Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
20 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධම්මික_සිංගර් මිළට ගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්මික_සිංගර් මිළට ගනී

ධම්මික රුපියල් බිලියන 12.5කට සිංගර් ශ්‍රී ලංකා මිලට ගනී

[ATTACH]69714[/ATTACH]

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා පැරණිම පාරිභෝගික භාණ්ඩ කර්මාන්තයේ නිරත සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට ශ්‍රී ලංකාවේ තවත් දැවැන්ත සමාගම් සමූහයක් වන හේලීස් ඉදිරිපත් වී තිබේ.

මේ සම්බන්ධ අවසාන තීන්දුවට සමාගම් ද්විත්වය විසින් අද (13) සවස් භාගයේ දී පැමිණ ඇත. ඒ අනුව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ බහුතර කොටස් හිමියා වන Retail Holdings (Sri Lanka) BV සතු ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 231,864,362 ක් මිල දී ගැනීමට හේලීස් සමූහය තීරණය කර තිබේ. එය සිංගර් ශ්‍රී ලංකා හි සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 61.73% කි. එහිදී එක් කොටසකට රු. 47.00 ගෙවීමට හේලීස් සමූහය සූදානම් අතර ඒ අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම රු. 10,897,625,014.00 ක් වේ.

Retail Holdings (Sri Lanka) BV සමාගම, සිංගර් ශ්‍රී ලංකා හි සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 71.19% කට හිමිකම් කියනු ලබන අතර පෙර කී ගනුදෙනුවෙන් පසු තවදුරටත් සිංගර් ශ්‍රී ලංකා හි කොටස් 35,562,883 කට ඔවුන් හිමිකම් කියනු ඇත.

කෙසේ වෙතත් හේලීස් පීඑල්සී හි සභාපති/ ප්‍රධාන විධායක, මොහාන් පණ්ඩිතගේ මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ ඉදිරි මාස 12 – 15 ක කාලයක් තුළ දී මෙම ඉතිරි කොටස් 35,562,883 ද මිල දී ගැනීමට හේලීස් සමූහය සූදානමින් පසුවන බවයි.

මේ අනුව හේලීස් - සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් 12,569,080,515.00 කි.

හේලීස් සමාගමේ බහුතර කොටස් අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුවන අතර එය තම නමින් සහ තම සමාගම්වලට අයිති හේලීස් කොටස්වල එකතුව අනුව 50% ඉක්මවා තිබේ.

AdaderanaBIZ

[QUOTE="YelaWolf, post: 22231741, member: 563129"] [b]ධම්මික_සිංගර් මිළට ගනී[/b] [CENTER][SIZE="5"][B]ධම්මික රුපියල් බිලියන 12.5කට සිංගර් ශ්‍රී ලංකා මිලට ගනී[/B][/SIZE] [ATTACH]69714._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="black"]ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා පැරණිම පාරිභෝගික භාණ්ඩ කර්මාන්තයේ නිරත සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට ශ්‍රී ලංකාවේ තවත් දැවැන්ත සමාගම් සමූහයක් වන හේලීස් ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධ අවසාන තීන්දුවට සමාගම් ද්විත්වය විසින් අද (13) සවස් භාගයේ දී පැමිණ ඇත. ඒ අනුව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ බහුතර කොටස් හිමියා වන Retail Holdings (Sri Lanka) BV සතු ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 231,864,362 ක් මිල දී ගැනීමට හේලීස් සමූහය තීරණය කර තිබේ. එය සිංගර් ශ්‍රී ලංකා හි සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 61.73% කි. එහිදී එක් කොටසකට රු. 47.00 ගෙවීමට හේලීස් සමූහය සූදානම් අතර ඒ අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම රු. 10,897,625,014.00 ක් වේ. Retail Holdings (Sri Lanka) BV සමාගම, සිංගර් ශ්‍රී ලංකා හි සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 71.19% කට හිමිකම් කියනු ලබන අතර පෙර කී ගනුදෙනුවෙන් පසු තවදුරටත් සිංගර් ශ්‍රී ලංකා හි කොටස් 35,562,883 කට ඔවුන් හිමිකම් කියනු ඇත. කෙසේ වෙතත් හේලීස් පීඑල්සී හි සභාපති/ ප්‍රධාන විධායක, මොහාන් පණ්ඩිතගේ මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ ඉදිරි මාස 12 – 15 ක කාලයක් තුළ දී මෙම ඉතිරි කොටස් 35,562,883 ද මිල දී ගැනීමට හේලීස් සමූහය සූදානමින් පසුවන බවයි. මේ අනුව හේලීස් - සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් 12,569,080,515.00 කි. හේලීස් සමාගමේ බහුතර කොටස් අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුවන අතර එය තම නමින් සහ තම සමාගම්වලට අයිති හේලීස් කොටස්වල එකතුව අනුව 50% ඉක්මවා තිබේ. AdaderanaBIZ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom