Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධම්මික පෙරේරා 2020 එජාපෙ පොදු අපේක්ෂක ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අංක එකේ පොහොසතා හැටියට සැලකෙන ධම්මික පෙරේරා මහතා ඉදිරි 2020 ජනපතිවරණයේ පොදු අපේක්ෂක ලෙස එක්සත් ජාතික පෙරමුණින් තරග වැදීමට සූදානමක් ඇති බවට වාර්තා පළව තිබේ.

මේ වෙනුවෙන් ආරාධනය සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ඔහු හමුවට ගිය බවත් එහිදී එකඟතාවයකට පැමිණ තිබෙන බවත්

තහවුරු නොකළ මාධ්‍ය වාර්තා පළව ඇත.

මීට මාස කිහිපයකට පෙර ඇමති රාජිත විසින්ද හෙළි කර තිබුනේ කිිසිවෙකු නොහිතන පොදු අපේක්ෂකයෙකු තම කණ්ඩායම සතු බවකි.

ශ්රීලනිපය

සහය දැක්වීමෙන් හෝ එසේ නැතිව මහින්ද පිලේ පොදු අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ දැනටමත් සූදානම්වී මතුව තිබෙන පසුබිමක දින 150 කට නොඅඩු තරග පූර්ව මැතිවරණ කාලය තුළ ගෝඨාට තරග කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අභියෝගය එජා පෙරමුණට තිබූ අතර ඒ සඳහා මේ දක්වා ඉදිරිපත්වී තිබුණ නම් අතර සිටියේ සජිත්,කරු,රනිල් ආදීන්ය.

නමුත් මෑතකාලයේ පවත්නා වටපිටාව තුළ දේශපාලනය කරමින් සිටින අය ගැන මහජන කළකිරීම උත්සන්නව පැවතීම නිසා ගෝඨාභයගේ ඉදිරිපත්වීමෙන් පෙන්නුම් කර ඇත්තේ දේශපාලනයට සම්බන්ධ නැති නමුත් වෙනත් පැතිවලින් සංවිධාන ශක්තියට නායකත්වයට ගැළපෙන පුද්ගලයෙකුට රටේ ඉල්ලුමක් සාදා ගැනීමයි. මෙම සුදුසුකම ධම්මික පෙරේරා සතු විය හැකි බවට එජාපය කල්පනා කර ඇති බවත් මෙයින් පෙන්නුම් කරයි.

ධම්මික පෙරේරා යනු ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ විශාල බලයක් හිමි පුද්ගලයෙකි. ලංකාවේ සියලුම ප්‍රධාන ටයිල් සමාගම් ඔහුගේය.බැංකු කිහිපයකම වැඩි කොටස් ඔහුගේය. මූල්‍ය සමාගම් කිහිපයක්ම ඔහු සතුය. සිංගර් වැනි විශාල සමාගම්වල වැඩි කොටස්ද ඔහුගේය.

ධම්මික දේශපාලනයට සෘජුව සම්බන්ධවී නැතත් පසුගිය මහින්ද රාජපක්ෂ සමයේත්

වත්මන් රජය සමයේත් විවිධ ආකාරයෙන් සේවා සලසන්නට ඔහු ඉදිරිපත් විය.

පුද්ගල අභිවෘද්ධිය ඇති කිරීම සම්බන්ධ දේශන කිහිපයක් පවත්වා ඇති ඔහුගේ අදහස් දැනගැනීමට ව්‍යාපාරික ප්‍රජාව තුළ විශේෂ කැමැත්තක් තිබේ. ව්‍යාපාර කළමනාකරණයට ඔහු දක්වන දක්ෂතා රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගන්නට හැකිවේ නම් ඉක්මනින් රට දියුණු වනු ඇත යන්න ධම්මික මතුකිරීමේ 'සුබවාදී ප්‍රචාරණ' උපායයි.

මීට පෙර අවස්ථා කිහිපයකම ධම්මික පෙරේරා දේශපාලනයට ඒවිද නැද්ද යන්න ගැන දෙගිඩියාවෙන් යුතු පුවත් මාධ්‍ය ඔස්සේ සංසරණයවූ අතර ඒ බොහෝ අවස්ථාවල ඔහු කියා සිටියේ තමා දේශපාලනයට සෘජුව දායක නොවන බවයි. නමුත් තමාට අමාත්‍යංශ ලේකම වරයෙකු ලෙස එක්වී යම් දෙයක් රටට කළ හැකි බව පෙන්වාදී තිබුණි.

නමුත් වාර්තාවන ආකාරයට රනිල් ධම්මික හමුවී කළ ඉල්ලීමට ඔහුගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇත.

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත් තමන්ට ව්‍යාපාරික ප්‍රජාව, මාධ්‍ය සියල්ලන්ගේම සහයෝගය ගතහැකි බවත්, මෛත්‍රීපාල සිරිසේනට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීමට හැකි බවත් ඔහු පවසා ඇතැයි වාර්තාවේ.

[QUOTE="Kudu Kolla, post: 24493513, member: 205608"] [SIZE="4"]ලංකාවේ අංක එකේ පොහොසතා හැටියට සැලකෙන ධම්මික පෙරේරා මහතා ඉදිරි 2020 ජනපතිවරණයේ පොදු අපේක්ෂක ලෙස එක්සත් ජාතික පෙරමුණින් තරග වැදීමට සූදානමක් ඇති බවට වාර්තා පළව තිබේ. මේ වෙනුවෙන් ආරාධනය සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ඔහු හමුවට ගිය බවත් එහිදී එකඟතාවයකට පැමිණ තිබෙන බවත් තහවුරු නොකළ මාධ්‍ය වාර්තා පළව ඇත. මීට මාස කිහිපයකට පෙර ඇමති රාජිත විසින්ද හෙළි කර තිබුනේ කිිසිවෙකු නොහිතන පොදු අපේක්ෂකයෙකු තම කණ්ඩායම සතු බවකි. ශ්රීලනිපය සහය දැක්වීමෙන් හෝ එසේ නැතිව මහින්ද පිලේ පොදු අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ දැනටමත් සූදානම්වී මතුව තිබෙන පසුබිමක දින 150 කට නොඅඩු තරග පූර්ව මැතිවරණ කාලය තුළ ගෝඨාට තරග කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අභියෝගය එජා පෙරමුණට තිබූ අතර ඒ සඳහා මේ දක්වා ඉදිරිපත්වී තිබුණ නම් අතර සිටියේ සජිත්,කරු,රනිල් ආදීන්ය. නමුත් මෑතකාලයේ පවත්නා වටපිටාව තුළ දේශපාලනය කරමින් සිටින අය ගැන මහජන කළකිරීම උත්සන්නව පැවතීම නිසා ගෝඨාභයගේ ඉදිරිපත්වීමෙන් පෙන්නුම් කර ඇත්තේ දේශපාලනයට සම්බන්ධ නැති නමුත් වෙනත් පැතිවලින් සංවිධාන ශක්තියට නායකත්වයට ගැළපෙන පුද්ගලයෙකුට රටේ ඉල්ලුමක් සාදා ගැනීමයි. මෙම සුදුසුකම ධම්මික පෙරේරා සතු විය හැකි බවට එජාපය කල්පනා කර ඇති බවත් මෙයින් පෙන්නුම් කරයි. ධම්මික පෙරේරා යනු ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ විශාල බලයක් හිමි පුද්ගලයෙකි. ලංකාවේ සියලුම ප්‍රධාන ටයිල් සමාගම් ඔහුගේය.බැංකු කිහිපයකම වැඩි කොටස් ඔහුගේය. මූල්‍ය සමාගම් කිහිපයක්ම ඔහු සතුය. සිංගර් වැනි විශාල සමාගම්වල වැඩි කොටස්ද ඔහුගේය. ධම්මික දේශපාලනයට සෘජුව සම්බන්ධවී නැතත් පසුගිය මහින්ද රාජපක්ෂ සමයේත් වත්මන් රජය සමයේත් විවිධ ආකාරයෙන් සේවා සලසන්නට ඔහු ඉදිරිපත් විය. පුද්ගල අභිවෘද්ධිය ඇති කිරීම සම්බන්ධ දේශන කිහිපයක් පවත්වා ඇති ඔහුගේ අදහස් දැනගැනීමට ව්‍යාපාරික ප්‍රජාව තුළ විශේෂ කැමැත්තක් තිබේ. ව්‍යාපාර කළමනාකරණයට ඔහු දක්වන දක්ෂතා රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගන්නට හැකිවේ නම් ඉක්මනින් රට දියුණු වනු ඇත යන්න ධම්මික මතුකිරීමේ 'සුබවාදී ප්‍රචාරණ' උපායයි. මීට පෙර අවස්ථා කිහිපයකම ධම්මික පෙරේරා දේශපාලනයට ඒවිද නැද්ද යන්න ගැන දෙගිඩියාවෙන් යුතු පුවත් මාධ්‍ය ඔස්සේ සංසරණයවූ අතර ඒ බොහෝ අවස්ථාවල ඔහු කියා සිටියේ තමා දේශපාලනයට සෘජුව දායක නොවන බවයි. නමුත් තමාට අමාත්‍යංශ ලේකම වරයෙකු ලෙස එක්වී යම් දෙයක් රටට කළ හැකි බව පෙන්වාදී තිබුණි. නමුත් වාර්තාවන ආකාරයට රනිල් ධම්මික හමුවී කළ ඉල්ලීමට ඔහුගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇත. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත් තමන්ට ව්‍යාපාරික ප්‍රජාව, මාධ්‍ය සියල්ලන්ගේම සහයෝගය ගතහැකි බවත්, මෛත්‍රීපාල සිරිසේනට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීමට හැකි බවත් ඔහු පවසා ඇතැයි වාර්තාවේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom