Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධර්ම රාජ්‍යයට යන ගමනේ ඉදිකළ රතන හිමිගේ මාŠ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මෙම ව්‍යාපෘතිය සඳහා 2006 වසරේ දී මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡාවක් කළ අතර ඒ අනුව මිලියන 100ක මුදලක් මුදල් අමාත්‍යංශය ලබාදෙන බවට එකඟවිය. ඒ අනුව අදියර කිහිපයකින් මුදල් ලබාදුන් අතර මෙමඟින් මූලික ඉදිකිරීම් කර ඇත. විශේෂයෙන් ම ඉදිකිරීම් කළමුත් කුඩා වැස්සකින් පවා යටවන ඉඩමක් බැවින් ඉදිකළ ගොඩනැගිලිවලින් අපේක්ෂා කළ අරමුණ ඉටුකර ගැනීමට යම් යම් බාධා පැන නැගී ඇත. ඒ අනුව බිම සංවර්ධනය කරලීමට රුපියල් මිලියන 30ක් පමණ වැයවේ යැයි ගණන් බලා ඇත. අවම වශයෙන් මේ වසරේ ආගමික කටයුතු අමාත්‍යංශය ට යොමු කළ වැය නොවූ මුදලින් මිලියන 15ක් මෙම ව්‍යාපෘතිය සඳහා යොමු කරන ලෙස ඉල්ලා සිටිමි."

නිල වශයෙන් මෙසේ මුදල් ලබාගෙන ඇති අතර මෙම ලිපියෙන් තවත් මුදල් ලැබෙන මාවතක් ගැන ද හෝඩුවාවක් දක්වා තිබේ. "රුපියල් මිලියන 100කට සැලසුම් කරන ලද සදහම් සෙවණ සම්පූර්ණ ව්‍යාපෘතිය පිළිබඳ බෞද්ධ රටවල තානාපතිතුමන්ලා සමග අතිගරු ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් සාකච්ඡුාවක් 2006 වසරේ දී පැවැත්වුණි. මිලියන 100 ක මුල් අදියර සැකසීමෙන් පසු එම නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ."

එසේ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵල මත තානාපතිවරුන් හරහා සදහම් සෙවණට මුදල් ආධාර ලැබෙන්නට ද ඇත. ඒ පිළිබඳ නිල සාක්ෂ්‍ය අප සතුව නැති බැවින් සදහම් සෙවණේ වියදමට ඒවා ඈදා ගැනීමට උත්සාහ නොකරමු.

සදහම් සෙවණ නම් වූ නොනිල හෙළ උරුම ව්‍යාපෘතියට මහජන මුදල් ලබාදීමට ආගමික කටයුතු අමාත්‍යංශය හෝ මුදල් අමාත්‍යංශය හෝ කටයුතු කළේ මොන පුළුවන්කාරකමකට ද..?

අතුරලියේ රතන හිමියන් හෝ හෙළ උරුමය හෝ තමන්ගේ පෞද්ගලික මුදලින් හෝ පක්ෂ අරමුදලින් සදහම් සෙවණවල් 100ක් තැනුවත් කමක් නැත. එහෙත් මහජන බදු මුදලින් එකතු කරගන්නා රාජ්‍ය ආදායම් හරහා අමාත්‍යංශවලට ලබාදෙන වැය ශීර්ෂ භාවිත කරමින් මේ ආකාරයේ මන්දිර තැනීම අනුමත කළ හැක්කේ කාටද?

සදහම් සෙවණ මන්දිරයක් කියා මුල සිටම කිව්මුත් තවමත් අපි ඔබට එහි තිබෙන මන්දිර ලකුණු ඉදිරිපත් නොකළෙමු. මේ ලිපියට එ මන්දිර ලකුණු එකතු නොකළහොත් කාට හෝ මෙය නිකම්ම නිකන් පන්සලක් කියා ඇඟ බේරාගැනීමට ද හැකියාව ලැබේ. ඒ නිසා දැන් අපි සදහම් සෙවණේ මන්දිර ලකුණු හෙළිකරමු.

සදහම් සෙවණ 11වන අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු අදාළ ගොඩනැගිල්ල භාරගන්නා ලෙස 2009-04-07 දින ආගමික කටයුතු හා සදාචාර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා රතන හිමියන්ට ලිපියකින් දන්වා තිබේ. එම ලිපිය සමග ඇති ඇමුණුමේ ගොඩනැගිල්ලේ තිබෙන උපකරණ පිළිබඳව පූර්ණ විස්තරයක් ද දක්වා ඇත. ඒ උපකරණ දෙස බැලීමේ දී මෙය නිකම්ම නිකන් ගොඩනැගිල්ලක් හෝ ඔය කියනාකාරයේ ධර්ම ගවේෂණයක් සඳහා ඉදිකළ ගොඩනැගිල්ලක් නොවන බව පැහැදිලි ය. මෙහි ඇතුළත් උපකරණ අධි සුපිරි උපකරණ ය.

විශේෂයෙන් මෙහි තිබෙන නාන කාමර කට්ටල දෙස බැලීමේ දී මේ බව මනාව ඔප්පු වේ. තරුපහේ හෝටල්වල නාන කාමරයක තිබෙන්නේ ද මේ නාන කාමර උපකරණම ය. ඒ පමණක් නොව ගොඩනැගිල්ලේ සෑම කුටියක් ම සුඛෝපභෝගී උපකරණ සහිතව සුපිරි මට්ටමින් ඉදිකර තිබේ.

සදහම් සෙවණ නමින් මේ ආකාරයේ සුපිරි මන්දිරයක් ඉදිකර හෙළ උරුමය හෝ රතන හිමියන් හෝ කරන්නට යන්නේ කුමක් ද යන්න මොහොතකට විමසා බැලිය යුතු ය. රතන හිමියෝ ලිපිලේඛනවල සටහන් කර තිබෙන පරිදි සැබැවින්ම මෙහි සිදුවන්නේ ජාත්‍යන්තර මට්ටමේ ධර්ම ගවේෂණයක් ද...?

බුදුන්වහන්සේ සිය ධර්ම චාරිකාව පුරාවට දේශනා කර තිබෙන්නේ අල්පේච්ඡතාවෙන් යුත් ජීවන ක්‍රමයක් ගැන ය. උන්වහන්සේ ලෞකිකයන්ට ද උපදෙස් දී තිබෙන්නේ අල්පේච්ඡ ජීවිතයකට හුරුවනු කියා ය. බුද්ධ පුත්‍රයන්ට එකී අල්පේච්ඡතාව වෙනුවෙන් දියත් කළ යුතු නියාමයන් පවා උන්වහන්සේ දේශනා කළ සේක. ඒවා ඉතා පැහැදිලිව විනය පිටකයේ දක්වා තිබේ. මළවුන්ව ඔතාගෙන එන රෙදිකඩක් බුද්ධ චීවරය ලෙස යොදා ගත්තේ මේ අල්පේච්ඡබවත් අනිත්‍යබවත් ඒත්තු ගැන්වීම සඳහා ය.

සැබෑ ලෙසම මෙහි ධර්ම ගවේෂණයක් සිදුවේ නම්, මේ තරම් සුඛෝපභෝගී මන්දිර ඉදිකරමින් ඒ තුළට වැද මේ පිරිස ගවේෂණය කරන්නට යන්නේ කුමන දහමක් ද..? එය ඉඳුරාම බුදුදහම නම් විය නොහැක. එසේ හෙයින් සදහම් සෙවණට මුවාවී මේ සුපිරි මන්දිරය තුළ හෙළ උරුමයේ දේශපාලන ව්‍යාපෘතියක් දියත් වේද..? නැතිනම් කාගේ හෝ වෙනයම් ව්‍යාපාරයක් දියත් වේද..? යනුවෙන් සැක මතුවීම මේ මොහොතේ වැළැක්විය නොහැක.

එහෙයින් ධර්මරාජ්‍යයක් ගොඩනගන්නට බලයට ආ හෙළ උරුමය එය අමතක කර සුපිරි මාළිගා ඉදිකරන්නේ ඇයි ද යන්න රටට පැහැදිලි කළ යුතු ය. එසේම සුපිරි මාළිගා හරහා ධර්ම රාජ්‍යයක් ඉදිකරන්නේ නම් එය මොන දහමක් පදනම් කරගෙන ද කියා ද රටට හෙළි කළ යුතු ය.

[QUOTE="Rasimmh, post: 5917581, member: 248257"] [B]"මෙම ව්‍යාපෘතිය සඳහා [/B][B]2006[/B][B] වසරේ දී මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡාවක් කළ අතර ඒ අනුව මිලියන [/B][B]100[/B][B]ක මුදලක් මුදල් අමාත්‍යංශය ලබාදෙන බවට එකඟවිය. ඒ අනුව අදියර කිහිපයකින් මුදල් ලබාදුන් අතර මෙමඟින් මූලික ඉදිකිරීම් කර ඇත. විශේෂයෙන් ම ඉදිකිරීම් කළමුත් කුඩා වැස්සකින් පවා යටවන ඉඩමක් බැවින් ඉදිකළ ගොඩනැගිලිවලින් අපේක්ෂා කළ අරමුණ ඉටුකර ගැනීමට යම් යම් බාධා පැන නැගී ඇත. ඒ අනුව බිම සංවර්ධනය කරලීමට රුපියල් මිලියන [/B][B]30[/B][B]ක් පමණ වැයවේ යැයි ගණන් බලා ඇත. අවම වශයෙන් මේ වසරේ ආගමික කටයුතු අමාත්‍යංශය ට යොමු කළ වැය නොවූ මුදලින් මිලියන [/B][B]15[/B][B]ක් මෙම ව්‍යාපෘතිය සඳහා යොමු කරන ලෙස ඉල්ලා සිටිමි." [/B]නිල වශයෙන් මෙසේ මුදල් ලබාගෙන ඇති අතර මෙම ලිපියෙන් තවත් මුදල් ලැබෙන මාවතක් ගැන ද හෝඩුවාවක් දක්වා තිබේ. [B]"රුපියල් මිලියන [/B][B]100[/B][B]කට සැලසුම් කරන ලද සදහම් සෙවණ සම්පූර්ණ ව්‍යාපෘතිය පිළිබඳ බෞද්ධ රටවල තානාපතිතුමන්ලා සමග අතිගරු ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් සාකච්ඡුාවක් [/B][B]2006[/B][B] වසරේ දී පැවැත්වුණි. මිලියන [/B][B]100[/B][B] ක මුල් අදියර සැකසීමෙන් පසු එම නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ."[/B] එසේ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵල මත තානාපතිවරුන් හරහා සදහම් සෙවණට මුදල් ආධාර ලැබෙන්නට ද ඇත. ඒ පිළිබඳ නිල සාක්ෂ්‍ය අප සතුව නැති බැවින් සදහම් සෙවණේ වියදමට ඒවා ඈදා ගැනීමට උත්සාහ නොකරමු. සදහම් සෙවණ නම් වූ නොනිල හෙළ උරුම ව්‍යාපෘතියට මහජන මුදල් ලබාදීමට ආගමික කටයුතු අමාත්‍යංශය හෝ මුදල් අමාත්‍යංශය හෝ කටයුතු කළේ මොන පුළුවන්කාරකමකට ද..? අතුරලියේ රතන හිමියන් හෝ හෙළ උරුමය හෝ තමන්ගේ පෞද්ගලික මුදලින් හෝ පක්ෂ අරමුදලින් සදහම් සෙවණවල් 100ක් තැනුවත් කමක් නැත. එහෙත් මහජන බදු මුදලින් එකතු කරගන්නා රාජ්‍ය ආදායම් හරහා අමාත්‍යංශවලට ලබාදෙන වැය ශීර්ෂ භාවිත කරමින් මේ ආකාරයේ මන්දිර තැනීම අනුමත කළ හැක්කේ කාටද? සදහම් සෙවණ මන්දිරයක් කියා මුල සිටම කිව්මුත් තවමත් අපි ඔබට එහි තිබෙන මන්දිර ලකුණු ඉදිරිපත් නොකළෙමු. මේ ලිපියට එ මන්දිර ලකුණු එකතු නොකළහොත් කාට හෝ මෙය නිකම්ම නිකන් පන්සලක් කියා ඇඟ බේරාගැනීමට ද හැකියාව ලැබේ. ඒ නිසා දැන් අපි සදහම් සෙවණේ මන්දිර ලකුණු හෙළිකරමු. සදහම් සෙවණ 11වන අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු අදාළ ගොඩනැගිල්ල භාරගන්නා ලෙස 2009-04-07 දින ආගමික කටයුතු හා සදාචාර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා රතන හිමියන්ට ලිපියකින් දන්වා තිබේ. එම ලිපිය සමග ඇති ඇමුණුමේ ගොඩනැගිල්ලේ තිබෙන උපකරණ පිළිබඳව පූර්ණ විස්තරයක් ද දක්වා ඇත. ඒ උපකරණ දෙස බැලීමේ දී මෙය නිකම්ම නිකන් ගොඩනැගිල්ලක් හෝ ඔය කියනාකාරයේ ධර්ම ගවේෂණයක් සඳහා ඉදිකළ ගොඩනැගිල්ලක් නොවන බව පැහැදිලි ය. මෙහි ඇතුළත් උපකරණ අධි සුපිරි උපකරණ ය. විශේෂයෙන් මෙහි තිබෙන නාන කාමර කට්ටල දෙස බැලීමේ දී මේ බව මනාව ඔප්පු වේ. තරුපහේ හෝටල්වල නාන කාමරයක තිබෙන්නේ ද මේ නාන කාමර උපකරණම ය. ඒ පමණක් නොව ගොඩනැගිල්ලේ සෑම කුටියක් ම සුඛෝපභෝගී උපකරණ සහිතව සුපිරි මට්ටමින් ඉදිකර තිබේ. සදහම් සෙවණ නමින් මේ ආකාරයේ සුපිරි මන්දිරයක් ඉදිකර හෙළ උරුමය හෝ රතන හිමියන් හෝ කරන්නට යන්නේ කුමක් ද යන්න මොහොතකට විමසා බැලිය යුතු ය. රතන හිමියෝ ලිපිලේඛනවල සටහන් කර තිබෙන පරිදි සැබැවින්ම මෙහි සිදුවන්නේ ජාත්‍යන්තර මට්ටමේ ධර්ම ගවේෂණයක් ද...? බුදුන්වහන්සේ සිය ධර්ම චාරිකාව පුරාවට දේශනා කර තිබෙන්නේ අල්පේච්ඡතාවෙන් යුත් ජීවන ක්‍රමයක් ගැන ය. උන්වහන්සේ ලෞකිකයන්ට ද උපදෙස් දී තිබෙන්නේ අල්පේච්ඡ ජීවිතයකට හුරුවනු කියා ය. බුද්ධ පුත්‍රයන්ට එකී අල්පේච්ඡතාව වෙනුවෙන් දියත් කළ යුතු නියාමයන් පවා උන්වහන්සේ දේශනා කළ සේක. ඒවා ඉතා පැහැදිලිව විනය පිටකයේ දක්වා තිබේ. මළවුන්ව ඔතාගෙන එන රෙදිකඩක් බුද්ධ චීවරය ලෙස යොදා ගත්තේ මේ අල්පේච්ඡබවත් අනිත්‍යබවත් ඒත්තු ගැන්වීම සඳහා ය. සැබෑ ලෙසම මෙහි ධර්ම ගවේෂණයක් සිදුවේ නම්, මේ තරම් සුඛෝපභෝගී මන්දිර ඉදිකරමින් ඒ තුළට වැද මේ පිරිස ගවේෂණය කරන්නට යන්නේ කුමන දහමක් ද..? එය ඉඳුරාම බුදුදහම නම් විය නොහැක. එසේ හෙයින් සදහම් සෙවණට මුවාවී මේ සුපිරි මන්දිරය තුළ හෙළ උරුමයේ දේශපාලන ව්‍යාපෘතියක් දියත් වේද..? නැතිනම් කාගේ හෝ වෙනයම් ව්‍යාපාරයක් දියත් වේද..? යනුවෙන් සැක මතුවීම මේ මොහොතේ වැළැක්විය නොහැක. එහෙයින් ධර්මරාජ්‍යයක් ගොඩනගන්නට බලයට ආ හෙළ උරුමය එය අමතක කර සුපිරි මාළිගා ඉදිකරන්නේ ඇයි ද යන්න රටට පැහැදිලි කළ යුතු ය. එසේම සුපිරි මාළිගා හරහා ධර්ම රාජ්‍යයක් ඉදිකරන්නේ නම් එය මොන දහමක් පදනම් කරගෙන ද කියා ද රටට හෙළි කළ යුතු ය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom