Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධම්මපදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමො තසස භගවතො අරහතො සමමාසම්බුඞසස

ක්‍රිස්තු භක්තිකයින්ට බයිබලයත්,හින්දු බැතිමතුන්ට භගවත් ගීතාවත්,ඉස්ලාම් ආගම අදහන්නන්ට ශුද්ධ වූ කොරානයත්,යුදෙව්වන්ට තෝරා නැමති පොතත් යම්සේ උතුම් වේද,එසේම බෞද්ධ බැතිමතුන් වන අපට ධම්මපදය ඉතා උතුම්,මහනීය ග්‍රන්ත රත්නයකි.

මේ හැමගේම හිතසුව පිනිස වග්ර් 26 ක, ගාතා 423 ක් ඇතුලත් උතුම් ධර්ම්මපද ග්රන්තරත්නය මෙසේ ලියා තබමි.

පින් ඇත්තෝ ධම්ම ඥානය ලබත්වා!

යමක වග්ර්ය

මනොපුබ්බඞගමා ධමමා-මනොසෙත්ථා මනොමයා

මනසා චෙ පතුටෙඨන-භාසති වා කරොති වා

තතො නං තුක්ඛමන්වෙති- චක්කං 'ච වහතො පදං

වේදනා,සංඝ්නා ,සංකාර යන ස්කන්ධත්‍රයට අයත් වූ ධම්ර්

සංඛ්‍යත චෛතසිකයෝ සිත පෙරටු කොටැ ඇත්තෝය.සිත උතුම් කොටැ ඇත්තෝය.සිතින් ම උපදිනා හ.ඉදින් ලෝභාදී අකුශල ගති හා යෙදීමෙන් කිලිටි වූ සිතින්,මෘෂවාදාදී චතුර්විධ වාග් දුශ්චරිතයන් අතුරෙන් යමක් කියයිද, ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කායදුශ්චරිතයන් අතුරින් යමක් කරයිද,අභිධ්‍යාදී ත්‍රිවිධ මනො දුශ්චරිතයන් අතුරින් යමක් සිතයි ද,ඒ හේතුකොට ගෙන ගැල අදින්නා වූ ගොණාගේ පය අනුව ගමන් කරන රථ රෝධය මෙන් ඒ අකුශල කම්ර් යෙහි විපාක වූ දුක් ඔහු පසු පස ගමන් කරන්නේය.

(ජේත්වන :චක්ඛුපාල තෙරුන් ඇරබ )

චෛතසිකයෝ:-සිත හා එක් ව උපදින, එක් ව නිරුද්ධ වන සිතිවිලි

චතුර්විධ වාග් දුශ්චරිත:-බොරු කීම ,කේලාම් කීම පරුෂ වචන කීම හා නිශ්ඵල වචන කීම

ත්‍රිවිධ කායදුශ්චරිත:-සතුන් මැරීම,සොරකම් කිරීම හා කාමයෙහි වරදවා හැසිරීම

ත්‍රිවිධ මනො දුශ්චරිතය:-අභිධ්‍යා,ව්‍යාපාද හා මිථ්‍යාදෘෂ්ටි

[QUOTE="sthumi, post: 12877229, member: 189162"] [CENTER][IMG]http://kidworldcitizen.org/wp-content/uploads/2012/02/21312ashoka_chakra.jpg[/IMG][U] [SIZE="6"][CENTER][/CENTER][COLOR="DarkRed"]නමො තසස භගවතො අරහතො සමමාසම්බුඞසස[/COLOR][/SIZE][/U][/CENTER][U][SIZE="6"][/SIZE][/U] [COLOR="Navy"][CENTER][SIZE="5"]ක්‍රිස්තු භක්තිකයින්ට බයිබලයත්,හින්දු බැතිමතුන්ට භගවත් ගීතාවත්,ඉස්ලාම් ආගම අදහන්නන්ට ශුද්ධ වූ කොරානයත්,යුදෙව්වන්ට තෝරා නැමති පොතත් යම්සේ උතුම් වේද,එසේම බෞද්ධ බැතිමතුන් වන අපට ධම්මපදය ඉතා උතුම්,මහනීය ග්‍රන්ත රත්නයකි. මේ හැමගේම හිතසුව පිනිස වග්ර් 26 ක, ගාතා 423 ක් ඇතුලත් උතුම් ධර්ම්මපද ග්රන්තරත්නය මෙසේ ලියා තබමි. පින් ඇත්තෝ ධම්ම ඥානය ලබත්වා![/SIZE][/CENTER][/COLOR][CENTER] [COLOR="DarkRed"][SIZE="5"][U]යමක වග්ර්ය[/U][/SIZE] [/COLOR] [COLOR="DarkRed"][SIZE="5"][COLOR="DarkRed"][COLOR="Blue"]මනොපුබ්බඞගමා ධමමා-මනොසෙත්ථා මනොමයා මනසා චෙ පතුටෙඨන-භාසති වා කරොති වා තතො නං තුක්ඛමන්වෙති- චක්කං 'ච වහතො පදං[/COLOR][/COLOR][/SIZE][COLOR="DarkRed"][/color][/COLOR][/CENTER][COLOR="DarkRed"][COLOR="DarkRed"][/COLOR] [/COLOR] [COLOR="DarkRed"][SIZE="4"][CENTER]වේදනා,සංඝ්නා ,සංකාර යන ස්කන්ධත්‍රයට අයත් වූ ධම්ර් සංඛ්‍යත චෛතසිකයෝ සිත පෙරටු කොටැ ඇත්තෝය.සිත උතුම් කොටැ ඇත්තෝය.සිතින් ම උපදිනා හ.ඉදින් ලෝභාදී අකුශල ගති හා යෙදීමෙන් කිලිටි වූ සිතින්,මෘෂවාදාදී චතුර්විධ වාග් දුශ්චරිතයන් අතුරෙන් යමක් කියයිද, ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කායදුශ්චරිතයන් අතුරින් යමක් කරයිද,අභිධ්‍යාදී ත්‍රිවිධ මනො දුශ්චරිතයන් අතුරින් යමක් සිතයි ද,ඒ හේතුකොට ගෙන ගැල අදින්නා වූ ගොණාගේ පය අනුව ගමන් කරන රථ රෝධය මෙන් ඒ අකුශල කම්ර් යෙහි විපාක වූ දුක් ඔහු පසු පස ගමන් කරන්නේය. (ජේත්වන :චක්ඛුපාල තෙරුන් ඇරබ ) [SIZE="3"][LEFT]චෛතසිකයෝ:-සිත හා එක් ව උපදින, එක් ව නිරුද්ධ වන සිතිවිලි චතුර්විධ වාග් දුශ්චරිත:-බොරු කීම ,කේලාම් කීම පරුෂ වචන කීම හා නිශ්ඵල වචන කීම ත්‍රිවිධ කායදුශ්චරිත:-සතුන් මැරීම,සොරකම් කිරීම හා කාමයෙහි වරදවා හැසිරීම ත්‍රිවිධ මනො දුශ්චරිතය:-අභිධ්‍යා,ව්‍යාපාද හා මිථ්‍යාදෘෂ්ටි[/LEFT][/SIZE][/CENTER][SIZE="3"][LEFT][/left][/SIZE][LEFT][/left][/SIZE][/COLOR][SIZE="4"][LEFT][/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom