ධර්මය ගැන උදව්වක්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ධර්මය ගැන උදව්වක්

    අනිත්‍ය සඥාව වඩන ආකාරය දන්නවද​?

    කෝටියක් සංවර ශීලය අපිත රකින්න බැරිද​? (දවසක් හෝ)

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනිත්‍ය නෙමෙයි අනිච්ඡ වෙන්නෙ

    අනිච්ඡ කියන්නෙ ආදීනවයට පටිච්චසමුප්පාදය ජාති ඇතිවන හැටි තෙරුම් ගන්න

    පටිච්චසමුප්පාදය තෙරුම් ගන්න අවිද්‍යාව හෙතුවෙන් ජාති ඇතිවන හැටි, අනිච්ඡ කියන්නෙ ආදිනවයට

    ආස්වාද ආදීනව නිස්සරන
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනිත්‍ය සඥාව වඩන ආකාරය දන්නවද​?

    කෝටියක් සංවර ශීලය අපිත රකින්න බැරිද​? (දවසක් හෝ)

    ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය වහරක, අභය , මීවණපලානේ වැනි චීවරදාරීන් පැනලා යන ප්‍රශ්නයක්.

    අනිච්ච සඥා සූත්‍රයේ මේක නියම විදියට විග්‍රහ කරනවා. අනිත්‍ය කියන්නේ අනිච්ච තමයි, කෙසේ අනිත්‍ය ද? ස්තිර ලෙස පිහිටුවාලීමට බැරි ලෙසින් අනිත්‍ය වන බැවින්.

    මෙහෙමයි මෙනෙහි කරන්න ඕනේ.

    ඕනැම රූපයක් ( රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප..etc) ඔබගේ ස්පර්ෂයට ආ විට

    ඉති රූපං - මේ රූපයයි ( කුරුල්ලෙක්ගේ ශබ්දයක්, එලියක්, පැනි රහ ..etc)

    ඉති රූපස්ස සමුදයෝ - රුපයේ හට ගැනීම මෙයයි (කුරුල්ලාගේ හඬ හැදුන විදිහ නුවනින් මෙනෙහි කරන්න, අනාත්ම වූ ශබ්දයක් තමයි කනට ඇහෙන්නේ, ඒට පස්සේ මනසේ දැනුම් එකතුවෙන් අපට හදලා දෙනවා ..ආ ඒ කොහෙක්, කපුටෙක් කියා..)

    ඉති රූපස්ස අස්තංගමෝ - රුපයේ නිරෝධය -හට නොගැන්ම මෙයැයි. (වර්ණ සටහනක් ඇසට ආවත්, ශබ්ද සටහනක් කනට ආවත් මනසේ යෙදෙන නිමිති නැතුව රූපය හටගන්නේ නෑ. එහෙනම් මනසේ නිමිති නොයෙදෙන කොට රුපය නිරුද්ධයි, හට නොගනී.)

    මේ විදියට මනසින්, නුවණින් මෙනෙහි කරන්න, ඇසට එන වර්ණ සටහන්, කනට ඇහෙන ශබ්ද ආදිය. ඔබ එක්ස්පිරියන්ස් කරන ලෝකයම (ප්‍රත්‍යක්ෂ ලෝකය ) මනසේ නිමිති නැතිව හට නොගන්නා බව වැටහෙන දවසක් එයි, ඒක අවබෝධයක්. දැනුමක් නෙවෙයි.

    Last edited:
    • Like
    Reactions: Helo1

    Bohoma Pin Saho
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    අනිත්‍ය නෙමෙයි අනිච්ඡ වෙන්නෙ

    අනිච්ඡ කියන්නෙ ආදීනවයට පටිච්චසමුප්පාදය ජාති ඇතිවන හැටි තෙරුම් ගන්න

    පටිච්චසමුප්පාදය තෙරුම් ගන්න අවිද්‍යාව හෙතුවෙන් ජාති ඇතිවන හැටි, අනිච්ඡ කියන්නෙ ආදිනවයට

    ආස්වාද ආදීනව නිස්සරන

    Darmaya wikruthi karanna epa. Anithya haa anichcha kiyanne dekakata.

    Anithya. Nithya nowana swabaawaya. Wenas weema.

    Ex: Thamange konde sudu wenawa. Kalu paada konde tiken tika duburu wela eeta passe sudu wenawa.

    Anichcha. Ichcha nowana swabaawaya. Thaman kamathi widiyata nopawathina bawa.

    Ex: Thamange konde sudu wenawa. Thamange konde thamanta kalu paatata thiyaagena inna oona kama thibunath, kalu paatata hamadaama thiyan inna ba. wayasata yanakota kes gas sudu wenawa.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Owa weduwama jivath wenna epa wenawa mahana wenna hitenawa

    boru kiyanna epa ban samanaya jivithaya hodata jivath wena puluwan anitha wadanagaman. ekata mahana wenna one ne. anitha wadanana kohcara dewal apita hambawenwada.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Darmaya wikruthi karanna epa. Anithya haa anichcha kiyanne dekakata.

    Anithya. Nithya nowana swabaawaya. Wenas weema.

    Ex: Thamange konde sudu wenawa. Kalu paada konde tiken tika duburu wela eeta passe sudu wenawa.

    Anichcha. Ichcha nowana swabaawaya. Thaman kamathi widiyata nopawathina bawa.

    Ex: Thamange konde sudu wenawa. Thamange konde thamanta kalu paatata thiyaagena inna oona kama thibunath, kalu paatata hamadaama thiyan inna ba. wayasata yanakota kes gas sudu wenawa.
    Are you serious?