Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Look what the cat dragged in

උඹටත් මොකක් හරි කමක් නැහැ නේද? කොහෙන් හරි කුණු මාළු කෑල්ලක් ඇදගෙන එනව. දන්නේ නැත්තං දැනගනින්

කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ භන්තේ භූරිපඤ්ඤ තථාගත.

කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ ධම්ම සන්දිට්ඨික අකාලික.

කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ සංඝ පුංඤ්ඤකෙත්තං අනුත්ථරං.

මේ ගාථාව උඹ වගෙ එකෙක්ට අහුවෙල ඛම, නැත්තං ඛමා කියන වචනයට සමාව කියල දාල. Buddhism වල සමා කරනව කියල එකක් නැහැ බං. තියෙන්නෙ ඛමා කිරීම. ඒ කියන්නෙ, ආයති සංවරයේ පිහිටීම. ආයති සංවරයේ අර්ථය සහ ස්වභාවය මෙන්න මේ වගෙ:

වරද දැකීම: තමා අතින් සිදු වූ වැරැද්ද (සිතින්, කයින්, වචනයෙන් - දැන හෝ නොදැන) වරදක් හැටියට අවංකවම පිළිගැනීම.

අධිෂ්ඨානය: ඉදිරියට ඒ වරද නැවත නොකරන බවට සිතින් දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගැනීම.

හික්මීම: බුදු දහමේ විනය නීති හා දඬුවම් ක්‍රමවලට වඩා අගය කර ඇත්තේ වරද වටහාගෙන මේ ආකාරයට ආයති සංවරයේ පිහිටීමයි.

පව්/පිං (කාර්ම) කලොත් විපාක ලැබෙනවා මයි, සමාව ඉල්ලන්න කෙනෙක් කොහෙද බං ඉන්නෙ. උඹමනේ කලින් කිව්වෙ කෙනෙක් නැහැ කියල.

[QUOTE="nuwan9999, post: 31550976, member: 587037"] Look what the cat dragged in :ROFLMAO: උඹටත් මොකක් හරි කමක් නැහැ නේද? කොහෙන් හරි කුණු මාළු කෑල්ලක් ඇදගෙන එනව. දන්නේ නැත්තං දැනගනින් [B]කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ භන්තේ භූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ සංඝ පුංඤ්ඤකෙත්තං අනුත්ථරං. [/B] මේ ගාථාව උඹ වගෙ එකෙක්ට අහුවෙල ඛම, නැත්තං ඛමා කියන වචනයට සමාව කියල දාල. Buddhism වල සමා කරනව කියල එකක් නැහැ බං. තියෙන්නෙ ඛමා කිරීම. ඒ කියන්නෙ, ආයති සංවරයේ පිහිටීම. ආයති සංවරයේ අර්ථය සහ ස්වභාවය මෙන්න මේ වගෙ: [B]වරද දැකීම: [/B]තමා අතින් සිදු වූ වැරැද්ද (සිතින්, කයින්, වචනයෙන් - දැන හෝ නොදැන) වරදක් හැටියට අවංකවම පිළිගැනීම. [B]අධිෂ්ඨානය: [/B]ඉදිරියට ඒ වරද නැවත නොකරන බවට සිතින් දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගැනීම. [B]හික්මීම: [/B]බුදු දහමේ විනය නීති හා දඬුවම් ක්‍රමවලට වඩා අගය කර ඇත්තේ වරද වටහාගෙන මේ ආකාරයට ආයති සංවරයේ පිහිටීමයි. පව්/පිං (කාර්ම) කලොත් විපාක ලැබෙනවා මයි, සමාව ඉල්ලන්න කෙනෙක් කොහෙද බං ඉන්නෙ. උඹමනේ කලින් කිව්වෙ කෙනෙක් නැහැ කියල.:P [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom