Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාතු නමස්කාර කරගන්න පොරකන අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධාතු නමස්කාර කරගන්න පොරකන අයට අපහාස කරන්නෙපා.. ඒකත් නිවනට යන එක ක්‍රමයක් ! 🪷

නිවනට යන ක්‍රම කිහිපයක් තියෙනවා..

1. විපස්සනා යානික ක්‍රමය

මේ මාර්ගය තෝරාගන්න පට්ටම වැඩ්ඩෙක් වෙන්න ඕන. මේ වර්ථමාන ක්ෂණය නිර්මාණය උනේ කොහොමද කියලා ප්‍රශ්න කරමින් ගවේෂණය අභ්‍යන්තරයට යොමු කරන්න දක්ෂ අය.

Example: බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ

2. සමථ පූර්වාංඟම ක්‍රමය

හොඳට කාලා බීලා ජොලියෙන් ඉඳලා, trigger වෙන බණක් ඇහිලා, දුවන හිත ධ්‍යාන භාවනා හරහා calm කරගෙන ගිහින් විපස්සනාවට switch වෙන ක්‍රමය

Example: සැරියුත් මහරහතන් වහන්සේ

3. සුක්ක විපස්සනා ක්‍රමය

භාවනා කරන්න, සුත්‍ර කටපාඩම් කරන්න, මතක තියාගන්න බැරි අය, core අදහස විතරක් අරගෙන, direct ප්‍රභාස්වර චිත්තයේ ස්වභාවය අවබෝධකරගන්න ක්‍රමය.

Example: චුල්ල පන්ථක මහරහතන් වහන්සේ

4. සතිපට්ඨාන ක්‍රමය

මේක තමයි full package එක.

දහම් දේශනා අහලා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලබලා, සීලයෙන් හික්මිලා, යන එන කන බොන කථාකරන හැම මොහොතකම body, feelings, mind, data observe කරලා සතිය හරහා non duality ශුනයබව දැකලා, නිවන touch කරන ක්‍රමය.

Example: මහා කාශ්‍යප මහරහතන් වහන්සේ

5. බුද්ධානුස්සති ක්‍රමය

Fan කෙනෙක් වගේ බුදුහාමුදුරුවන්ගෙ රූපයට, ගුණයට වශී වෙලා, දාන මාන දීලා, සීල සමාධි වැඩසටහන් සංවිධානය කරලා, පිළිම, චෛත්‍ය, පෙරහැර, ධාතු කරඬු වන්දනා කරලා පිං රැස්කරගෙන, හේතු සැකසිලා, trigger වෙන බණක් ඇහිලා විදර්ශනා මාර්ගයට switch වෙන ක්‍රමය..

Example: වක්කලී මහරහතන්වහන්සේ

තවත් ක්‍රම තියෙන්න පුළුවන් යෝගා වගේ..

බුදුහාමුදුරුවන්ට plug උනේ උපතින්ම බෞද්ධයෝ නෙවෙයිනෙ.. ඔය එක එක methods ගැන research කරපු අය..

ඒ අයගේ methods undermine කරලා, විවේචනය කරලා, ඒ හැමෝටම බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේගෙ direct method එක follow කරන්න කිව්වා නම්;

ඒක අපහාසයක් විදිහට අරගෙන, බුදුහාමුදුරුවොන්ටත් බැනලා, පවකුත් රැස්කරගෙන නිවන්මඟ දමලා ගහලා යයි..

ඒ නිසා උන්වහන්සේ ඒ අයවත් ගොඩදාන්න ඕන නිසා, ඒ ඒ mindsets වලට හරියන්න strategically customized methods කිහිපයක් develop කරලා දුන්නා follow කරන් යන්න කියලා..

ඒ ඒ කෙනාගෙ හේතු සැකස්ම වෙනස්..

ඒ නිසා ඒ අයට අවශ්‍ය කාලය ගන්න දෙන්න.. හැමෝම එකම ක්‍රමය follow කරන්න ඕන කියලා නියමයක් නෑ.. ඒ අයගෙ ක්‍රමයට අපහාස කරලා, කර්ම රැස්කරගන්නෙපා.. ඔයාට comfortable ක්‍රමයට ඔයා නිදහස්වෙන්න ! 🪷

From FB

[USER=586428]@Fiona Dabare[/USER] මේක ගැන අදහස කියහංකෝ

[QUOTE="හෙළයෙක්, post: 30665743, member: 503645"] ධාතු නමස්කාර කරගන්න පොරකන අයට අපහාස කරන්නෙපා.. ඒකත් නිවනට යන එක ක්‍රමයක් ! 🙏🏻🪷 නිවනට යන ක්‍රම කිහිපයක් තියෙනවා.. 1. විපස්සනා යානික ක්‍රමය මේ මාර්ගය තෝරාගන්න පට්ටම වැඩ්ඩෙක් වෙන්න ඕන. මේ වර්ථමාන ක්ෂණය නිර්මාණය උනේ කොහොමද කියලා ප්‍රශ්න කරමින් ගවේෂණය අභ්‍යන්තරයට යොමු කරන්න දක්ෂ අය. Example: බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ 2. සමථ පූර්වාංඟම ක්‍රමය හොඳට කාලා බීලා ජොලියෙන් ඉඳලා, trigger වෙන බණක් ඇහිලා, දුවන හිත ධ්‍යාන භාවනා හරහා calm කරගෙන ගිහින් විපස්සනාවට switch වෙන ක්‍රමය Example: සැරියුත් මහරහතන් වහන්සේ 3. සුක්ක විපස්සනා ක්‍රමය භාවනා කරන්න, සුත්‍ර කටපාඩම් කරන්න, මතක තියාගන්න බැරි අය, core අදහස විතරක් අරගෙන, direct ප්‍රභාස්වර චිත්තයේ ස්වභාවය අවබෝධකරගන්න ක්‍රමය. Example: චුල්ල පන්ථක මහරහතන් වහන්සේ 4. සතිපට්ඨාන ක්‍රමය මේක තමයි full package එක. දහම් දේශනා අහලා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලබලා, සීලයෙන් හික්මිලා, යන එන කන බොන කථාකරන හැම මොහොතකම body, feelings, mind, data observe කරලා සතිය හරහා non duality ශුනයබව දැකලා, නිවන touch කරන ක්‍රමය. Example: මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 5. බුද්ධානුස්සති ක්‍රමය Fan කෙනෙක් වගේ බුදුහාමුදුරුවන්ගෙ රූපයට, ගුණයට වශී වෙලා, දාන මාන දීලා, සීල සමාධි වැඩසටහන් සංවිධානය කරලා, පිළිම, චෛත්‍ය, පෙරහැර, ධාතු කරඬු වන්දනා කරලා පිං රැස්කරගෙන, හේතු සැකසිලා, trigger වෙන බණක් ඇහිලා විදර්ශනා මාර්ගයට switch වෙන ක්‍රමය.. Example: වක්කලී මහරහතන්වහන්සේ තවත් ක්‍රම තියෙන්න පුළුවන් යෝගා වගේ.. බුදුහාමුදුරුවන්ට plug උනේ උපතින්ම බෞද්ධයෝ නෙවෙයිනෙ.. ඔය එක එක methods ගැන research කරපු අය.. ඒ අයගේ methods undermine කරලා, විවේචනය කරලා, ඒ හැමෝටම බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේගෙ direct method එක follow කරන්න කිව්වා නම්; ඒක අපහාසයක් විදිහට අරගෙන, බුදුහාමුදුරුවොන්ටත් බැනලා, පවකුත් රැස්කරගෙන නිවන්මඟ දමලා ගහලා යයි.. ඒ නිසා උන්වහන්සේ ඒ අයවත් ගොඩදාන්න ඕන නිසා, ඒ ඒ mindsets වලට හරියන්න strategically customized methods කිහිපයක් develop කරලා දුන්නා follow කරන් යන්න කියලා.. ඒ ඒ කෙනාගෙ හේතු සැකස්ම වෙනස්.. ඒ නිසා ඒ අයට අවශ්‍ය කාලය ගන්න දෙන්න.. හැමෝම එකම ක්‍රමය follow කරන්න ඕන කියලා නියමයක් නෑ.. ඒ අයගෙ ක්‍රමයට අපහාස කරලා, කර්ම රැස්කරගන්නෙපා.. ඔයාට comfortable ක්‍රමයට ඔයා නිදහස්වෙන්න ! 🙏🏻🪷 From FB [USER=586428]@Fiona Dabare[/USER] මේක ගැන අදහස කියහංකෝ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom