Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධාතු විස්තරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලලාට ධාතුන් වහන්සේ (සේරුවාවිල)

ද්‍රෝණ බමුණා සර්වඥධාතු බෙදන විට ලලාට ධාතුන් වහන්සේ මල්ලරජ දරුවන්ට ලැබුණි. පසුව එය කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරපුර සතුවිය. අවසානයේදී ලලාට ධාතුව හිමිවූයේ මහා දේව රහතන් වහන්සේටය. රුහුණු රට මහානාග රජ දවස මාගම හත්තොට්ඨ ජනපදයේ කුක්කුට පර්වතයට වැඩම කළ උන්වහන්සේ ලලාට ධාතුව ආරක්ෂා කරන්නට එහි විසූ මහාකාල නමැති අයෙකුට භාරදී ඇත. මාගම පරපුරේ පූජනීය වස්තුවක් වූ ලලාට ධාතුවට අවසන් උරුමකරු වූයේ කාවන්තිස්ස රජතුමාය. එතුමා සේරුවිල මංගල සෑය කරවා ලලාට ධාතුන්වහන්සේ එහි තැන්පත් කළ බව ලලාට ධාතු වංශයේ දැක්වෙයි. මේ සඳහා සෝමනුවර ගිරි අභය, සේරුනුවර සිව සහ ලෝණ නුවර මහානාග යන ප්‍රාදේශීය රජවරුන්ගේ සහාය එතුමාට ලැබුණි.

තිස්සමහාරාමය - තිස්ස මහාරාම දාගැබෙහි ලලාට ධාතුන්වහන්සේ තැන්පත් කර ඇතැයි කෙනෙක් විශ්වාස කරති. එයට හේතුව ලලාට ධාතුව සේරුනුවරට වැඩම කරවීමට පෙර එය තිස්ස මහාරාමයේ මණ්ඩපයක තැන්පත් කර තැබීමයි. තිස්ස මහාරාම චෛත්‍යයේ පෙර තුන් බුදුවරුන්ගේ ධාතු නිදන් කර ඇත

යට වම් අකු ධාතුව - මෙය තිස්ස මහාරාම දාගැබෙහි තැන්පත් කර තිබෙන බව 1960 කිරිඳිඔය ප්‍රදේශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගන්නා ලද සෙල් ලිපියක දැක්වෙයි.

නිය ධාතුව - දීඝවාපී චෛත්‍යයේ ඇතිබව විශ්වාස කෙරේ.

දහදිය බිදු - (මුතියංගන)

බුදුරජාණන් වහන්සේ ගේ සිරුරෙන් වැටුණ දහදිය බිඳු මුතු බවට පත් වූ බවත් එම භූමිය මුතියංගන වූ බවත් සඳහන්ය. ඉන්දික දෙවියන් ඒවා තැන්පත් කර තැනූ චෛත්‍යය මුතියංගනයයි.

පටී ධාතුව (කාය බන්ධනය ) අභයගිරිය

දළදා වහන්සේ

එකාදාඨා තිදස පුරෙ - එකා නාග පුරෙ අහු

එකා ගන්ධාර විසයෙ - එකාසි පුන සීහලෙ

එක් දළදාවහන්සේ නමක් තුසිත දෙව් ලොවය. එකක් නාලොවය. තව එකක් ඉන්දියාවේ ගන්ධාර දේශයේය. අනෙක සිංහල ද්වීපයේය.

[QUOTE="uocanu, post: 7340988, member: 2457"] [SIZE="3"][SIZE="4"]ලලාට ධාතුන් වහන්සේ (සේරුවාවිල)[/SIZE] ද්‍රෝණ බමුණා සර්වඥධාතු බෙදන විට ලලාට ධාතුන් වහන්සේ මල්ලරජ දරුවන්ට ලැබුණි. පසුව එය කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරපුර සතුවිය. අවසානයේදී ලලාට ධාතුව හිමිවූයේ මහා දේව රහතන් වහන්සේටය. රුහුණු රට මහානාග රජ දවස මාගම හත්තොට්ඨ ජනපදයේ කුක්කුට පර්වතයට වැඩම කළ උන්වහන්සේ ලලාට ධාතුව ආරක්ෂා කරන්නට එහි විසූ මහාකාල නමැති අයෙකුට භාරදී ඇත. මාගම පරපුරේ පූජනීය වස්තුවක් වූ ලලාට ධාතුවට අවසන් උරුමකරු වූයේ කාවන්තිස්ස රජතුමාය. එතුමා සේරුවිල මංගල සෑය කරවා ලලාට ධාතුන්වහන්සේ එහි තැන්පත් කළ බව ලලාට ධාතු වංශයේ දැක්වෙයි. මේ සඳහා සෝමනුවර ගිරි අභය, සේරුනුවර සිව සහ ලෝණ නුවර මහානාග යන ප්‍රාදේශීය රජවරුන්ගේ සහාය එතුමාට ලැබුණි. තිස්සමහාරාමය - තිස්ස මහාරාම දාගැබෙහි ලලාට ධාතුන්වහන්සේ තැන්පත් කර ඇතැයි කෙනෙක් විශ්වාස කරති. එයට හේතුව ලලාට ධාතුව සේරුනුවරට වැඩම කරවීමට පෙර එය තිස්ස මහාරාමයේ මණ්ඩපයක තැන්පත් කර තැබීමයි. තිස්ස මහාරාම චෛත්‍යයේ පෙර තුන් බුදුවරුන්ගේ ධාතු නිදන් කර ඇත යට වම් අකු ධාතුව - මෙය තිස්ස මහාරාම දාගැබෙහි තැන්පත් කර තිබෙන බව 1960 කිරිඳිඔය ප්‍රදේශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගන්නා ලද සෙල් ලිපියක දැක්වෙයි. [SIZE="4"]නිය ධාතුව -[/SIZE] දීඝවාපී චෛත්‍යයේ ඇතිබව විශ්වාස කෙරේ. [SIZE="4"]දහදිය බිදු -[/SIZE] (මුතියංගන) බුදුරජාණන් වහන්සේ ගේ සිරුරෙන් වැටුණ දහදිය බිඳු මුතු බවට පත් වූ බවත් එම භූමිය මුතියංගන වූ බවත් සඳහන්ය. ඉන්දික දෙවියන් ඒවා තැන්පත් කර තැනූ චෛත්‍යය මුතියංගනයයි. [SIZE="4"]පටී ධාතුව (කාය බන්ධනය ) අභයගිරිය[/SIZE] [SIZE="4"]දළදා වහන්සේ[/SIZE] එකාදාඨා තිදස පුරෙ - එකා නාග පුරෙ අහු එකා ගන්ධාර විසයෙ - එකාසි පුන සීහලෙ එක් දළදාවහන්සේ නමක් තුසිත දෙව් ලොවය. එකක් නාලොවය. තව එකක් ඉන්දියාවේ ගන්ධාර දේශයේය. අනෙක සිංහල ද්වීපයේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom