Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙසේ ගම් නියම්ගම් පාසා ගිය ධර්මපාලතුමා තමන්ට ලැබුනු ජන බලය සාර්ථකව භාවිතා කරමින් මිනිස්සුන්ගේ මොල තුලට ජාතිවාදයේ විස බීජය ඇතුල් කලේය. ධර්මපාලතුමාට අනුව ආර්යන්ගෙන් පැවත එන සිංහල ජාතිය ලංකාවට අයිතිවාසිකම් කියය්. අනිත් එවුන්ට ලංකාව අයිති නැත. එසේම ඔහු ඔන්න ඔන්න සුලු ජාතීන් රට අල්ල ගන්න හදනව යකෝ, ඉක්මනට නැගිටපල්ල නැත්තන් තොපිලට මුහුදට පනින්නය් වෙන්නේ යැය් කියා සිහල මිනිසුන් තුල අනවශ්‍ය බියක් ඇති කලේය. අසරන සිංහල මිනිසුන් ධර්මපාලතුමාගේ දර්ශනයේ ගොදුරක් බවට පත්විය. ධර්මපාලතුමා මැනවින් සිංහල මිනිසුන්ගේ මොල හේදුවේය. ධර්මපාලතුමා ලේසි පහසු පුතයෙකු නොවේ, ඔහු කට්ටකමට ඉඳ හිට ශේප් තියරියද භාවිතා කලේය, ඉඳ හිට ඔහු සුලු ජාතීන් උන්ගෙ දේට ආදරෙය්, උන්ගෙන් උඹල ඉගෙන ගනිල්ල යැය් කියන්නටද අමතක කලේ නැත. නමුත් එවැනි කතා වලින් ඔහුගේ අනිත් ප්‍රකාශ වල ඇති ජුගුප්සාජනක බව මැකිය නොහැකි විය.

ඇත්තටම දොන් ඩේවිඩ් හේවාවිතාරනගේ අරමුන වූයේ කුමක්ද යන්න ගැටලුවකි. ඔහුට අවශ්‍යය උනේ බුදු දහම පතුරන්නද? එසේ නම් ජාති වාදයට උඩගෙඩි දුන්නේ ඇය්, එය තනිකර බුදු දහමට පටහැනිය.

ඔහුට අවශ්‍යය උනේ සුද්දගෙන් රට බේරා ගැනීමටද? එසේ නම් ඔහු කිවයුතුව තිබුනේ " ජාති බේද අමතක කරල දාල දෙමල මනුස්සයය් මුස්ලිම් මනුස්සයය් එක්ක එකතු වෙලා සුද්දව එලවන්න ලෑස්ති වෙයල්ල" කියා නොවේද?

අරමුන පැහැදිලිය, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු විසින් කලේ ලංකාවේ ජනතාව බෙදීමට කටයුතු කිරීමය්. ධර්මපාලගේම වචනයෙන් කිවහොත් "පරසුද්ද" ට උවමනා කර තිබුනේද අපේ රටේ මිනිසුන් බෙදා වෙන් කිරීමය්. එසේනම් ධර්මපාලතුමා ඇත්තටම කර ඇත්තේ සුද්දාගේ අරමුන සාක්ශාත් කරගැනීමට උදව් කිරීමක් නොවේද. එසේ නම් නියම කලු සුද්දා ධර්මපාලතුමාය.

මෙසේ තමන්ගේ project එක දිගටම කරගෙන ගිය ධර්මපාලතුමා අවසානයේදී ලංකාවේ වාසනාවට රට හැර ගියේය. නමුත් ඒ වන විටත් ඔහු ලාංකීය ජනසමාජයට ඉතිහාසයේදී සිදූවූ ලොකුම හානිය කර අවසන් කොට තිබුනි. ධර්මපාලතුමා ජාතිවාදය නමැති විස බීජය සාර්ථක ලෙස ලංකාවේ ව්‍යාප්ත කලේය. එහි වක්රාකාර ප්‍රතිපලයක් ලෙස ඇති වූ සිවිල් යුද්ධයෙන් සිහල දෙමල මුස්ලිම් මේ සියල්ලන්ටම දුක් විඳින්නට සිදු විය, හමුදාවේ හෝ කොටි හෝ ජීවිත දහස් ගනන් අහිමි විය. එමෙන්ම දෙමල සිංහල, මුස්ලිම් දෙමල කෝලහල ඇතිවී දහස් ගනන් මිනිස්සුන්ට ජීවිත අහිමිවිය, වටිනා දේපල අහිමි වී රට අගාධයකට වැටුනේය. ඒ මදිවට නිර්මල බුදු දහමද විකෘති කලේය. අහෝ දොන් ඩේවිඩ් හේවා විතාරනගෙ වීරකම්.මේ මහා වීරයා අනුගමනය කලේ හිට්ලර් තියරියය්. එනම් තමන්ගේ ජාතිය අනිත් ජාතීන්ට වඩා උසස් බව සිතීමත්, අනිත් ජාතීන්ට අයිතිවාසිකම් කිසිවක් නැතැය් සිතීමත්ය. වෙනසකට ඇත්තේ, හිට්ලර් මිනි මැරුවේය, ධර්මපාලතුමා ඔහුගේ දෙබිඩි දර්ශනයෙන් වක්රාකාර ලෙස මිනී මැරෙන තැනට වැඩ සැලැස්සුවේය.

ධර්මපාලතුමා පැවසූයේ සුද්දා යන විට කලු සුද්දන්, සුද්දො පැටව් ලංකාවේ ඉතිරි කර යන බවය්. එය කෙසේ වෙතත් ධර්මපාලතුමා අපවත් වූයේ ධර්මපාල පැටව් ලක්ශ ගනන් බිහි කිරීමෙන් පසුය. මෙවැනි ජාතිවාදී ධර්මපාල පැටවුන් මුලු ලෝකයටම පිලිලයකි, උන් සිතන්නේ බෞද්ධ සිංහල කම ලෝකෙ උතුම්ම දෙය බව බවත්, එය රැක ගැනීමට අනිත් ජාතීන් සමග ගහ මරා ගත යුතුය. මෙවැනි ධර්මපාල පැටවු බිහි කිරීමට ලංකාවේ අධ්‍යාපනයද උදව් කරය්. ඒ ධර්මපාලතුමා වීරයෙකු යැය් හැඳින්වීමෙනි. එවැනි ධර්මපාල පැටවුන් copy paste බබාලා ලෙස එලකිරියේද හිටි හැටියේ මතු වේ.පාලකයෝද කුඩා කල සිට කපටි ලෙස ධර්මපාල තියරිය අපේ ඔලුවලට ඔබා ඇත. ලාංකික සමාජයේ බහුතරයක් ජාතීවාදීන් වී ඇත්තේ එබැවිනි.

ඔබ ධර්මපාලතුමා ගැන කුඩා කල පටන් ඉගෙන ගෙන ඇති දේ මදකට අමතක කොට සිතන්න, ජාතිවාදය පතුරවා රටක මිනිසුන් ගහ මරාගන්නා තත්වයට පත් කරන්නෙකු වීර පට්ටමට සුදුසුද? වීරයෙකු යනු සමාජය හොන්ද අතට වෙනස් කිරීමට හැකියාවක් ඇති මනුස්සයෙකි. ජාතිවාදයට උඩගෙඩි දෙන්නෙකු නියම බෞද්ධයෙක්ද? නැත. එවැන්නෙකු ධර්මපාල නොහොත් ධර්මය ආරක්ශා කරන්නා යන නම භාවිතය පවා ධර්මයට කරන අපහසයකි. ධර්මපාලතුමා බෝ කල වසංගතයෙන් තවමත් අපට ගැලවීමක් නැත.

එමනිසා ධර්මපාල තියරිය ලංකාවෙන් මැකී යා යුතු වේ. නැතිනම් මීලඟ සිවිල් යුද්ධය ආරම්භ වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.

-DF-

[QUOTE="Destiny Found, post: 9891301, member: 341010"] [SIZE="3"]මෙසේ ගම් නියම්ගම් පාසා ගිය ධර්මපාලතුමා තමන්ට ලැබුනු ජන බලය සාර්ථකව භාවිතා කරමින් මිනිස්සුන්ගේ මොල තුලට ජාතිවාදයේ විස බීජය ඇතුල් කලේය. ධර්මපාලතුමාට අනුව ආර්යන්ගෙන් පැවත එන සිංහල ජාතිය ලංකාවට අයිතිවාසිකම් කියය්. අනිත් එවුන්ට ලංකාව අයිති නැත. එසේම ඔහු ඔන්න ඔන්න සුලු ජාතීන් රට අල්ල ගන්න හදනව යකෝ, ඉක්මනට නැගිටපල්ල නැත්තන් තොපිලට මුහුදට පනින්නය් වෙන්නේ යැය් කියා සිහල මිනිසුන් තුල අනවශ්‍ය බියක් ඇති කලේය. අසරන සිංහල මිනිසුන් ධර්මපාලතුමාගේ දර්ශනයේ ගොදුරක් බවට පත්විය. ධර්මපාලතුමා මැනවින් සිංහල මිනිසුන්ගේ මොල හේදුවේය. ධර්මපාලතුමා ලේසි පහසු පුතයෙකු නොවේ, ඔහු කට්ටකමට ඉඳ හිට ශේප් තියරියද භාවිතා කලේය, ඉඳ හිට ඔහු සුලු ජාතීන් උන්ගෙ දේට ආදරෙය්, උන්ගෙන් උඹල ඉගෙන ගනිල්ල යැය් කියන්නටද අමතක කලේ නැත. නමුත් එවැනි කතා වලින් ඔහුගේ අනිත් ප්‍රකාශ වල ඇති ජුගුප්සාජනක බව මැකිය නොහැකි විය. ඇත්තටම දොන් ඩේවිඩ් හේවාවිතාරනගේ අරමුන වූයේ කුමක්ද යන්න ගැටලුවකි. ඔහුට අවශ්‍යය උනේ බුදු දහම පතුරන්නද? එසේ නම් ජාති වාදයට උඩගෙඩි දුන්නේ ඇය්, එය තනිකර බුදු දහමට පටහැනිය. ඔහුට අවශ්‍යය උනේ සුද්දගෙන් රට බේරා ගැනීමටද? එසේ නම් ඔහු කිවයුතුව තිබුනේ " ජාති බේද අමතක කරල දාල දෙමල මනුස්සයය් මුස්ලිම් මනුස්සයය් එක්ක එකතු වෙලා සුද්දව එලවන්න ලෑස්ති වෙයල්ල" කියා නොවේද? අරමුන පැහැදිලිය, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු විසින් කලේ ලංකාවේ ජනතාව බෙදීමට කටයුතු කිරීමය්. ධර්මපාලගේම වචනයෙන් කිවහොත් "පරසුද්ද" ට උවමනා කර තිබුනේද අපේ රටේ මිනිසුන් බෙදා වෙන් කිරීමය්. එසේනම් ධර්මපාලතුමා ඇත්තටම කර ඇත්තේ සුද්දාගේ අරමුන සාක්ශාත් කරගැනීමට උදව් කිරීමක් නොවේද. එසේ නම් නියම කලු සුද්දා ධර්මපාලතුමාය. මෙසේ තමන්ගේ project එක දිගටම කරගෙන ගිය ධර්මපාලතුමා අවසානයේදී ලංකාවේ වාසනාවට රට හැර ගියේය. නමුත් ඒ වන විටත් ඔහු ලාංකීය ජනසමාජයට ඉතිහාසයේදී සිදූවූ ලොකුම හානිය කර අවසන් කොට තිබුනි. ධර්මපාලතුමා ජාතිවාදය නමැති විස බීජය සාර්ථක ලෙස ලංකාවේ ව්‍යාප්ත කලේය. එහි වක්රාකාර ප්‍රතිපලයක් ලෙස ඇති වූ සිවිල් යුද්ධයෙන් සිහල දෙමල මුස්ලිම් මේ සියල්ලන්ටම දුක් විඳින්නට සිදු විය, හමුදාවේ හෝ කොටි හෝ ජීවිත දහස් ගනන් අහිමි විය. එමෙන්ම දෙමල සිංහල, මුස්ලිම් දෙමල කෝලහල ඇතිවී දහස් ගනන් මිනිස්සුන්ට ජීවිත අහිමිවිය, වටිනා දේපල අහිමි වී රට අගාධයකට වැටුනේය. ඒ මදිවට නිර්මල බුදු දහමද විකෘති කලේය. අහෝ දොන් ඩේවිඩ් හේවා විතාරනගෙ වීරකම්.මේ මහා වීරයා අනුගමනය කලේ හිට්ලර් තියරියය්. එනම් තමන්ගේ ජාතිය අනිත් ජාතීන්ට වඩා උසස් බව සිතීමත්, අනිත් ජාතීන්ට අයිතිවාසිකම් කිසිවක් නැතැය් සිතීමත්ය. වෙනසකට ඇත්තේ, හිට්ලර් මිනි මැරුවේය, ධර්මපාලතුමා ඔහුගේ දෙබිඩි දර්ශනයෙන් වක්රාකාර ලෙස මිනී මැරෙන තැනට වැඩ සැලැස්සුවේය. ධර්මපාලතුමා පැවසූයේ සුද්දා යන විට කලු සුද්දන්, සුද්දො පැටව් ලංකාවේ ඉතිරි කර යන බවය්. එය කෙසේ වෙතත් ධර්මපාලතුමා අපවත් වූයේ ධර්මපාල පැටව් ලක්ශ ගනන් බිහි කිරීමෙන් පසුය. මෙවැනි ජාතිවාදී ධර්මපාල පැටවුන් මුලු ලෝකයටම පිලිලයකි, උන් සිතන්නේ බෞද්ධ සිංහල කම ලෝකෙ උතුම්ම දෙය බව බවත්, එය රැක ගැනීමට අනිත් ජාතීන් සමග ගහ මරා ගත යුතුය. මෙවැනි ධර්මපාල පැටවු බිහි කිරීමට ලංකාවේ අධ්‍යාපනයද උදව් කරය්. ඒ ධර්මපාලතුමා වීරයෙකු යැය් හැඳින්වීමෙනි. එවැනි ධර්මපාල පැටවුන් copy paste බබාලා ලෙස එලකිරියේද හිටි හැටියේ මතු වේ.පාලකයෝද කුඩා කල සිට කපටි ලෙස ධර්මපාල තියරිය අපේ ඔලුවලට ඔබා ඇත. ලාංකික සමාජයේ බහුතරයක් ජාතීවාදීන් වී ඇත්තේ එබැවිනි. ඔබ ධර්මපාලතුමා ගැන කුඩා කල පටන් ඉගෙන ගෙන ඇති දේ මදකට අමතක කොට සිතන්න, ජාතිවාදය පතුරවා රටක මිනිසුන් ගහ මරාගන්නා තත්වයට පත් කරන්නෙකු වීර පට්ටමට සුදුසුද? වීරයෙකු යනු සමාජය හොන්ද අතට වෙනස් කිරීමට හැකියාවක් ඇති මනුස්සයෙකි. ජාතිවාදයට උඩගෙඩි දෙන්නෙකු නියම බෞද්ධයෙක්ද? නැත. එවැන්නෙකු ධර්මපාල නොහොත් ධර්මය ආරක්ශා කරන්නා යන නම භාවිතය පවා ධර්මයට කරන අපහසයකි. ධර්මපාලතුමා බෝ කල වසංගතයෙන් තවමත් අපට ගැලවීමක් නැත. එමනිසා ධර්මපාල තියරිය ලංකාවෙන් මැකී යා යුතු වේ. නැතිනම් මීලඟ සිවිල් යුද්ධය ආරම්භ වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත. -DF-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom