔවුන් කෙරෙහි කුලුණින් වැඩි බුදු රදුන් දැක මට්ටකුණ්ඩලීගේ සිත පැහැදුණේය. ලෙඩට පිළියම් රහිතව සිටි ඔහුට පරලොවට පිළියම් සැලසිණ.ඔහු කළු රිය කොට ඒ පසන් සිතින් හට ගැනුණු කුසල් බෙලෙන් දෙව් ලෝ උපණ. ඒ නිමිතිකොට බුදු රදහු පහන් සිතින් කෙරෙන කුසල්, උන් පසු පස්සේ ලුහුබැඳ ගොස් සැප ලබා දෙන අයුරු වදාළ සේක.

[QUOTE="kumarasiri, post: 5910203, member: 29174"] [b]ධම්මපදයෙන් අපේ දිවියට - 2[/b] [CENTER][IMG]http://i157.photobucket.com/albums/t75/kumarasiri/Dhamma/Dhammapa.jpg[/IMG] යමක වග්ග [SIZE="6"]සැප පින් කළවුන් කරා පැමිණේ[/SIZE] [URL="http://i157.photobucket.com/albums/t75/kumarasiri/Dhamma/2.jpg"][IMG]http://i157.photobucket.com/albums/t75/kumarasiri/Dhamma/2.jpg[/IMG][/URL] [SIZE="3"]"කුසල් දහම් වලට සිත මුල් වෙයි. පැහැදුනු සිතින් ක්රියා කළ තැනැත්තා පසුපස සැප ලුහුබඳී"[/SIZE][/CENTER][SIZE="3"] [B]මනෝ පුබ්බඞගමා ධම්මා මනෝ සෙට්ඨා මනොමයා මනසා චෙ පසන්නෙන භාසතිවා කරොතිවා තතො නං සුඛ'මන්වෙති ඡායා'ව් අනපායිනී[/B] [B]අදහස :[/B] : කුසල් දහම් වලට සිත මුල් වෙයි. පහන් සිතින් කීවත් කළත් සිතුවත් ඒ සියල්ල කුසල්ය. එයින් ඔහු පසුපස සැප ලුහුබඳී. අත නොහැර යන සෙවනැල්ල මෙන්. [B]නිධාන කථාව :[/B] [SIZE="5"]සැ[/SIZE]වැත්නුවර ඉසුරුමත් වූ මසුරු බමුණෙක් විය. ඔහුගේ ධනය රකුසන් අරක් ගත් විලක් සේ නිෂ්ප්රමයෝජනව රැකේ. ඔහු පිනට හෝ අන් අනුන්ට වැඩ සඳහා බොහෝ වූ සිය ධනයෙන් මඳකුදු කිසිවෙකුට කිසිදවසක නොදෙයි. එහෙයින් හේ අදින්න පුබ්බක යැයි හැඳින්විණි. ඔහුගේ කෑම් බීම් කෙරෙන්නේ ඉතා නිසරු සේය. දිවි රැකුම කටුකය. මසුරු වූ ඔහුට එකම පුතෙක් විය. ආභරණ සෑදවීමට රන්කරුවන්ට වැටුප් දිය යුතු බැවින් බමුණාම (කැටයම් ආදිය නැති ) අරුංගල් දෙකක් පිළිවෙල කොට සිය පුතුට පැළඳවීය. එයින් පුතු මට්ටකුණ්ඩලී නම් විය.ධනය වියදම් වන නිසා පුතුට සිප් සතර පිළිබඳ උසස් වූ ඉගැනුමක් ද ලබා නොදුන්නේය. පුතුගේ නුවණ දියුණුවට නිසි මගක් ද නො සැලසුනේය. ම්ට්ටකුණ්ඩලී පුතු වියතකු නො වූවත් ගුණවතෙකි. පවෙන් වැළකී වැඩුණේය. පියාගේ මසුරුකම බලවත් නිසා පුතුට කෑම් බීම් පමනක් නොව ඇඳුම් පැළඳුම් හා ඉගෙණීම් ද රිසි සේ නොලැබුණි. ඒ විශාල ධනයෙන් කයට සිතට පීඩාවක් විනා මඳ සැනසීමකුදු ඒ බමුණාට නැති විය. සැපයෙන් තොරව වැඩෙන පුතුද ගිලන් වුයේය. ධන හානිය ගැන සැළකූ බමුණා වෙදකු ලවා ලෙඩට පිළියමක් කරවීමට මැළි විය. එහෙයින් රෝගය දියුණු වූයේය. බලවත්සේ රෝගයෙන් පෙළෙන පුතු මරණාසන්නව වැතිර සිටියේය. පිය බමුණාට පුතාගේ රෝගය බලවත් බව හැඟුනේය. ලෙඩ බැලීමට හෝ මළ කල්හි අවමඟුලට හෝ එන්නන් ධනරැස දකිතියි සිතා පුතු ගෙතුළෙන් ගෙනැවිත් බරාඳයේ නිදි කරැවූයේය. එදා ඒ නිවෙස් ළඟින් ඔවුන් කෙරෙහි කුලුණින් වැඩි බුදු රදුන් දැක මට්ටකුණ්ඩලීගේ සිත පැහැදුණේය. ලෙඩට පිළියම් රහිතව සිටි ඔහුට පරලොවට පිළියම් සැලසිණ.ඔහු කළු රිය කොට ඒ පසන් සිතින් හට ගැනුණු කුසල් බෙලෙන් දෙව් ලෝ උපණ. ඒ නිමිතිකොට බුදු රදහු පහන් සිතින් කෙරෙන කුසල්, උන් පසු පස්සේ ලුහුබැඳ ගොස් සැප ලබා දෙන අයුරු වදාළ සේක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom