Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධම්මික පැණිය ජාත්‍යන්තරයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]106582[/ATTACH]

විශාල පිරිසක් කියවන බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවිය ඇති ‘ ද සන්’ පුවත්පත පසුගිය සතියේ ‘ධම්මික බණ්ඩාරගේ පැණිය’ ගැන වාර්තාවක් පළ කර තිබෙන අතර එමගින් ශ්‍රී ලංකාවට අමුතු ප්‍රසිද්ධියක් ලබාදී තිබේ.එහි මෙසේ සඳහන්වේ.

"ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු කියා සිටින්නේ දෙවියෙකු විසින් කළ වට්ටෝරු හෙළිදරව් කිරීමකින් පසුව කොවිඩ් -19 සඳහා “ප්රාතිහාර්යමය ප්‍රතිකාරයක්” තමා සොයා ගත් බවයි.මෙම විකාර ප්‍රකාශය දේශීය වඩු කාර්මිකයෙකු වන ධම්මික බන්ඩාර විසින් ප්‍රකාශ කර තිබෙන අතර, ඔහුගේ සිරප් වර්ගය වෛරසයට ප්‍රතිකාර කරනවාට අමතරව ජීවිත කාලය පුරාම ප්‍රතිශක්තිය ලබා දිය හැකි බවද පවසා ඇත.ඔහුගේ පිළියම් ලබා ගැනීම සඳහා ඇදහිලිවන්තයන් පිරිසක් ශ්‍රී ලංකාවේ උඩුමාගම ගම්මානයකට පැමිණි බවද වාර්තා විය.

මෙම ඊනියා ඖෂධයේ සාම්පල නොමිලේ බෙදා හරින බව නිවේදනය කිරීමෙන් පසු කෑගල්ල දිස්ත්‍රික්කයේ ඔහුගේ නිවසින් පිටත 12,000 කට අධික පිරිසක් පෝලිම් ගැසී සිටි බව වාර්තා විය.සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි එම ඖෂධය සජීවීව පරිභෝජනය කිරීමෙන් පසුව “ධම්මික පැණිය” නමැති මෙකී ‘ප්රාතිහාර්ය’ සිරප් වඩාත් ජනප්‍රිය විය.ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, ඇදහිලිවන්තයන්ගේ රංචු දෙසැම්බර් 8 වනදා කොළඹ අගනුවරට සැතපුම් 52 ක් ඊසාන දෙසින් පිහිටි මෙම කුඩා ගම්මානයට ගමන් කළහ.සමූහ රැස්වීම හේතුවෙන් අධික තදබදයක් ඇති වූ අතර එය පාලනය කිරීමට සහ සමාජ දුරස්ථ නීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය කැඳවීමටද සිදුවිය.සංචරණ නීති කඩ කිරීම දුරස්ථබාවය පවත්වා නොගැනීම වැනි දේට දඩ මුදල් අය කිරීමට අධිකරණයට බලය තිබුණද, අත්අඩංගුවට ගැනීම් හෝ දඩ මුදල් ලබා දීමක් මෙදින වාර්තාවී නොමැත.

මෙම පුද්ගලයා පසුගිය සතියේ රූපවාහිනියෙන් කියා සිටියේ මෙම ප්‍රතිකාරය දෙවියෙකු විසින් තමාට හෙළි කර ඇති බවයි.ඔහුගේ පිළියම මී පැණි සහ වෙනත් කුළුබඩු වලින් සාදා ඇති බව ඔහු දන්වන අතර ආසාදනය වීම වැළැක්වීම සඳහා දිනකට දෙවරක් හැදි දෙකක් හෝ දැනටමත් ආසාදනය වී ඇත්නම් මේස හැඳි තුනක් නිර්දේශ කළේය.

මැනිලා ස්ටෑන්ඩර්ඩ් පුවත් වාර්තාවකට අනුව, ඔහු මෙසේ පවසා තිබේ: “මෙම ඖෂධයෙන් කොවිඩ් -19 සුව කරනවා පමණක් නොව, ඔබ මෙය වරක් ගත් පසු, ඔබ කිසි විටෙකත් වෛරස වැළඳෙන්නේ නැත. එය මම අවංකව කියමි.“කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රකාශයට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් සැපයීමට ඔහුට නොහැකි වී තිබේ."

The Sun - UK

[QUOTE="Ragna_SL, post: 25972989, member: 575925"] [ATTACH type="full"]106582[/ATTACH] විශාල පිරිසක් කියවන බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවිය ඇති ‘ ද සන්’ පුවත්පත පසුගිය සතියේ ‘ධම්මික බණ්ඩාරගේ පැණිය’ ගැන වාර්තාවක් පළ කර තිබෙන අතර එමගින් ශ්‍රී ලංකාවට අමුතු ප්‍රසිද්ධියක් ලබාදී තිබේ.එහි මෙසේ සඳහන්වේ. [B]"ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු කියා සිටින්නේ දෙවියෙකු විසින් කළ වට්ටෝරු හෙළිදරව් කිරීමකින් පසුව කොවිඩ් -19 සඳහා “ප්රාතිහාර්යමය ප්‍රතිකාරයක්” තමා සොයා ගත් බවයි.මෙම විකාර ප්‍රකාශය දේශීය වඩු කාර්මිකයෙකු වන ධම්මික බන්ඩාර විසින් ප්‍රකාශ කර තිබෙන අතර, ඔහුගේ සිරප් වර්ගය වෛරසයට ප්‍රතිකාර කරනවාට අමතරව ජීවිත කාලය පුරාම ප්‍රතිශක්තිය ලබා දිය හැකි බවද පවසා ඇත.ඔහුගේ පිළියම් ලබා ගැනීම සඳහා ඇදහිලිවන්තයන් පිරිසක් ශ්‍රී ලංකාවේ උඩුමාගම ගම්මානයකට පැමිණි බවද වාර්තා විය. මෙම ඊනියා ඖෂධයේ සාම්පල නොමිලේ බෙදා හරින බව නිවේදනය කිරීමෙන් පසු කෑගල්ල දිස්ත්‍රික්කයේ ඔහුගේ නිවසින් පිටත 12,000 කට අධික පිරිසක් පෝලිම් ගැසී සිටි බව වාර්තා විය.සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි එම ඖෂධය සජීවීව පරිභෝජනය කිරීමෙන් පසුව “ධම්මික පැණිය” නමැති මෙකී ‘ප්රාතිහාර්ය’ සිරප් වඩාත් ජනප්‍රිය විය.ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, ඇදහිලිවන්තයන්ගේ රංචු දෙසැම්බර් 8 වනදා කොළඹ අගනුවරට සැතපුම් 52 ක් ඊසාන දෙසින් පිහිටි මෙම කුඩා ගම්මානයට ගමන් කළහ.සමූහ රැස්වීම හේතුවෙන් අධික තදබදයක් ඇති වූ අතර එය පාලනය කිරීමට සහ සමාජ දුරස්ථ නීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය කැඳවීමටද සිදුවිය.සංචරණ නීති කඩ කිරීම දුරස්ථබාවය පවත්වා නොගැනීම වැනි දේට දඩ මුදල් අය කිරීමට අධිකරණයට බලය තිබුණද, අත්අඩංගුවට ගැනීම් හෝ දඩ මුදල් ලබා දීමක් මෙදින වාර්තාවී නොමැත. මෙම පුද්ගලයා පසුගිය සතියේ රූපවාහිනියෙන් කියා සිටියේ මෙම ප්‍රතිකාරය දෙවියෙකු විසින් තමාට හෙළි කර ඇති බවයි.ඔහුගේ පිළියම මී පැණි සහ වෙනත් කුළුබඩු වලින් සාදා ඇති බව ඔහු දන්වන අතර ආසාදනය වීම වැළැක්වීම සඳහා දිනකට දෙවරක් හැදි දෙකක් හෝ දැනටමත් ආසාදනය වී ඇත්නම් මේස හැඳි තුනක් නිර්දේශ කළේය. මැනිලා ස්ටෑන්ඩර්ඩ් පුවත් වාර්තාවකට අනුව, ඔහු මෙසේ පවසා තිබේ: “මෙම ඖෂධයෙන් කොවිඩ් -19 සුව කරනවා පමණක් නොව, ඔබ මෙය වරක් ගත් පසු, ඔබ කිසි විටෙකත් වෛරස වැළඳෙන්නේ නැත. එය මම අවංකව කියමි.“කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රකාශයට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් සැපයීමට ඔහුට නොහැකි වී තිබේ."[/B] [URL='https://www.thesun.co.uk/news/worldnews/13427002/12000-flock-carpenters-home-claims-miracle-covid-curing/']The Sun - UK[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom