Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධර්ම දේශනා.::කාගෙ දේශනාවද හරි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්ම දේශනා.::කාගෙ දේශනාවද හරි ?

කුමන ධර්මයක් හරිද ? කුමන ධර්මයක් වැරදිද ?

මුළු ත්‍රිපිඨකයම කටපාඩම් කලත්, නිවැරදි දැක්ම නැතිනම්, තමන්ට තමන් අවබෝධ කල නොහැක. (මෙහි තමන් යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන යයි.)

කුමන ශාස්තෲවරයෙකු දෙසූ දෙයක් වේවා, ඒ දෙය තමන් තුළට පිළිගැනීම/නොපිළිගැනීම එකවරම නොකර, ඒ දෙය තමන් තුළින් ම දැක තීරනයක් ගත යුතුය.

යමෙකුට ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි ඇයි ?කාගේ, කුමන ධර්මයක් හරිද, කුමන ධර්මයක් වැරදිද ? මේ තමන්ම තමන්ට තෙරුම් කර දිය යුතු කරුණුය. අප අපටම විමර්ශනය කරගත යුතු වෙමු. නමුත් මෙය කිරීමට මෙතරම් දුෂ්කර ඇයි ?

සත්‍යාවබොධය, සත්‍යාවබෝධය සඳහා වන මගට පිවිසීම සමහරුනට දුශ්කරව, ඔවුන් විවිධ ඇදැහිලි, විශ්වාස වල ඇලී ගැලී ඉන්නේ ඇයි, එහි භයානක කම මොනවාද ?

අප වටා බොහෝ ධර්මයන් ප්‍රචාරනය කරණු ලැබේ, එකම ධර්මයේ වුවද විවිධ ප්‍රභේධ, විවිධ අයගේ මතයන් ට අප නිරතුරුවම ලක් වන්නෙමු. ඒවායින් වල්මත් නොවී කුමන ධර්ම කරුණු පිලිගන්නෙමුද ?

කෙනෙකු ගේ චිත්තාකර්ශනීය කථාවට

තමන් එල්බගෙන සිටින මතයට ලඟින් යන අදහසකට

දන්නා කල් සිට ගෞරව කල කෙනෙක් ගේ වදන් වූ පලියට

තමන් ගේ ගුරුවරයෙකු කී පලියට ගුරු ගෞරවයෙන් මේ කියන කියන දේ පිළිගන්නවාද ?

මෙලෙස සිතන්න: යමෙකු දහම් ලෙස ලෝබ, ද්වේශ, මෝහ යන් දෙසුවා නමෙය අසන්නගේ හිත සුව පිණිස නොවේ. යමෙකු යමක් පිළිගැනීමට පෙර “මෙය පිළිපැදීමෙන් මගේ අකුසලයන් අඩුවේද” කියා සිතන්න.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ දුටු මේ නිර්වාණ මාර්ගය, තමන් තුළින් අවබෝධ කරගත යුතුය. බලෙන් කාටවත් නිවන දිය නොහැක. ආර්ය අෂ්ඨාංගික මාර්ගය නොමැති නිවන් මඟක් නැත.

අප ධර්මය පිළිගන්නට සූදානම් ද ? -

මඟ නොදැන සිටින විට, මඟ දන්නා කෙනෙකු අපට මාර්ගය කියයි.

අපට ඒ මඟේ අතරමග ඇති මඟ සලකුණුද පෙනේ

නමුත් ගමනාන්තයට නොයා, මේ කී මඟ තොරතුරු පිළිගන්නවාද? නැද්ද ? කිය කියා, බල බලා ඉන්නවාද ? ගමන යනවාද ?

මෙලෙස නිවැරදි අවබෝධයෙන් යමෙක් කුසලය වඩයි ද; ඒ තැනැත්තා මෛත්‍රී, කරුණා, මුදිතා, උපෙක්ඛා තත්ත්වයට (බ්‍රහ්ම විහරණයට ) පත්වූ සිතක් ඇති වේ.

එවැන්නෙකුට තමන් තුළින් තමා ප්රත්යක්ශ කරගැනීමෙන් ඇතිවන සුව දායී තත්ත්වයන් 4කි;

> මම අකුසල් වලින් තරමක් හෝ බැහැර වූ නිසා මගේ ඊලඟ භවයේ සතර අපායක් ගැන බියක් නැත

> අන් අය ගැන අවෛරී නිසා ඉතා සුවදායී සිතක් ඇති වේ

> පවු නොකරන නිසා පීඩාවන්ට පත් නොවේ

> සත්‍යය තුළට යොමුව, අකුසල මැඩ ලූ නිසා ඇතැම් පෙර පවු ක්ෂය වී යනු ඇත

කාලාම සූත්‍රය ඇසුරෙනි

2011 අගෝස්තු මස 2 වන දින, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

දේශකයාණන් වහන්සේ: මහව, කෝන්වැව, පුරාණ ආරණ්‍ය සේනාසනය හා දිඹුල්කිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනයන්හි ප්‍රධාන භාවනා උපදේශක, විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

තෙරුවන් සරණයි !

[QUOTE="චගු, post: 11681758, member: 343912"] [b]ධර්ම දේශනා.::කාගෙ දේශනාවද හරි ?[/b] [URL="http://mahamevuna.wordpress.com/2011/12/21/%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1-%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%AF-%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1-%E0%B6%B0%E0%B6%BB/"][SIZE="4"][COLOR="Blue"]කුමන ධර්මයක් හරිද ? කුමන ධර්මයක් වැරදිද ?[/COLOR][/SIZE][/URL] [SIZE="4"][COLOR="RoyalBlue"]මුළු ත්‍රිපිඨකයම කටපාඩම් කලත්, නිවැරදි දැක්ම නැතිනම්, තමන්ට තමන් අවබෝධ කල නොහැක. (මෙහි තමන් යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන යයි.) කුමන ශාස්තෲවරයෙකු දෙසූ දෙයක් වේවා, ඒ දෙය තමන් තුළට පිළිගැනීම/නොපිළිගැනීම එකවරම නොකර, ඒ දෙය තමන් තුළින් ම දැක තීරනයක් ගත යුතුය. යමෙකුට ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි ඇයි ?කාගේ, කුමන ධර්මයක් හරිද, කුමන ධර්මයක් වැරදිද ? මේ තමන්ම තමන්ට තෙරුම් කර දිය යුතු කරුණුය. අප අපටම විමර්ශනය කරගත යුතු වෙමු. නමුත් මෙය කිරීමට මෙතරම් දුෂ්කර ඇයි ? සත්‍යාවබොධය, සත්‍යාවබෝධය සඳහා වන මගට පිවිසීම සමහරුනට දුශ්කරව, ඔවුන් විවිධ ඇදැහිලි, විශ්වාස වල ඇලී ගැලී ඉන්නේ ඇයි, එහි භයානක කම මොනවාද ? අප වටා බොහෝ ධර්මයන් ප්‍රචාරනය කරණු ලැබේ, එකම ධර්මයේ වුවද විවිධ ප්‍රභේධ, විවිධ අයගේ මතයන් ට අප නිරතුරුවම ලක් වන්නෙමු. ඒවායින් වල්මත් නොවී කුමන ධර්ම කරුණු පිලිගන්නෙමුද ? [SIZE="4"][COLOR="RoyalBlue"][LIST] [*][SIZE="4"]කෙනෙකු ගේ චිත්තාකර්ශනීය කථාවට[/SIZE] [*][SIZE="4"]තමන් එල්බගෙන සිටින මතයට ලඟින් යන අදහසකට[/SIZE] [*][SIZE="4"]දන්නා කල් සිට ගෞරව කල කෙනෙක් ගේ වදන් වූ පලියට[/SIZE] [*][SIZE="4"]තමන් ගේ ගුරුවරයෙකු කී පලියට ගුරු ගෞරවයෙන් මේ කියන කියන දේ පිළිගන්නවාද ?[/SIZE] [/LIST][/COLOR][/SIZE] මෙලෙස සිතන්න: [B]යමෙකු දහම් ලෙස ලෝබ, ද්වේශ, මෝහ යන් දෙසුවා නමෙය අසන්නගේ හිත සුව පිණිස නොවේ. යමෙකු යමක් පිළිගැනීමට පෙර “මෙය පිළිපැදීමෙන් මගේ අකුසලයන් අඩුවේද” කියා සිතන්න.[/B] සම්මා සම්බුදු රජාණන් වහන්සේ දුටු මේ නිර්වාණ මාර්ගය, තමන් තුළින් අවබෝධ කරගත යුතුය. බලෙන් කාටවත් නිවන දිය නොහැක. ආර්ය අෂ්ඨාංගික මාර්ගය නොමැති නිවන් මඟක් නැත. අප ධර්මය පිළිගන්නට සූදානම් ද ? - මඟ නොදැන සිටින විට, මඟ දන්නා කෙනෙකු අපට මාර්ගය කියයි. අපට ඒ මඟේ අතරමග ඇති මඟ සලකුණුද පෙනේ නමුත් ගමනාන්තයට නොයා, මේ කී මඟ තොරතුරු පිළිගන්නවාද? නැද්ද ? කිය කියා, බල බලා ඉන්නවාද ? ගමන යනවාද ? මෙලෙස නිවැරදි අවබෝධයෙන් යමෙක් කුසලය වඩයි ද; ඒ තැනැත්තා මෛත්‍රී, කරුණා, මුදිතා, උපෙක්ඛා තත්ත්වයට (බ්‍රහ්ම විහරණයට ) පත්වූ සිතක් ඇති වේ. එවැන්නෙකුට තමන් තුළින් තමා ප්රත්යක්ශ කරගැනීමෙන් ඇතිවන සුව දායී තත්ත්වයන් 4කි; > මම අකුසල් වලින් තරමක් හෝ බැහැර වූ නිසා මගේ ඊලඟ භවයේ සතර අපායක් ගැන බියක් නැත > අන් අය ගැන අවෛරී නිසා ඉතා සුවදායී සිතක් ඇති වේ > පවු නොකරන නිසා පීඩාවන්ට පත් නොවේ > සත්‍යය තුළට යොමුව, අකුසල මැඩ ලූ නිසා ඇතැම් පෙර පවු ක්ෂය වී යනු ඇත කාලාම සූත්‍රය ඇසුරෙනි 2011 අගෝස්තු මස 2 වන දින, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි. දේශකයාණන් වහන්සේ: මහව, කෝන්වැව, පුරාණ ආරණ්‍ය සේනාසනය හා දිඹුල්කිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනයන්හි ප්‍රධාන භාවනා උපදේශක, විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා. තෙරුවන් සරණයි ! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom