Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකට බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ ඇරෙන්න අනිත් අය හැමෝටම දෙන්න වෙන්නේ speculations.

imho, ශාසනය දිගුකල් පවතින්න, බහුජන හිත සුව පිණිස අවැඩක් වෙන්නැති නිසා හරි උපනිශ්‍රය වෙන නිසා හරි තමයි බුදුහාමුදුරුවෝ එහෙම කරන්නැත්තේ.

නිශ්චිතවම වෙනවා කියලා කියන්නේ බුදු කෙනෙක් ෂඩ් අසාධාරණ ඤාණ වලින්නේ.

ඕක අපිට ලොජිකලි හිතන්න බැහැ. හිතන්න යන එකම බොරු වැඩක්, imho.

අර බල්බ් උදාහරණයටම, කන්ඩිෂන්ස් ඔක්කොම දන්න කෙනෙක්ට ඊළඟට පත්තු වෙන පාට කියන්න පුලුවන්.

කර්ම විෂය අචින්ත්‍යයයි. ඕකත් අපි හිතන එක බොරු වැඩක්.

imho, එතනදි දේවදත්තව වලක්වන්නැත්තේ, දේවදත්තට නිවන් දකින්නයි, බහුජන හිතසුව පිණිසයි උපනිශ්‍රය වෙන නිසා.

අර බල්බ් උදාහරණෙම ගන්න, දේවදත්ත ආනන්තරීය පාපකර්ම කරලා අපායේ ගියොත් විතරයිනම්, කන්ඩිෂන්ස් ගැලපෙන්නේ, දේවදත්තට ඉක්මනින් පසේ බුදු වෙන්න..

උඩ කියපු ඔටුනු කතාව වගේම තමයි. ඔය ප්‍රශ්නේ ඇත්තටම තියෙන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි, ඒත් වැරදි දිට්ඨිය නිසා එන ප්‍රශ්නයක්. ඕක විසඳගන්න තියෙන ලේසිම විදිහ උඩ දාපු ප්ලේලිස්ට් ටික මනාව අහන එක.

පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, සමහර කෙනෙක් තමා ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයේ ආදීනව තේරුම් ගන්නවා. ඉපදීමක් නැති, අනුත්තර වූ, හැමදෙයින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් ජරාවට පත්වන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දේ ගැන ආදීනව අවබෝධ කරල, ජරාවක් නැති, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් රෝගී වන ස්වභාවයෙන් ඉඳගෙන රෝගීවන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන රෝග රහිත වූ, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ, නිවන සොයාගෙන යනවා. තමාත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන මරණ රහිත වූ, අනුත්තර වූ, දුකෙන් නිදහස් වීම වූ නිවන සොයාගෙන යනවා. තමාත් ශෝක වන ස්වභාවයෙන් යුතුව ඉඳගෙන ශෝකය හැදෙන දේ ගැන ආදීනව තේරුම් අරගෙන ශෝක රහිත වූ, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසී යන දේ ගැන ආදීනව තේරුම් අරගෙන කෙලෙස් රහිත වූ, අනුත්තර වූ, හැම දුකෙන් නිදහස් වූ නිවන සොයාගෙන යනවා. පින්වත් මහණෙනි, මේක තමයි ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම.

අර්ය පර්යේශන සූත්‍රය

[USER=589414]@KarolisAppu[/USER]

------ Post added on [DATETIME="UT"]1786504740[/DATETIME]

[QUOTE="Blair Solari, post: 31553267, member: 589556"] ඕකට බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ ඇරෙන්න අනිත් අය හැමෝටම දෙන්න වෙන්නේ speculations. imho, ශාසනය දිගුකල් පවතින්න, බහුජන හිත සුව පිණිස අවැඩක් වෙන්නැති නිසා හරි උපනිශ්‍රය වෙන නිසා හරි තමයි බුදුහාමුදුරුවෝ එහෙම කරන්නැත්තේ. නිශ්චිතවම වෙනවා කියලා කියන්නේ බුදු කෙනෙක් ෂඩ් අසාධාරණ ඤාණ වලින්නේ. ඕක අපිට ලොජිකලි හිතන්න බැහැ. හිතන්න යන එකම බොරු වැඩක්, imho. අර බල්බ් උදාහරණයටම, කන්ඩිෂන්ස් ඔක්කොම දන්න කෙනෙක්ට ඊළඟට පත්තු වෙන පාට කියන්න පුලුවන්. කර්ම විෂය අචින්ත්‍යයයි. ඕකත් අපි හිතන එක බොරු වැඩක්. imho, එතනදි දේවදත්තව වලක්වන්නැත්තේ, දේවදත්තට නිවන් දකින්නයි, බහුජන හිතසුව පිණිසයි උපනිශ්‍රය වෙන නිසා. අර බල්බ් උදාහරණෙම ගන්න, දේවදත්ත ආනන්තරීය පාපකර්ම කරලා අපායේ ගියොත් විතරයිනම්, කන්ඩිෂන්ස් ගැලපෙන්නේ, දේවදත්තට ඉක්මනින් පසේ බුදු වෙන්න.. උඩ කියපු ඔටුනු කතාව වගේම තමයි. ඔය ප්‍රශ්නේ ඇත්තටම තියෙන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි, ඒත් වැරදි දිට්ඨිය නිසා එන ප්‍රශ්නයක්. ඕක විසඳගන්න තියෙන ලේසිම විදිහ උඩ දාපු ප්ලේලිස්ට් ටික මනාව අහන එක. [HR][/HR] පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, සමහර කෙනෙක් තමා ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයේ ආදීනව තේරුම් ගන්නවා. ඉපදීමක් නැති, අනුත්තර වූ, හැමදෙයින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් ජරාවට පත්වන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දේ ගැන ආදීනව අවබෝධ කරල, ජරාවක් නැති, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් රෝගී වන ස්වභාවයෙන් ඉඳගෙන රෝගීවන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන රෝග රහිත වූ, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ, නිවන සොයාගෙන යනවා. තමාත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන මරණ රහිත වූ, අනුත්තර වූ, දුකෙන් නිදහස් වීම වූ නිවන සොයාගෙන යනවා. තමාත් ශෝක වන ස්වභාවයෙන් යුතුව ඉඳගෙන ශෝකය හැදෙන දේ ගැන ආදීනව තේරුම් අරගෙන ශෝක රහිත වූ, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසී යන දේ ගැන ආදීනව තේරුම් අරගෙන කෙලෙස් රහිත වූ, අනුත්තර වූ, හැම දුකෙන් නිදහස් වූ නිවන සොයාගෙන යනවා. පින්වත් මහණෙනි, මේක තමයි ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම. අර්ය පර්යේශන සූත්‍රය [USER=589414]@KarolisAppu[/USER] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1786504740[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom