Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධාතු විස්තරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ හිතේ තියෙන හෘද්‍යංගම බව පෙන්වන්න. (දන්න වචනෙං කිව්වොත් තැන්ක් යූ කියන්න )

අන්තිමේදි බැලුවම මේ ඔක්කොම ශ්රද්ධාවට සම්බන්ධයි නේද ?

ඔවු සරළ සිංහලෙන් කිව්වොත් ඇත්ත.නමුත්, නිවන කරා යන ගමන ඒ ඒ පුද්ගලයාගේ පින් මහිමය-නිවන කරා ඇති ආසන්නතාවය අනුව හිතා ගන්න බැරි තරම් විවිධයි.පුංචි උදාරණ කීපයක් කෙටියෙන්-,

චුල්ලපන්ථක සාමනේර නමට නිවන ඉතා ආසන්නයි.එහෙත් කාමරාගය වැඩියි.මේක දැක්ක බුදු හාමුදුරුවෝ පිරිසුදු සුදු රෙදි කෑල්ලක් දුන්නා.පින්ඩපාතයේ වැඩ අවසන් වෙන තෙක් ගිනියම් අව්වේ දෑතින් පිරිමදින්න කියලා.ඒ එනවිට රෙදි කෑල්ල හොඳටම දහඩියෙන් ජරාවෙලා...සත්‍යය දැක්ක එතුමා නිවන් දැක්කා.

දැන් අහනවද ඒ රෙදි කෑල්ල මක්කටද නිවන් දකින්න කියලා?ඔච්චර පිං තිබුනනම් අහවල් දේකටද අව්වේ තැප්පෙ කියලා?එහෙම වද නොදී බණ කියන්න තිබුනා නේද කියලා?

2- අර මහා කෝටිපති ලෝභයාගේ පුතා...නම මතකයට එන්නෙ නෑ.මන්දපෝෂණය නිසා මරණාසන්නව පණ අදිනවා.බුදු නුවනින් දැක්කා මෙයාට මේ ආත්මයේම නිවන් දකින්න පුලුවන්.ඉතාම මනස්කාන්ත බුදු සිරුරක් මවාගෙන බුදුරැස් විහිදුවමින් ගේ දොරකඩට බුදු හාමුදුරුවෝ වැඩියා.ඔළුව හරවන්න තරම්මවත් කාය ශක්තියක් නැතුව හිටිය ඒ අසරණයා බැලුවා ....මොකද්ද මේ එළිය..හඳුනාගත්තා...නිවන් ගියා..

දැන් අහනවද මොකටද ඒ අමුතු එළියක්?ඇයි එයාගේ මන්දපෝෂණයට වෙදකමක්-ප්රාතිහාර්යයක් පෑවෙ නැත්තෙ කියලා?

3තව අපමණ දේවල් තියෙද්දි මෙතනට ගැළපෙනම දෙයක් කියන්නම්.බුදු හාමුදුරුවෝ හැමදාම පංසලේ නෑ.බුදුන් බලන්නම හිතාගෙන එන දහස් ගානක් මහා දුකකින් ආපහු යනවා.බලාන ඉඳලා රෑ වෙනතුරු සමහරු අතරමඟ කරදරවලටත් පත්වෙනවා.ආනද්ද හාමුදුරුවෝ මේ ගැන කිව්වම බුදු හාමුදුරුවෝ වදාළා..ආනන්ද මට බුදු වෙන්න සෙවණ දුන්න බෝ පැළයක් මෙතන හිටවන්න.මම නැති වෙලාවට මා සිහිකරලා ඒ බෝධියට මා වෙනුවෙන් ගෙනා දේ-පුද පූජා තියන්න.ඒ සිතිවිල්ල පූජාව මා කෙරේ නිසා ඒ මටම කල පූජාවක් හා සමානයි.

දැන් මොකද හිතන්නේ? එදා ජීවමානවම එහෙම නං අද අපිට දඹදිව පැත්ත බලාගෙන බුදුන් සිහිකලත් ඒකත් සප්රාණික කුසලයක් නේ?ඉතං මෙතනට ඒ බුදු සිරුරෙම කොටසකට වඳින්න ලැබෙනවනං මොනතරං දෙයක්ද?

ශ්‍රද්ධාවෙන් තොර විශ්වාසයක් නැත.පංච නීවරණ ගැන හිතන්න.මුලින්ම නැති කරන්නෙ මොන නිවන් බාධකයද?

(ඉතින් ඒකයි මං අහන්නෙ ශ්‍රද්ධාව ඉපදීම ඇරෙන්න ඇයි අපි මේවාට ජීවමාන බුදුන් වහ්න්සේගේ තැන දෙන්නෙ කියන එකයි.

)ඉතිං බුදුන් හා සමානයි තමා.නමුත් බුදුන් ම නොවේ.හරියට ලුණු කැට හා මුහුද වගේ.එකිනෙක අතර සම්බන්ධය බිඳින්න බෑ.මේ ධාතු කොටස් තියන තුරු ලෝකය මොන ජගතටවත් විනාශකරන්න බෑ.ඒවා මහා ආශ්චර්ය ධර්මතා.බුදුන් නැති තැන ඒ බුදු සිරුරේ ඉතිරි කොටසක්වත් බුදුන් කියා හිතමින් නිවන් මඟ පාදාගන්න රැකුලක් කර ගන්න එක මොනතරං දෙයක්ද?

[QUOTE="shammee, post: 7334399, member: 225920"] [SIZE=3][COLOR=Purple][B][COLOR=Green]අපේ හිතේ තියෙන හෘද්‍යංගම බව පෙන්වන්න.[SIZE=2] (දන්න වචනෙං කිව්වොත් තැන්ක් යූ කියන්න ) [SIZE=3][COLOR=RoyalBlue]අන්තිමේදි බැලුවම මේ ඔක්කොම ශ්රද්ධාවට සම්බන්ධයි නේද ? :D[/COLOR][/SIZE] [/SIZE][/COLOR][/B] ඔවු සරළ සිංහලෙන් කිව්වොත් ඇත්ත.නමුත්, නිවන කරා යන ගමන ඒ ඒ පුද්ගලයාගේ පින් මහිමය-නිවන කරා ඇති ආසන්නතාවය අනුව හිතා ගන්න බැරි තරම් විවිධයි.පුංචි උදාරණ කීපයක් කෙටියෙන්-, චුල්ලපන්ථක සාමනේර නමට නිවන ඉතා ආසන්නයි.එහෙත් කාමරාගය වැඩියි.මේක දැක්ක බුදු හාමුදුරුවෝ පිරිසුදු සුදු රෙදි කෑල්ලක් දුන්නා.පින්ඩපාතයේ වැඩ අවසන් වෙන තෙක් ගිනියම් අව්වේ දෑතින් පිරිමදින්න කියලා.ඒ එනවිට රෙදි කෑල්ල හොඳටම දහඩියෙන් ජරාවෙලා...සත්‍යය දැක්ක එතුමා නිවන් දැක්කා. දැන් අහනවද ඒ රෙදි කෑල්ල මක්කටද නිවන් දකින්න කියලා?ඔච්චර පිං තිබුනනම් අහවල් දේකටද අව්වේ තැප්පෙ කියලා?එහෙම වද නොදී බණ කියන්න තිබුනා නේද කියලා? 2- අර මහා කෝටිපති ලෝභයාගේ පුතා...නම මතකයට එන්නෙ නෑ.මන්දපෝෂණය නිසා මරණාසන්නව පණ අදිනවා.බුදු නුවනින් දැක්කා මෙයාට මේ ආත්මයේම නිවන් දකින්න පුලුවන්.ඉතාම මනස්කාන්ත බුදු සිරුරක් මවාගෙන බුදුරැස් විහිදුවමින් ගේ දොරකඩට බුදු හාමුදුරුවෝ වැඩියා.ඔළුව හරවන්න තරම්මවත් කාය ශක්තියක් නැතුව හිටිය ඒ අසරණයා බැලුවා ....මොකද්ද මේ එළිය..හඳුනාගත්තා...නිවන් ගියා.. දැන් අහනවද මොකටද ඒ අමුතු එළියක්?ඇයි එයාගේ මන්දපෝෂණයට වෙදකමක්-ප්රාතිහාර්යයක් පෑවෙ නැත්තෙ කියලා? 3තව අපමණ දේවල් තියෙද්දි මෙතනට ගැළපෙනම දෙයක් කියන්නම්.බුදු හාමුදුරුවෝ හැමදාම පංසලේ නෑ.බුදුන් බලන්නම හිතාගෙන එන දහස් ගානක් මහා දුකකින් ආපහු යනවා.බලාන ඉඳලා රෑ වෙනතුරු සමහරු අතරමඟ කරදරවලටත් පත්වෙනවා.ආනද්ද හාමුදුරුවෝ මේ ගැන කිව්වම බුදු හාමුදුරුවෝ වදාළා..ආනන්ද මට බුදු වෙන්න සෙවණ දුන්න බෝ පැළයක් මෙතන හිටවන්න.මම නැති වෙලාවට මා සිහිකරලා ඒ බෝධියට මා වෙනුවෙන් ගෙනා දේ-පුද පූජා තියන්න.ඒ සිතිවිල්ල පූජාව මා කෙරේ නිසා ඒ මටම කල පූජාවක් හා සමානයි. දැන් මොකද හිතන්නේ? එදා ජීවමානවම එහෙම නං අද අපිට දඹදිව පැත්ත බලාගෙන බුදුන් සිහිකලත් ඒකත් සප්රාණික කුසලයක් නේ?ඉතං මෙතනට ඒ බුදු සිරුරෙම කොටසකට වඳින්න ලැබෙනවනං මොනතරං දෙයක්ද? ශ්‍රද්ධාවෙන් තොර විශ්වාසයක් නැත.පංච නීවරණ ගැන හිතන්න.මුලින්ම නැති කරන්නෙ මොන නිවන් බාධකයද? [/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=Green](ඉතින් ඒකයි මං අහන්නෙ ශ්‍රද්ධාව ඉපදීම ඇරෙන්න ඇයි අපි මේවාට ජීවමාන බුදුන් වහ්න්සේගේ තැන දෙන්නෙ කියන එකයි[/COLOR][/SIZE][/B]. [B][SIZE=3][COLOR=Green] )[/COLOR][/SIZE][/B][SIZE=3][COLOR=Purple]ඉතිං බුදුන් හා සමානයි තමා.නමුත් බුදුන් ම නොවේ.හරියට ලුණු කැට හා මුහුද වගේ.එකිනෙක අතර සම්බන්ධය බිඳින්න බෑ.මේ ධාතු කොටස් තියන තුරු ලෝකය මොන ජගතටවත් විනාශකරන්න බෑ.ඒවා මහා ආශ්චර්ය ධර්මතා.බුදුන් නැති තැන ඒ බුදු සිරුරේ ඉතිරි කොටසක්වත් බුදුන් කියා හිතමින් නිවන් මඟ පාදාගන්න රැකුලක් කර ගන්න එක මොනතරං දෙයක්ද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom