Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධර්ම දේශනා.::බුදු පිළිම වන්දනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තුතියි යාළුවො ඔක්කොටම අදහස් වලට

කෙනෙක් බෞද්ධ වෙන්නෙ උප්පැන්නෙන් නම් නෙවෙයි.

තෙරුවන් සරණ යන්නට, ධර්මය අවබෝධ කරගන්නට, ජීවිතයට ලං කර ගන්නට ශ්රද්ධාවත් අවශ්‍යයි. නිකම්ම තේරුමක් නැතිව වඳින, වෘත පුරන, අමූලිකා ශ්‍රද්ධාව නම් නෙවෙයි. මම මේ කියන්නෙ අවබෝධයෙන් පුරන ආකාරවතී ශ්‍රද්ධාව ගැන..

ඉතින් අනන්ත වූ බුදු ගුණ සිහි කර ගෙන, නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ මේ සරණං වරං කියන අදිටනින් පිළිම වන්දනා කරන බෞද්ධයො ඉන්නවා. මේ බණ mp3 file එක ඇහුවොත් ඒ බව තේරෙවි.

ඉතින් කොහොමද මේ බුදුපිළිම සුනාමියෙන් කීප වරක් ම, ලොව රටවල් කීපයකදි ම හානි නොවුනෙ ??

සමහර විට මෙහෙම වෙන්න ඇති:

සම්බුද්ධ දේශනාවෙ තියෙනව ඕපපාතිකව පහල වන අය ගැන. ඒ කියන්නෙ බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, වගේම අසුර ලෝක, ප්‍රේත ලෝක හා නිරය හි පහල වන අය. ඔවුනුත් අපි වගේම ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා විඥාණය ආකාෂයෙ එකට සන්යෝජනයෙන් යුතු අය. සියුම් කායන් නිසා මනුශ්‍ය ඇසට නොපෙනේ.

ඉතින්, පහල මට්ටම් වල ඕපපාතික අය හැරුණාම අනිත් අයට පුළුවන් තමන් කැමති නම් ධර්මය ට අනුව හැසිරෙන්න, කුසල් වඩන්න, පින් කරන්න... මේ කථාව හොඳින් දැන ගන්න පුළුවන් එළකිරි භූත කොටුව මුල ඉඳල බලන්න, වෛද්‍ය සනත්දේව මුරුතැන්ගෙ මහතාගෙ පොත් 3 කියවන්න, ගරුතර ගලිගමුවේ ඥාණදීප ස්වාමීන්වහන්සෙ ගෙ " අමනුශ්‍යයන්ගේ ගොදුරක් නොවෙන මඟ" පොත් බලන්න. මේ මොකක්ද කියන්නෙ කියල ඔබට තේරේවි.

ඉතින් කාලයක් තිස්සෙ මනුශ්යයන්ගෙන් පුද සත්කාර ලබන සිද්ධස්ථාන වලට දේව (සහ වෙනත් සම්‍යක් දෘෂ්ඨික අයගේ ) බැල්ම ආරක්ෂාව ලැබෙනවා.

ඉතින් පංචමහා භූතයන් ගෙන් සැදුම් ලත්, සම්‍යක්දෘෂ්ඨික බලගතු දෙවි, අසුර යනාදි කෙනෙකුට ඔය මුහුදු රළ වළකන එක ලොකු දෙයක් නොවේ. මුහුදු රැලෙත් තියෙන්නෙ ආපෝ, තේජෝ, වායෝ, පඨවි මයි නෙ

මේ මට හිතෙන හැටි......!

කොහොම උණත් මේ ඕපපාතිකව පහළ වන අය ඉන්නවාද කියල සැක කට්ටිය ටත් ඒක ප්රත්යක්ෂව දැන ගන්න පුළුවන් දවසක් එනවා.

මම ඔබට හිතවත් කමින් කියන්නෙ, අනේ ඒ දවස වෙනකල් ප්‍රමාද වෙන්න එපා.

ඔබට යහපත් ධර්මාවබෝධය ලැබේවා,

තෙරුවන් සරණයි

මෙන්න මේ ලිපිය බලන්න: අධර්මයට මුළා නොවන්න

[QUOTE="චගු, post: 13000679, member: 343912"] [COLOR="Blue"][SIZE="4"]ස්තුතියි යාළුවො ඔක්කොටම අදහස් වලට කෙනෙක් බෞද්ධ වෙන්නෙ උප්පැන්නෙන් නම් නෙවෙයි. තෙරුවන් සරණ යන්නට, ධර්මය අවබෝධ කරගන්නට, ජීවිතයට ලං කර ගන්නට ශ්රද්ධාවත් අවශ්‍යයි. නිකම්ම තේරුමක් නැතිව වඳින, වෘත පුරන, අමූලිකා ශ්‍රද්ධාව නම් නෙවෙයි. මම මේ කියන්නෙ අවබෝධයෙන් පුරන ආකාරවතී ශ්‍රද්ධාව ගැන.. ඉතින් අනන්ත වූ බුදු ගුණ සිහි කර ගෙන, නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ මේ සරණං වරං කියන අදිටනින් පිළිම වන්දනා කරන බෞද්ධයො ඉන්නවා. මේ බණ mp3 file එක ඇහුවොත් ඒ බව තේරෙවි. ඉතින් කොහොමද මේ බුදුපිළිම සුනාමියෙන් කීප වරක් ම, ලොව රටවල් කීපයකදි ම හානි නොවුනෙ ?? සමහර විට මෙහෙම වෙන්න ඇති: සම්බුද්ධ දේශනාවෙ තියෙනව ඕපපාතිකව පහල වන අය ගැන. ඒ කියන්නෙ බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, වගේම අසුර ලෝක, ප්‍රේත ලෝක හා නිරය හි පහල වන අය. ඔවුනුත් අපි වගේම ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා විඥාණය ආකාෂයෙ එකට සන්යෝජනයෙන් යුතු අය. සියුම් කායන් නිසා මනුශ්‍ය ඇසට නොපෙනේ. ඉතින්, පහල මට්ටම් වල ඕපපාතික අය හැරුණාම අනිත් අයට පුළුවන් තමන් කැමති නම් ධර්මය ට අනුව හැසිරෙන්න, කුසල් වඩන්න, පින් කරන්න... මේ කථාව හොඳින් දැන ගන්න පුළුවන් එළකිරි භූත කොටුව මුල ඉඳල බලන්න, වෛද්‍ය සනත්දේව මුරුතැන්ගෙ මහතාගෙ පොත් 3 කියවන්න, ගරුතර ගලිගමුවේ ඥාණදීප ස්වාමීන්වහන්සෙ ගෙ " අමනුශ්‍යයන්ගේ ගොදුරක් නොවෙන මඟ" පොත් බලන්න. මේ මොකක්ද කියන්නෙ කියල ඔබට තේරේවි. ඉතින් කාලයක් තිස්සෙ මනුශ්යයන්ගෙන් පුද සත්කාර ලබන සිද්ධස්ථාන වලට දේව (සහ වෙනත් සම්‍යක් දෘෂ්ඨික අයගේ ) බැල්ම ආරක්ෂාව ලැබෙනවා. ඉතින් පංචමහා භූතයන් ගෙන් සැදුම් ලත්, සම්‍යක්දෘෂ්ඨික බලගතු දෙවි, අසුර යනාදි කෙනෙකුට ඔය මුහුදු රළ වළකන එක ලොකු දෙයක් නොවේ. මුහුදු රැලෙත් තියෙන්නෙ ආපෝ, තේජෝ, වායෝ, පඨවි මයි නෙ :) මේ මට හිතෙන හැටි......! [COLOR="Red"]කොහොම උණත් මේ ඕපපාතිකව පහළ වන අය ඉන්නවාද කියල සැක කට්ටිය ටත් ඒක ප්රත්යක්ෂව දැන ගන්න පුළුවන් දවසක් එනවා. මම ඔබට හිතවත් කමින් කියන්නෙ, අනේ ඒ දවස වෙනකල් ප්‍රමාද වෙන්න එපා.[/COLOR] ඔබට යහපත් ධර්මාවබෝධය ලැබේවා, තෙරුවන් සරණයි[/SIZE][/COLOR] [SIZE="4"]මෙන්න මේ ලිපිය බලන්න: [/SIZE][URL="http://www.lakehouse.lk/budusarana/2010/12/20/tmp.asp?ID=vision09"][SIZE="4"][COLOR="Blue"]අධර්මයට මුළා නොවන්න[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom