Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධවල පත්‍රිකාව - දෙබිඩි පිළිවෙත් අලුත් දෙයක් නොවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

These are the reasons that this act couldn’t pass

රජයේ පාසල්වලින් වැඩි ප්‍රමාණයක ඉංග්‍රීස s ඉගැන්වීම සඳහා අවශ්‍ය තරම් ගුරුවරුන් නොමැති වීම හා පහසුකම් නොතිබීම හේතුවෙන් (විශේෂයෙන් ගම්බද පාසල්වල) සිසුන්ගෙන් බහුතරයකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාවක් නොමැති තත්ත්වයක් තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට හා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම අධ්‍යාපනඥයන්ගේ හා දේශපාලන පක්ෂවල දැඩි විරෝධයට හේතු විය. ගම්බද දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට මේ නිසා උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වන බවත් උසස් අධ්‍යාපනය ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

එසේම ප්‍රධාන නගරවල තිබෙන සියලු පහසුකම් වලින් යුත් පාසල් ඒකීය පාසල් වශයෙන් හඳුන්වා, ඒවා පවත්වාගෙන යැම දෙමවුපියන්ට පැවැරීමට යැමෙන් දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට ඒවායේ දොර වැසී එම පාසල් ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවටද ඔවුහු චෝදනා කළහ.

පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට ඉඩදීම හා ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවීමට යැම හේතුවෙන් එම පාසල්ද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයිද මෙරට අධ්‍යාපනය හැසිරවීම පෞද්ගලික අංශය යටතට පත්වනු ඇතැයිද බොහෝ අධ්‍යාපනඥයන් පෙන්වා දී තිබිණි.

තවද ධවල පත්‍රිකාව මගින් යෝජිත තාක්ෂණික අධ්‍යාපන ආයතන පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යැමට පෞද්ගලික අංශයට පැවැරීමෙන්, ඒවායේ අධ්‍යාපනය ලැබීමට දුප්පත් දරුවන්ට අවස්ථාව නොලැබෙන අතර ඒවාද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයි ද විද්වත්හු පෙන්වා දුන්හ.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ආරම්භ කළ නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක වුවහොත් මුළුමනින්ම විනාශ වී ගොස් අධ්‍යාපන පහසුකම් සියල්ල සුපිරි පන්තියට සීමාවන බව පවසමින් විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, වෘත්තිය සමිති, මහජන සංවිධාන මෙයට විරුද්ධව රටපුරා විශාල උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන්නට විය.

මේ පහත විදියට කරන්න ගියා නම් විශාල ගම්බද සිසුන් පිරිසක් අධ්‍යාපනයෙන් හැලෙනවා ඒක උනාම ආයේ ඒ පරම්පරා දියුණු වීමක් වෙන්නේ නැහැ රටක කොටසක් විතරක් දියුණු වෙලා ඒ රට දියුණු කරන්න මේ කපේට බැහැ

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.

එසේම අ.පො.ස. උසස් පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.

ඉංග්‍රීසි භාෂාවක් හැටියට රටේම ඉහලට ගෙන ඒමට අවශ්‍ය නම් එය පටන් ගත යුත්තේ දරුවන්ගේ කුඩා අවදියෙයි ඒක ලෝකේ විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක්

පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ

මේක නෙවෙයි වෙන්න ඕනේ ලංකාවේ ජනගහනය බෙදී ඇති භුමි විෂමතාවය අනුව රජයට පුලුවන්නම් ප්‍රාථමික පාසැල් පවත්වාගෙන යන්න ඉහල තත්වයන් යටතේ ඉංග්‍රීසි හා තාක්ෂනය හැකි ඉහලම මට්ටමින් ලබා දෙමින් ඒක ලොකු වෙනසක් කරාවි රටේ අවුරුදු 15ක් ඇතුලත

මේ අතර රජයට පුළුවන් රාජ්‍ය සේවය ක්‍රමයෙන් ඉංග්‍රීසි භාෂාව හා තාක්ෂනය දෙසට හරවන්න කඩඉම් විභාග කිහිපයක් යටතේ යම් දීමනාවක් දෙනවා කිව්වා නම් අර පෙර පාසැල් සිසුන් වැඩ කරන කාලේ එනකම් (අවු 20ක් වගේ) ගොඩක් රාජ්‍ය සේවකයෝ ඒ දියුණු වීම ලබයි.

අනෙක් අතට රාත්‍රී පාසැල් ක්‍රමයක් ( ඒ කාලේ හැටියට, දැන් නම් ලේසි ක්‍රම තියෙනවා) විශේෂයෙන් ගම ආශ්‍රිතව ඉංග්‍රීසි හා තාක්ෂනය සදහා එහෙනම් අවුරුදු 15ක් යද්දී රටේ ලොකු වෙනසක් කරන්න තිබ්බා

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට පෙනී සිටිය හැක්කේ දෙවතාවක් පමණි.

මේ මොකද්ද ?

අ.පො.ස. උසස් පෙළ පස්සේ ඇයි තව විභාගයක් වියදමත් වැඩියි උසස් අධ්‍යාපන අවස්ථාවත් අඩු වෙන එකනේ මේකෙන් වෙන්නේ හරි නම් O/L ෆේල් වෙන කෙනාටත් උසස් අධ්‍යාපන අවස්තාවක් නිර්මාණය කිරීමයි වෙන්න ඕනේ

------ Post added on [DATETIME="UT"]1659753384[/DATETIME]

[QUOTE="bravehearts, post: 28044624, member: 513648"] These are the reasons that this act couldn’t pass රජයේ පාසල්වලින් වැඩි ප්‍රමාණයක ඉංග්‍රීස s ඉගැන්වීම සඳහා අවශ්‍ය තරම් ගුරුවරුන් නොමැති වීම හා පහසුකම් නොතිබීම හේතුවෙන් (විශේෂයෙන් ගම්බද පාසල්වල) සිසුන්ගෙන් බහුතරයකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාවක් නොමැති තත්ත්වයක් තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට හා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම අධ්‍යාපනඥයන්ගේ හා දේශපාලන පක්ෂවල දැඩි විරෝධයට හේතු විය. ගම්බද දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට මේ නිසා උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වන බවත් උසස් අධ්‍යාපනය ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවත් ඔවුහු පෙන්වා දුන්හ. එසේම ප්‍රධාන නගරවල තිබෙන සියලු පහසුකම් වලින් යුත් පාසල් ඒකීය පාසල් වශයෙන් හඳුන්වා, ඒවා පවත්වාගෙන යැම දෙමවුපියන්ට පැවැරීමට යැමෙන් දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට ඒවායේ දොර වැසී එම පාසල් ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවටද ඔවුහු චෝදනා කළහ. පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට ඉඩදීම හා ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවීමට යැම හේතුවෙන් එම පාසල්ද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයිද මෙරට අධ්‍යාපනය හැසිරවීම පෞද්ගලික අංශය යටතට පත්වනු ඇතැයිද බොහෝ අධ්‍යාපනඥයන් පෙන්වා දී තිබිණි. තවද ධවල පත්‍රිකාව මගින් යෝජිත තාක්ෂණික අධ්‍යාපන ආයතන පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යැමට පෞද්ගලික අංශයට පැවැරීමෙන්, ඒවායේ අධ්‍යාපනය ලැබීමට දුප්පත් දරුවන්ට අවස්ථාව නොලැබෙන අතර ඒවාද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයි ද විද්වත්හු පෙන්වා දුන්හ. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ආරම්භ කළ නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක වුවහොත් මුළුමනින්ම විනාශ වී ගොස් අධ්‍යාපන පහසුකම් සියල්ල සුපිරි පන්තියට සීමාවන බව පවසමින් විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, වෘත්තිය සමිති, මහජන සංවිධාන මෙයට විරුද්ධව රටපුරා විශාල උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන්නට විය. [HR][/HR] මේ පහත විදියට කරන්න ගියා නම් විශාල ගම්බද සිසුන් පිරිසක් අධ්‍යාපනයෙන් හැලෙනවා ඒක උනාම ආයේ ඒ පරම්පරා දියුණු වීමක් වෙන්නේ නැහැ රටක කොටසක් විතරක් දියුණු වෙලා ඒ රට දියුණු කරන්න මේ කපේට බැහැ [LIST] [*]අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ. [*]එසේම අ.පො.ස. උසස් පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ. [/LIST] ඉංග්‍රීසි භාෂාවක් හැටියට රටේම ඉහලට ගෙන ඒමට අවශ්‍ය නම් එය පටන් ගත යුත්තේ දරුවන්ගේ කුඩා අවදියෙයි ඒක ලෝකේ විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක් [LIST] [*]පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ [/LIST] මේක නෙවෙයි වෙන්න ඕනේ ලංකාවේ ජනගහනය බෙදී ඇති භුමි විෂමතාවය අනුව රජයට පුලුවන්නම් ප්‍රාථමික පාසැල් පවත්වාගෙන යන්න ඉහල තත්වයන් යටතේ ඉංග්‍රීසි හා තාක්ෂනය හැකි ඉහලම මට්ටමින් ලබා දෙමින් ඒක ලොකු වෙනසක් කරාවි රටේ අවුරුදු 15ක් ඇතුලත මේ අතර රජයට පුළුවන් රාජ්‍ය සේවය ක්‍රමයෙන් ඉංග්‍රීසි භාෂාව හා තාක්ෂනය දෙසට හරවන්න කඩඉම් විභාග කිහිපයක් යටතේ යම් දීමනාවක් දෙනවා කිව්වා නම් අර පෙර පාසැල් සිසුන් වැඩ කරන කාලේ එනකම් (අවු 20ක් වගේ) ගොඩක් රාජ්‍ය සේවකයෝ ඒ දියුණු වීම ලබයි. අනෙක් අතට රාත්‍රී පාසැල් ක්‍රමයක් ( ඒ කාලේ හැටියට, දැන් නම් ලේසි ක්‍රම තියෙනවා) විශේෂයෙන් ගම ආශ්‍රිතව ඉංග්‍රීසි හා තාක්ෂනය සදහා එහෙනම් අවුරුදු 15ක් යද්දී රටේ ලොකු වෙනසක් කරන්න තිබ්බා [LIST] [*]විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට පෙනී සිටිය හැක්කේ දෙවතාවක් පමණි. [/LIST] මේ මොකද්ද ? අ.පො.ස. උසස් පෙළ පස්සේ ඇයි තව විභාගයක් වියදමත් වැඩියි උසස් අධ්‍යාපන අවස්ථාවත් අඩු වෙන එකනේ මේකෙන් වෙන්නේ හරි නම් O/L ෆේල් වෙන කෙනාටත් උසස් අධ්‍යාපන අවස්තාවක් නිර්මාණය කිරීමයි වෙන්න ඕනේ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1659753384[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom