Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධර්මය අවබෝධ උනොත් විනාසයි...!!! ද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවෙකුගේ වැඩක් කරන්න තිබුන... ඒක අල්ලාගෙන උන්නේ... දැන් හරි!

ඉතින් මෙන්න මේකයි මේ කතාව පටන්ගන්න හේතුව...

අපිත් ජීවිතය පටන්ගත්තේ සාමාන්‍ය මිනිස්සු හැටියටම තමයි... මේ දැන් ධර්මය බදාගෙන නැටුවට!!

ඒත් එකම වැඩේ, ධර්මය දක්කයින් පස්සේ තමයි තේරුණේ, හිටියේ කොයිතරම් අනතුරකද? miss උනා නම් ඉවරයි නේද?? කියල. හිතෙන කොටත් මයිල් ඉස්මයිල් වෙනවා...

දැන් අපි ගොඩ!!! ගොඩ කියන්නේ ගොඩේ ගොඩ!!! දැන් හරි සතුටෙන්, සැනසීමෙන් ඉන්න පුළුවන් ඉවරයක් වෙනකම්, බුදුරජාණන්වහන්සේට, අපේ හාමුදුරුවොන්ට හා ධර්මය ලැබුණු මාවතේ කල්‍යාණ මිත්‍ර පිරිසට පින්සිද්ධ වෙන්න!!!

ඒත් බලන බලන දිහාවල ඉන්නේ පිස්සු කෙලින dial!! කොච්චර සද්දේ දාගෙන හිටියත් ඉන්න හමුදුරුවරුන්ගෙනුත් 150% විතරම ධර්මය දැකල, අවබෝධකරන් නෑ!!! ගිහි පිරිස බැලුවොත් 1500% විතරම මොන කෙහෙල්මලක් වත් දන්නේ නෑ!!! හැබැයි මේ ජීවිත වල කතාව හරි භයානකයි... මේ අවස්ථාවේ ගොඩයන්න බැරි නම් ගැට්ටේ වත් එල්ලෙන්නම ඕනේ!!! at least 'සෝතාපන්න' වෙන්නම ඕනේ!!! වෙන විකල්ප මොකවත්ම නෑ!!!

මට නම් මෙහෙම case වලදී, අත පය බැඳගෙන ඉන්නම බැහැ... කෙලවෙනකම් ඉඳල 'අනේ අපොයි' කියන එක මගේ ක්‍රමය නෙවෙයි!!! මට මොනවා හරි කරන්නම ඕනේ!!! නැත්නම් 'කහනවා!' මම වැරදිකාරයෙක් වගෙයි මට පෙන්නේ... අන්න ඒකයි මෙහෙම ඒවාට යොමු වුනේ.

ධර්මය තව කෙනෙකුට අල්ලලා දෙන්න හරි අමාරුයි... ඒත් සමහරුන්ට ඒක tip top එකට කරන්නත් පුළුවන්!! අපේ හාමුදුරුවෝ No: 01. ඒකනේ අපිත් ගොඩ ගියේ... මටත් සැහෙන යමක් කරන්න පුළුවන්. ගොඩාක් දේවල් කරලත් තියනවා. ඉතින් දැන් මම යන්නේ irresistible විදියට, වලක්වන්න බැරි විදියට, හරියටම කෙරෙන්න ඕනේ දේ කෙරෙන විදියට කරුණු පැහැදිලිකරලා දෙන්න!! point form එකෙන් සේරම කියල දෙන්න!! තිතටම තේරුම්ගත්තා නම්, ආයේ සංසාර කතා නෑ... මෙතැනින්ම සේරම ඉවර තමයි!!! අන්න ඒක තමයි මගේ ක්‍රමය!!!

ඒත් මට නිකමට හිතුනා, දැන් මේ ජීවිතය අවබෝධ උනොත් විනාසයි! පරම්පරාවම හැඳිගෑවිලා යයි! කියල බයවෙලා, 'බයකරලා' ඉන්න උදවියට මේ කරන ඒවා දැක්කම, මක්කයින් මක්ක වෙයිද කියල?? අන්න එහෙම උදවිය ඉන්නවා නම්, එයාලගේ බය නැතිකරන්න, මේ වැඩේට යොමුකරන්න තමයි කරුණු ටිකක් කියන්න හිතුවේ...

[QUOTE="Damith Kariyawasam, post: 10422655, member: 31903"] යාලුවෙකුගේ වැඩක් කරන්න තිබුන... ඒක අල්ලාගෙන උන්නේ... දැන් හරි! [SIZE="3"]ඉතින් මෙන්න මේකයි මේ කතාව පටන්ගන්න හේතුව... අපිත් ජීවිතය පටන්ගත්තේ සාමාන්‍ය මිනිස්සු හැටියටම තමයි... මේ දැන් ධර්මය බදාගෙන නැටුවට!! ඒත් එකම වැඩේ, ධර්මය දක්කයින් පස්සේ තමයි තේරුණේ, හිටියේ කොයිතරම් අනතුරකද? miss උනා නම් ඉවරයි නේද?? කියල. හිතෙන කොටත් මයිල් ඉස්මයිල් වෙනවා...:shocked: දැන් අපි ගොඩ!!! ගොඩ කියන්නේ ගොඩේ ගොඩ!!! දැන් හරි සතුටෙන්, සැනසීමෙන් ඉන්න පුළුවන් ඉවරයක් වෙනකම්, බුදුරජාණන්වහන්සේට, අපේ හාමුදුරුවොන්ට හා ධර්මය ලැබුණු මාවතේ කල්‍යාණ මිත්‍ර පිරිසට පින්සිද්ධ වෙන්න!!!:yes::yes::yes: ඒත් බලන බලන දිහාවල ඉන්නේ පිස්සු කෙලින dial!! [COLOR="Red"]කොච්චර සද්දේ දාගෙන හිටියත් ඉන්න හමුදුරුවරුන්ගෙනුත් 150% විතරම ධර්මය දැකල, අවබෝධකරන් නෑ!!! ගිහි පිරිස බැලුවොත් 1500% විතරම මොන කෙහෙල්මලක් වත් දන්නේ නෑ!!![/COLOR] හැබැයි මේ ජීවිත වල කතාව හරි භයානකයි... [COLOR="green"][B]මේ අවස්ථාවේ ගොඩයන්න බැරි නම් ගැට්ටේ වත් එල්ලෙන්නම ඕනේ!!! at least 'සෝතාපන්න' වෙන්නම ඕනේ!!! වෙන විකල්ප මොකවත්ම නෑ!!![/B][/COLOR] මට නම් මෙහෙම case වලදී, අත පය බැඳගෙන ඉන්නම බැහැ... කෙලවෙනකම් ඉඳල 'අනේ අපොයි' කියන එක මගේ ක්‍රමය නෙවෙයි!!! මට මොනවා හරි කරන්නම ඕනේ!!! නැත්නම් 'කහනවා!' මම වැරදිකාරයෙක් වගෙයි මට පෙන්නේ... අන්න ඒකයි මෙහෙම ඒවාට යොමු වුනේ. [U]ධර්මය තව කෙනෙකුට අල්ලලා දෙන්න හරි අමාරුයි... ඒත් සමහරුන්ට ඒක tip top එකට කරන්නත් පුළුවන්!! අපේ හාමුදුරුවෝ No: 01. ඒකනේ අපිත් ගොඩ ගියේ...[/U] මටත් සැහෙන යමක් කරන්න පුළුවන්. ගොඩාක් දේවල් කරලත් තියනවා. ඉතින් දැන් මම යන්නේ irresistible විදියට, වලක්වන්න බැරි විදියට, හරියටම කෙරෙන්න ඕනේ දේ කෙරෙන විදියට කරුණු පැහැදිලිකරලා දෙන්න!! point form එකෙන් සේරම කියල දෙන්න!! තිතටම තේරුම්ගත්තා නම්, ආයේ සංසාර කතා නෑ... මෙතැනින්ම සේරම ඉවර තමයි!!! අන්න ඒක තමයි මගේ ක්‍රමය!!! ඒත් මට නිකමට හිතුනා, දැන් මේ [COLOR="Magenta"]ජීවිතය අවබෝධ උනොත් විනාසයි! පරම්පරාවම හැඳිගෑවිලා යයි! කියල බයවෙලා, 'බයකරලා' ඉන්න උදවියට මේ කරන ඒවා දැක්කම, මක්කයින් මක්ක වෙයිද කියල??[/COLOR] අන්න එහෙම උදවිය ඉන්නවා නම්, එයාලගේ බය නැතිකරන්න, මේ වැඩේට යොමුකරන්න තමයි කරුණු ටිකක් කියන්න හිතුවේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom