Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධාතු විස්තරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මමත් internet එකේ දැක්ක  ඒකනාං ඉතාම හොඳ ප්‍රවණතාවක්

අපෝ නෑ උඹ ඔය කියන කතාව ඇත්ත.

නමුත් මචං පොතක තියෙන සටහනක් වගේ නෙවෙයි වන්දනාවක් කියන්නෙ

ඒක ලෝකෙම දකින අපි විසින් කරන වතාවක් මං කියන්නෙ අපි ඒ කරන කියන හැම වතාවක්ම ඉතාමත්ම අරුත්බර දෙයක් වෙන්න ඕන කියන එක විතරයි. ඇයි අපි මේ දේ කරන්නෙ ? කියන එක ගැන අපිට හොඳ ප්‍රභල පදනමක් තියෙන්න ඕනෙ.

අන්න එතනදියි ලොකෙ හැම දහමකින්ම වෙන් වෙලා බුද්ධාගම මැණිකක් වගේ වටින්නෙ, බබලන්නෙ

සමහරු කියයි ඉස්ලාමය ගලකට වඳිනව වගේ බෞද්ධයොත් දත් කෑල්ලකට වඳීනව මොකක්ද මේගොලන්න්ගෙ තියෙන වෙනස දෙගොල්ලොම පල් මෝඩයො නෙ කියල.

මං කියන්නෙ නෑ අනික් අය හිත දේවල් මත්තෙ අපි නැහෙන්න ඕන කියල.

නමුත් එහෙම කෙනෙක් හිතුවොත් ඒකට වැරැද්දක් කියන්නත් බෑ නෙ

මෙන්න මෙහෙම දෙයක් තියෙනව මචං නියම මඟට වැටිච්ච කෙනා ඔය ටිකෙන් ගොඩ යනව. නමුත් නොවැටිච්ච කෙනාත් ඒ මගට ගන්න පුළුවන්නම් නේද හොඳ.

උදා:- මම

දහම් දැනුම - ඉතාම දුර්වලයි

නමුත් මම දහම ගැන පැහැදුනේ ඔය පටිච්ච සමූපාදය,චතුරාර්‍ය් සත්යෙන් නෙවෙයි. බුදුන්වහන්සේ ගෙ අවුරුදු දේශනා අවුරුදු 2500 පහුවෙලා අද පෘථග්ජන මිනිසුන් ගෙ ගෙ ඉගැන්වීම(අග්ඤ්ඤක සූත්‍රය) එක්ක නූලට සෙට් වෙන හැටි දැකල (මං දන්නව විද්‍යාවයි දහමයි කියන්නෙ සමාන්තර පීලි දෙකක් මිසක් එකක් නෙවෙයි සහ විද්‍යාව නිතර වෙනස් වෙන දෙයක් ). ඉතිං මං වගේ (විද්‍යාව වත් බුදු දහමවත් හරිහැටි නොදන්න)මැට්ටො හරි මාර්ගෙට වැටෙන්නෙ හේතුඵල දහම වගේ ගැඹුරු සිද්ධාන්ත දැකල නෙවෙයි මේ වගේ බොලඳ පුන්චි දේවල් ගැන පැහැදිල යි.

ඒකයි මං කියන්නෙ බාධා අවම කරන්න ඕනෙ කියල

ඒකත් පැහැදිලීකරගන්න තිබ්බනං හොඳයි කියල තමයි මටනං හිතෙන්නෙ (මොකද ඒව අතීත පොත්වල සටහන් වෙච්චිදේවල් නෙවෙයි මෑතකාලයෙ දකින්න ලැබුනු දේවල්).

හැබැයි අන්තිමේදි ඇත්තම කිව්වොත් ඔතන තියෙන්න පෘථග්ජනයෙක්ගෙ කුතුහලයක්ම තමා

අපි එක එක්කෙනා සංවේදී වෙනස් දේවල් වලටනෙ බං

අවංකවම කිව්වොත් දන්ත ධාතූන්ට වඩා අවුකන බුදුපිළියමයට මගේ තියෙන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි පුදුමාකාර ගෞරවයක් ශ්‍රද්ධාවක්

ඒ පිළිමය නෙලපු මිනිස්සු කොයි තරම් ශ්‍රද්ධාවකින් ඒ දේ කරන්න ඇද්ද කියල හිතෙන්නෙ අද කාලෙ පඩියට වෙඩකරන අයගෙ බුදුපිළිම දැක්කමයි

ඒකෙන්ම තේරෙනව බුදුන් වහන්සේ ඒ ඒ භාශා භාවිතා කළේ මිනිසුන්ට දහම් පණිවිඩය දෙන්න විතරයි කියන එක

[QUOTE="Zeus, post: 7389425, member: 49649"] ;) [B][SIZE=3][COLOR=Green]ඔව් මමත් internet එකේ දැක්ක :yes: ඒකනාං ඉතාම හොඳ ප්‍රවණතාවක් :)[/COLOR][/SIZE][/B] [SIZE=3][B][COLOR=Green]අපෝ නෑ උඹ ඔය කියන කතාව ඇත්ත. :yes: නමුත් මචං පොතක තියෙන සටහනක් වගේ නෙවෙයි වන්දනාවක් කියන්නෙ ඒක ලෝකෙම දකින [COLOR=RoyalBlue]අපි විසින් කරන[/COLOR] වතාවක් මං කියන්නෙ අපි ඒ කරන කියන හැම වතාවක්ම ඉතාමත්ම අරුත්බර දෙයක් වෙන්න ඕන කියන එක විතරයි. ඇයි අපි මේ දේ කරන්නෙ ? කියන එක ගැන අපිට හොඳ ප්‍රභල පදනමක් තියෙන්න ඕනෙ. අන්න එතනදියි ලොකෙ හැම දහමකින්ම වෙන් වෙලා බුද්ධාගම මැණිකක් වගේ වටින්නෙ, බබලන්නෙ :yes: සමහරු කියයි ඉස්ලාමය ගලකට වඳිනව වගේ බෞද්ධයොත් දත් කෑල්ලකට වඳීනව මොකක්ද මේගොලන්න්ගෙ තියෙන වෙනස දෙගොල්ලොම පල් මෝඩයො නෙ කියල. මං කියන්නෙ නෑ අනික් අය හිත දේවල් මත්තෙ අපි නැහෙන්න ඕන කියල. නමුත් එහෙම කෙනෙක් හිතුවොත් ඒකට වැරැද්දක් කියන්නත් බෑ නෙ ;)[/COLOR][/B][/SIZE] [SIZE=3][B][COLOR=Green]මෙන්න මෙහෙම දෙයක් තියෙනව මචං නියම මඟට වැටිච්ච කෙනා ඔය ටිකෙන් ගොඩ යනව. නමුත් නොවැටිච්ච කෙනාත් ඒ මගට ගන්න පුළුවන්නම් නේද හොඳ. උදා:- මම දහම් දැනුම - ඉතාම දුර්වලයි නමුත් මම දහම ගැන පැහැදුනේ ඔය පටිච්ච සමූපාදය,චතුරාර්‍ය් සත්යෙන් නෙවෙයි. බුදුන්වහන්සේ ගෙ අවුරුදු දේශනා අවුරුදු 2500 පහුවෙලා අද පෘථග්ජන මිනිසුන් ගෙ ගෙ ඉගැන්වීම(අග්ඤ්ඤක සූත්‍රය) එක්ක නූලට සෙට් වෙන හැටි දැකල [SIZE=2][COLOR=Gray](මං දන්නව විද්‍යාවයි දහමයි කියන්නෙ සමාන්තර පීලි දෙකක් මිසක් එකක් නෙවෙයි සහ විද්‍යාව නිතර වෙනස් වෙන දෙයක් )[/COLOR][/SIZE]. ඉතිං මං වගේ [COLOR=Gray](විද්‍යාව වත් බුදු දහමවත් හරිහැටි නොදන්න)[/COLOR]මැට්ටො හරි මාර්ගෙට වැටෙන්නෙ හේතුඵල දහම වගේ ගැඹුරු සිද්ධාන්ත දැකල නෙවෙයි මේ වගේ බොලඳ පුන්චි දේවල් ගැන පැහැදිල යි. ඒකයි මං කියන්නෙ බාධා අවම කරන්න ඕනෙ කියල :)[/COLOR][/B][/SIZE] [SIZE=3][COLOR=Green]ඒකත් පැහැදිලීකරගන්න තිබ්බනං හොඳයි [B]කියල තමයි මටනං හිතෙන්නෙ [SIZE=2][COLOR=Gray](මොකද ඒව අතීත පොත්වල සටහන් වෙච්චිදේවල් නෙවෙයි මෑතකාලයෙ දකින්න ලැබුනු දේවල්). [/COLOR][/SIZE] හැබැයි අන්තිමේදි ඇත්තම කිව්වොත් ඔතන තියෙන්න පෘථග්ජනයෙක්ගෙ කුතුහලයක්ම තමා ;) අපි එක එක්කෙනා සංවේදී වෙනස් දේවල් වලටනෙ බං [/B] [B][COLOR=RoyalBlue]අවංකවම කිව්වොත් දන්ත ධාතූන්ට වඩා අවුකන බුදුපිළියමයට මගේ තියෙන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි පුදුමාකාර ගෞරවයක් ශ්‍රද්ධාවක් :yes:[/COLOR] ඒ පිළිමය නෙලපු මිනිස්සු කොයි තරම් ශ්‍රද්ධාවකින් ඒ දේ කරන්න ඇද්ද කියල හිතෙන්නෙ අද කාලෙ පඩියට වෙඩකරන අයගෙ බුදුපිළිම දැක්කමයි:([/B] [/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=Green]ඒකෙන්ම තේරෙනව බුදුන් වහන්සේ ඒ ඒ භාශා භාවිතා කළේ මිනිසුන්ට දහම් පණිවිඩය දෙන්න විතරයි කියන එක ;)[/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom