Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධර්ම කර්මාධිපති රාජ යෝගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්ම කර්මාධිපති රාජ යෝගය

සෑම මූලික ජ්‍යොතිෂ ග්රන්ථයකම පාහේ රාජ යෝග ගැන සාකච්ඡා කිරීමේදී මුලින්ම සඳහන් වන්නේ මෙම යෝගයයි. ධර්ම කර්මාධිපති රාජ යෝගය යනුවෙන් අප හඳුන් වන්නේ ධර්මස්ථානය හෙවත් 9වැන්නත් කර්මස්ථානය හෙවත් 10 වැන්නත් අධිපති ග්‍රහයන් දෙදෙනා සංයෝග වීමයි. මෙම යෝගය බලවත් ලෙස යෙදෙන්නේ ලග්න කීපයකට පමනි. මේ යෝගය ඇහ්තවුන් ජීවිත්යේ ඉතාමත් සාර්ථක හා ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් වන බව සඳහන්ය. මේ යෝගය ඇති අයට උදාහරනයක් ලෙස ඉන්දියාවේ සුපිරි තරුවක් වන අමිතාබ් බච්චන් පෙන්වා දිය හැක. මේ යෝගය සමහර ලග්න වලට බලවත්වත් සමහර ලග්න වලට බල අඩුවත් යෙදේ. ඒ පිලිබ්ඳව අප දැන් සොයා බලමු

මේෂ ලග්නය

මෙහි 09 වැන්න ධනුවයි මෙහි අධිපති ගුරුය. 10 වැන්න මකරයයි. මෙහි අධිපති ශනිය. නමුත් ශනි ග්‍රහයාටම දුෂ්ටස්ථානයක් වන 11 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගයේ බලය ඉතාමත් අඩුය (යෝගයක් නැති තරමටම අඩුය).

වෘෂභ ලග්නය

මෙහි 09 වැන්න මකරයයි. 10 වැන්න කුම්භයයි මේ දෙකේම අධිපති ශනිය. ඒ නිසා වෘෂභ ලග්න හිමියන්ට සියලු සැප දෙන යෝග කාරකයා සෙනසුරාමය. සෙනසුරා බලවත් තැනක සිටියොත් සියලූම ලෞකික සැප සම්පත් ලබා දෙයි.

මිථුන ලග්නය

මෙහි 09 වැන්න වන කුම්භය අයිති ශනිටය. 10වැන්න වන මීන රාෂිය අයිති ගුරුටය. නමුත් ශනි ග්‍රහයාටම මාරකස්ථානය වන 08 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගයට කිසිදු බලයක් නැත.

කටක ලග්නය

මෙහි 09 වැන්න වන මීන රාශිය අයිති ගුරුටය. 10වැන්න වන මේෂ රාෂිය අයිති කුජටය. නමුත් ගුරු ග්‍රහයාටම රෝගස්ථානය වන 06 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගය බලයෙනනඩුය. නමුත් 05 වැන්න වන වෘෂ්චිකය හා 10 වැන්න යන දෙකම අයිති බැවින් කටක ලග්න හිමියන්ට සියලු සැප දෙන යෝග කාරකයා කුජ හෙවත් අඟහරුය.

සිංහ ලග්නය

මේ ලග්නයෙන් 09වැන්න කුජට අයිති මේෂ රාශියයි. 10 වැන්න සිකුරුට හිමි වෘෂභයයි. මෙහි උපචය ස්ථානයක්(3,6,10,11) වන 03 වැන්නද සිකුරුට හිමි වීම නිසා ශුභ ග්‍රහයෙක් කෙන්ද්‍රස්ථානයක් හා උපචය ස්ථානයක් හිමි වීමේ දෝශය යෙදෙන බැවින් මේෂ හා මිථුන ලග්න වල තරමට නැතත් ධර්ම කර්මාධිපති යෝගයේ නියම පල අඩු වී ඇත. ඒ නමුත් 04 වැන්න හා 09 වැන්න අධිපති වීම නිසා කුජ සියලු සැප දෙන යෝග කාරකයා වේ.

කන්‍යා ලග්නය

මෙහි 09 වැන්න සිකුරුට හිමි වෘෂභයයි. 10 වැන්න බුධ හිමි මිථුනයයි. මෙම අවස්ථාවේදි මෙම ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය ධර්ම කැමාදිපති රාජ යෝගයයි.

තුලා ලග්නය.

මෙහි 09 වැන්න බුධ හිමි මිථුනයයි. 10 වැන්න සඳුට හිමි කටකයයි. මෙම අවස්ථාවේදි මෙම ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය ධර්ම කැමාදිපති රාජ යෝගයයි. 12 වැන්න වන වැයස්ථානය බුධටම හිමිවුවත් 09 වැන්න හිමි වීමේ බලය නිසා එම දෝෂය බංග වේ.

වෘෂ්චික ලග්නය.

වෘෂ්චික ලග්නයේ 09 වැන්න කටකයයි එය අයිති සඳුටයි 10 වැන්න සිංහයයි රවි එයට අධිපති කම් කරයි. වෘෂ්චික ලග්න හිමියාගේ හඳහනේ රවි සඳු දෙදෙනා එකම රාෂියක සිටීනම් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගය ඉතා බලවත්ය.

ධනු ලග්නය

මෙහි 09 වැන්න සිංහයයි රවි එයට අධිපති කම් කරයි. 10 වැනන බුධ හිමි කන්‍යා රාශියයි. මේ නිසා ධනු ලග්න හිමියන්ටද රවි බුධ සංයෝගය යෙදුනොත් ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදේ..

මකර ලග්නය

මෙම ලග්නයේ 09 වැන්න බුධ හිමි කන්‍යා රාශියයි. 10 වැන්න සිකුරු හිමි තුලා රාශියයි. මෙම ලග්නයේ රෝගස්ථානය වන 06 වැන්නද බුධ ග්‍රහයාටම අයිති වීම නිසා මකර ලග්න හිමිටන්ගේ ධර්ම කර්මාධිපති රාජ යෝගයේ බලය අඩු වී ඇත. නමුත් 10 වැන්න අයත් සිකුරුටම 05 වැන්න වබ වෘෂභයද අයිති වීම නිසා සිකුරු ග්‍රහයා මකර ලග්න හිමියන්ට සියලු යස ලබා දෙන යෝග කාරකයාය.

කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමියන් ට ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදෙන්නේ කුජ හා සිකුරු සංයෝග වීමෙනුයි. ඒ 09 වැන්න වන තුලා රාෂිය සිකුරුට අයත් වීමත් 10 වැන්න වන වෘෂ්චිකය කුජට අයිති වීමත් නිසාය.

මීන ලග්නය

09 වැන්න වන වෘෂ්චිකය කුජට හිමි වීමත් 10 වැන්න වන ධනු රාශිය ගුරුට හිමි වීමත් නිසා කුජ ගුරු සංයෝගය මීන ලග්න හිමියන්ට ධර්ම කර්මාධිපති රාජ යෝගය උදා කරයි.

http://tharaka-eli.blogspot.com/2014/02/blog-post_18.html

[QUOTE="නැකැත් රාල, post: 16293900, member: 494309"] [b]ධර්ම කර්මාධිපති රාජ යෝගය[/b] [SIZE="4"]සෑම මූලික ජ්‍යොතිෂ ග්රන්ථයකම පාහේ රාජ යෝග ගැන සාකච්ඡා කිරීමේදී මුලින්ම සඳහන් වන්නේ මෙම යෝගයයි. ධර්ම කර්මාධිපති රාජ යෝගය යනුවෙන් අප හඳුන් වන්නේ ධර්මස්ථානය හෙවත් 9වැන්නත් කර්මස්ථානය හෙවත් 10 වැන්නත් අධිපති ග්‍රහයන් දෙදෙනා සංයෝග වීමයි. මෙම යෝගය බලවත් ලෙස යෙදෙන්නේ ලග්න කීපයකට පමනි. මේ යෝගය ඇහ්තවුන් ජීවිත්යේ ඉතාමත් සාර්ථක හා ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් වන බව සඳහන්ය. මේ යෝගය ඇති අයට උදාහරනයක් ලෙස ඉන්දියාවේ සුපිරි තරුවක් වන අමිතාබ් බච්චන් පෙන්වා දිය හැක. මේ යෝගය සමහර ලග්න වලට බලවත්වත් සමහර ලග්න වලට බල අඩුවත් යෙදේ. ඒ පිලිබ්ඳව අප දැන් සොයා බලමු [CENTER][IMG]http://img.techpowerup.org/140218/Capture149.jpg[/IMG][/CENTER] මේෂ ලග්නය මෙහි 09 වැන්න ධනුවයි මෙහි අධිපති ගුරුය. 10 වැන්න මකරයයි. මෙහි අධිපති ශනිය. නමුත් ශනි ග්‍රහයාටම දුෂ්ටස්ථානයක් වන 11 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගයේ බලය ඉතාමත් අඩුය (යෝගයක් නැති තරමටම අඩුය). වෘෂභ ලග්නය මෙහි 09 වැන්න මකරයයි. 10 වැන්න කුම්භයයි මේ දෙකේම අධිපති ශනිය. ඒ නිසා වෘෂභ ලග්න හිමියන්ට සියලු සැප දෙන යෝග කාරකයා සෙනසුරාමය. සෙනසුරා බලවත් තැනක සිටියොත් සියලූම ලෞකික සැප සම්පත් ලබා දෙයි. මිථුන ලග්නය මෙහි 09 වැන්න වන කුම්භය අයිති ශනිටය. 10වැන්න වන මීන රාෂිය අයිති ගුරුටය. නමුත් ශනි ග්‍රහයාටම මාරකස්ථානය වන 08 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගයට කිසිදු බලයක් නැත. කටක ලග්නය මෙහි 09 වැන්න වන මීන රාශිය අයිති ගුරුටය. 10වැන්න වන මේෂ රාෂිය අයිති කුජටය. නමුත් ගුරු ග්‍රහයාටම රෝගස්ථානය වන 06 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගය බලයෙනනඩුය. නමුත් 05 වැන්න වන වෘෂ්චිකය හා 10 වැන්න යන දෙකම අයිති බැවින් කටක ලග්න හිමියන්ට සියලු සැප දෙන යෝග කාරකයා කුජ හෙවත් අඟහරුය. සිංහ ලග්නය මේ ලග්නයෙන් 09වැන්න කුජට අයිති මේෂ රාශියයි. 10 වැන්න සිකුරුට හිමි වෘෂභයයි. මෙහි උපචය ස්ථානයක්(3,6,10,11) වන 03 වැන්නද සිකුරුට හිමි වීම නිසා ශුභ ග්‍රහයෙක් කෙන්ද්‍රස්ථානයක් හා උපචය ස්ථානයක් හිමි වීමේ දෝශය යෙදෙන බැවින් මේෂ හා මිථුන ලග්න වල තරමට නැතත් ධර්ම කර්මාධිපති යෝගයේ නියම පල අඩු වී ඇත. ඒ නමුත් 04 වැන්න හා 09 වැන්න අධිපති වීම නිසා කුජ සියලු සැප දෙන යෝග කාරකයා වේ. කන්‍යා ලග්නය මෙහි 09 වැන්න සිකුරුට හිමි වෘෂභයයි. 10 වැන්න බුධ හිමි මිථුනයයි. මෙම අවස්ථාවේදි මෙම ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය ධර්ම කැමාදිපති රාජ යෝගයයි. තුලා ලග්නය. මෙහි 09 වැන්න බුධ හිමි මිථුනයයි. 10 වැන්න සඳුට හිමි කටකයයි. මෙම අවස්ථාවේදි මෙම ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය ධර්ම කැමාදිපති රාජ යෝගයයි. 12 වැන්න වන වැයස්ථානය බුධටම හිමිවුවත් 09 වැන්න හිමි වීමේ බලය නිසා එම දෝෂය බංග වේ. වෘෂ්චික ලග්නය. වෘෂ්චික ලග්නයේ 09 වැන්න කටකයයි එය අයිති සඳුටයි 10 වැන්න සිංහයයි රවි එයට අධිපති කම් කරයි. වෘෂ්චික ලග්න හිමියාගේ හඳහනේ රවි සඳු දෙදෙනා එකම රාෂියක සිටීනම් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගය ඉතා බලවත්ය. ධනු ලග්නය මෙහි 09 වැන්න සිංහයයි රවි එයට අධිපති කම් කරයි. 10 වැනන බුධ හිමි කන්‍යා රාශියයි. මේ නිසා ධනු ලග්න හිමියන්ටද රවි බුධ සංයෝගය යෙදුනොත් ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදේ.. මකර ලග්නය මෙම ලග්නයේ 09 වැන්න බුධ හිමි කන්‍යා රාශියයි. 10 වැන්න සිකුරු හිමි තුලා රාශියයි. මෙම ලග්නයේ රෝගස්ථානය වන 06 වැන්නද බුධ ග්‍රහයාටම අයිති වීම නිසා මකර ලග්න හිමිටන්ගේ ධර්ම කර්මාධිපති රාජ යෝගයේ බලය අඩු වී ඇත. නමුත් 10 වැන්න අයත් සිකුරුටම 05 වැන්න වබ වෘෂභයද අයිති වීම නිසා සිකුරු ග්‍රහයා මකර ලග්න හිමියන්ට සියලු යස ලබා දෙන යෝග කාරකයාය. කුම්භ ලග්නය කුම්භ ලග්න හිමියන් ට ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදෙන්නේ කුජ හා සිකුරු සංයෝග වීමෙනුයි. ඒ 09 වැන්න වන තුලා රාෂිය සිකුරුට අයත් වීමත් 10 වැන්න වන වෘෂ්චිකය කුජට අයිති වීමත් නිසාය. මීන ලග්නය 09 වැන්න වන වෘෂ්චිකය කුජට හිමි වීමත් 10 වැන්න වන ධනු රාශිය ගුරුට හිමි වීමත් නිසා කුජ ගුරු සංයෝගය මීන ලග්න හිමියන්ට ධර්ම කර්මාධිපති රාජ යෝගය උදා කරයි. [/SIZE] [url]http://tharaka-eli.blogspot.com/2014/02/blog-post_18.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom