Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධම්මික පෙරේරා වගේ වෙන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බූරු පොලකින් පටන් ගන්න පොඩියට, එතැනම එන players ලාට කන්න බොන්න කසිප්පු, ඉස්සො වඩේ එහෙම තියන food court එකකුත් දාන්න. ණයට දෙන්න, යාලුකමට වගේ emotions ගාව ගන්නෙ නැතුව, මැසිමක් වගේ බූරු පොල කරගෙන යන්න.

මුලදි පුලුවන් තරම් ලාභය ඉතුරු කරගෙන තව බූරු පොල බ්‍රාන්චස් ඕපන් කරන්න උත්සහ කරන්න.

ඒ අතර ආදායම පෙන්නලා බැංකු ණය අරගෙන, කඩ, හෝටල්, හාරඩ්වෙයාර්, බාර්, ගල් කොරි, ටියුෂන් හෝල් වගේ සාමාන්‍ය ව්‍යාපරත් පටන් ගන්න.

බූරු පොල නවත්තන්න එපා. හැබැයි ඒක ගැන කියවන්නත් එපා. හැම වෙලේම අර දෙවැනියට පටන් ගත්ත ව්‍යාපාර වලට පින් දෙන්න.

ඉස්සරහට යද්දී, අර පටන් ගත්ත හෝටල් වල පොෂ් සූදු පිටි දාන්න උත්සාහ කරන්න.

තව ආදායම් වැඩි වෙද්දී ඒවා වලින් වෙන දැනටම පවතින ව්‍යාපාර මිලදී ගන්න. තවත් ඉතුරු වෙන සල්ලි කොටස් වෙලඳපොලේ ව්‍යාපාර මිලදී ගන්න උත්සාහ කරන්න.

ප.ලි. මුල ඉඳන්ම දේශපාලනයේ ඉන්න අයට උදව් කරන්න. යාලු වෙන්න. ඔයාගේ ආගම මොනව උනත් ප්‍රධාන ආගම් ඔක්කොම සරණ යන්න හැමෝටම පේන්න. බුද්ධාගමේ වැඩ වලට ටිකක් වැඩිපුර ප්‍රචාරණයක් දෙන්න.

Good Luck!

[QUOTE="CondomWisdom, post: 27110903, member: 575409"] [SIZE=7]බූරු පොලකින් පටන් ගන්න පොඩියට, එතැනම එන players ලාට කන්න බොන්න කසිප්පු, ඉස්සො වඩේ එහෙම තියන food court එකකුත් දාන්න. ණයට දෙන්න, යාලුකමට වගේ emotions ගාව ගන්නෙ නැතුව, මැසිමක් වගේ බූරු පොල කරගෙන යන්න. මුලදි පුලුවන් තරම් ලාභය ඉතුරු කරගෙන තව බූරු පොල බ්‍රාන්චස් ඕපන් කරන්න උත්සහ කරන්න. ඒ අතර ආදායම පෙන්නලා බැංකු ණය අරගෙන, කඩ, හෝටල්, හාරඩ්වෙයාර්, බාර්, ගල් කොරි, ටියුෂන් හෝල් වගේ සාමාන්‍ය ව්‍යාපරත් පටන් ගන්න. බූරු පොල නවත්තන්න එපා. හැබැයි ඒක ගැන කියවන්නත් එපා. හැම වෙලේම අර දෙවැනියට පටන් ගත්ත ව්‍යාපාර වලට පින් දෙන්න. ඉස්සරහට යද්දී, අර පටන් ගත්ත හෝටල් වල පොෂ් සූදු පිටි දාන්න උත්සාහ කරන්න. තව ආදායම් වැඩි වෙද්දී ඒවා වලින් වෙන දැනටම පවතින ව්‍යාපාර මිලදී ගන්න. තවත් ඉතුරු වෙන සල්ලි කොටස් වෙලඳපොලේ ව්‍යාපාර මිලදී ගන්න උත්සාහ කරන්න. ප.ලි. මුල ඉඳන්ම දේශපාලනයේ ඉන්න අයට උදව් කරන්න. යාලු වෙන්න. ඔයාගේ ආගම මොනව උනත් ප්‍රධාන ආගම් ඔක්කොම සරණ යන්න හැමෝටම පේන්න. බුද්ධාගමේ වැඩ වලට ටිකක් වැඩිපුර ප්‍රචාරණයක් දෙන්න. Good Luck![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom