Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධාතු විස්තරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේශ ධාතු

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පසු පළමුවන දානය පිරිනැමුයේ තපස්සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනාය. බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාට වන්දනය පිණිස කේශධාතු මිටක් දුන් බව ථූපවංශයේ මෙසේ සඳහන් කර ඇත.

බුදු වූ දවසට එකන් පණස් දවසැ ශක්‍රයා ගෙනා නාලිය දැවටු දඬු වළදා තපස්සු භල්ලුක යන ව්‍යාපාරිකයන් දෙදෙනා දුන් මී පිඬු සතරවරම් මහරජ දරුවන් එළ වූ මුංවන් ශෛලමය පාත්‍ර සතර තමන් වහන්සේ ගේ අධිෂ්ඨානයෙන් එකක් කොට ඒ පාත්‍රයෙන් පිළිගෙන වළඳා ඒ දෙදෙනා බුත්සරණ දහම් සරණ ගන්වා ඔවුන් නිත්‍යයෙන් පූජා කරනු පිණිස තමන් වහන්සේගේ කේශධාතු දී - ථූපවංශය (67 පිටුව).

ලලිත විස්තරයේ මේ දෙදෙනා හඳුන්වා ඇත්තේ ත්‍රපුෂ , භල්ලික යන නම් වලිනි. තපස්ස භල්ලුක දෙදෙනා ඉදිකළ කේශධාතු චෛත්‍යය පිළිබඳ චීන, බුරුම සහ ලාංකික බෞද්ධයන් අතර පවතින මත එකිනෙකට වෙනස්ය.

චීනයේ හියුංසාං හිමියෝ ඇෆ්ගනිස්ථානයේ සිට දඹදිවට පැමිණෙන විට බාහ්ලුක (බල්ක්) ප්‍රදේශයේ තිබුණ තපස්සුභල්ලික දෙදෙනා විසින් කරවන ලද කේශධාතු දාගැබ වැඳ පුදාගත් බව සඳහන්ය. ඔර්ස්සා ප්‍රදේශයේ ලෙන් ලිපියක කේශ ථූප යන වචනය සඳහන්ව ඇති බව ජායි ප්‍රකාශ් මහතා දක්වයි.

බුරුම බෞද්ධයෝ තපස්සු භල්ලුක තැනූ කේශධාතු දාගැබ ස්වේදගොන් චෛත්‍යය බව විශ්වාස කරති. ලාංකිකයෝ ත්‍රිකුණාමලය තිරියාය ගිරිහඬු සෑයේ කේශධාතු තැන්පත් කර ඇතැයි කියති. එහි තිබෙන සංස්කෘත ලිපියක ද ඒ බව දක්වා ඇත. ගිරිහඬු සෑය ගැන මහා වංශයේ සඳහන් කර නැත. ඒ එම පූජනීය ස්ථානය මහායානික භික්ෂූන් සතුව පැවති නිසා විය හැක. පූජාවලියේ ගිරිහඬු සෑය පිළිබඳ මෙවැනි සඳහනක් තිබේ.

‘ස්වාමි දරුවෝ ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැද කේශධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔවුහු රුවන් කරඬුවකින් ඒ කේශ ධාතු පිළිගෙන රථයෙහි තබා සිය නුවරට ගෙන ගොස් පූජා කරන්නාහු කළෙක ජල යාත්‍රාවෙහි ඇවිද ශ්‍රී ලංකා ද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දා කරඬුව ගල පිට තබා බත් පිස කා යන කල දා කරඬුව තිබූ පළින් සොලවා ගෙත නොහී මේ උත්තම ස්ථානයක් වනැයි දැන පුදා පාෂාණ ගොඩකින් වසා මල් පුදා ගියහ.’ ලක්දිව සමන්ත කූටවාසී සුමන දෙවි රජුහට කේශධාතු ලැබුණු ආකාරය මහා වංශයේ සඳහන් වන්නේ මෙසේය.

‘සමන්තකූට පර්වතවාසී මහාසුමන නම් දෙව් රජතෙම සෝවාන් ඵලයට පැමිණ පූජාභ වූ සර්වඥයන් වහන්සේගෙන් පූජනීය වූ කිසිවක් ඉල්විය. සත්වයන් කෙරෙහිත වූ නීල නිර්මල කේශවත් වූ සර්වඥතෙම හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ ප්‍රදනය කළ සේක. ඉක්බිත්තෙන් හෙතෙම එය ස්වර්ණමය වූ උතුම් කරඬුවකින් ගත්තේ සර්වඥයන් වහන්සේ වැඩහුන් තන්හි කරන ලද්දා වූ අයම් විතරින් සත් රියන් වූ අවටින් එක් විසිරියන් නන් වැදෑරුම් රුවන් රැසෙහි තබා හෙතෙම ඉන්ද්රනීලමය වූ ථූපයකින් වසා නමස්කාර කළේය’.

මහාවංශය (පිටුව 03)

හික්කඩුවේ ශ්‍රී‍්‍ර සුමංගල හිමි

රත්නාකර පොත් සමාගම

කොළඹ - සිවුවන මුද්‍රණය - 1946

අනුරාධපුර ජේතවන චෛත්‍යයේදී කේශධාතු තැන්පත් කර තිබෙන බව ජේතවනථූප වන්දනා ගාථාවෙහි සඳහන් ය.

පතිට්ඨ පෙත්වා ජිනකාය බන්ධනං - සකේශ ධාතුං සහදේහ ධාතුයෝ

මහා මහාසේන නරින්ද කාරිතං - සුචේතියං ජේතවනන්ති විස්සුතං

බුදුරජාණන් වහන්සේගේ කයෙහි බඳ පටියද, කේශධාතුද, ශාරීරික ධාතු ද තැන්පත් කොට මහසෙන් රජතුමා තැනූ දාගැබ ජේතවන නම් වෙයි.

ශිලාකාල (ක්‍රි.ව. 518 - 531) රජදවස දෙවන වරට ලක්දිවට කේශධාතු වැඩම කර වූ බව මහාවංශයේ සඳහන් ය.

‘තමා ගෙනා කෙස් දා මොනවට පිදී’

මහාවංශය (22) පිටුව - 40 පරිච්ඡේදය - 2 කෙටස

[QUOTE="uocanu, post: 7340956, member: 2457"] [SIZE="4"]කේශ ධාතු[/SIZE] [SIZE="3"]බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පසු පළමුවන දානය පිරිනැමුයේ තපස්සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනාය. බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාට වන්දනය පිණිස කේශධාතු මිටක් දුන් බව ථූපවංශයේ මෙසේ සඳහන් කර ඇත. බුදු වූ දවසට එකන් පණස් දවසැ ශක්‍රයා ගෙනා නාලිය දැවටු දඬු වළදා තපස්සු භල්ලුක යන ව්‍යාපාරිකයන් දෙදෙනා දුන් මී පිඬු සතරවරම් මහරජ දරුවන් එළ වූ මුංවන් ශෛලමය පාත්‍ර සතර තමන් වහන්සේ ගේ අධිෂ්ඨානයෙන් එකක් කොට ඒ පාත්‍රයෙන් පිළිගෙන වළඳා ඒ දෙදෙනා බුත්සරණ දහම් සරණ ගන්වා ඔවුන් නිත්‍යයෙන් පූජා කරනු පිණිස තමන් වහන්සේගේ කේශධාතු දී - ථූපවංශය (67 පිටුව). ලලිත විස්තරයේ මේ දෙදෙනා හඳුන්වා ඇත්තේ ත්‍රපුෂ , භල්ලික යන නම් වලිනි. තපස්ස භල්ලුක දෙදෙනා ඉදිකළ කේශධාතු චෛත්‍යය පිළිබඳ චීන, බුරුම සහ ලාංකික බෞද්ධයන් අතර පවතින මත එකිනෙකට වෙනස්ය. චීනයේ හියුංසාං හිමියෝ ඇෆ්ගනිස්ථානයේ සිට දඹදිවට පැමිණෙන විට බාහ්ලුක (බල්ක්) ප්‍රදේශයේ තිබුණ තපස්සුභල්ලික දෙදෙනා විසින් කරවන ලද කේශධාතු දාගැබ වැඳ පුදාගත් බව සඳහන්ය. ඔර්ස්සා ප්‍රදේශයේ ලෙන් ලිපියක කේශ ථූප යන වචනය සඳහන්ව ඇති බව ජායි ප්‍රකාශ් මහතා දක්වයි. බුරුම බෞද්ධයෝ තපස්සු භල්ලුක තැනූ කේශධාතු දාගැබ ස්වේදගොන් චෛත්‍යය බව විශ්වාස කරති. ලාංකිකයෝ ත්‍රිකුණාමලය තිරියාය ගිරිහඬු සෑයේ කේශධාතු තැන්පත් කර ඇතැයි කියති. එහි තිබෙන සංස්කෘත ලිපියක ද ඒ බව දක්වා ඇත. ගිරිහඬු සෑය ගැන මහා වංශයේ සඳහන් කර නැත. ඒ එම පූජනීය ස්ථානය මහායානික භික්ෂූන් සතුව පැවති නිසා විය හැක. පූජාවලියේ ගිරිහඬු සෑය පිළිබඳ මෙවැනි සඳහනක් තිබේ. ‘ස්වාමි දරුවෝ ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැද කේශධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔවුහු රුවන් කරඬුවකින් ඒ කේශ ධාතු පිළිගෙන රථයෙහි තබා සිය නුවරට ගෙන ගොස් පූජා කරන්නාහු කළෙක ජල යාත්‍රාවෙහි ඇවිද ශ්‍රී ලංකා ද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දා කරඬුව ගල පිට තබා බත් පිස කා යන කල දා කරඬුව තිබූ පළින් සොලවා ගෙත නොහී මේ උත්තම ස්ථානයක් වනැයි දැන පුදා පාෂාණ ගොඩකින් වසා මල් පුදා ගියහ.’ ලක්දිව සමන්ත කූටවාසී සුමන දෙවි රජුහට කේශධාතු ලැබුණු ආකාරය මහා වංශයේ සඳහන් වන්නේ මෙසේය. ‘සමන්තකූට පර්වතවාසී මහාසුමන නම් දෙව් රජතෙම සෝවාන් ඵලයට පැමිණ පූජාභ වූ සර්වඥයන් වහන්සේගෙන් පූජනීය වූ කිසිවක් ඉල්විය. සත්වයන් කෙරෙහිත වූ නීල නිර්මල කේශවත් වූ සර්වඥතෙම හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ ප්‍රදනය කළ සේක. ඉක්බිත්තෙන් හෙතෙම එය ස්වර්ණමය වූ උතුම් කරඬුවකින් ගත්තේ සර්වඥයන් වහන්සේ වැඩහුන් තන්හි කරන ලද්දා වූ අයම් විතරින් සත් රියන් වූ අවටින් එක් විසිරියන් නන් වැදෑරුම් රුවන් රැසෙහි තබා හෙතෙම ඉන්ද්රනීලමය වූ ථූපයකින් වසා නමස්කාර කළේය’. මහාවංශය (පිටුව 03) හික්කඩුවේ ශ්‍රී‍්‍ර සුමංගල හිමි රත්නාකර පොත් සමාගම කොළඹ - සිවුවන මුද්‍රණය - 1946 අනුරාධපුර ජේතවන චෛත්‍යයේදී කේශධාතු තැන්පත් කර තිබෙන බව ජේතවනථූප වන්දනා ගාථාවෙහි සඳහන් ය. පතිට්ඨ පෙත්වා ජිනකාය බන්ධනං - සකේශ ධාතුං සහදේහ ධාතුයෝ මහා මහාසේන නරින්ද කාරිතං - සුචේතියං ජේතවනන්ති විස්සුතං බුදුරජාණන් වහන්සේගේ කයෙහි බඳ පටියද, කේශධාතුද, ශාරීරික ධාතු ද තැන්පත් කොට මහසෙන් රජතුමා තැනූ දාගැබ ජේතවන නම් වෙයි. ශිලාකාල (ක්‍රි.ව. 518 - 531) රජදවස දෙවන වරට ලක්දිවට කේශධාතු වැඩම කර වූ බව මහාවංශයේ සඳහන් ය. ‘තමා ගෙනා කෙස් දා මොනවට පිදී’ මහාවංශය (22) පිටුව - 40 පරිච්ඡේදය - 2 කෙටස[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom