Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධර්මයද_ඉපදුණ_තැනද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මයද_ඉපදුණ_තැනද?

ගොඩක් අය කියන දෙයක් තමයි බුදු හාමුදුරුවෝ ඉපදුන තැන ගැන තර්ක නොකර, උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළිපැද්ද නම් ඉවරයි කියන එක.

මෙතන ගොඩක් අයට අමතක වෙන දේ තමයි අද බුදු දහම කියලා පිළිගන්න, පොත්වල ලියවෙලා තියෙන කාරණා සම්පූර්ණයෙන්ම හැඩ ගැසිලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන තැනට අනුව බව.

ඒක වෙන්නේ මෙහෙමයි.

1. දැන් ත්‍රිපිටක පොත් වහන්සේලා ලියවෙලා තියෙන්නේ පාලි භාෂාවෙන්, අපි ඒවා කියවන්න උත්සාහ කරාට තේරුම් ගන්න බැහැ, මොකද අපේ මවු බස සිංහල නිසා. ඉතින් අපි කියවන්නේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයක්.

2. ත්‍රිපිටකය පාලි බසින් සිංහලට පරිවර්තනය කරේ 1950 ගණන්වල වගේ මෑත කාලයකදී. ඊට කලින් පාලි තිරිපිටකය අවුරුදු 2000 ගණනක් තිස්සේ ලංකාවේ තිබුනත් ඒවා රැකගත්තු අපේ පුරාණ ස්වාමීන් වහන්සේලා කිසි දිනක ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කළේ නැහැ. ඒ ඉතාම වැදගත් හේතුවක් නිසා.

3. 1950 ගණන්වල ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන්න පැවරුන හාමුදුරුවරුන්ගේ මතය උනෙත් බුදු හාමුදුරුවෝ හිටියේ උතුරු ඉන්දියාවේ කියලා. මේ මතය සහමුලින්ම බලපෑවා ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයට, ඒ මෙහෙමයි.

4. 1. දැන් ත්‍රිපිටක පරිවර්තක හාමුදුරුවරු පාලි සූත්‍රයක් කියවගෙන යනකොට හම්බවෙනවා මජ්ජිමා, අනිච්ච, අනත්ත වගේ පාලි වචන.

2. බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවේ නිසා මේ වචනවල ශබ්දයට සමාන ඉන්දියානු භාෂාවක වචන වලින් තේරුම හරියටම ගන්න පුළුවන්.

3. ඉන්දියාවේ පූජනීයම භාෂාව සංස්කෘත, ඒ නිසා මේ වචනවල ශබ්දයට සමාන සංස්කෘත වචන වල තේරුම හොයාගත්තනම් හරි.

ඉතින් පාලි >> සංස්කෘත >> සිංහල විදිහට වැඩේ යනවා

මජ්ජිමා >> මධ්‍යම >> මැදුම්

අනිච්ච >> අනිත්‍ය >> ස්ථිර නොවන

අනත්ත >> අනාත්ම >> ආත්මයක් නැහැ.

පල්ලංකං >> පර්යංකය >> එරමිණිය ගොතාගෙන ගල් පිළිමයක් මෙන් සිටීම

තව උදාහරණ අප්‍රමාණව තියෙනවා

මහා චත්තාරීසක සූත්‍රය සහ සිංහල පරිවර්තනයයෙන් උදාහරණයක්. (හැම සංස්කෘත වචනෙටම ඉරි ගහන්න බැරිවුනා)

ඉතින් මේකේ වැරැද්ද මොකක්ද??

සංස්කෘත භාෂාවේ මූලික ස්වරූපයක් වුන චන්දස් වෛදික භාෂාව බුදු පියාණන් වහන්සේගේ කාලයේ මේ හෙළබිමේ තිබුනා, ඒ කිව්වේ ප්‍රධාන භාෂාව හැටියට නෙවෙයි. අද ඉංග්‍රීසි, අරාබි බාසා ලංකාවේ තියෙනවා වගේ. දවසක් හාමුදුරුවරු දෙදෙනෙක් ඇවිත් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා බුදු දහම සංස්කෘත වලට පරිවර්තනය කරන්නද කියලා, බුදු පියාණන් වහන්සේ ඔවුන්ට මෝඩ පුරුෂ කියන ආමන්ත්‍රණයෙන් පටන් ගෙන, උතුම් බුදු දහම සංස්කෘත බසට පරිවර්තනය කිරීම නොපැහැදුන අයගේ පැහැදීම පිණිස, පැහැදුන අයගේ වඩාත් පැහැදීම පිණිස හේතු නොවන බවත්; නොපැහැදුන අයගේ නොපැහැදීමටත්, පැහැදුන අයගේ හිත වෙනස් වීමටත් හේතුවන බව දේශනා කරලා බුදු දහම සංස්කෘත බසට පරිවර්තනය කිරීම තහනම් කරලා විනය නීතියක් පැනෙව්වා.

දැන් ත්‍රිපිටක පොතක් අරන් බලන්න සිංහල පරිවර්තනයේ තියෙන සංස්කෘත වචන ගොඩ!

අද ඉන්න බොහෝ දෙනා නොදන්නවා වුනාට 1950 - 60 ගණන් වල මේ ගැන අවබෝධයක් ඇති පැවිදි ගිහි දෙපිරිසෙන්ම මතුවුණ විශාල විරෝධතා මැද තමයි ත්‍රිපිටකය පරිවර්තනය කළේ.

පාලි තිරිපිටකය අවුරුදු 2000 ගණනක් තිස්සේ ලංකාවේ තිබුනත් ඒවා රැකගත්තු අපේ පුරාණ ස්වාමීන් වහන්සේලා කිසි දිනක ත්‍රිපිටකය පරිවර්තනය කළේ නැත්තෙත් මේ හේතුව නිසාමයි.

බුදු පියාණන් වහන්සේ ඉපදුන තැන අනුව ධර්මය වෙනස් වෙන හැටි වැටහෙනවද?

බුදු පියාණන් වහන්සේ එපා කියපු දෙයක් නේද සිංහල ත්‍රිපිටකය හැටියට අද අපි ඔලුව උඩින් තියාගෙන ආරක්ෂා කරන්න දඟලන්නේ.

බුද්ධාගම කියල අද සම්මතයෙන් පිළිගන්න දේ ඔලුවේ තියාගෙන හිටියොත් වෙන්නේ අරියෝපවාද, සංඝභේද පාප කර්ම බව පමණක්ම නුවණැත්තෝ වටහා ගනිත්වා!

[QUOTE="Superuser, post: 23584390, member: 546689"] [b]ධර්මයද_ඉපදුණ_තැනද?[/b] [SIZE=4] ගොඩක් අය කියන දෙයක් තමයි බුදු හාමුදුරුවෝ ඉපදුන තැන ගැන තර්ක නොකර, උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළිපැද්ද නම් ඉවරයි කියන එක. මෙතන ගොඩක් අයට අමතක වෙන දේ තමයි අද බුදු දහම කියලා පිළිගන්න, පොත්වල ලියවෙලා තියෙන කාරණා සම්පූර්ණයෙන්ම හැඩ ගැසිලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන තැනට අනුව බව. ඒක වෙන්නේ මෙහෙමයි. [/SIZE][SIZE=4] 1. දැන් ත්‍රිපිටක පොත් වහන්සේලා ලියවෙලා තියෙන්නේ පාලි භාෂාවෙන්, අපි ඒවා කියවන්න උත්සාහ කරාට තේරුම් ගන්න බැහැ, මොකද අපේ මවු බස සිංහල නිසා. ඉතින් අපි කියවන්නේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 2. ත්‍රිපිටකය පාලි බසින් සිංහලට පරිවර්තනය කරේ 1950 ගණන්වල වගේ මෑත කාලයකදී. ඊට කලින් පාලි තිරිපිටකය අවුරුදු 2000 ගණනක් තිස්සේ ලංකාවේ තිබුනත් ඒවා රැකගත්තු අපේ පුරාණ ස්වාමීන් වහන්සේලා කිසි දිනක ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කළේ නැහැ. ඒ ඉතාම වැදගත් හේතුවක් නිසා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 3. 1950 ගණන්වල ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන්න පැවරුන හාමුදුරුවරුන්ගේ මතය උනෙත් බුදු හාමුදුරුවෝ හිටියේ උතුරු ඉන්දියාවේ කියලා. මේ මතය සහමුලින්ම බලපෑවා ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයට, ඒ මෙහෙමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 4. 1. දැන් ත්‍රිපිටක පරිවර්තක හාමුදුරුවරු පාලි සූත්‍රයක් කියවගෙන යනකොට හම්බවෙනවා මජ්ජිමා, අනිච්ච, අනත්ත වගේ පාලි වචන. 2. බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවේ නිසා මේ වචනවල ශබ්දයට සමාන ඉන්දියානු භාෂාවක වචන වලින් තේරුම හරියටම ගන්න පුළුවන්. 3. ඉන්දියාවේ පූජනීයම භාෂාව සංස්කෘත, ඒ නිසා මේ වචනවල ශබ්දයට සමාන සංස්කෘත වචන වල තේරුම හොයාගත්තනම් හරි. ඉතින් පාලි >> සංස්කෘත >> සිංහල විදිහට වැඩේ යනවා මජ්ජිමා >> මධ්‍යම >> මැදුම් අනිච්ච >> අනිත්‍ය >> ස්ථිර නොවන අනත්ත >> අනාත්ම >> ආත්මයක් නැහැ. පල්ලංකං >> පර්යංකය >> එරමිණිය ගොතාගෙන ගල් පිළිමයක් මෙන් සිටීම තව උදාහරණ අප්‍රමාණව තියෙනවා මහා චත්තාරීසක සූත්‍රය සහ සිංහල පරිවර්තනයයෙන් උදාහරණයක්. (හැම සංස්කෘත වචනෙටම ඉරි ගහන්න බැරිවුනා) [IMG]https://i.imgur.com/55wqvXM.png[/IMG] [B][SIZE=5][COLOR=Red] ඉතින් මේකේ වැරැද්ද මොකක්ද??[/COLOR][/SIZE][/B] සංස්කෘත භාෂාවේ මූලික ස්වරූපයක් වුන චන්දස් වෛදික භාෂාව බුදු පියාණන් වහන්සේගේ කාලයේ මේ හෙළබිමේ තිබුනා, ඒ කිව්වේ ප්‍රධාන භාෂාව හැටියට නෙවෙයි. අද ඉංග්‍රීසි, අරාබි බාසා ලංකාවේ තියෙනවා වගේ. [U][B]දවසක් හාමුදුරුවරු දෙදෙනෙක් ඇවිත් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා බුදු දහම සංස්කෘත වලට පරිවර්තනය කරන්නද කියලා, බුදු පියාණන් වහන්සේ ඔවුන්ට මෝඩ පුරුෂ කියන ආමන්ත්‍රණයෙන් පටන් ගෙන, උතුම් බුදු දහම සංස්කෘත බසට පරිවර්තනය කිරීම නොපැහැදුන අයගේ පැහැදීම පිණිස, පැහැදුන අයගේ වඩාත් පැහැදීම පිණිස හේතු නොවන බවත්; නොපැහැදුන අයගේ නොපැහැදීමටත්, පැහැදුන අයගේ හිත වෙනස් වීමටත් හේතුවන බව දේශනා කරලා බුදු දහම සංස්කෘත බසට පරිවර්තනය කිරීම තහනම් කරලා විනය නීතියක් පැනෙව්වා.[/B][/U] [IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//i.imgur.com/rkMUC2Z.png[/IMG][IMG]https://www.elakiri.com//www.elakiri.com//i.imgur.com/rkMUC2Z.png[/IMG][IMG]https://i.imgur.com/rkMUC2Z.png[/IMG] දැන් ත්‍රිපිටක පොතක් අරන් බලන්න සිංහල පරිවර්තනයේ තියෙන සංස්කෘත වචන ගොඩ! අද ඉන්න බොහෝ දෙනා නොදන්නවා වුනාට 1950 - 60 ගණන් වල මේ ගැන අවබෝධයක් ඇති පැවිදි ගිහි දෙපිරිසෙන්ම මතුවුණ විශාල විරෝධතා මැද තමයි ත්‍රිපිටකය පරිවර්තනය කළේ. පාලි තිරිපිටකය අවුරුදු 2000 ගණනක් තිස්සේ ලංකාවේ තිබුනත් ඒවා රැකගත්තු අපේ පුරාණ ස්වාමීන් වහන්සේලා කිසි දිනක ත්‍රිපිටකය පරිවර්තනය කළේ නැත්තෙත් මේ හේතුව නිසාමයි. [B]බුදු පියාණන් වහන්සේ ඉපදුන තැන අනුව ධර්මය වෙනස් වෙන හැටි වැටහෙනවද? බුදු පියාණන් වහන්සේ එපා කියපු දෙයක් නේද සිංහල ත්‍රිපිටකය හැටියට අද අපි ඔලුව උඩින් තියාගෙන ආරක්ෂා කරන්න දඟලන්නේ. බුද්ධාගම කියල අද සම්මතයෙන් පිළිගන්න දේ ඔලුවේ තියාගෙන හිටියොත් වෙන්නේ අරියෝපවාද, සංඝභේද පාප කර්ම බව පමණක්ම නුවණැත්තෝ වටහා ගනිත්වා![/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom