Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධම්මික පැණිය කුණු කූඩෙට දැමීමට ඉතා ආසන්නයි.. Breaking News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘සාදික්කා නිසා අතුරු ආබාද හැදෙනවා.. මී පැණි උණු කලාම විෂ වෙනවා’..- කෑගල්ලේ කොරෝනා ඖෂධය ගැන සොයන කමිටු සාමාජිකයෙක් කියයි.

කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය (02දා) දින පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති.

කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇත.

‘‘විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. සාදික්කා වැනි ආයුර්වේද ඖෂධ නියමිත මාත්‍රාවට නොගතහොත් වෙනත් රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඇතැම් රටවල මත්ද්‍රව්‍යයක් ලෙස සලකා සාදික්කා තහනම් කර තිබෙනවා. මීපැණි උණුකර ඖෂධ සමග බීමෙන් විෂ ශරීරගත වෙනවා. මේ ගැන පරීක්ෂා කර තීරණයක් ගත යුතුයි’’ කළ විමසීමකදී එම කමිටු සාමාජිකයෙක් අවධාරණය කර සිටියේය.

මේ පිළිබඳව කමිටු සභාපති රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සේනක පිලපිටියගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සායනික පරීක්ෂණය සඳහා අවශ්‍ය පැණි සාම්පල මෙතෙක් ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදී නොමැති බවයි. රජරට විශ්වවිද්‍යාලයේදී සායනික පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. සායනික පරීක්ෂණයේ මූලික අදියරේ කරුණු පමණක් මේ වනවිට සූදානම් කර ඇති බව මහාචාර්යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුව හා කොවිඩ් මර්දන ආයුර්වේද ජාතික කමිටුව මෙම පැණිය ආයුර්වේද ආහාරමය පානයක් ලෙස අනුමත කර ඇත.

උදයජීව ඒකනායක

– aruna

නලින් ප්රොපාගේ ධම්මික පැණි අනාවැකිය සත්‍ය වන ලකුණු... ඒ අනාවැකිය පහතින් ...

ධම්මික බණ්ඩාර වෙද මහතාගේ පැණිය සම්බන්ධව පරීක්ෂා කිරීමට බටහිර වෙදමහතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරල. ඒ අය බටහිර වෙදකම හා සම්බන්ධ මහාචාර්යවරු කියනවා. මේක හරි පුදුම කතාවක්. හෙළ වෙදකමේ බෙහෙතක් ගැන පරීක්ෂා කරන්න බටහිර මහාචාර්ය වෙදමහත්වරු කිහිප දෙනකු පත් කරල. ඔය මහාචාර්යවරුන්ගෙන් කී දෙනකු මොකක් හරි ලෙඩකට මොකක් හරි බේතක් කවද හරි ඉදිරිපත් කරල තියෙනවා ද? එහෙමත් නැත්තන් ඔවුන්ගෙ භාෂාවෙන් කිවුවොත් හොයා ගෙන තියෙනවා ද? බටහිර වෙදකමේ බෙහෙත් වෙනත් වෛද්‍ය ක්‍රමයකට අනුව පරීක්ෂා කරනවා ද?

මහාචාර්යවරුන් ඊනියා පර්යේෂණ සඟරාවල පත්‍රිකා පළ කරල ඇති. අපි නොදන්න පත්‍රිකා. මාත් එකමත් එක කාලයක මහාචාර්යවරයකු වුණාට ඔය මහාචාර්යවරුන් තරන් පත්‍රිකා පළ කරල නැහැ. ඒත් මා දන්නවා පත්‍රිකාවල තත්වය. බටහිර විද්‍යාවෙ මට ඇතිවෙල තියෙන්නෙ අදහස් පහක් විතරයි. එකක් භ්‍රමණය වන (කැරකෙන) වස්තුවක් කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට අංශුවක් ප්රක්ෂෙපණය කළොත් (විසි කළොත්) ඒ අංශුව ටික වෙලාවකින් පස්සෙ අර කැරකෙන වස්තුව පැත්තට ම වස්තුව වටේ කැරකැවෙන්න පටන් ගන්න ඕන කියන එක, දෙක දුර තියෙන මන්දාකිණියකින් අප වෙත එන ආලෝකය වෙනත් මන්දාකිණියක් මැද්දෙන් එන විට ප්‍රතිබිම්බ දෙකකට වඩා හැදෙන්න පුළුවන් බව, තුන ක්වොන්ටම් භෞතිකයට නව අර්ථකථනයක් දීම (අංශුවකට එක වර සිදුරු දෙකකින් යා හැකිය ආදී වශයෙන්), හතර අයින්ස්ටයින්ගෙ විශ්වවවේදී නියතය නියතයක් වීම අනවශ්‍ය බවට වූ අදහස අවකාශ කාලයත් තවත් ශක්ති විශේෂයක් වීම නිසා. පස්වැන්න ගණිතයේ ඊනියා සත්‍යයක් නැතැයි කියන්න හා බටහිර විද්‍යාවෙ අදහස් පහළ වීම ගැන අදහස. පළමු අදහස් දෙක මා උපාධිය කරන කාලයෙ ලැබුණු දේ. තුන්වැනි හා හතරවැනි අදහස් දෙක කැලණියේ සිසුන්ට පශ්චාත් උපාධි සඳහා උපදෙස් දෙන්න ගිහින් ලැබුණු දේ. පස්වැන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ උපාධියකට සම්බන්ධවීමෙන් ලැබුණු අදහසක්. පළමු අදහස් තුන ම අද පිළිගැනී තියෙනවා. හතරවැන්න ඇදි ඇදී යනවා. පස්වැන්න ගැන තමයි අද ටිකක් ලියන්න හිතුණෙ.

මා බටහිර විද්‍යාව ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒත් මා එහි අලුත් දේ කියවනවා. ඒ මොන පට්ටපල් බොරු ද කියා හිතනවා. මා ඉදිරිපත් කර ඇති අදහස් පහත් පට්ටපල් බොරු. ඒකට කමක් නැහැ. මේ හැම තැන ම තියෙන්නෙ යම් අදහසකට විශ්වාසය ඇති කිරීම නැත්නම් දිනා ගැනීම පිළිබඳ කතාව. මිනිසුන්ට අදහස් පහළ වෙන්නෙ කොහොම ද කියන එක ගැන කිසිවකුට කිසිම අදහසක් නැහැ. අපට පුරුදු කරල තියෙනව විශ්වාසය ඇති කර ගන්න නම් බටහිර ක්‍රමයට ඒ කළ යුතුයි කියා. අප මහාචාර්ය කමිටුවට කියල පැණිය ගැන විශ්වාසය හරි අවිශ්වාසය හරි ඇති කරන්න කියා.

අප යමක් ගැන කල්පනා කරන විට එක එක අදහස් එනවා. ඒක හොරකමක් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්තන් හඳට යන එක ගැන වෙන්න පුළුවන්. කෙක්‍යුලෙට බෙන්සීන් අණුව පිළිබඳ අදහස ඇවිත් තියෙන්නෙ හීනෙන්. ඒකෙ ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැහැ. හැබැයි එයා බෙන්සීන් ගැන කල්පනා කර කර ඉඳලා තියෙන්න ඕන. එහෙම නැතුවත් අදහස් එන්න පුළුවන් ද කියන එක ගැන කල්පනා කරන්න ඕන. ඒ අතර වෙනත් අයගෙන් ද අදහස් ලැබෙනවා. ඒ වෙනත් අය අදාළ ප්රශ්නය ගැන හිතල තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙන කොහෙ හරි අදහස අහල දැකල තියෙන්න ඕන.

ධම්මික බණ්ඩාර වෙද මහත්තයාට අදහසක් ලැබිල තියෙනවා. ඒ මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන්. අදහස හීනෙන් ලැබුණ ද භූතයකුගෙන් ලැබුණ ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. අවශ්‍ය වන්නේ ලැබුණු අදහස අදාළ ගැටළුව සම්බන්ධයෙන් වැඩ කරනව ද යන්න. වෙනත් මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් වෙනත් අදහසක් ලැබුණොත් එයත් වැඩ කරනව නම් අපට තෝරා ගැනීමකුත් තියෙනවා. අපට වඩා ගැලපෙන අදහස යොදා ගන්න පුළුවන්.

දැන් අදහසක් වැඩ කරනවා ද නැද්ද යන්න තීරණය කරන්නෙ කොහොම ද? ඒකටත් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැහැ. හරියන එකක් ලැබෙන කම් නැහැසුම් සැහුම් ක්‍රමය ක්‍රියාත්මක කරනවා. රෝගයක් සම්බන්ධයෙන් නම් රෝගීන් සුව වෙනව ද කියල බලන එක. එය බලන්න බටහිර වෙදකමේ යම් ක්‍රමයක් තියෙනව කියනවා. අප ඒ ක්‍රමය ම අනුගමනය කරන්න ඕන ද? බටහිර ක්‍රිස්තියානි දැනුම් යටත්විජිතවාදයෙන් අපට කියන්නෙ ඒ ක්‍රමය ම පමණක් යොදා ගන්න ඕන කියල. ඔය මහාචාර්යවරුන්ගෙ කමිටුව පත් කරල තියෙන්නෙ ඒ සඳහා.

මේ මහාචාර්ය පරීක්ෂාවෙන් පස්සෙ පැණිය අසාර්ථක කියල තීරණය වෙන්න (කරන්න) පුළුවන්. එය ධම්මික බණ්ඩාර වෙද මහතාට ප්‍රශ්නයක් නොවෙයි. ඔහු ගැන විශ්වාසයක් ඇති අය ඔහුගෙන් බේත් ගනීවි. ඔහුට වඩා මහාචාර්යවරුන්ගෙ පරීක්ෂාව ගැන විශ්වාසයක් ඇති අය බෙහෙත් නොගෙන සිටීවි. එහෙත් අනෙක් පැත්ත වුණොත් ඒක බටහිර වෙදකමට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බටහිර වෙදකමට කොවිඩ් 19ට මොන අර්ථයකින්වත් බෙහෙතක් ප්‍රතිකාරයක් නැහැ. එන්නත් කිහිපයක් ගැන නම් කියැවෙනවා. ඒත් ඔය එන්නත් අප වැනි රටවලට ලැබෙයි ද? ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා අපට පහසුකම් තියෙනවා ද? බටහිර රාජ්‍ය පාලක පාලිකාවන්ට අනේ දිළිඳු රටවලට එන්නත යොදා ගන්න බැහැ කියල කිඹුල් කඳුළු හෙළන්න නම් පුළුවන්.

පැණිය සාර්ථක කියල පෙනුණොත් බටහිර වෙදකමේ ගෞරවය, පිළිගැනීම, මහේශාක්‍යභාවය ආදියට ප්‍රශ්න ඇති වෙනවා. මහාචාර්යවරු තමන්ට ම ප්‍රශ්න ඇති කර ගනීවි ද? සියතින් ගෙළ සිඳ ගනීවි ද? පැණිය අසාර්ථක කියල පෙන්නුවොත් ධම්මික වෙදමහතාට ප්‍රශ්නයක් වන්නෙ නැහැ. එහෙත් පැණිය සාර්ථක වුණොත් බටහිර වෙදකමට ප්‍රශ්නයක් වෙනවා. බටහිර වෙදකමේ මහාචාර්යවරුන්ට ප්‍රශ්නයක් වෙනවා.

ධම්මික වෙදමහතා තම වට්ටෝරුව අනෙක් අයට නොදීම පිළිබඳ ව මහා දාර්ශනිකයාට මහා ප්‍රශ්නයක් වෙලා. ඔහු පේටන්ට් ගන්නෙ නැත්තෙ මොකද වගේ බටහිර ක්‍රමයෙ ප්‍රශ්න අහනවා. අපේ ක්‍රමයෙ පේටන්ට් නැහැ. දැනුම පොදුවෙ බෙදා හැරීමක් ගැනත් කතාවක් නැහැ. අපට එක ප්‍රශ්නයකට විසඳුම් රාශියක් තියෙන්න පුළුවන්. ඒ වගේ ම අප දන්නවා නුසුදසු පුද්ගලයන් අතට විසඳූම්, අදහස් හා පොදුවේ දැනුම ගියොත් වෙන්න පුළුවන් දේ. අපේ ගුරුමුෂ්ටි කියල කතාවක් තියෙනවා. දැනුම දෙන්න ඉස්සෙල්ල පරීක්ෂා කරනවා. ඒව බටහිර පරීක්ෂා ක්‍රම නො වෙයි. උසස් පෙළ ඒ සාමාර්ථ තුනක් නො වෙයි. මතක නේ ගුත්තිල ඇදුරන් මූසිලට දැනුම දෙන්න ප්රතික්ෂෙප කළා. දුදනන් හට පිහිට වීමෙන් නරකක් වෙන බව දැක්ක. එහෙත් දෙමව්පියන්ට කීකරු වුණා. මූසිලයෙක් බිහි වුණා.

බටහිර ඖෂධ අදාළ සමාගම් සමග බැඳිලා. ආයුධ වෙළඳාම හා ඖෂධ වෙළඳාම අධික ලාභ උපයනවා. රොකෆෙලර්ලා අධික ධනවත්තු. පේටන්ට් අවසාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නෙ ඔවුන් වෙනුවෙන්. බටහිර වෙදකම ධනපති ක්‍රමය සමග ඔවුන්ගෙ භාෂාවෙන් ම කියනව නම් ඓන්ද්‍රිය (organic) ව බැඳිල. බටහිර වෙදමහත්වරුත් සෑහෙන පිරිසක් බැඳිල. බටහිර දැනුම ධනපති ක්‍රමය සියල්ල එක ම චින්තනයක ක්‍රියාත්මක වෙන්නෙ. මහාචාර්ය පරීක්ෂාව දිහා අපි ඕනෑකමින් බලා ඉන්නවා. ඕනෑකම මොන නෑකමටත් වඩා ඉහළයි කියනව නෙ.

ආචාර්ය නලින්ද සිල්වා

– kalaya

-lankacnews-

ඖෂධ සමාගම් එක්ක හැප්පෙනවා බොරු.................අපි දිවි ඇති තුරා ඔවුන්ගේ යටත්වැසියන් වෙමු,.. පෙති බී මැරෙමු... මදැයි සෑර්ව ජනපති කොලා....

[QUOTE="Elakiri Appachchi, post: 25953058, member: 575621"] [SIZE=7][B][URL='https://lankacnews.com/%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%86%e0%b6%b6%e0%b7%8f/']‘සාදික්කා නිසා අතුරු ආබාද හැදෙනවා.. මී පැණි උණු කලාම විෂ වෙනවා’..- කෑගල්ලේ කොරෝනා ඖෂධය ගැන සොයන කමිටු සාමාජිකයෙක් කියයි.[/URL][/B][/SIZE] කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය (02දා) දින පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති. කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇත. ‘‘විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. සාදික්කා වැනි ආයුර්වේද ඖෂධ නියමිත මාත්‍රාවට නොගතහොත් වෙනත් රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඇතැම් රටවල මත්ද්‍රව්‍යයක් ලෙස සලකා සාදික්කා තහනම් කර තිබෙනවා. මීපැණි උණුකර ඖෂධ සමග බීමෙන් විෂ ශරීරගත වෙනවා. මේ ගැන පරීක්ෂා කර තීරණයක් ගත යුතුයි’’ කළ විමසීමකදී එම කමිටු සාමාජිකයෙක් අවධාරණය කර සිටියේය. මේ පිළිබඳව කමිටු සභාපති රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සේනක පිලපිටියගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සායනික පරීක්ෂණය සඳහා අවශ්‍ය පැණි සාම්පල මෙතෙක් ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදී නොමැති බවයි. රජරට විශ්වවිද්‍යාලයේදී සායනික පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. සායනික පරීක්ෂණයේ මූලික අදියරේ කරුණු පමණක් මේ වනවිට සූදානම් කර ඇති බව මහාචාර්යවරයා කියා සිටියේය. කෙසේ වෙතත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුව හා කොවිඩ් මර්දන ආයුර්වේද ජාතික කමිටුව මෙම පැණිය ආයුර්වේද ආහාරමය පානයක් ලෙස අනුමත කර ඇත. උදයජීව ඒකනායක – aruna [SIZE=7][U]නලින් ප්රොපාගේ ධම්මික පැණි අනාවැකිය සත්‍ය වන ලකුණු... ඒ අනාවැකිය පහතින් ... [/U][/SIZE] ධම්මික බණ්ඩාර වෙද මහතාගේ පැණිය සම්බන්ධව පරීක්ෂා කිරීමට බටහිර වෙදමහතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරල. ඒ අය බටහිර වෙදකම හා සම්බන්ධ මහාචාර්යවරු කියනවා. මේක හරි පුදුම කතාවක්. හෙළ වෙදකමේ බෙහෙතක් ගැන පරීක්ෂා කරන්න බටහිර මහාචාර්ය වෙදමහත්වරු කිහිප දෙනකු පත් කරල. ඔය මහාචාර්යවරුන්ගෙන් කී දෙනකු මොකක් හරි ලෙඩකට මොකක් හරි බේතක් කවද හරි ඉදිරිපත් කරල තියෙනවා ද? එහෙමත් නැත්තන් ඔවුන්ගෙ භාෂාවෙන් කිවුවොත් හොයා ගෙන තියෙනවා ද? බටහිර වෙදකමේ බෙහෙත් වෙනත් වෛද්‍ය ක්‍රමයකට අනුව පරීක්ෂා කරනවා ද? මහාචාර්යවරුන් ඊනියා පර්යේෂණ සඟරාවල පත්‍රිකා පළ කරල ඇති. අපි නොදන්න පත්‍රිකා. මාත් එකමත් එක කාලයක මහාචාර්යවරයකු වුණාට ඔය මහාචාර්යවරුන් තරන් පත්‍රිකා පළ කරල නැහැ. ඒත් මා දන්නවා පත්‍රිකාවල තත්වය. බටහිර විද්‍යාවෙ මට ඇතිවෙල තියෙන්නෙ අදහස් පහක් විතරයි. එකක් භ්‍රමණය වන (කැරකෙන) වස්තුවක් කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට අංශුවක් ප්රක්ෂෙපණය කළොත් (විසි කළොත්) ඒ අංශුව ටික වෙලාවකින් පස්සෙ අර කැරකෙන වස්තුව පැත්තට ම වස්තුව වටේ කැරකැවෙන්න පටන් ගන්න ඕන කියන එක, දෙක දුර තියෙන මන්දාකිණියකින් අප වෙත එන ආලෝකය වෙනත් මන්දාකිණියක් මැද්දෙන් එන විට ප්‍රතිබිම්බ දෙකකට වඩා හැදෙන්න පුළුවන් බව, තුන ක්වොන්ටම් භෞතිකයට නව අර්ථකථනයක් දීම (අංශුවකට එක වර සිදුරු දෙකකින් යා හැකිය ආදී වශයෙන්), හතර අයින්ස්ටයින්ගෙ විශ්වවවේදී නියතය නියතයක් වීම අනවශ්‍ය බවට වූ අදහස අවකාශ කාලයත් තවත් ශක්ති විශේෂයක් වීම නිසා. පස්වැන්න ගණිතයේ ඊනියා සත්‍යයක් නැතැයි කියන්න හා බටහිර විද්‍යාවෙ අදහස් පහළ වීම ගැන අදහස. පළමු අදහස් දෙක මා උපාධිය කරන කාලයෙ ලැබුණු දේ. තුන්වැනි හා හතරවැනි අදහස් දෙක කැලණියේ සිසුන්ට පශ්චාත් උපාධි සඳහා උපදෙස් දෙන්න ගිහින් ලැබුණු දේ. පස්වැන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ උපාධියකට සම්බන්ධවීමෙන් ලැබුණු අදහසක්. පළමු අදහස් තුන ම අද පිළිගැනී තියෙනවා. හතරවැන්න ඇදි ඇදී යනවා. පස්වැන්න ගැන තමයි අද ටිකක් ලියන්න හිතුණෙ. මා බටහිර විද්‍යාව ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒත් මා එහි අලුත් දේ කියවනවා. ඒ මොන පට්ටපල් බොරු ද කියා හිතනවා. මා ඉදිරිපත් කර ඇති අදහස් පහත් පට්ටපල් බොරු. ඒකට කමක් නැහැ. මේ හැම තැන ම තියෙන්නෙ යම් අදහසකට විශ්වාසය ඇති කිරීම නැත්නම් දිනා ගැනීම පිළිබඳ කතාව. මිනිසුන්ට අදහස් පහළ වෙන්නෙ කොහොම ද කියන එක ගැන කිසිවකුට කිසිම අදහසක් නැහැ. අපට පුරුදු කරල තියෙනව විශ්වාසය ඇති කර ගන්න නම් බටහිර ක්‍රමයට ඒ කළ යුතුයි කියා. අප මහාචාර්ය කමිටුවට කියල පැණිය ගැන විශ්වාසය හරි අවිශ්වාසය හරි ඇති කරන්න කියා. අප යමක් ගැන කල්පනා කරන විට එක එක අදහස් එනවා. ඒක හොරකමක් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්තන් හඳට යන එක ගැන වෙන්න පුළුවන්. කෙක්‍යුලෙට බෙන්සීන් අණුව පිළිබඳ අදහස ඇවිත් තියෙන්නෙ හීනෙන්. ඒකෙ ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැහැ. හැබැයි එයා බෙන්සීන් ගැන කල්පනා කර කර ඉඳලා තියෙන්න ඕන. එහෙම නැතුවත් අදහස් එන්න පුළුවන් ද කියන එක ගැන කල්පනා කරන්න ඕන. ඒ අතර වෙනත් අයගෙන් ද අදහස් ලැබෙනවා. ඒ වෙනත් අය අදාළ ප්රශ්නය ගැන හිතල තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙන කොහෙ හරි අදහස අහල දැකල තියෙන්න ඕන. ධම්මික බණ්ඩාර වෙද මහත්තයාට අදහසක් ලැබිල තියෙනවා. ඒ මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන්. අදහස හීනෙන් ලැබුණ ද භූතයකුගෙන් ලැබුණ ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. අවශ්‍ය වන්නේ ලැබුණු අදහස අදාළ ගැටළුව සම්බන්ධයෙන් වැඩ කරනව ද යන්න. වෙනත් මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් වෙනත් අදහසක් ලැබුණොත් එයත් වැඩ කරනව නම් අපට තෝරා ගැනීමකුත් තියෙනවා. අපට වඩා ගැලපෙන අදහස යොදා ගන්න පුළුවන්. දැන් අදහසක් වැඩ කරනවා ද නැද්ද යන්න තීරණය කරන්නෙ කොහොම ද? ඒකටත් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැහැ. හරියන එකක් ලැබෙන කම් නැහැසුම් සැහුම් ක්‍රමය ක්‍රියාත්මක කරනවා. රෝගයක් සම්බන්ධයෙන් නම් රෝගීන් සුව වෙනව ද කියල බලන එක. එය බලන්න බටහිර වෙදකමේ යම් ක්‍රමයක් තියෙනව කියනවා. අප ඒ ක්‍රමය ම අනුගමනය කරන්න ඕන ද? බටහිර ක්‍රිස්තියානි දැනුම් යටත්විජිතවාදයෙන් අපට කියන්නෙ ඒ ක්‍රමය ම පමණක් යොදා ගන්න ඕන කියල. ඔය මහාචාර්යවරුන්ගෙ කමිටුව පත් කරල තියෙන්නෙ ඒ සඳහා. මේ මහාචාර්ය පරීක්ෂාවෙන් පස්සෙ පැණිය අසාර්ථක කියල තීරණය වෙන්න (කරන්න) පුළුවන්. එය ධම්මික බණ්ඩාර වෙද මහතාට ප්‍රශ්නයක් නොවෙයි. ඔහු ගැන විශ්වාසයක් ඇති අය ඔහුගෙන් බේත් ගනීවි. ඔහුට වඩා මහාචාර්යවරුන්ගෙ පරීක්ෂාව ගැන විශ්වාසයක් ඇති අය බෙහෙත් නොගෙන සිටීවි. එහෙත් අනෙක් පැත්ත වුණොත් ඒක බටහිර වෙදකමට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බටහිර වෙදකමට කොවිඩ් 19ට මොන අර්ථයකින්වත් බෙහෙතක් ප්‍රතිකාරයක් නැහැ. එන්නත් කිහිපයක් ගැන නම් කියැවෙනවා. ඒත් ඔය එන්නත් අප වැනි රටවලට ලැබෙයි ද? ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා අපට පහසුකම් තියෙනවා ද? බටහිර රාජ්‍ය පාලක පාලිකාවන්ට අනේ දිළිඳු රටවලට එන්නත යොදා ගන්න බැහැ කියල කිඹුල් කඳුළු හෙළන්න නම් පුළුවන්. පැණිය සාර්ථක කියල පෙනුණොත් බටහිර වෙදකමේ ගෞරවය, පිළිගැනීම, මහේශාක්‍යභාවය ආදියට ප්‍රශ්න ඇති වෙනවා. මහාචාර්යවරු තමන්ට ම ප්‍රශ්න ඇති කර ගනීවි ද? සියතින් ගෙළ සිඳ ගනීවි ද? පැණිය අසාර්ථක කියල පෙන්නුවොත් ධම්මික වෙදමහතාට ප්‍රශ්නයක් වන්නෙ නැහැ. එහෙත් පැණිය සාර්ථක වුණොත් බටහිර වෙදකමට ප්‍රශ්නයක් වෙනවා. බටහිර වෙදකමේ මහාචාර්යවරුන්ට ප්‍රශ්නයක් වෙනවා. ධම්මික වෙදමහතා තම වට්ටෝරුව අනෙක් අයට නොදීම පිළිබඳ ව මහා දාර්ශනිකයාට මහා ප්‍රශ්නයක් වෙලා. ඔහු පේටන්ට් ගන්නෙ නැත්තෙ මොකද වගේ බටහිර ක්‍රමයෙ ප්‍රශ්න අහනවා. අපේ ක්‍රමයෙ පේටන්ට් නැහැ. දැනුම පොදුවෙ බෙදා හැරීමක් ගැනත් කතාවක් නැහැ. අපට එක ප්‍රශ්නයකට විසඳුම් රාශියක් තියෙන්න පුළුවන්. ඒ වගේ ම අප දන්නවා නුසුදසු පුද්ගලයන් අතට විසඳූම්, අදහස් හා පොදුවේ දැනුම ගියොත් වෙන්න පුළුවන් දේ. අපේ ගුරුමුෂ්ටි කියල කතාවක් තියෙනවා. දැනුම දෙන්න ඉස්සෙල්ල පරීක්ෂා කරනවා. ඒව බටහිර පරීක්ෂා ක්‍රම නො වෙයි. උසස් පෙළ ඒ සාමාර්ථ තුනක් නො වෙයි. මතක නේ ගුත්තිල ඇදුරන් මූසිලට දැනුම දෙන්න ප්රතික්ෂෙප කළා. දුදනන් හට පිහිට වීමෙන් නරකක් වෙන බව දැක්ක. එහෙත් දෙමව්පියන්ට කීකරු වුණා. මූසිලයෙක් බිහි වුණා. බටහිර ඖෂධ අදාළ සමාගම් සමග බැඳිලා. ආයුධ වෙළඳාම හා ඖෂධ වෙළඳාම අධික ලාභ උපයනවා. රොකෆෙලර්ලා අධික ධනවත්තු. පේටන්ට් අවසාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නෙ ඔවුන් වෙනුවෙන්. බටහිර වෙදකම ධනපති ක්‍රමය සමග ඔවුන්ගෙ භාෂාවෙන් ම කියනව නම් ඓන්ද්‍රිය (organic) ව බැඳිල. බටහිර වෙදමහත්වරුත් සෑහෙන පිරිසක් බැඳිල. බටහිර දැනුම ධනපති ක්‍රමය සියල්ල එක ම චින්තනයක ක්‍රියාත්මක වෙන්නෙ. මහාචාර්ය පරීක්ෂාව දිහා අපි ඕනෑකමින් බලා ඉන්නවා. ඕනෑකම මොන නෑකමටත් වඩා ඉහළයි කියනව නෙ. ආචාර්ය නලින්ද සිල්වා – kalaya -lankacnews- [SIZE=7]ඖෂධ සමාගම් එක්ක හැප්පෙනවා බොරු.................:lol::lol::lol:අපි දිවි ඇති තුරා ඔවුන්ගේ යටත්වැසියන් වෙමු,.. පෙති බී මැරෙමු... :Dමදැයි සෑර්ව ජනපති කොලා....:cool::cool::cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom