Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ණ අනන්ත ගානක් පෙන්නන්න පුලුවන් බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එකම ඇත්තටම hologram එකක්. මේ hologram එකේ හැම මොහොතකදිම බල්බ් එකේ පාටයි, හැඩයයි වෙනස් වෙනවා. පාට අනන්ත ගානක් තියෙනවා. බල්බ් එකේ හැඩ හතරක් තියෙනවා.

මොහොතකදී පත්තු වෙන පාට සහ හැඩයට කලින් මොහොතේ පාට සහ හැඩයේ බලපෑමක් තියෙනවා. මොහොතකදි පත්තු වෙන පාට සහ හැඩය ඊළඟ මොහොතේ පත්තු වෙන පාට සහ හැඩයට බලපෑමක් තියෙනවා. මෙතන කන්ඩිෂන්ස් අනන්ත ගාණත් තියෙනවා..

උදා: කහ657 පාට රවුම් හැඩය ආවනම් ඊළඟට එන්නේ නිල් 256 කොටු හැඩය.

අපිට දැනගෙන ඉවර කරන්න බැරි තරම් කන්ඩිශන්ස් ගාණක බලපෑම, මොහොතකදී පත්තු වෙන පාටට සහ බල්බ් එකේ හැඩයට තියෙනවා.

හැම මොහොතකදිම පත්තු වෙන පාට යුනික් පාටක්. මොහොතකදී බල්බ් එකේ පාටයි, හැඩයයි ඊළඟ මොහොත එනවත් එක්කම නැති වෙලා අදාළ මොහොතේ පාට සහ බල්බ් එකේ හැඩය hologram එකේ පේනවා. අතරක් නැහැ මේ දෙක අතර.

කන්ඩිශන්ස් සියල්ල දන්න කෙනෙන්ට දැන් පාටයි, බල්බ් එකේ හැඩයයි බලලා, ඊට කලින් මොහොතේ මේ hologram එකේ තිබ්බ පාටයි, හැඩයයි/ ඊළඟ මොහොතෙ පත්තු වෙන බල්බ් එකේ පාටයි, හැඩයයි තීරණය කරන්න පුලුවන්. මේක ආපස්සට බලාගෙන ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ, ඉස්සරහට බලන් ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ.

මේක continuously වැඩ කරන්නේ කරන්ට් එක නිසා.

මේකේ මුලක් පනවන්න පුලුවන්ද?

ඒත්, hologram එක වැඩ කරන හේතු වෙන විදුලිය සම්පූර්ණෙන් කපලා දාන්න පුලුවන්. එක gradually කැපෙන මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය.

සකස් වීම වුනේ අවිද්යාව නිසා.

------ Post added on [DATETIME="UT"]1786452903[/DATETIME]

මරණය, උපත කියන්නේ පැවැත්ම තුල පනවගන්න ප්රඤප්තිමය සංකල්ප. මේ පැවැත්ම නැත්තම් සකස් වීම ඉවරයක් නොවී දිගටම වෙන එක තමයි ප්රශ්නේ..

ස්ටාර්ට් එකක් ගැන කතා කරන්න ඕනේ වෙන්නෙම ඇයි? ඇයි අපි linear විදිහට හිතන්නේ කියලා හිතලා තියෙනවද කවදහරි?

ප්රශ්නේ තියෙන්නේ "දැන්".

------ Post added on [DATETIME="UT"]1786453134[/DATETIME]

[QUOTE="Blair Solari, post: 31552669, member: 589556"] වර්ණ අනන්ත ගානක් පෙන්නන්න පුලුවන් බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එකම ඇත්තටම hologram එකක්. මේ hologram එකේ හැම මොහොතකදිම බල්බ් එකේ පාටයි, හැඩයයි වෙනස් වෙනවා. පාට අනන්ත ගානක් තියෙනවා. බල්බ් එකේ හැඩ හතරක් තියෙනවා. මොහොතකදී පත්තු වෙන පාට සහ හැඩයට කලින් මොහොතේ පාට සහ හැඩයේ බලපෑමක් තියෙනවා. මොහොතකදි පත්තු වෙන පාට සහ හැඩය ඊළඟ මොහොතේ පත්තු වෙන පාට සහ හැඩයට බලපෑමක් තියෙනවා. මෙතන කන්ඩිෂන්ස් අනන්ත ගාණත් තියෙනවා.. උදා: කහ657 පාට රවුම් හැඩය ආවනම් ඊළඟට එන්නේ නිල් 256 කොටු හැඩය. අපිට දැනගෙන ඉවර කරන්න බැරි තරම් කන්ඩිශන්ස් ගාණක බලපෑම, මොහොතකදී පත්තු වෙන පාටට සහ බල්බ් එකේ හැඩයට තියෙනවා. හැම මොහොතකදිම පත්තු වෙන පාට යුනික් පාටක්. මොහොතකදී බල්බ් එකේ පාටයි, හැඩයයි ඊළඟ මොහොත එනවත් එක්කම නැති වෙලා අදාළ මොහොතේ පාට සහ බල්බ් එකේ හැඩය hologram එකේ පේනවා. අතරක් නැහැ මේ දෙක අතර. කන්ඩිශන්ස් සියල්ල දන්න කෙනෙන්ට දැන් පාටයි, බල්බ් එකේ හැඩයයි බලලා, ඊට කලින් මොහොතේ මේ hologram එකේ තිබ්බ පාටයි, හැඩයයි/ ඊළඟ මොහොතෙ පත්තු වෙන බල්බ් එකේ පාටයි, හැඩයයි තීරණය කරන්න පුලුවන්. මේක ආපස්සට බලාගෙන ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ, ඉස්සරහට බලන් ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ. මේක continuously වැඩ කරන්නේ කරන්ට් එක නිසා. මේකේ මුලක් පනවන්න පුලුවන්ද? ඒත්, hologram එක වැඩ කරන හේතු වෙන විදුලිය සම්පූර්ණෙන් කපලා දාන්න පුලුවන්. එක gradually කැපෙන මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. [HR][/HR] සකස් වීම වුනේ අවිද්යාව නිසා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1786452903[/DATETIME][/SIZE] [HR][/HR] මරණය, උපත කියන්නේ පැවැත්ම තුල පනවගන්න ප්රඤප්තිමය සංකල්ප. මේ පැවැත්ම නැත්තම් සකස් වීම ඉවරයක් නොවී දිගටම වෙන එක තමයි ප්රශ්නේ.. ස්ටාර්ට් එකක් ගැන කතා කරන්න ඕනේ වෙන්නෙම ඇයි? ඇයි අපි linear විදිහට හිතන්නේ කියලා හිතලා තියෙනවද කවදහරි? ප්රශ්නේ තියෙන්නේ "දැන්". ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1786453134[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom