එක්තරා බණක මම ඇහුව මදුරුවෙක් අතින් ගහලා මරද්දී පංච උපදානස්කන්ද එහෙමත් නැත්නම් කර්ම බිජ කෝටි ගානක් සැකසෙනවා කියල. එහෙම බැලුවම අපි දවසකට කර්ම කීයක් නම් සකස් කර ගන්නවද ?
ඔය පිලිබඳ වැඩිපුර විස්තරයක් ඉගන ගන්න තැනක් තියෙනවනම් කවුරුහරි කියනවද ?
ඔය පිලිබඳ වැඩිපුර විස්තරයක් ඉගන ගන්න තැනක් තියෙනවනම් කවුරුහරි කියනවද ?