Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..:: ධර්ම දානය ::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිපිය දිග නිසා ටැබ් එක ක්ලෝස් කරලා දන්න එපා යාලුවනේ.මේව මිනිස්සුන්ව යහමගට ගන්න ගොතපු සුරංගනා කතා , මෝඩ ජෝක් කියල කියපු කාලයක් මටත් තිබුන.ඒත් ඒ වැරදි දැක්මෙන් මිදුන යන්තම්.විනාඩි කීපයක් අරන් කියවන්න ඔක්කොම.

ඔයාට කවදා හරි අද මේ කියවපු එකේ වටිනාකම දැනේවි.

බම්ප් එකකුත් දාලම යන්න අනිත් අයටත් බලන්න. බුදු සරණයි!

රුවන්වැලිසෑය ආදී බොහෝ වෙහෙර විහාර කරවූ ද ආර්ය සංඝරත්නයට නොකඩවා දන් දුන්නාවු ද දුටු ගැමුණු රජතුමා ධර්ම දානයෙහි ආනිශංස ඒ සියලු පින්කම් වලට වැඩි යයි අසා මමත් ධර්ම දානයක් කරමියි මංගල සූත්‍රයෙන් ධර්ම දේශනා කිරීමට ලෝවාමහාපායේ ධර්මාසනයට නැගී හිඳ ගත්තේය.

එහෙත් කිසිවක් කියා ගත නොහැකිව ධර්ම දේශනය නම් ඉතා දුෂ්කර දෙයකැයි කියා ධර්මාසනයෙන් බැස්සේය. එවිට භික්ෂූන් වහන්සේලා විසින් ධර්ම දානය කළ හැකි වෙනත් විධි රජ්ජුරුවන්ට කියා දෙන ලදී.

ඒ අනුව රජ්ජුරුවෝ ගමක් පාසා ධර්ම දේශකයන් වහන්සේ නමක් බැගින් නවත්වා සිවුපස පහසුකම් සියල්ලක් මැනවින් සලසා බණ පොතක්ද, පොත් වස්නක්ද, දණ්ඩාසනයක්ද අනෙකුත් අවශ්‍ය සියලු දෑ ද ඒ ඒ තැන තැබවූහ. බුද්ධදාස රජ්ජුරුවන්ගේ කාලයේදී ගම් දහසකට එක් ධර්ම දේශකයකු හා වෙනත් අවශ්‍ය දේ ද යොදවා ධර්ම දානය කරන ලදී.

ඪම වැනි දෙටුතිස් රජුගේ දේවිය ශාසනයෙහි පැවිදි වී ලංකාවේ හැම පළාතකටම ගොස් අභිධර්මය දේශනා කර තිබේ. මහා සාසන පරිහානියකින් පසුව රජවූ iii වෙනි විජයබාහු රජතුමා දඹදිවින් ත්‍රිපිටක පොත් ගෙන්වා සංඝරක්ඛිත හාමුදුරුවන්ට බාරදී තමන්ගේ පුතුන් දෙදෙනාගෙන් එක්කෙනෙකු වූ බුවනෙකබාහු කුමාරයාට උන් වහන්සේ ලවා ධර්මය උගන්වා නැවතත් ශාසනය නගා සිටුවීය.

iv වැනි මිහිඳු රජුගේ කාලයේදී එක් එක් පිටකය උගත් භික්ෂූන්ට ද ඉගෙන ගන්නා භික්ෂූන්ට ද වෙන වෙනම පසයෙන් සංග්‍රහ කිරීමට නියම කර තිබුණු බව මිහින්ත ශිලා ලිපියේ සඳහන් වේ.

එසේම අනුරාධපුර මහා පාලි දාන ශාලාවේ ඉගෙන ගන්නා භික්ෂූන්ට විශේෂයෙන් දන් දී තිබේ. අනුරාධ දේවගිරි විහාරය, දිඹුලාගල, තෝනිගල හා තිස්ස අසල භික්ෂු ප්‍රතිපත්ති විස්තර වන ආය¸ වංශ ධර්ම දේශනා නම් ධර්ම දානයක් සමසකට වරක් වර්ෂයකට වරක් බැගින් පවත්වා තිබේ. ඒ සඳහා ආර්ය වැටුප යයි ධාන්‍ය, බෙහෙත් තෙල්, වැල්මී, මීපැණි, ගිතෙල්, හා තවත් බෙහෙත් වර්ග තෙල් පහන් ආදී වෙනත් අවශ්‍ය දේ ද දී තිබේ.

ඒ කාලවල සද්ධර්ම හාණක නමින් ගිහි ධර්ම දේශකද, දේශිකාවෝ ද වූහ. ඔවුහු බ්රහ්මචාරිහූය. මෙසේ පුරා සිංහල බෞද්ධයෝ මහත් භක්තියෙන් මහත් උත්සාහයෙන් මහත් උනන්දුවෙන් කාලයත් ධනයත් ජීවිතයත් යොදා ධර්ම දානය සිදු කළහ. අද එයට වඩා සිය දහස් වාරය පහසුවෙන් ධර්ම දානය සිදු කළ හැකි ව තිබේ. අද ඒ පුද්ගලයකුට ලෝකයටම ඇසෙන්නට වුවත් බණ කියන්න පුළුවන. එසේම ගමන් පහසුද ඇත. පොත් පත් ද ඇත. මුද්‍රණ යන්ත්‍ර ද ඇත.

1. ධර්ම දේශනා කිරීම

2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම

3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම

4. ධර්මය ඉගැන්වීම

5. පිරිස් වලට බණපොත් කියවීම

6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම

7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම

8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම

9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම

10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම

11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,

12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම

13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම

14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම

15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

ධර්ම දානය මහත් ඵල වීමට

ධර්ම දේශනා කිරීම දහම් පොතපත මුද්‍රණය කරවීම ආදියේදී තමන්ගේ උගත්කම්, දක්ෂකම්, සපන්කම් පෙන්වන මානයෙන් දුරුව, නම හෝ් ඡායාරූප පල කරගැනීමේ ආශාවෙන් තොරව කළ යුතුය. බණ පොත් මුද්‍රණය කරවීමේදී ධර්ම ගෞරවය රැකෙන සේ බාල කරදාසි වල මුද්‍රණය නොකර මැදපු කඩදාසි වල මුද්‍රණය කරවීම ද අකුරු වචන නොවරදින සේ ශෝධ්‍ය පත්‍ර බැලීම ද බාහිර ශාස්ත්‍රීය ලිපි හා වෙළෙඳ දැන්වීම් ඇතුළත් නොකිරීම ද ඉතා වැදගත් බව සැලකිය යුත්තකි. කෙසේ වත් ධර්මය නොකෙළසීම ධර්මය අගෞරව නොකිරීම බෞද්ධ ගුණයකි. ධර්මය රැක ගැනීමකි.

ධර්ම දානය කරන්නවුන් විසින් ධර්මදානයෙහි අප්‍රමාණ ආනිශංස හා විපාක ඇත්තේ යයි නුවණින් සලකා ප්රත්යාදී ලාබ ප්‍රයෝජන හා නම්බු, කීර්ති, ප්‍රශංසා ගරු බුහුමන් ලැබීමේ ලෝභයෙන් තුරන්ව නිශ්ශරණාධ්‍යාශයෙන් යුතුව කළ යුතුය. එසේම බණ අසන්නවුන්ට නින්දා කරන, ගර්හා කරන, හෙලා දකින, පහර ගසන චේතනාවෙන් තොරව ඔවුන් සසර දුකින් මුදා ගැනීමේ හා ලොව් ලොව්තුරු සැපතට පැමිණවීමේ අභිලාශයෙන් යුතුව කරුණා මෛත්‍රී සහගත සිතින් ශිලාදී ධර්මයෙහි පිහිටා ධර්ම දානය සිදු කළ යුතුය. එසේ නොකළහොත් ධර්ම දානමය කුසලය උත්කෘෂ්ඨ නොවේ.

ධර්ම දානය සිදු කිරීමට පළමුවත් එය කරන අවස්ථාවේත් ඉන් පසුවත් යන තුන් අවස්ථාවෙහිම ලෝභ – ද්වේශ - මෝහාදී කෙලෙස් වලින් පසු නොබා කළ යුතුය. සමහර විට ‘අනේ් මේ පොත මුද්‍රණය කරවීමට බොහොම මුදල් වියදම් වේවි’ යයි කියා හෝ මේ ධර්ම දේශනයට මට වටිනා පිරිකරක් ලැබේවි යයි කියා හෝ ලෝභය ඇති විය හැකිය. මේ නරක මිනිසුන්ට මොන බණදැයි ද්වේෂය ඇතිවිය හැකිය. මේ වැඩෙන් මගේ මහන්සියේ හැටියට වියදමේ හැටියට ප්‍රතිඵලයක් ආනිශංසයක් ලැබේදැයි මෝහය ඇතිවිය හැකිය. එසේ පසු බට වීම් සහිත දූෂිත වූ සිතින් ධර්ම දානය කළොත් ඒ කුසලය හීන, ලාමක, දුර්වල දුක් සැප දෙකින් මිශ්‍ර විපාක ඇති කුසලයක් වෙයි. සමහර විටක කුසලය විපාක දීමට අසමර්ථ වීමට හෝ බලවත් අකුසල විපාකයකින් එහි විපාකය නැසී යාමට හෝ ඉඩ ඇතිවේ.

ධර්ම දානයට හතුරුකම් කිරීම

නොමිලයේ දෙන බණ පොත පත ඥානයත්, කාලයත්, මහන්සියත්, ධනයත්, ධර්මය වෙනුවෙන් පරිත්‍යාග කරන, ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරවූ සත් පුරුෂ සාධු ජනතාවගෙන්ම බිහිවන හෙයින් විශේෂ ගෞරවයෙන් ආරක්ෂා කළ යුතුය. කියවා ප්‍රයෝජන ගත යුතුය. ශ්‍රද්ධාවෙන් නොමිලයේ දෙන දහම් පතපොත ලබාගෙන හෝ පිළිගෙන එය නොකියවා, ඉන් ප්‍රයෝජන නොගෙන එය කියවීමට කැමති කෙනකුට නොදී ආරක්ෂා ද නොකොට නාස්ති වී යාමට ඉඩදීම ඒ ධර්ම දානයට කරන හානියක් වන හෙයින් ඉන් බරපතල අකුසල කර්මයක් සිදුවේ. ළමයින් නැළවීමට හෝ ළමයින් සතුටු කිරීමට ඒ පොත් දීමෙන් ඒ ළමයින් ද අපායගාමී අකුසල් කර ගනිති. තවද ධර්ම දානය ලෞකික ලෝකෝත්තර සියලු සැපතට ඉවහල් වන මහා ආනිශංස දායක කුසල කර්මයක් වන හෙයින් තමන්ගේ බලය පෑමෙන් එය වළක්වාලන අයද නරක හැසිරීම් කෑකෝ ගැසීම් ආදියෙන් එයට බාධා කරදර පමුණුවන අයද ධර්ම දානය හෙළාදකින, පහත් කොට, නිශ්ඵල කොට සිතන කියන අය ද ඒ ලෞකික ලෝකෝත්තර සියලු සැපතින් පිරිහී සතර අපායාදී දුගතියට වැටෙන බව සැලකිය යුතුයි. “ධම්ම දෙස්සී පරාභවො” ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙයි.

සද්ධම්මා පරම දුල්ලභො

සද්ධර්මය නම් අතිශයින්ම දුර්ලභයයි බුදු ඇසින් ද බුදු මුවින් දේශනා කොට වදාළ සේක. මහා කාරුණික ඒ බුදුරජාණන් වහන්සේ දන් වළඳා ගඳ කිළියට වැඩමවා පා සෝදා එහි පඩිය මත සිට එතැනට පැමිණෙන භික්ෂූන් දිනපතා මෙසේ අනුශාසනා කළ සේක.

අප්පමාදෙන භික්ඛවෙ, සම්පාදෙථ

දුල්ලභො බුද්ධුප්පාදෝ ලොකස්මිං

දුල්ලභො මනුස්සත්ත පටිලාභො

දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභා සද්ධා සම්පත්ති,

දුල්ලභං සද්ධම්ම සවණං

”මහණෙනි” අප්‍රමාදව ධ්‍යාන මාර්ග ඵල වඩව්, ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව දුර්ලභය. ශ්‍රද්ධා සම්පත්තිය ද දුර්ලභය. ප්‍රව්‍රජ්‍යාව (පැවිද්ද) දුර්ලභය. ධර්ම ශ්‍රවණය දුර්ලභය යනු එහි අදහසය.

මේ අනුශාසනාවේ ඇති වැදගත්කම නිසා දිනපතා දේශනා කළ සේක. ඒ පරම සත්‍ය වූ මිහිරි වූ බුද්ධානුශාසනාව පිළිගනිතොත් සාධු ජනයෙනි, කුමක් හෙයින් තණ අග පිණි බිඳක් සා අනිස්ථිර ජීවිතයක් ලැබ ගම් – බිම්, ;ගවල් දොරවල්, මිල – මුදල්, යාන – වාහන, අඹු - දරු, ගව මහීෂ හා දාසි - දාසාදී කාම වස්තූන් කෙරෙහි ඇලී බැඳී කා කොටා වැටෙමින් නඩු හබ කියා ගනිමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ – මද – මානාදී කෙලෙස් වඩමින් කල් යවන්නහුද?

කුසල් කරන්නේ කවදා ද?

බොහෝ දෙනෙක් කුසල් කිරීමට ජීවිතයේ අන්තිම මොහොත එනතුරු බලා සිටිති. ජීවිතය කොයි මොහොතේ කොතැනකදී කෙසේ නම් අවසන් වේ දැයි කාට කිව හැකිද? යම් කිසි විදියකින් අවසාන මොහොතේ කුසලයක් කර ගන්නට නොලැබුණොත් ඇතිවනුයේ බලවත් පසුතැවිල්ලකි. පසුතැවිල්ල අකුසල් සිතකි. එයින් මැරී සුගතියක ඉපදීමට අපහසු වෙයි. කුසල් නම් අද අදම කර ගත යුතු වෙයි. අබල දුබල නොවූ කල්හිම කර ගත යුතු වෙයි. කය වචන සිත යොදා තමන්ම කර ගත යුතු වෙයි. තමා ජීවත්ව සිටියදීම කර ගත යුතු වෙයි. බලවත් කුසල් වනුයේ එසේ කර ගන්නා කුසල්මය.

සමහරෙක් මරණින් පසු දූ දරුවන් පින් කර තමාටත් දේවියයි බලාපොරොත්තු වෙති. මළ පසු කරන පින් කළවුන්ටය. “පරදත්තුප ජීවී” “වෙමානික” යන ප්‍රේත නිකායක උපනුන්ටත් “විනිපාතික” අසුර නිකායෙහි උපනූන්ටත් දෙවියන් හමුවෙහි උපන්නවුන්ටත් ඒ පින් අනුමෝදන් විය හැකිය. සෙසු ප්‍රේත නිකායක හෝ තිරිසන් යෝනියක හෝ නිරයෙහි නිරිසත්ව යෝනියක හෝ මිනිස් ලොව උපන්නවුන්ට ඒ පින් නොලැබේ. හරියටම ඒ පින් ලැබිය හැකි තැනකම උපදීවි දැයි කවුරු දනිත්ද? එසේ උපන්නේවි නමුදු දරුවෝ පින් දෙතැයි කෙසේ විශ්වාස තබමුද? දූ දරුවන් දුසිලුන් කෙරෙහි කරන ලද දානාදී කුසල කර්මයක් දුන්නේ වී නමුදු එහි ශක්තිය ඉතා දුර්වල හෙයිනුත් පරදත්තුප ජීවියා උත්පත්තිය ලැබූ අකුසල කර්ම ශක්තිය එයට වඩා බලවත් හෙයිනුත් දුන් පිනෙන් වැඩක් නොවේ. එහෙයින් මිය ගිය වුන්ට දෙන පින් බලවත් ඒවා විය යුතුය. මියගිය තැනැත්තා දුගතියෙහි උත්පත්තිය ලැබූ අකුසල කර්ම ශක්තියත් ඔහුට ප්රවෘත්ති විපාක ලැබෙන අකුසල කර්ම ශක්තියත් මැඬලීමට සමත් අති බලවත් කුසලයක්ම දිය යුතුය.

දුර්ගතියෙහි අහේතුක ප්‍රතිසන්ධියක් ලැබුවහුට ඒ භවය තුළ අහේතුක භවංග සිත්ම පහළ වේ. ඒ හේතුවෙන් ඔහුට ත්‍රිහේතුක කුසල් සිත් පහළ කර ගැන්ම පහසු කරුණක් නොවේ. සුගතියෙහි ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබුවහුට නිරන්තරයෙන් ත්‍රිහේතුක භවංග සිත්ම පහළ වේ. ඔහුට ත්‍රිහේතුක කුසල් සිත් පහළ කර ගැන්ම පහසුය.

එහෙයින් මිනිස් ලොව ජීවත්ව සිටියදී සිහි නුවණ ඇති කල්හිම කුසල් කර ගත යුතුය. ජීවත්ව සිටියදී ඉන්ද්‍රියන් බලවත් කල්හි කරන කුසල කර්ම ද බලවත් විය හැකිය.

ඒවා නිධානයක් මෙන් නැති නොවී තමා සන්තකවම පවතී. අපායෙහි උපන්නවුන්ට ද පෙර කළ බලවත් කුසල කර්ම වේ නම් දින ගණනකින් වුව නැවත සුගතියට යාමට ඉඩ තිබේ.

මල්ලිකා දේවියට මරණ මොහොතේ දී තමන් කළ අකුසල කර්මයක් සිහි වී අපායේ උපන්නේ වී නමුදු බලවත් කුසල් කර තිබුණු හෙයින් සත් දවසක් ඉකුත් වීමෙන් අනතුරුව දෙව්ලොව ඉපදීමට හැකි විය.

සැවැත්නුවර තිස්ස නම් භික්ෂුවක් අලුතින් ලැබූ සිවුරකට ආශාවෙන් සිටියදී අපවත්ව ඒ සිවුරෙහි හිනි උකුණෙක් වී උපදුනි. හොඳින් මහණ දම් රැක තිබුණු හෙයින් තුදුස් දිනකින් ඉන් චුතව තව්තිසා දෙව්ලොව උපන්නේය.

අද කරන පින් මරණ මොහොතේ මතක් කර ගන්නට හැකි වුණොත් එය ද ප්‍රමාණවත් ය. අවසාන මොහොතේ අමුතුවෙන් පින් කරනු තබා කළ පිනක් මතක් කර ගැනීමටවත් හැකිවේදැයි කාට කිව හැකිද?

අද කරන පින් අවසාන මොහොත වන විට පිළුණු වන්නේ හෝ කුණු වී දිරායන්නේ හෝ නැත. අවසාන මොහොතට කරන්නට බලාපොරොත්තු විය යුතු පින නම් භාවනාවය. භාවනාවට වැඩිය ලොකු පින්කමක් තවත් නැත. එහෙත් මරණ මොහොතට භාවනාව කළ හැකි වනුයේ භාවනාවක් ඉගෙන ගෙන එය කලක් තිස්සේ පුරුදු කළ කෙනකුටය. අන්‍යයන්ගේ සිත මරණාසන්නයේදී මුළා වීමට, අවුල් වීමට, භය වීමට, සැලීමට හෝ විපිලිසර වීමට ඉඩ ඇති හෙයිනි.

සුගතියක උත්පත්තිය ලැබිය හැකි වනුයේ මරණ මොහොතේදී දූ පුතුන්ට, මිණිපිරි මුණුපුරන්ට, භාර්යාවන් ස්වාමිපුරුෂයන්ට, නෑදෑ හිතවතුන්ට, ගව මහීෂාදීන්, ගෙවල් - දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්වලට හෝ පළිගැනීම් හා නපුරු ප්‍රාර්ථනාවලට සිත නොගියොත් ය.

බහුල වශයෙන් හෝ ගරු වශයෙන් කළ අකුසල කර්මයක් සිහියට නැගුණේ ද ලෝභ – ද්වේෂ - මෝහ – මාන – මිත්‍යා දෘෂ්ටි ආදී කෙලෙස්වලින් සිත අපිරිසිදු වූයේද ප්රතිසන්ධිය (උත්පත්තිය) ඒ සිතට අනුරූප දුක් විපාක ලැබෙන තැනක හෝ දුක් විපාක ලැබෙන පරිද්දෙන්ම හෝ සිදුවෙයි.

මරණාසන්නයේදී නෑ හිතවන්තයෝ වට වී දූ පුතුන් පෙන්වා හෝ ගනුදෙනු මිල මුදල් ගම්බිම් ගැන යම් යම් නොමනා ප්‍රශ්න අසා හෝ ඇඬීම්, වැළපීම් ආදියෙන් හෝ නොයෙක් දේ කවන්නට පොවන්නට පෙරැත්ත කිරීමෙන් හෝ නොයෙක් කයි කතන්දර කෑ කොස්සන් ගැසීම්වලින් හෝ ඔහුගේ සිත අවුල් කොට කෙලෙස් උපදවා ඒ අසරණ පුද්ගලයා නිරයට ප්‍රේත අපායට හෝ තිරිසන් අපායට යැවෙන තැනට පිළිපදිති. මරණාසන්නයේ එබඳු තත්ත්වයන් ඇතිවී නම් කෙතෙක් කුසල් කර තිබුණේ වී නමුදු ඉන් පිහිටක් ලැබිය නොහැකි වෙයි.

අපේ යුතුකම

මරණාසන්නයේදී ඔහුගේ දූ පුතුන් ආදී පි‍්‍රය පුද්ගලයන් ද විරුද්ධකාරයන් වැනි අපි‍්‍රය පුද්ගලයන් ද කට හඬවත් නොඇසෙන දෙසකට පිටත් කර යැවිය යුතුය. ඈත්කර තැබිය යුතුය. මරණාසන්න පුද්ගලයා ඔවුන් ගැන ප්‍රශ්න කරන්නේ හෝ ඔවුන් කැඳවන්නේ හෝ වෙයි නම් උපායකින් ඒ සිත වෙනස් කොටලිය යුතුයි.

ඔහුට පන්සිල් ආදී ශීලයක් සමාදන් වීමට සලස්වා, ඒ ශීලයේ බලයෙන් ද කළ පින්කම් සිහිකර ඒ පින්කම්වල බලයෙන් ද අසනීපය සුවවීමට තදින් අධිෂ්ඨාන කරගන්න යයි සුදුසු කෙනකු අනුශාසනා කළ යුතුය. කියන යමක් ඉතා මෘදු බසින් පැහැදිලිව කිව යුතුය.

හාමුදුරු නමක් වැඩමවා හෝ සුදුසු ගිහියකු ලවා හෝ බණ පිරිත් සතිපට්ඨාන සූත්‍රය ආදී වැදගත් ධර්මයක් ඇසීමට සැලැස්විය යුතුය. බුදු ගුණ, දහම් ගුණ හෝ ඔහුට ඇසෙන්නට කිව යුතුය. මරණාසන්න නොවූ රෝගීන්ට ද එසේ කිරීම හා කරවා ගැනීම සුදුසුය.

භාවනා කර හොඳට පුරුදු ඇති කෙනකු නම් භාවනාව ගැන මතක් කර දී ඒ භාවනාවෙහි යෙදීමට අවකාශ දිය යුතුය. මරණාසන්න අවස්ථාවේ ගෙදර සෙනඟ අඩු කිරීම ද නිශ්ශබ්දතාවයෙන් තැබීම ද ඉතාම වැදගත් ය. කියන බණ පිරිත් ආදිය පවා ඉතා සන්සුන්ව කිව යුතුය.

අන්‍යයන්ගේ කසුකුසු කතා බස් ආදිය පවා ඇසීමෙන් දුර්වල සිතට ද්වේෂයක් ඇතිවීමට හෝ සිත අවුල් වීමට හෝ වෙනත් අරමුණු කරා යාමට හෝ ඉඩ ඇත. එසේ වුවහොත් කරන වැඩය නිෂ්ඵල වෙයි.

තිරිසන් සතකුට නමුදු මරණ අවස්ථාවේදී සතිපට්ඨානය මනාකොට ඇසෙන සේ දේශනා කළොත් ඒ සතා දෙව්ලොව උපදියි. එයින් ඔහුට නිවන් ද දැකිය හැකිවනු ඇත. එය කට පාඩම් කරගෙන නිතර භාවිත කරන්නහුට ලෞකික ලෝකෝක්තර සියලු සැපක් ලැබෙන බව කියන්නට දෙයක් නැත.

කල්‍යාණ මිත්‍රත්වය

මෙසේ යමෙකුගේ මරණාසන්න අවස්ථාවේදී යම් කිසි සත්පුරුෂයකු ඉදිරිපත්ව සුගතියෙහි ඉපදීමට පිහිට වන්නේ නම් හෙතෙම නියම කල්‍යාණ මිත්රයෙකි. විශාල පින්කමක් කර ගන්නෙකි. එබඳු නුවණැති සත්පුරුෂයකුට බරපතල පව් කළ පව්කාරයකු වුවද දෙව්ලොව යැවීමට හැකිවනු ඇත. අළුගෝසු කමින් දිවි රැකීම කළ මිනිසකුට සැරියුත් හිමි එසේ පිහිට වීමෙන් සුගතියෙහි ඉපදීමට හැකිවිය. මට්ටකුණ්ඩලීට බුදු හිමි මරණ මොහොතේදී දෙව්ලොව ඉපදීමට පිහිට වූ සේක.

එක් හිමිනමක් ගැරඬියකුට මරණ අවස්ථාවේදී සතිපට්ඨානය දෙසීමෙන් ගැරඬියාට සුගති සම්පත් ලැබිය හැකි විය.

මෙසේ මරණාසන්නයේ ලැබුණු සත්පුරුෂයන්ගේ පිහිටෙන් සුගතියට පැමිණියවුන් පිළිබඳ කතා බොහෝය. එසේ සත්පුරුෂයන්ගේ පිහිටෙන් දිව්‍යාත්මභාවය ලැබූ දෙවියෝ ඒ සත්පුරුෂයන් කෙරෙහි කෘතඥ වනු ඇත.

මෙසේ කෙනකුට පිහිට විය හැකි වනුයේ සිහි ඇතිව කළුරිය කරතොත් පමණි. හදිසියේ කළුරිය කළේ ද නොහැකි වෙයි. මැරෙන තැනැත්තාට පිහිට වීමට කවුරු හෝ ඉදිරිපත් විය යුතුය. එහෙත් වඩාම සුදුස්සාට ඉඩදීම හෝ ඉඩ ලබාදීම අන්‍යයන්ගේ යුතුකමය. මෙසේ මරණ මොහොතේ පිහිට වන පින්වතුන්ට ධර්ම දානමය කුසල් සිදුවේ.

මෙහි දැක්වෙන පරිදි ධර්ම දානය සිදුකරලීමෙන් සියලු සත්පුරුෂයෝ බලාපොරොත්තු වන්නා වූ ලෞකික ලෝකෝත්තර සියලු සැපතට පැමිණෙත්වා!

[QUOTE="Glonass16, post: 21480512, member: 559002"] [B][SIZE="2"]ලිපිය දිග නිසා ටැබ් එක ක්ලෝස් කරලා දන්න එපා යාලුවනේ.මේව මිනිස්සුන්ව යහමගට ගන්න ගොතපු සුරංගනා කතා , මෝඩ ජෝක් කියල කියපු කාලයක් මටත් තිබුන.ඒත් ඒ වැරදි දැක්මෙන් මිදුන යන්තම්.විනාඩි කීපයක් අරන් කියවන්න ඔක්කොම. ඔයාට කවදා හරි අද මේ කියවපු එකේ වටිනාකම දැනේවි. බම්ප් එකකුත් දාලම යන්න අනිත් අයටත් බලන්න. බුදු සරණයි!:yes::)[/SIZE][/B] [SIZE="3"] රුවන්වැලිසෑය ආදී බොහෝ වෙහෙර විහාර කරවූ ද ආර්ය සංඝරත්නයට නොකඩවා දන් දුන්නාවු ද දුටු ගැමුණු රජතුමා ධර්ම දානයෙහි ආනිශංස ඒ සියලු පින්කම් වලට වැඩි යයි අසා මමත් ධර්ම දානයක් කරමියි මංගල සූත්‍රයෙන් ධර්ම දේශනා කිරීමට ලෝවාමහාපායේ ධර්මාසනයට නැගී හිඳ ගත්තේය. එහෙත් කිසිවක් කියා ගත නොහැකිව ධර්ම දේශනය නම් ඉතා දුෂ්කර දෙයකැයි කියා ධර්මාසනයෙන් බැස්සේය. එවිට භික්ෂූන් වහන්සේලා විසින් ධර්ම දානය කළ හැකි වෙනත් විධි රජ්ජුරුවන්ට කියා දෙන ලදී. ඒ අනුව රජ්ජුරුවෝ ගමක් පාසා ධර්ම දේශකයන් වහන්සේ නමක් බැගින් නවත්වා සිවුපස පහසුකම් සියල්ලක් මැනවින් සලසා බණ පොතක්ද, පොත් වස්නක්ද, දණ්ඩාසනයක්ද අනෙකුත් අවශ්‍ය සියලු දෑ ද ඒ ඒ තැන තැබවූහ. බුද්ධදාස රජ්ජුරුවන්ගේ කාලයේදී ගම් දහසකට එක් ධර්ම දේශකයකු හා වෙනත් අවශ්‍ය දේ ද යොදවා ධර්ම දානය කරන ලදී. ඪම වැනි දෙටුතිස් රජුගේ දේවිය ශාසනයෙහි පැවිදි වී ලංකාවේ හැම පළාතකටම ගොස් අභිධර්මය දේශනා කර තිබේ. මහා සාසන පරිහානියකින් පසුව රජවූ iii වෙනි විජයබාහු රජතුමා දඹදිවින් ත්‍රිපිටක පොත් ගෙන්වා සංඝරක්ඛිත හාමුදුරුවන්ට බාරදී තමන්ගේ පුතුන් දෙදෙනාගෙන් එක්කෙනෙකු වූ බුවනෙකබාහු කුමාරයාට උන් වහන්සේ ලවා ධර්මය උගන්වා නැවතත් ශාසනය නගා සිටුවීය. iv වැනි මිහිඳු රජුගේ කාලයේදී එක් එක් පිටකය උගත් භික්ෂූන්ට ද ඉගෙන ගන්නා භික්ෂූන්ට ද වෙන වෙනම පසයෙන් සංග්‍රහ කිරීමට නියම කර තිබුණු බව මිහින්ත ශිලා ලිපියේ සඳහන් වේ. එසේම අනුරාධපුර මහා පාලි දාන ශාලාවේ ඉගෙන ගන්නා භික්ෂූන්ට විශේෂයෙන් දන් දී තිබේ. අනුරාධ දේවගිරි විහාරය, දිඹුලාගල, තෝනිගල හා තිස්ස අසල භික්ෂු ප්‍රතිපත්ති විස්තර වන ආය¸ වංශ ධර්ම දේශනා නම් ධර්ම දානයක් සමසකට වරක් වර්ෂයකට වරක් බැගින් පවත්වා තිබේ. ඒ සඳහා ආර්ය වැටුප යයි ධාන්‍ය, බෙහෙත් තෙල්, වැල්මී, මීපැණි, ගිතෙල්, හා තවත් බෙහෙත් වර්ග තෙල් පහන් ආදී වෙනත් අවශ්‍ය දේ ද දී තිබේ. ඒ කාලවල සද්ධර්ම හාණක නමින් ගිහි ධර්ම දේශකද, දේශිකාවෝ ද වූහ. ඔවුහු බ්රහ්මචාරිහූය. මෙසේ පුරා සිංහල බෞද්ධයෝ මහත් භක්තියෙන් මහත් උත්සාහයෙන් මහත් උනන්දුවෙන් කාලයත් ධනයත් ජීවිතයත් යොදා ධර්ම දානය සිදු කළහ. අද එයට වඩා සිය දහස් වාරය පහසුවෙන් ධර්ම දානය සිදු කළ හැකි ව තිබේ. අද ඒ පුද්ගලයකුට ලෝකයටම ඇසෙන්නට වුවත් බණ කියන්න පුළුවන. එසේම ගමන් පහසුද ඇත. පොත් පත් ද ඇත. මුද්‍රණ යන්ත්‍ර ද ඇත. 1. ධර්ම දේශනා කිරීම 2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම 3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම 4. ධර්මය ඉගැන්වීම 5. පිරිස් වලට බණපොත් කියවීම 6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම 7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම 8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම 9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම 10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම 11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම, 12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම 13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම 14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම 15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’. ‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය. [B]ධර්ම දානය මහත් ඵල වීමට[/B] ධර්ම දේශනා කිරීම දහම් පොතපත මුද්‍රණය කරවීම ආදියේදී තමන්ගේ උගත්කම්, දක්ෂකම්, සපන්කම් පෙන්වන මානයෙන් දුරුව, නම හෝ් ඡායාරූප පල කරගැනීමේ ආශාවෙන් තොරව කළ යුතුය. බණ පොත් මුද්‍රණය කරවීමේදී ධර්ම ගෞරවය රැකෙන සේ බාල කරදාසි වල මුද්‍රණය නොකර මැදපු කඩදාසි වල මුද්‍රණය කරවීම ද අකුරු වචන නොවරදින සේ ශෝධ්‍ය පත්‍ර බැලීම ද බාහිර ශාස්ත්‍රීය ලිපි හා වෙළෙඳ දැන්වීම් ඇතුළත් නොකිරීම ද ඉතා වැදගත් බව සැලකිය යුත්තකි. කෙසේ වත් ධර්මය නොකෙළසීම ධර්මය අගෞරව නොකිරීම බෞද්ධ ගුණයකි. ධර්මය රැක ගැනීමකි. ධර්ම දානය කරන්නවුන් විසින් ධර්මදානයෙහි අප්‍රමාණ ආනිශංස හා විපාක ඇත්තේ යයි නුවණින් සලකා ප්රත්යාදී ලාබ ප්‍රයෝජන හා නම්බු, කීර්ති, ප්‍රශංසා ගරු බුහුමන් ලැබීමේ ලෝභයෙන් තුරන්ව නිශ්ශරණාධ්‍යාශයෙන් යුතුව කළ යුතුය. එසේම බණ අසන්නවුන්ට නින්දා කරන, ගර්හා කරන, හෙලා දකින, පහර ගසන චේතනාවෙන් තොරව ඔවුන් සසර දුකින් මුදා ගැනීමේ හා ලොව් ලොව්තුරු සැපතට පැමිණවීමේ අභිලාශයෙන් යුතුව කරුණා මෛත්‍රී සහගත සිතින් ශිලාදී ධර්මයෙහි පිහිටා ධර්ම දානය සිදු කළ යුතුය. එසේ නොකළහොත් ධර්ම දානමය කුසලය උත්කෘෂ්ඨ නොවේ. ධර්ම දානය සිදු කිරීමට පළමුවත් එය කරන අවස්ථාවේත් ඉන් පසුවත් යන තුන් අවස්ථාවෙහිම ලෝභ – ද්වේශ - මෝහාදී කෙලෙස් වලින් පසු නොබා කළ යුතුය. සමහර විට ‘අනේ් මේ පොත මුද්‍රණය කරවීමට බොහොම මුදල් වියදම් වේවි’ යයි කියා හෝ මේ ධර්ම දේශනයට මට වටිනා පිරිකරක් ලැබේවි යයි කියා හෝ ලෝභය ඇති විය හැකිය. මේ නරක මිනිසුන්ට මොන බණදැයි ද්වේෂය ඇතිවිය හැකිය. මේ වැඩෙන් මගේ මහන්සියේ හැටියට වියදමේ හැටියට ප්‍රතිඵලයක් ආනිශංසයක් ලැබේදැයි මෝහය ඇතිවිය හැකිය. එසේ පසු බට වීම් සහිත දූෂිත වූ සිතින් ධර්ම දානය කළොත් ඒ කුසලය හීන, ලාමක, දුර්වල දුක් සැප දෙකින් මිශ්‍ර විපාක ඇති කුසලයක් වෙයි. සමහර විටක කුසලය විපාක දීමට අසමර්ථ වීමට හෝ බලවත් අකුසල විපාකයකින් එහි විපාකය නැසී යාමට හෝ ඉඩ ඇතිවේ. [B] ධර්ම දානයට හතුරුකම් කිරීම[/B] නොමිලයේ දෙන බණ පොත පත ඥානයත්, කාලයත්, මහන්සියත්, ධනයත්, ධර්මය වෙනුවෙන් පරිත්‍යාග කරන, ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරවූ සත් පුරුෂ සාධු ජනතාවගෙන්ම බිහිවන හෙයින් විශේෂ ගෞරවයෙන් ආරක්ෂා කළ යුතුය. කියවා ප්‍රයෝජන ගත යුතුය. ශ්‍රද්ධාවෙන් නොමිලයේ දෙන දහම් පතපොත ලබාගෙන හෝ පිළිගෙන එය නොකියවා, ඉන් ප්‍රයෝජන නොගෙන එය කියවීමට කැමති කෙනකුට නොදී ආරක්ෂා ද නොකොට නාස්ති වී යාමට ඉඩදීම ඒ ධර්ම දානයට කරන හානියක් වන හෙයින් ඉන් බරපතල අකුසල කර්මයක් සිදුවේ. ළමයින් නැළවීමට හෝ ළමයින් සතුටු කිරීමට ඒ පොත් දීමෙන් ඒ ළමයින් ද අපායගාමී අකුසල් කර ගනිති. තවද ධර්ම දානය ලෞකික ලෝකෝත්තර සියලු සැපතට ඉවහල් වන මහා ආනිශංස දායක කුසල කර්මයක් වන හෙයින් තමන්ගේ බලය පෑමෙන් එය වළක්වාලන අයද නරක හැසිරීම් කෑකෝ ගැසීම් ආදියෙන් එයට බාධා කරදර පමුණුවන අයද ධර්ම දානය හෙළාදකින, පහත් කොට, නිශ්ඵල කොට සිතන කියන අය ද ඒ ලෞකික ලෝකෝත්තර සියලු සැපතින් පිරිහී සතර අපායාදී දුගතියට වැටෙන බව සැලකිය යුතුයි. “ධම්ම දෙස්සී පරාභවො” ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙයි. [B] සද්ධම්මා පරම දුල්ලභො[/B] සද්ධර්මය නම් අතිශයින්ම දුර්ලභයයි බුදු ඇසින් ද බුදු මුවින් දේශනා කොට වදාළ සේක. මහා කාරුණික ඒ බුදුරජාණන් වහන්සේ දන් වළඳා ගඳ කිළියට වැඩමවා පා සෝදා එහි පඩිය මත සිට එතැනට පැමිණෙන භික්ෂූන් දිනපතා මෙසේ අනුශාසනා කළ සේක. අප්පමාදෙන භික්ඛවෙ, සම්පාදෙථ දුල්ලභො බුද්ධුප්පාදෝ ලොකස්මිං දුල්ලභො මනුස්සත්ත පටිලාභො දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභා සද්ධා සම්පත්ති, දුල්ලභං සද්ධම්ම සවණං ”මහණෙනි” අප්‍රමාදව ධ්‍යාන මාර්ග ඵල වඩව්, [B]ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව දුර්ලභය. ශ්‍රද්ධා සම්පත්තිය ද දුර්ලභය. ප්‍රව්‍රජ්‍යාව (පැවිද්ද) දුර්ලභය. ධර්ම ශ්‍රවණය දුර්ලභය[/B] යනු එහි අදහසය. මේ අනුශාසනාවේ ඇති වැදගත්කම නිසා දිනපතා දේශනා කළ සේක. ඒ පරම සත්‍ය වූ මිහිරි වූ බුද්ධානුශාසනාව පිළිගනිතොත් සාධු ජනයෙනි, කුමක් හෙයින් තණ අග පිණි බිඳක් සා අනිස්ථිර ජීවිතයක් ලැබ ගම් – බිම්, ;ගවල් දොරවල්, මිල – මුදල්, යාන – වාහන, අඹු - දරු, ගව මහීෂ හා දාසි - දාසාදී කාම වස්තූන් කෙරෙහි ඇලී බැඳී කා කොටා වැටෙමින් නඩු හබ කියා ගනිමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ – මද – මානාදී කෙලෙස් වඩමින් කල් යවන්නහුද? [B] කුසල් කරන්නේ කවදා ද? [/B] බොහෝ දෙනෙක් කුසල් කිරීමට ජීවිතයේ අන්තිම මොහොත එනතුරු බලා සිටිති. ජීවිතය කොයි මොහොතේ කොතැනකදී කෙසේ නම් අවසන් වේ දැයි කාට කිව හැකිද? යම් කිසි විදියකින් අවසාන මොහොතේ කුසලයක් කර ගන්නට නොලැබුණොත් ඇතිවනුයේ බලවත් පසුතැවිල්ලකි. පසුතැවිල්ල අකුසල් සිතකි. එයින් මැරී සුගතියක ඉපදීමට අපහසු වෙයි. කුසල් නම් අද අදම කර ගත යුතු වෙයි. අබල දුබල නොවූ කල්හිම කර ගත යුතු වෙයි. කය වචන සිත යොදා තමන්ම කර ගත යුතු වෙයි. තමා ජීවත්ව සිටියදීම කර ගත යුතු වෙයි. බලවත් කුසල් වනුයේ එසේ කර ගන්නා කුසල්මය. සමහරෙක් මරණින් පසු දූ දරුවන් පින් කර තමාටත් දේවියයි බලාපොරොත්තු වෙති. මළ පසු කරන පින් කළවුන්ටය. “පරදත්තුප ජීවී” “වෙමානික” යන ප්‍රේත නිකායක උපනුන්ටත් “විනිපාතික” අසුර නිකායෙහි උපනූන්ටත් දෙවියන් හමුවෙහි උපන්නවුන්ටත් ඒ පින් අනුමෝදන් විය හැකිය. සෙසු ප්‍රේත නිකායක හෝ තිරිසන් යෝනියක හෝ නිරයෙහි නිරිසත්ව යෝනියක හෝ මිනිස් ලොව උපන්නවුන්ට ඒ පින් නොලැබේ. හරියටම ඒ පින් ලැබිය හැකි තැනකම උපදීවි දැයි කවුරු දනිත්ද? එසේ උපන්නේවි නමුදු දරුවෝ පින් දෙතැයි කෙසේ විශ්වාස තබමුද? දූ දරුවන් දුසිලුන් කෙරෙහි කරන ලද දානාදී කුසල කර්මයක් දුන්නේ වී නමුදු එහි ශක්තිය ඉතා දුර්වල හෙයිනුත් පරදත්තුප ජීවියා උත්පත්තිය ලැබූ අකුසල කර්ම ශක්තිය එයට වඩා බලවත් හෙයිනුත් දුන් පිනෙන් වැඩක් නොවේ. එහෙයින් මිය ගිය වුන්ට දෙන පින් බලවත් ඒවා විය යුතුය. මියගිය තැනැත්තා දුගතියෙහි උත්පත්තිය ලැබූ අකුසල කර්ම ශක්තියත් ඔහුට ප්රවෘත්ති විපාක ලැබෙන අකුසල කර්ම ශක්තියත් මැඬලීමට සමත් අති බලවත් කුසලයක්ම දිය යුතුය. දුර්ගතියෙහි අහේතුක ප්‍රතිසන්ධියක් ලැබුවහුට ඒ භවය තුළ අහේතුක භවංග සිත්ම පහළ වේ. ඒ හේතුවෙන් ඔහුට ත්‍රිහේතුක කුසල් සිත් පහළ කර ගැන්ම පහසු කරුණක් නොවේ. සුගතියෙහි ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබුවහුට නිරන්තරයෙන් ත්‍රිහේතුක භවංග සිත්ම පහළ වේ. ඔහුට ත්‍රිහේතුක කුසල් සිත් පහළ කර ගැන්ම පහසුය. එහෙයින් මිනිස් ලොව ජීවත්ව සිටියදී සිහි නුවණ ඇති කල්හිම කුසල් කර ගත යුතුය. ජීවත්ව සිටියදී ඉන්ද්‍රියන් බලවත් කල්හි කරන කුසල කර්ම ද බලවත් විය හැකිය. ඒවා නිධානයක් මෙන් නැති නොවී තමා සන්තකවම පවතී. අපායෙහි උපන්නවුන්ට ද පෙර කළ බලවත් කුසල කර්ම වේ නම් දින ගණනකින් වුව නැවත සුගතියට යාමට ඉඩ තිබේ. මල්ලිකා දේවියට මරණ මොහොතේ දී තමන් කළ අකුසල කර්මයක් සිහි වී අපායේ උපන්නේ වී නමුදු බලවත් කුසල් කර තිබුණු හෙයින් සත් දවසක් ඉකුත් වීමෙන් අනතුරුව දෙව්ලොව ඉපදීමට හැකි විය. සැවැත්නුවර තිස්ස නම් භික්ෂුවක් අලුතින් ලැබූ සිවුරකට ආශාවෙන් සිටියදී අපවත්ව ඒ සිවුරෙහි හිනි උකුණෙක් වී උපදුනි. හොඳින් මහණ දම් රැක තිබුණු හෙයින් තුදුස් දිනකින් ඉන් චුතව තව්තිසා දෙව්ලොව උපන්නේය. අද කරන පින් මරණ මොහොතේ මතක් කර ගන්නට හැකි වුණොත් එය ද ප්‍රමාණවත් ය. අවසාන මොහොතේ අමුතුවෙන් පින් කරනු තබා කළ පිනක් මතක් කර ගැනීමටවත් හැකිවේදැයි කාට කිව හැකිද? අද කරන පින් අවසාන මොහොත වන විට පිළුණු වන්නේ හෝ කුණු වී දිරායන්නේ හෝ නැත. අවසාන මොහොතට කරන්නට බලාපොරොත්තු විය යුතු පින නම් භාවනාවය. භාවනාවට වැඩිය ලොකු පින්කමක් තවත් නැත. එහෙත් මරණ මොහොතට භාවනාව කළ හැකි වනුයේ භාවනාවක් ඉගෙන ගෙන එය කලක් තිස්සේ පුරුදු කළ කෙනකුටය. අන්‍යයන්ගේ සිත මරණාසන්නයේදී මුළා වීමට, අවුල් වීමට, භය වීමට, සැලීමට හෝ විපිලිසර වීමට ඉඩ ඇති හෙයිනි. සුගතියක උත්පත්තිය ලැබිය හැකි වනුයේ මරණ මොහොතේදී දූ පුතුන්ට, මිණිපිරි මුණුපුරන්ට, භාර්යාවන් ස්වාමිපුරුෂයන්ට, නෑදෑ හිතවතුන්ට, ගව මහීෂාදීන්, ගෙවල් - දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්වලට හෝ පළිගැනීම් හා නපුරු ප්‍රාර්ථනාවලට සිත නොගියොත් ය. බහුල වශයෙන් හෝ ගරු වශයෙන් කළ අකුසල කර්මයක් සිහියට නැගුණේ ද ලෝභ – ද්වේෂ - මෝහ – මාන – මිත්‍යා දෘෂ්ටි ආදී කෙලෙස්වලින් සිත අපිරිසිදු වූයේද ප්රතිසන්ධිය (උත්පත්තිය) ඒ සිතට අනුරූප දුක් විපාක ලැබෙන තැනක හෝ දුක් විපාක ලැබෙන පරිද්දෙන්ම හෝ සිදුවෙයි. මරණාසන්නයේදී නෑ හිතවන්තයෝ වට වී දූ පුතුන් පෙන්වා හෝ ගනුදෙනු මිල මුදල් ගම්බිම් ගැන යම් යම් නොමනා ප්‍රශ්න අසා හෝ ඇඬීම්, වැළපීම් ආදියෙන් හෝ නොයෙක් දේ කවන්නට පොවන්නට පෙරැත්ත කිරීමෙන් හෝ නොයෙක් කයි කතන්දර කෑ කොස්සන් ගැසීම්වලින් හෝ ඔහුගේ සිත අවුල් කොට කෙලෙස් උපදවා ඒ අසරණ පුද්ගලයා නිරයට ප්‍රේත අපායට හෝ තිරිසන් අපායට යැවෙන තැනට පිළිපදිති. මරණාසන්නයේ එබඳු තත්ත්වයන් ඇතිවී නම් කෙතෙක් කුසල් කර තිබුණේ වී නමුදු ඉන් පිහිටක් ලැබිය නොහැකි වෙයි. [B] අපේ යුතුකම[/B] මරණාසන්නයේදී ඔහුගේ දූ පුතුන් ආදී පි‍්‍රය පුද්ගලයන් ද විරුද්ධකාරයන් වැනි අපි‍්‍රය පුද්ගලයන් ද කට හඬවත් නොඇසෙන දෙසකට පිටත් කර යැවිය යුතුය. ඈත්කර තැබිය යුතුය. මරණාසන්න පුද්ගලයා ඔවුන් ගැන ප්‍රශ්න කරන්නේ හෝ ඔවුන් කැඳවන්නේ හෝ වෙයි නම් උපායකින් ඒ සිත වෙනස් කොටලිය යුතුයි. ඔහුට පන්සිල් ආදී ශීලයක් සමාදන් වීමට සලස්වා, ඒ ශීලයේ බලයෙන් ද කළ පින්කම් සිහිකර ඒ පින්කම්වල බලයෙන් ද අසනීපය සුවවීමට තදින් අධිෂ්ඨාන කරගන්න යයි සුදුසු කෙනකු අනුශාසනා කළ යුතුය. කියන යමක් ඉතා මෘදු බසින් පැහැදිලිව කිව යුතුය. හාමුදුරු නමක් වැඩමවා හෝ සුදුසු ගිහියකු ලවා හෝ බණ පිරිත් සතිපට්ඨාන සූත්‍රය ආදී වැදගත් ධර්මයක් ඇසීමට සැලැස්විය යුතුය. බුදු ගුණ, දහම් ගුණ හෝ ඔහුට ඇසෙන්නට කිව යුතුය. මරණාසන්න නොවූ රෝගීන්ට ද එසේ කිරීම හා කරවා ගැනීම සුදුසුය. භාවනා කර හොඳට පුරුදු ඇති කෙනකු නම් භාවනාව ගැන මතක් කර දී ඒ භාවනාවෙහි යෙදීමට අවකාශ දිය යුතුය. මරණාසන්න අවස්ථාවේ ගෙදර සෙනඟ අඩු කිරීම ද නිශ්ශබ්දතාවයෙන් තැබීම ද ඉතාම වැදගත් ය. කියන බණ පිරිත් ආදිය පවා ඉතා සන්සුන්ව කිව යුතුය. අන්‍යයන්ගේ කසුකුසු කතා බස් ආදිය පවා ඇසීමෙන් දුර්වල සිතට ද්වේෂයක් ඇතිවීමට හෝ සිත අවුල් වීමට හෝ වෙනත් අරමුණු කරා යාමට හෝ ඉඩ ඇත. එසේ වුවහොත් කරන වැඩය නිෂ්ඵල වෙයි. තිරිසන් සතකුට නමුදු මරණ අවස්ථාවේදී සතිපට්ඨානය මනාකොට ඇසෙන සේ දේශනා කළොත් ඒ සතා දෙව්ලොව උපදියි. එයින් ඔහුට නිවන් ද දැකිය හැකිවනු ඇත. එය කට පාඩම් කරගෙන නිතර භාවිත කරන්නහුට ලෞකික ලෝකෝක්තර සියලු සැපක් ලැබෙන බව කියන්නට දෙයක් නැත. [B] කල්‍යාණ මිත්‍රත්වය[/B] මෙසේ යමෙකුගේ මරණාසන්න අවස්ථාවේදී යම් කිසි සත්පුරුෂයකු ඉදිරිපත්ව සුගතියෙහි ඉපදීමට පිහිට වන්නේ නම් හෙතෙම නියම කල්‍යාණ මිත්රයෙකි. විශාල පින්කමක් කර ගන්නෙකි. එබඳු නුවණැති සත්පුරුෂයකුට බරපතල පව් කළ පව්කාරයකු වුවද දෙව්ලොව යැවීමට හැකිවනු ඇත. අළුගෝසු කමින් දිවි රැකීම කළ මිනිසකුට සැරියුත් හිමි එසේ පිහිට වීමෙන් සුගතියෙහි ඉපදීමට හැකිවිය. මට්ටකුණ්ඩලීට බුදු හිමි මරණ මොහොතේදී දෙව්ලොව ඉපදීමට පිහිට වූ සේක. එක් හිමිනමක් ගැරඬියකුට මරණ අවස්ථාවේදී සතිපට්ඨානය දෙසීමෙන් ගැරඬියාට සුගති සම්පත් ලැබිය හැකි විය. මෙසේ මරණාසන්නයේ ලැබුණු සත්පුරුෂයන්ගේ පිහිටෙන් සුගතියට පැමිණියවුන් පිළිබඳ කතා බොහෝය. එසේ සත්පුරුෂයන්ගේ පිහිටෙන් දිව්‍යාත්මභාවය ලැබූ දෙවියෝ ඒ සත්පුරුෂයන් කෙරෙහි කෘතඥ වනු ඇත. මෙසේ කෙනකුට පිහිට විය හැකි වනුයේ සිහි ඇතිව කළුරිය කරතොත් පමණි. හදිසියේ කළුරිය කළේ ද නොහැකි වෙයි. මැරෙන තැනැත්තාට පිහිට වීමට කවුරු හෝ ඉදිරිපත් විය යුතුය. එහෙත් වඩාම සුදුස්සාට ඉඩදීම හෝ ඉඩ ලබාදීම අන්‍යයන්ගේ යුතුකමය. මෙසේ මරණ මොහොතේ පිහිට වන පින්වතුන්ට ධර්ම දානමය කුසල් සිදුවේ. මෙහි දැක්වෙන පරිදි ධර්ම දානය සිදුකරලීමෙන් සියලු සත්පුරුෂයෝ බලාපොරොත්තු වන්නා වූ ලෞකික ලෝකෝත්තර සියලු සැපතට පැමිණෙත්වා! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom