Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධාතු විස්තරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ සංවාද වලට මගෙත් විරුද්ධත්වයක් නෑනෙ හලෝ, ඔහේ ඒක දන්නවනෙ

මං වෙලාවක මේ පෝස්ට් ටික කියවල බලලා රිප්ලයි එකක් දෙන්නම්, නමුත් මං හිතන්නෙ බොහෝ දුරට ඕන කරන උත්තර ටික ලැබිල ඇති දැනටම. දැනට පොඩි දෙයක් කියන්නම්

ඔය වගේ දේවල් ගැන පර්යේශණ කරන්න මං හිතන්නෙ විද්‍යාව පවා තාමත් ලාබාළ වැඩියි කියලා. නමුත් අපි නිතරම කියන දෙයක් තමයි යම්කිසි දෙයක් අපට ගෝචර නොවන පලියට ඒක ලෝකෙ පවතින්නෙ නෑ කියලා අපට කියන්න බැහැ කියන එක. බුදුන් වහන්සේ පවා එවන් මිනිසාට ගෝචර නොවන දේවල්, ජීවීන් ගැන එහෙම දේශනා කරලා තියෙනවා (කොතනදිද කියන එකනම් මට මතක නෑ කොළුවො මේ වෙලාවෙ). ඒ වුනාට බටහිරින් නම් තමන්ට හා විද්‍යාවට ගෝචර නැති දේවල් ප්‍රතික්ශේප කරනවා කැත නැතුව. අපිට ඒක කරන්න බැරි අපේ සංස්කෘතිය හා ආගමත් එක්ක ඊට වඩා හොඳට හිතන්න පුළුවන් කමක් අපට තියෙන නිසයි. මෙවන් ප්රාතිහාර්ය මුළාවක් කියලා අපෙ මිනිස්සු අතහරින්නෙ නැත්තෙ නූගත්කම නිසා නෙමෙයි.

අනික තමා ධාතූන් කෙරෙහි ජනතාව තුල ඇති ශ්‍රද්ධාව. ධාතු ප්‍රදර්ශනවලදි වහිනකොට ජනතාව සාදුකාර දෙනහැටි දැකලා ඇතිනෙ සමහර විට. කොහොමද ධාතුන් වහන්සේ හා වැස්ස වැටීම අතර සබඳතාව කියලා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කලොත් ඕකට ........ මං හිතනවා කෙනෙකුගේ ශ්රද්ධාවට හානියක් උනොත් අපි අතින් එහිදී වැරැද්දක් වෙනවා කියලා. කෙනෙක්ට ධර්මයට වඩා බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පහල වෙනවනම් ධාතූන් වහන්සේලා, සොළොස්මස්ථාන වගේ දේ වලින් (එකිනෙකාගේ බුද්ධි මට්ටම හා ධර්මය ග්‍රහණය කරගැනීම වෙනස් නෙ) අපි ඊට අවහිර කරන්න නරකයි. මොකද ශ්‍රද්ධාව නිසාත් ඔවුන් කරන්නෙ පින් රැස් කිරීමයි ..... අමතක කරන්න එපා ධර්මය අවබෝධ වෙන්නත් පින් කරලා තියෙන්න ඕන බව. බුදුන් වහන්සේ අප්‍රමාදව කුසල් රැස් කරන්න කියලා අන්තිම මොහොතෙත් කියන්නෙ ඒකයි. මේ වැඩේට මොලේ විතරක් තිබිලා මදි නිසයි.  ...... ඒක නිසා මම උනත් කැමතියි ඔය වගේ දේවල් ප්රාතිහාර්යයන් ලෙසටම අපේ සංස්කෘතියෙ පවතිනව නම් ..... අනික එහෙම තියෙන එක ඕවා අපි අතර දීර්ඝ කාලයක් පවතින්නත් උදව් වෙනවා ....... පැහැදිලි කිරීමක් කලාට පස්සෙ මිනිස්සු ඔය දේවල් අතහරිනව ලේසියෙන්ම.

හෆොයි ..........හිතුවට වඩා ගොඩක් ලියවුණා

[QUOTE="Amalka101, post: 7344839, member: 137532"] [COLOR=DarkGreen]හොඳ සංවාද වලට මගෙත් විරුද්ධත්වයක් නෑනෙ හලෝ, ඔහේ ඒක දන්නවනෙ :P මං වෙලාවක මේ පෝස්ට් ටික කියවල බලලා රිප්ලයි එකක් දෙන්නම්, නමුත් මං හිතන්නෙ බොහෝ දුරට ඕන කරන උත්තර ටික ලැබිල ඇති දැනටම. දැනට පොඩි දෙයක් කියන්නම්[/COLOR] [COLOR=DarkGreen]ඔය වගේ දේවල් ගැන පර්යේශණ කරන්න මං හිතන්නෙ විද්‍යාව පවා තාමත් ලාබාළ වැඩියි කියලා. නමුත් අපි නිතරම කියන දෙයක් තමයි යම්කිසි දෙයක් අපට ගෝචර නොවන පලියට ඒක ලෝකෙ පවතින්නෙ නෑ කියලා අපට කියන්න බැහැ කියන එක. බුදුන් වහන්සේ පවා එවන් මිනිසාට ගෝචර නොවන දේවල්, ජීවීන් ගැන එහෙම දේශනා කරලා තියෙනවා (කොතනදිද කියන එකනම් මට මතක නෑ කොළුවො මේ වෙලාවෙ). ඒ වුනාට බටහිරින් නම් තමන්ට හා විද්‍යාවට ගෝචර නැති දේවල් ප්‍රතික්ශේප කරනවා කැත නැතුව. අපිට ඒක කරන්න බැරි අපේ සංස්කෘතිය හා ආගමත් එක්ක ඊට වඩා හොඳට හිතන්න පුළුවන් කමක් අපට තියෙන නිසයි. මෙවන් ප්රාතිහාර්ය මුළාවක් කියලා අපෙ මිනිස්සු අතහරින්නෙ නැත්තෙ නූගත්කම නිසා නෙමෙයි. අනික තමා ධාතූන් කෙරෙහි ජනතාව තුල ඇති ශ්‍රද්ධාව. ධාතු ප්‍රදර්ශනවලදි වහිනකොට ජනතාව සාදුකාර දෙනහැටි දැකලා ඇතිනෙ සමහර විට. කොහොමද ධාතුන් වහන්සේ හා වැස්ස වැටීම අතර සබඳතාව කියලා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කලොත් ඕකට ........ මං හිතනවා කෙනෙකුගේ ශ්රද්ධාවට හානියක් උනොත් අපි අතින් එහිදී වැරැද්දක් වෙනවා කියලා. කෙනෙක්ට ධර්මයට වඩා බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පහල වෙනවනම් ධාතූන් වහන්සේලා, සොළොස්මස්ථාන වගේ දේ වලින් (එකිනෙකාගේ බුද්ධි මට්ටම හා ධර්මය ග්‍රහණය කරගැනීම වෙනස් නෙ) අපි ඊට අවහිර කරන්න නරකයි. මොකද ශ්‍රද්ධාව නිසාත් ඔවුන් කරන්නෙ පින් රැස් කිරීමයි ..... අමතක කරන්න එපා ධර්මය අවබෝධ වෙන්නත් පින් කරලා තියෙන්න ඕන බව. බුදුන් වහන්සේ අප්‍රමාදව කුසල් රැස් කරන්න කියලා අන්තිම මොහොතෙත් කියන්නෙ ඒකයි. මේ වැඩේට මොලේ විතරක් තිබිලා මදි නිසයි. ;) ...... ඒක නිසා මම උනත් කැමතියි ඔය වගේ දේවල් ප්රාතිහාර්යයන් ලෙසටම අපේ සංස්කෘතියෙ පවතිනව නම් ..... අනික එහෙම තියෙන එක ඕවා අපි අතර දීර්ඝ කාලයක් පවතින්නත් උදව් වෙනවා ....... පැහැදිලි කිරීමක් කලාට පස්සෙ මිනිස්සු ඔය දේවල් අතහරිනව ලේසියෙන්ම. හෆොයි ..........හිතුවට වඩා ගොඩක් ලියවුණා :cool: [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom