Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධර්ම දේශනා.::බුදු පිළිම වන්දනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්ම දේශනා.::බුදු පිළිම වන්දනාව

බුදු පිළිම වන්දනාව ගැන

විවිධ පුද්ගලයන්, ගිහියන්, ශ්‍රමණ වේශධාරීන් කියන “බණ” අතරේ වල්මත්වී අප ආර්ය මහ සඟ රුවන ඔබේ දෑසට, මනසට නොපෙනී ගියාද ?

පුහු මත වාද අතර ඔබ අතරමන් වීද ?

ඔබ නිවැරදි දහම නොදැන, සුපටිපන්න වූ මහා සංඝයා වහන්සේලාට දොස් පවරා ආර්ය උපවාද කර ගත්තාද ?

අතීතයේත් පිරිසිඳු බුදු දහම වළලා දැමීමට තැත් කල පිරිස් සිටිය බවත් ඒ නිසා සියල්ලන් කෙරෙහි මහා කරුණාවෙන් සංඝායනා සිදු කළ මහ රහතන් වහන්සේලා දියෙන් කිර වෙන් කරන්නා සේ පිරිසිඳු බුදු දහම අප වෙත ලබා දුන් බවත් දැන ගන්න..

වර්ථමානයේත් අප බිහිසුණු අනතුරක් අභියස සිටින්නෙමු. පුහුදුන් අප මනසට විවිධාකාර මති මතාන්තර බුදු දහම මේ යැයි විවිධ අය කියා පාති.

බුදු පිළිම නිකම්ම ගල්, මැටි, හෝ සිමෙන්තියෙන් කල රූප පමණක් ද ? ඒවාට වන්දනා කිරීම නුසුදුසු යැයි කියන ඇතැමුන් ගේ කථාව කුමක්ද ?

අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගේ අපරිමිත ගුණ සිහිකර උන්වහන්සේ ගේ රුව මෙනෙහි කර අතීතයේ පටන් බැති සිතෙන් වැඳුම් ලත් පිළිම වහන්සේලා නිකම්ම මැටි පිඬවල්ද යන්න ඔබම සිතා බලන්න.

මේ කරුණත් ඔබට කීමට කැමැත්තෙමි:

2004 දෙසැම්බර් 26 දින ලොව ප්‍රදේශ බොහොමයක ජීවිත 230000ක් බිලි ගනිමින් මහා විනාශයක් කල සුනාමි ව්‍යසනය ඔබට මතකද ? අඩි 20-70 පමණ උස් වූ රුදුරු මුහුදු රළ ශ්‍රී ලංකාවේ ජීවිත 30000ක් පමණ බිලි ගනිමින් විශාල දේපල විනාශයක් ද කලේය. වෙරළ තීරයන් හි මිනිසා තැනූ බොහෝ ගොඩනැගිළි සුනාමි රළ පහරින් සුණුවිසුණු වී යත් දී ශාන්තව නිරුපද්‍රිතව වැඩසිටි පිළිම වහන්සේලා මෙලෙස දිස් වුනි:

2011 දී ජපානයට බලපෑ මහා සුනාමියේ දීද මේ ප්රාතිහාර්යය එලෙසම දක්නට විය.

සසර ගමනේ වල් මත් නොවී සැනසුම ලඟා කර ගන්න ඔබට හැකි වේවා.

තෙරුවන් සරණයි

2012 ඇසල මස 07 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

දේශකයාණන් වහන්සේ: රාජගිරිය කලපළුවාවේ, ශ්‍රී සුදර්ශනාරාම වාසී, ගෝතම ධර්ම දූත පදනමේ ගරු අනුශාසක, පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

තෙරුවන් සරණයි !

ඉහත ඡායාරූ ලබා ගත්තේ මෙතැනින්:

http://latestnewslk.blogspot.com/2010/12/sri-lankan-buddha-statues-survive.html

[QUOTE="චගු, post: 12985105, member: 343912"] [b]ධර්ම දේශනා.::බුදු පිළිම වන්දනාව[/b] [URL="http://wp.me/p2047Q-2K"][SIZE="5"][COLOR="Blue"]බුදු පිළිම වන්දනාව ගැන[/COLOR][/SIZE][/URL] [SIZE="4"][COLOR="DarkRed"]විවිධ පුද්ගලයන්, ගිහියන්, ශ්‍රමණ වේශධාරීන් කියන “බණ” අතරේ වල්මත්වී අප ආර්ය මහ සඟ රුවන ඔබේ දෑසට, මනසට නොපෙනී ගියාද ? පුහු මත වාද අතර ඔබ අතරමන් වීද ? ඔබ නිවැරදි දහම නොදැන, සුපටිපන්න වූ මහා සංඝයා වහන්සේලාට දොස් පවරා ආර්ය උපවාද කර ගත්තාද ? අතීතයේත් පිරිසිඳු බුදු දහම වළලා දැමීමට තැත් කල පිරිස් සිටිය බවත් ඒ නිසා සියල්ලන් කෙරෙහි මහා කරුණාවෙන් සංඝායනා සිදු කළ මහ රහතන් වහන්සේලා දියෙන් කිර වෙන් කරන්නා සේ පිරිසිඳු බුදු දහම අප වෙත ලබා දුන් බවත් දැන ගන්න.. වර්ථමානයේත් අප බිහිසුණු අනතුරක් අභියස සිටින්නෙමු. පුහුදුන් අප මනසට විවිධාකාර මති මතාන්තර බුදු දහම මේ යැයි විවිධ අය කියා පාති. බුදු පිළිම නිකම්ම ගල්, මැටි, හෝ සිමෙන්තියෙන් කල රූප පමණක් ද ? ඒවාට වන්දනා කිරීම නුසුදුසු යැයි කියන ඇතැමුන් ගේ කථාව කුමක්ද ? අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගේ අපරිමිත ගුණ සිහිකර උන්වහන්සේ ගේ රුව මෙනෙහි කර අතීතයේ පටන් බැති සිතෙන් වැඳුම් ලත් පිළිම වහන්සේලා නිකම්ම මැටි පිඬවල්ද යන්න ඔබම සිතා බලන්න.[/COLOR] [COLOR="DarkRed"]මේ කරුණත් ඔබට කීමට කැමැත්තෙමි:[/COLOR] [COLOR="DarkRed"]2004 දෙසැම්බර් 26 දින ලොව ප්‍රදේශ බොහොමයක ජීවිත 230000ක් බිලි ගනිමින් මහා විනාශයක් කල සුනාමි ව්‍යසනය ඔබට මතකද ? අඩි 20-70 පමණ උස් වූ රුදුරු මුහුදු රළ ශ්‍රී ලංකාවේ ජීවිත 30000ක් පමණ බිලි ගනිමින් විශාල දේපල විනාශයක් ද කලේය. වෙරළ තීරයන් හි මිනිසා තැනූ බොහෝ ගොඩනැගිළි සුනාමි රළ පහරින් සුණුවිසුණු වී යත් දී ශාන්තව නිරුපද්‍රිතව වැඩසිටි පිළිම වහන්සේලා මෙලෙස දිස් වුනි:[/COLOR] [/SIZE] [IMG]http://www.advite.com/images-gdnn/pic01.jpg[/IMG] [IMG]http://www.advite.com/images-gdnn/pic02.jpg[/IMG] [IMG]http://www.advite.com/images-gdnn/pic03.jpg[/IMG] [IMG]http://www.advite.com/images-gdnn/pic05.jpg[/IMG] [IMG]http://www.advite.com/images-gdnn/pic07.jpg[/IMG] [IMG]http://www.advite.com/images-gdnn/arugambay_buddha.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]2011 දී ජපානයට බලපෑ මහා සුනාමියේ දීද මේ ප්රාතිහාර්යය එලෙසම දක්නට විය.[/COLOR][/SIZE] [IMG]http://www.theepochtimes.com/n2/images/stories/large/2011/04/09/Japan_2011_2.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]සසර ගමනේ වල් මත් නොවී සැනසුම ලඟා කර ගන්න ඔබට හැකි වේවා. තෙරුවන් සරණයි 2012 ඇසල මස 07 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි. දේශකයාණන් වහන්සේ: [B]රාජගිරිය කලපළුවාවේ, ශ්‍රී සුදර්ශනාරාම වාසී, ගෝතම ධර්ම දූත පදනමේ ගරු අනුශාසක, පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන්ද්‍රයන් වහන්සේ.[/B] ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා. තෙරුවන් සරණයි ![/COLOR][/SIZE] ——————————————————— ඉහත ඡායාරූ ලබා ගත්තේ මෙතැනින්: [SIZE="1"][url]http://latestnewslk.blogspot.com/2010/12/sri-lankan-buddha-statues-survive.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom