Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

ජාතිවාදයේ පියා

අනගාරික ධර්මපාලතුමා සිහි කරමින් වසරකට වරක් අපේ දහම් පාසලේ එතුමා ගේ ඦායාරුවකට මල් මාලයක් දමය්. ඉන්පසු මයික්‍රෆෝනය අතට ගන්න අයියා කෙනෙකු විසින් දෝරෙ ගලන තරමට ධර්මපාලතුමාගේ ගුන වර්නනා කරය්, ඉන්පසු මැක්කාගේ තියරියෙන් දෙමල හා මුස්ලිම් ජාතීන්ට පලු යන්නට බැනීම ආරම්භ කරන අතර සුලු ජාතීන් සිංහල බෞද්ධයන්ගේ රට අල්ලා ගැනීමට කුමන්ත්රනය කරන බවත්, එයට එරෙහිව සිංහල අපි වහා නැගී සිටිය යුතු බවත් පවසා කතාව අවසන් කරය්. එය අසා අපි ජාති ආලයෙන් චූන් වී අත්පුඩි ගසන හැටි හොන්දට මතකය. නායක ස්වාමීන් වහන්සේද, ශා මරු කතාවයය් තවත් හොන්දට පොහොර දමය්. අපිත් ඉතින් ශා සිංහලයො වෙලා ඉපදෙන්න අපි කොච්චර පින් කරල ඇත්දය් හිතාගෙන ආතල් එකේ පන්ති කාමරයට යය්. පන්ති කාමරයේදීද ධර්මපාලගෙන් අපිට ගැලවීමක් ඇත. මන්දයත් උන්නාන්සෙට වෙන් කෙරූ පාඩමක්ම ඇති බැවිනි. එයින් කියැවෙන්නෙ ධර්මපාලතුමා නියම බොදු පුතෙකු බවය්, ජාතික වීරයෙකු බවය්. මේවා කියවූ මම ධර්මපාල වගේ වෙන්න්ට ඇත්නම් කියා සිහින මැවූ වාර ගනන අනන්ත අප්රමානය.

නමුත් වයසින් මුහුකුරා යත්ම මේ අපි ඉගෙන ගෙන ඇත්තේ මොන හරුපයක්දැය් මට සිතෙන්නට පටන් ගත්තේය. ඇත්තටම අනගාරික ධර්මපාල යනු කවරෙක්ද.දොන් ඩේවිඩ් හේවාවිතරන නම වෙනස් කොට ධර්මපාල යැය් නම පටබැඳගෙන අනගාරික ජීවිතයට පිවිස අයෙකි. ධර්මපාල යනු ධර්මය ආරක්ශා කරන්නා යන්නය්. ධර්මපාලතුමා තම රථයේ නැගී සිංහල බෞද්ධයනි නැගිටපල්ලා, හරක් මස් කන්න එපා යැය් කියමින් රට පුරාම ගියේය. ඒ කාලයේ මිනිස්සුන්ට මෝටර් රථයක් යනු මහා මැජික් එකකි. එම නිසා ඔවුන් ධර්මපාල වටා එකතු කරගන්නට පහසු විය. ඉන්පසු ධර්මපාල විසින් ඔහුගේ ඓතිහාසික ප්‍රකාශයන් සිදු කරන ලදී. ධර්මය රැක ගන්නට යැය් කියා රට වටේ ගිය අති උත්තම ධර්මපාලගේ එක් ප්‍රකාශයකි මේ

"උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාශා බේදයක් එපා කියල, දෙමලත් හම්බයත් මරක්කයත්,කොච්චියත් බෝරකාරයක් එකය කියල"

කුඩා කාලයේ පටන් අපි වීරයකු ලෙස සැලකූ ධර්මපාලතුමාගේ ප්‍රකාශයකි ඔය. මුස්ලිම් හෝ දෙමල හෝ යැය් වෙන් නොකොට සියල්ලන් සමඟ සුහදව කටයුතු කරන මට මෙම ප්‍රකාශය කියවීමේදී ඇති වන්නේ මහත් පිලිකුලකි. දොන් ඩේවිඩ් හේවාවිතාරනට අනුව ඔහු බෞද්ධ ධර්මය අනුගමනය කරන්නෙකි, බෞද්ධ ධර්මය ආරක්ශා කරන්නට කැප වූ අයෙකි. නමුත් මා දන්නා බුදු දහමේ නම් තිබෙන්නේ මිනිසුන් ජාති කුල මල ආගම් වලින් බෙදීම නොවිය යුත්තක් බවත්ය, එමෙන්ම යමෙකු උසස් වන්නේත් පහත් වන්නේත් තමන්ගේ ක්‍රියාව අනුව බවය්.

නමුත් ධර්මපාල පවසන්නේ සමාජයට ජාති භාශා ආගම් බේද අවශ්‍ය බවයි, එසේ නොසිතීම වැරදි බවය්,දෙමල සහ මුස්ලිම් මිනිසුන් සිංහල ජාතියට සමාන නොවන බවය්. එනම් සිංහලයා හරි විශිෂ්ට යන්නය්(සිංහලයාට අනිත් මිනිස්සුන්ට නැති අමුතු මෙව්ව එකක් තියේද?, සිංහලය අනිත් ජාතීන්ට වඩා වෙනස් ඇය් දැය් ධර්මපාලතුමා කිසිවිටකත් පැහැදිලි කලේ නැත. ). සියල්ලන්ට එක සේ සලකන්නටය් කියන බුදු දහම ආරක්ශා කිරීමට කැපවූ කෙනෙකු යැය් කියාගන්නා කෙනෙකුගේ මුවින් ඔවැනි ප්‍රකාශ නිකුත් වීම ඇත්තටම ජෝක් එකකි. නමුත් මෙම විහිලුව ඇස් රතු වෙන විහිලුවකි. මන්දයත් ධර්මපාලතුමා ගම් නියම්ගම් පාසා ගොස් අපූරුවට ජනයාගේ මොල ඇතුලට මෙම සංකල්ප ඇතුල් කිරීමට සමත් වූ නිසාය.

මේ ඔහුගේ තවත් ප්‍රකාශයකි.

"උඹල වංශෙ කබල් ගාපල්ලා, අරූ ගොවි ගම, අරූ දුරාවෙ, අරූ කරාවෙ කිය කියා, හතර පැත්තට බෙදිලා, උඩරට පහත රට කියලා දෙපැත්තට බෙදිලා.... " .ඇත්ත, අතීතයේ ලංකාවේ කුල බේදය දැඩිව පැවතුනි. ධර්මපාලතුමාට එය මහා අපරාධයකි, නමුත් ධර්මපාලතුමා කලේ ඊට හපන් එකක් ලංකාවට හඳුන්වා දීමය්. එනම් ජාතිවාදයය්. ධර්මපාලතුමාට අනුව ජාතිවාදය සහ ආගම්වාදය ලෝකයට අත්‍යවශය දෙයකි, එනම් මිනිස්සු ජාති ආගම් නාමයෙන් කුලල් කාගත යුතුය. අනුන්ගේ ආගමටත් ගරු කරන්න යැය් බුදු දහමේ ඉගැන්නුවත්, ඔහුට අනුව ලංකාවේ පල්ලි කෝවිලි නොතිබිය යුතුය. ඔහුට අනුව කුල බේදය වැරදිය, නමුත් ජාති බේදය හා ආගම බේදය ශෝක්ය. ධර්මපාලතුමාට දෙබිඩි පිලිවෙත් බොහෝමයක් තිබූ බව පැහැදිලිය

මෙසේ ගම් නියම්ගම් පාසා ගිය ධර්මපාලතුමා තමන්ට ලැබුනු ජන බලය සාර්ථකව භාවිතා කරමින් මිනිස්සුන්ගේ මොල තුලට ජාතිවාදයේ විස බීජය ඇතුල් කලේය. ධර්මපාලතුමාට අනුව ආර්යන්ගෙන් පැවත එන සිංහල ජාතිය ලංකාවට අයිතිවාසිකම් කියය්. අනිත් එවුන්ට ලංකාව අයිති නැත. එසේම ඔහු ඔන්න ඔන්න සුලු ජාතීන් රට අල්ල ගන්න හදනව යකෝ, ඉක්මනට නැගිටපල්ල නැත්තන් තොපිලට මුහුදට පනින්නය් වෙන්නේ යැය් කියා සිහල මිනිසුන් තුල අනවශ්‍ය බියක් ඇති කලේය. අසරන සිංහල මිනිසුන් ධර්මපාලතුමාගේ දර්ශනයේ ගොදුරක් බවට පත්විය. ධර්මපාලතුමා මැනවින් සිංහල මිනිසුන්ගේ මොල හේදුවේය. ධර්මපාලතුමා ලේසි පහසු පුතයෙකු නොවේ, ඔහු කට්ටකමට ඉඳ හිට ශේප් තියරියද භාවිතා කලේය, ඉඳ හිට ඔහු සුලු ජාතීන් උන්ගෙ දේට ආදරෙය්, උන්ගෙන් උඹල ඉගෙන ගනිල්ල යැය් කියන්නටද අමතක කලේ නැත. නමුත් එවැනි කතා වලින් ඔහුගේ අනිත් ප්‍රකාශ වල ඇති ජුගුප්සාජනක බව මැකිය නොහැකි විය.

ඇත්තටම දොන් ඩේවිඩ් හේවාවිතාරනගේ අරමුන වූයේ කුමක්ද යන්න ගැටලුවකි. ඔහුට අවශ්‍යය උනේ බුදු දහම පතුරන්නද? එසේ නම් ජාති වාදයට උඩගෙඩි දුන්නේ ඇය්, එය තනිකර බුදු දහමට පටහැනිය.

ඔහුට අවශ්‍යය උනේ සුද්දගෙන් රට බේරා ගැනීමටද? එසේ නම් ඔහු කිවයුතුව තිබුනේ " ජාති බේද අමතක කරල දාල දෙමල මනුස්සයය් මුස්ලිම් මනුස්සයය් එක්ක එකතු වෙලා සුද්දව එලවන්න ලෑස්ති වෙයල්ල" කියා නොවේද?

අරමුන පැහැදිලිය, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු විසින් කලේ ලංකාවේ ජනතාව බෙදීමට කටයුතු කිරීමය්. ධර්මපාලගේම වචනයෙන් කිවහොත් "පරසුද්ද" ට උවමනා කර තිබුනේද අපේ රටේ මිනිසුන් බෙදා වෙන් කිරීමය්. එසේනම් ධර්මපාලතුමා ඇත්තටම කර ඇත්තේ සුද්දාගේ අරමුන සාක්ශාත් කරගැනීමට උදව් කිරීමක් නොවේද. එසේ නම් නියම කලු සුද්දා ධර්මපාලතුමාය.

මෙසේ තමන්ගේ project එක දිගටම කරගෙන ගිය ධර්මපාලතුමා අවසානයේදී ලංකාවේ වාසනාවට රට හැර ගියේය. නමුත් ඒ වන විටත් ඔහු ලාංකීය ජනසමාජයට ඉතිහාසයේදී සිදූවූ ලොකුම හානිය කර අවසන් කොට තිබුනි. ධර්මපාලතුමා ජාතිවාදය නමැති විස බීජය සාර්ථක ලෙස ලංකාවේ ව්‍යාප්ත කලේය. එහි වක්රාකාර ප්‍රතිපලයක් ලෙස ඇති වූ සිවිල් යුද්ධයෙන් සිහල දෙමල මුස්ලිම් මේ සියල්ලන්ටම දුක් විඳින්නට සිදු විය, හමුදාවේ හෝ කොටි හෝ ජීවිත දහස් ගනන් අහිමි විය. එමෙන්ම දෙමල සිංහල, මුස්ලිම් දෙමල කෝලහල ඇතිවී දහස් ගනන් මිනිස්සුන්ට ජීවිත අහිමිවිය, වටිනා දේපල අහිමි වී රට අගාධයකට වැටුනේය. ඒ මදිවට නිර්මල බුදු දහමද විකෘති කලේය. අහෝ දොන් ඩේවිඩ් හේවා විතාරනගෙ වීරකම්.මේ මහා වීරයා අනුගමනය කලේ හිට්ලර් තියරියය්. එනම් තමන්ගේ ජාතිය අනිත් ජාතීන්ට වඩා උසස් බව සිතීමත්, අනිත් ජාතීන්ට අයිතිවාසිකම් කිසිවක් නැතැය් සිතීමත්ය. වෙනසකට ඇත්තේ, හිට්ලර් මිනි මැරුවේය, ධර්මපාලතුමා ඔහුගේ දෙබිඩි දර්ශනයෙන් වක්රාකාර ලෙස මිනී මැරෙන තැනට වැඩ සැලැස්සුවේය.

ධර්මපාලතුමා පැවසූයේ සුද්දා යන විට කලු සුද්දන්, සුද්දො පැටව් ලංකාවේ ඉතිරි කර යන බවය්. එය කෙසේ වෙතත් ධර්මපාලතුමා අපවත් වූයේ ධර්මපාල පැටව් ලක්ශ ගනන් බිහි කිරීමෙන් පසුය. මෙවැනි ජාතිවාදී ධර්මපාල පැටවුන් මුලු ලෝකයටම පිලිලයකි, උන් සිතන්නේ බෞද්ධ සිංහල කම ලෝකෙ උතුම්ම දෙය බව බවත්, එය රැක ගැනීමට අනිත් ජාතීන් සමග ගහ මරා ගත යුතුය. මෙවැනි ධර්මපාල පැටවු බිහි කිරීමට ලංකාවේ අධ්‍යාපනයද උදව් කරය්. ඒ ධර්මපාලතුමා වීරයෙකු යැය් හැඳින්වීමෙනි. එවැනි ධර්මපාල පැටවුන් copy paste බබාලා ලෙස එලකිරියේද හිටි හැටියේ මතු වේ.පාලකයෝද කුඩා කල සිට කපටි ලෙස ධර්මපාල තියරිය අපේ ඔලුවලට ඔබා ඇත. ලාංකික සමාජයේ බහුතරයක් ජාතීවාදීන් වී ඇත්තේ එබැවිනි.

ඔබ ධර්මපාලතුමා ගැන කුඩා කල පටන් ඉගෙන ගෙන ඇති දේ මදකට අමතක කොට සිතන්න, ජාතිවාදය පතුරවා රටක මිනිසුන් ගහ මරාගන්නා තත්වයට පත් කරන්නෙකු වීර පට්ටමට සුදුසුද? වීරයෙකු යනු සමාජය හොන්ද අතට වෙනස් කිරීමට හැකියාවක් ඇති මනුස්සයෙකි. ජාතිවාදයට උඩගෙඩි දෙන්නෙකු නියම බෞද්ධයෙක්ද? නැත. එවැන්නෙකු ධර්මපාල නොහොත් ධර්මය ආරක්ශා කරන්නා යන නම භාවිතය පවා ධර්මයට කරන අපහසයකි. ධර්මපාලතුමා බෝ කල වසංගතයෙන් තවමත් අපට ගැලවීමක් නැත.

එමනිසා ධර්මපාල තියරිය ලංකාවෙන් මැකී යා යුතු වේ. නැතිනම් මීලඟ සිවිල් යුද්ධය ආරම්භ වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.

උපුටා ගැනීම -DF-

මම DF සහෝදරයා විසින් ලියන ලද ලිපිය ඉතා අගය කොට සලකමි. අනගාරික ධර්මපාල තුමා කියපු හැමදේකටම එකඟවෙන්න බැහැ. එතුමා කියපු දේවල් බොහෝ දේ ජාතිවාදී ස්වරුපයක් ගෙන ඇත. ඔහුගේ ප්‍රකාශයන් නවීන ශ්‍රී ලංකාව හා ගැලපෙන්නේ නැත.

නමුත් එතුමා කියපු මෙවැනි දේවල් මා ඉතා අගය කරමි. උබලා වන්ශේ කබල් ගාපල්ලා. අරූ ගොවිගමේ , අරු දුරාවේ , කිය කියා හතර කුලයෙන් බෙදිලා.උඩරට පත රට කියල බෙදිලා. හාමුදුරුවනුත් නිකාය වශයෙන් බෙදිලා. ගොවිගමය දුරවන්ට දීග තල දෙන්න නැහැ වන්ශේ අඩුවෙයි කියල.

හැබැයි ඔහු ජාති වාදය වපුරන්න කටයුතු යොදා ඇති පුද්ගලයකි. ඔහු මහා ඉහලින් කුලවාදයට එරහිව කතා කලත් ජාතිවාදය වැපුරු පුද්ගලයකු වේ.

ඔහු විශාල වශයෙන් සුළු ජාතීන්ට ඉතා විශාල ලෙස වාග් ප්‍රහාර එල්ල කරලා තියනවා. අපේ බුදුරජානන්වහන්සේ කවදාවත් දේශනා කරලා නැහැ වෙනක් ජාතියක් පහතට හෙලලා කතා කරන්න කියල. බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ සියලුම ආගම්වලට ගෞරව කරන්න කියල.

මගේ මතයනම් අනගාරික ධර්මපාල කියන චරිතය නුතන ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නැත. ටිබෙට් ජාතික එස් මහින්ද හිමිගේ චරිතයත් කොහෙත්ම ගැලපෙන්නේ නැත. ඔවුන් සියලුදෙනාම ශ්‍රී ලංකාවේ ජාතිවාදය වැපුරු මිනිසුන්ගේ මොළ විකාර කරපු චරිත වේ.

[QUOTE="siripala, post: 13082476, member: 6738"] [b]ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?[/b] [SIZE="4"][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/0/03/Anagarika_Dharmapala.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"][B][U]ජාතිවාදයේ පියා[/U][/B][/COLOR] [/SIZE] අනගාරික ධර්මපාලතුමා සිහි කරමින් වසරකට වරක් අපේ දහම් පාසලේ එතුමා ගේ ඦායාරුවකට මල් මාලයක් දමය්. ඉන්පසු මයික්‍රෆෝනය අතට ගන්න අයියා කෙනෙකු විසින් දෝරෙ ගලන තරමට ධර්මපාලතුමාගේ ගුන වර්නනා කරය්, ඉන්පසු මැක්කාගේ තියරියෙන් දෙමල හා මුස්ලිම් ජාතීන්ට පලු යන්නට බැනීම ආරම්භ කරන අතර සුලු ජාතීන් සිංහල බෞද්ධයන්ගේ රට අල්ලා ගැනීමට කුමන්ත්රනය කරන බවත්, එයට එරෙහිව සිංහල අපි වහා නැගී සිටිය යුතු බවත් පවසා කතාව අවසන් කරය්. එය අසා අපි ජාති ආලයෙන් චූන් වී අත්පුඩි ගසන හැටි හොන්දට මතකය. නායක ස්වාමීන් වහන්සේද, ශා මරු කතාවයය් තවත් හොන්දට පොහොර දමය්. අපිත් ඉතින් ශා සිංහලයො වෙලා ඉපදෙන්න අපි කොච්චර පින් කරල ඇත්දය් හිතාගෙන ආතල් එකේ පන්ති කාමරයට යය්. පන්ති කාමරයේදීද ධර්මපාලගෙන් අපිට ගැලවීමක් ඇත. මන්දයත් උන්නාන්සෙට වෙන් කෙරූ පාඩමක්ම ඇති බැවිනි. එයින් කියැවෙන්නෙ ධර්මපාලතුමා නියම බොදු පුතෙකු බවය්, ජාතික වීරයෙකු බවය්. මේවා කියවූ මම ධර්මපාල වගේ වෙන්න්ට ඇත්නම් කියා සිහින මැවූ වාර ගනන අනන්ත අප්රමානය. නමුත් වයසින් මුහුකුරා යත්ම මේ අපි ඉගෙන ගෙන ඇත්තේ මොන හරුපයක්දැය් මට සිතෙන්නට පටන් ගත්තේය. ඇත්තටම අනගාරික ධර්මපාල යනු කවරෙක්ද.දොන් ඩේවිඩ් හේවාවිතරන නම වෙනස් කොට ධර්මපාල යැය් නම පටබැඳගෙන අනගාරික ජීවිතයට පිවිස අයෙකි. ධර්මපාල යනු ධර්මය ආරක්ශා කරන්නා යන්නය්. ධර්මපාලතුමා තම රථයේ නැගී සිංහල බෞද්ධයනි නැගිටපල්ලා, හරක් මස් කන්න එපා යැය් කියමින් රට පුරාම ගියේය. ඒ කාලයේ මිනිස්සුන්ට මෝටර් රථයක් යනු මහා මැජික් එකකි. එම නිසා ඔවුන් ධර්මපාල වටා එකතු කරගන්නට පහසු විය. ඉන්පසු ධර්මපාල විසින් ඔහුගේ ඓතිහාසික ප්‍රකාශයන් සිදු කරන ලදී. ධර්මය රැක ගන්නට යැය් කියා රට වටේ ගිය අති උත්තම ධර්මපාලගේ එක් ප්‍රකාශයකි මේ [IMG]http://2.bp.blogspot.com/_jLn7P81Aw3I/SyFDrJ1-NZI/AAAAAAAAAIU/S43JOiO85N4/s640/Anagarika_Dharmapala.jpg[/IMG] "උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාශා බේදයක් එපා කියල, දෙමලත් හම්බයත් මරක්කයත්,කොච්චියත් බෝරකාරයක් එකය කියල" කුඩා කාලයේ පටන් අපි වීරයකු ලෙස සැලකූ ධර්මපාලතුමාගේ ප්‍රකාශයකි ඔය. මුස්ලිම් හෝ දෙමල හෝ යැය් වෙන් නොකොට සියල්ලන් සමඟ සුහදව කටයුතු කරන මට මෙම ප්‍රකාශය කියවීමේදී ඇති වන්නේ මහත් පිලිකුලකි. දොන් ඩේවිඩ් හේවාවිතාරනට අනුව ඔහු බෞද්ධ ධර්මය අනුගමනය කරන්නෙකි, බෞද්ධ ධර්මය ආරක්ශා කරන්නට කැප වූ අයෙකි. නමුත් මා දන්නා බුදු දහමේ නම් තිබෙන්නේ මිනිසුන් ජාති කුල මල ආගම් වලින් බෙදීම නොවිය යුත්තක් බවත්ය, එමෙන්ම යමෙකු උසස් වන්නේත් පහත් වන්නේත් තමන්ගේ ක්‍රියාව අනුව බවය්. නමුත් ධර්මපාල පවසන්නේ සමාජයට ජාති භාශා ආගම් බේද අවශ්‍ය බවයි, එසේ නොසිතීම වැරදි බවය්,දෙමල සහ මුස්ලිම් මිනිසුන් සිංහල ජාතියට සමාන නොවන බවය්. එනම් සිංහලයා හරි විශිෂ්ට යන්නය්(සිංහලයාට අනිත් මිනිස්සුන්ට නැති අමුතු මෙව්ව එකක් තියේද?, සිංහලය අනිත් ජාතීන්ට වඩා වෙනස් ඇය් දැය් ධර්මපාලතුමා කිසිවිටකත් පැහැදිලි කලේ නැත. ). සියල්ලන්ට එක සේ සලකන්නටය් කියන බුදු දහම ආරක්ශා කිරීමට කැපවූ කෙනෙකු යැය් කියාගන්නා කෙනෙකුගේ මුවින් ඔවැනි ප්‍රකාශ නිකුත් වීම ඇත්තටම ජෝක් එකකි. නමුත් මෙම විහිලුව ඇස් රතු වෙන විහිලුවකි. මන්දයත් ධර්මපාලතුමා ගම් නියම්ගම් පාසා ගොස් අපූරුවට ජනයාගේ මොල ඇතුලට මෙම සංකල්ප ඇතුල් කිරීමට සමත් වූ නිසාය. මේ ඔහුගේ තවත් ප්‍රකාශයකි. "උඹල වංශෙ කබල් ගාපල්ලා, අරූ ගොවි ගම, අරූ දුරාවෙ, අරූ කරාවෙ කිය කියා, හතර පැත්තට බෙදිලා, උඩරට පහත රට කියලා දෙපැත්තට බෙදිලා.... " .ඇත්ත, අතීතයේ ලංකාවේ කුල බේදය දැඩිව පැවතුනි. ධර්මපාලතුමාට එය මහා අපරාධයකි, නමුත් ධර්මපාලතුමා කලේ ඊට හපන් එකක් ලංකාවට හඳුන්වා දීමය්. එනම් ජාතිවාදයය්. ධර්මපාලතුමාට අනුව ජාතිවාදය සහ ආගම්වාදය ලෝකයට අත්‍යවශය දෙයකි, එනම් මිනිස්සු ජාති ආගම් නාමයෙන් කුලල් කාගත යුතුය. අනුන්ගේ ආගමටත් ගරු කරන්න යැය් බුදු දහමේ ඉගැන්නුවත්, ඔහුට අනුව ලංකාවේ පල්ලි කෝවිලි නොතිබිය යුතුය. ඔහුට අනුව කුල බේදය වැරදිය, නමුත් ජාති බේදය හා ආගම බේදය ශෝක්ය. ධර්මපාලතුමාට දෙබිඩි පිලිවෙත් බොහෝමයක් තිබූ බව පැහැදිලිය මෙසේ ගම් නියම්ගම් පාසා ගිය ධර්මපාලතුමා තමන්ට ලැබුනු ජන බලය සාර්ථකව භාවිතා කරමින් මිනිස්සුන්ගේ මොල තුලට ජාතිවාදයේ විස බීජය ඇතුල් කලේය. ධර්මපාලතුමාට අනුව ආර්යන්ගෙන් පැවත එන සිංහල ජාතිය ලංකාවට අයිතිවාසිකම් කියය්. අනිත් එවුන්ට ලංකාව අයිති නැත. එසේම ඔහු ඔන්න ඔන්න සුලු ජාතීන් රට අල්ල ගන්න හදනව යකෝ, ඉක්මනට නැගිටපල්ල නැත්තන් තොපිලට මුහුදට පනින්නය් වෙන්නේ යැය් කියා සිහල මිනිසුන් තුල අනවශ්‍ය බියක් ඇති කලේය. අසරන සිංහල මිනිසුන් ධර්මපාලතුමාගේ දර්ශනයේ ගොදුරක් බවට පත්විය. ධර්මපාලතුමා මැනවින් සිංහල මිනිසුන්ගේ මොල හේදුවේය. ධර්මපාලතුමා ලේසි පහසු පුතයෙකු නොවේ, ඔහු කට්ටකමට ඉඳ හිට ශේප් තියරියද භාවිතා කලේය, ඉඳ හිට ඔහු සුලු ජාතීන් උන්ගෙ දේට ආදරෙය්, උන්ගෙන් උඹල ඉගෙන ගනිල්ල යැය් කියන්නටද අමතක කලේ නැත. නමුත් එවැනි කතා වලින් ඔහුගේ අනිත් ප්‍රකාශ වල ඇති ජුගුප්සාජනක බව මැකිය නොහැකි විය. ඇත්තටම දොන් ඩේවිඩ් හේවාවිතාරනගේ අරමුන වූයේ කුමක්ද යන්න ගැටලුවකි. ඔහුට අවශ්‍යය උනේ බුදු දහම පතුරන්නද? එසේ නම් ජාති වාදයට උඩගෙඩි දුන්නේ ඇය්, එය තනිකර බුදු දහමට පටහැනිය. ඔහුට අවශ්‍යය උනේ සුද්දගෙන් රට බේරා ගැනීමටද? එසේ නම් ඔහු කිවයුතුව තිබුනේ " ජාති බේද අමතක කරල දාල දෙමල මනුස්සයය් මුස්ලිම් මනුස්සයය් එක්ක එකතු වෙලා සුද්දව එලවන්න ලෑස්ති වෙයල්ල" කියා නොවේද? අරමුන පැහැදිලිය, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු විසින් කලේ ලංකාවේ ජනතාව බෙදීමට කටයුතු කිරීමය්. ධර්මපාලගේම වචනයෙන් කිවහොත් "පරසුද්ද" ට උවමනා කර තිබුනේද අපේ රටේ මිනිසුන් බෙදා වෙන් කිරීමය්. එසේනම් ධර්මපාලතුමා ඇත්තටම කර ඇත්තේ සුද්දාගේ අරමුන සාක්ශාත් කරගැනීමට උදව් කිරීමක් නොවේද. එසේ නම් නියම කලු සුද්දා ධර්මපාලතුමාය. මෙසේ තමන්ගේ project එක දිගටම කරගෙන ගිය ධර්මපාලතුමා අවසානයේදී ලංකාවේ වාසනාවට රට හැර ගියේය. නමුත් ඒ වන විටත් ඔහු ලාංකීය ජනසමාජයට ඉතිහාසයේදී සිදූවූ ලොකුම හානිය කර අවසන් කොට තිබුනි. ධර්මපාලතුමා ජාතිවාදය නමැති විස බීජය සාර්ථක ලෙස ලංකාවේ ව්‍යාප්ත කලේය. එහි වක්රාකාර ප්‍රතිපලයක් ලෙස ඇති වූ සිවිල් යුද්ධයෙන් සිහල දෙමල මුස්ලිම් මේ සියල්ලන්ටම දුක් විඳින්නට සිදු විය, හමුදාවේ හෝ කොටි හෝ ජීවිත දහස් ගනන් අහිමි විය. එමෙන්ම දෙමල සිංහල, මුස්ලිම් දෙමල කෝලහල ඇතිවී දහස් ගනන් මිනිස්සුන්ට ජීවිත අහිමිවිය, වටිනා දේපල අහිමි වී රට අගාධයකට වැටුනේය. ඒ මදිවට නිර්මල බුදු දහමද විකෘති කලේය. අහෝ දොන් ඩේවිඩ් හේවා විතාරනගෙ වීරකම්.මේ මහා වීරයා අනුගමනය කලේ හිට්ලර් තියරියය්. එනම් තමන්ගේ ජාතිය අනිත් ජාතීන්ට වඩා උසස් බව සිතීමත්, අනිත් ජාතීන්ට අයිතිවාසිකම් කිසිවක් නැතැය් සිතීමත්ය. වෙනසකට ඇත්තේ, හිට්ලර් මිනි මැරුවේය, ධර්මපාලතුමා ඔහුගේ දෙබිඩි දර්ශනයෙන් වක්රාකාර ලෙස මිනී මැරෙන තැනට වැඩ සැලැස්සුවේය. ධර්මපාලතුමා පැවසූයේ සුද්දා යන විට කලු සුද්දන්, සුද්දො පැටව් ලංකාවේ ඉතිරි කර යන බවය්. එය කෙසේ වෙතත් ධර්මපාලතුමා අපවත් වූයේ ධර්මපාල පැටව් ලක්ශ ගනන් බිහි කිරීමෙන් පසුය. මෙවැනි ජාතිවාදී ධර්මපාල පැටවුන් මුලු ලෝකයටම පිලිලයකි, උන් සිතන්නේ බෞද්ධ සිංහල කම ලෝකෙ උතුම්ම දෙය බව බවත්, එය රැක ගැනීමට අනිත් ජාතීන් සමග ගහ මරා ගත යුතුය. මෙවැනි ධර්මපාල පැටවු බිහි කිරීමට ලංකාවේ අධ්‍යාපනයද උදව් කරය්. ඒ ධර්මපාලතුමා වීරයෙකු යැය් හැඳින්වීමෙනි. එවැනි ධර්මපාල පැටවුන් copy paste බබාලා ලෙස එලකිරියේද හිටි හැටියේ මතු වේ.පාලකයෝද කුඩා කල සිට කපටි ලෙස ධර්මපාල තියරිය අපේ ඔලුවලට ඔබා ඇත. ලාංකික සමාජයේ බහුතරයක් ජාතීවාදීන් වී ඇත්තේ එබැවිනි. ඔබ ධර්මපාලතුමා ගැන කුඩා කල පටන් ඉගෙන ගෙන ඇති දේ මදකට අමතක කොට සිතන්න, ජාතිවාදය පතුරවා රටක මිනිසුන් ගහ මරාගන්නා තත්වයට පත් කරන්නෙකු වීර පට්ටමට සුදුසුද? වීරයෙකු යනු සමාජය හොන්ද අතට වෙනස් කිරීමට හැකියාවක් ඇති මනුස්සයෙකි. ජාතිවාදයට උඩගෙඩි දෙන්නෙකු නියම බෞද්ධයෙක්ද? නැත. එවැන්නෙකු ධර්මපාල නොහොත් ධර්මය ආරක්ශා කරන්නා යන නම භාවිතය පවා ධර්මයට කරන අපහසයකි. ධර්මපාලතුමා බෝ කල වසංගතයෙන් තවමත් අපට ගැලවීමක් නැත. එමනිසා ධර්මපාල තියරිය ලංකාවෙන් මැකී යා යුතු වේ. නැතිනම් මීලඟ සිවිල් යුද්ධය ආරම්භ වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත. උපුටා ගැනීම -DF- [B][COLOR="Red"]මම DF සහෝදරයා විසින් ලියන ලද ලිපිය ඉතා අගය කොට සලකමි. අනගාරික ධර්මපාල තුමා කියපු හැමදේකටම එකඟවෙන්න බැහැ. එතුමා කියපු දේවල් බොහෝ දේ ජාතිවාදී ස්වරුපයක් ගෙන ඇත. ඔහුගේ ප්‍රකාශයන් නවීන ශ්‍රී ලංකාව හා ගැලපෙන්නේ නැත. නමුත් එතුමා කියපු මෙවැනි දේවල් මා ඉතා අගය කරමි. උබලා වන්ශේ කබල් ගාපල්ලා. අරූ ගොවිගමේ , අරු දුරාවේ , කිය කියා හතර කුලයෙන් බෙදිලා.උඩරට පත රට කියල බෙදිලා. හාමුදුරුවනුත් නිකාය වශයෙන් බෙදිලා. ගොවිගමය දුරවන්ට දීග තල දෙන්න නැහැ වන්ශේ අඩුවෙයි කියල. හැබැයි ඔහු ජාති වාදය වපුරන්න කටයුතු යොදා ඇති පුද්ගලයකි. ඔහු මහා ඉහලින් කුලවාදයට එරහිව කතා කලත් ජාතිවාදය වැපුරු පුද්ගලයකු වේ. ඔහු විශාල වශයෙන් සුළු ජාතීන්ට ඉතා විශාල ලෙස වාග් ප්‍රහාර එල්ල කරලා තියනවා. අපේ බුදුරජානන්වහන්සේ කවදාවත් දේශනා කරලා නැහැ වෙනක් ජාතියක් පහතට හෙලලා කතා කරන්න කියල. බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ සියලුම ආගම්වලට ගෞරව කරන්න කියල. මගේ මතයනම් අනගාරික ධර්මපාල කියන චරිතය නුතන ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නැත. ටිබෙට් ජාතික එස් මහින්ද හිමිගේ චරිතයත් කොහෙත්ම ගැලපෙන්නේ නැත. ඔවුන් සියලුදෙනාම ශ්‍රී ලංකාවේ ජාතිවාදය වැපුරු මිනිසුන්ගේ මොළ විකාර කරපු චරිත වේ.[/COLOR][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom