Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාතු_වන්දනාව .......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධාතු_වන්දනාව .......

තෙරුවන් සරණයි!!!

සියල්ලෝම ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කර මේ සසරෙන් මිදෙත්වා....

http://www.elakiri.com/forum/showthread.php?t=1703291

සියලු ධාතූන් වහන්සේලා එකවිට වන්දනා කරන ගාථා

සමත්ත බුද්ධකිච්චෝ සෝ - කුසුනාරාය නිබ්බුතෝ

ධාතුභේදමභේදං ච - අධිට්ඨාය මහාදයෝ

උණ්හීසං චතුරොදාඨා - අක්ඛකා ද්වේ ච සත්තිමා

අසම්භින්නා ච තා සබ්බා - සේසා භින්නා ච ධාතුයෝ

භින්නමුග්ගප්පමාණා ච - භින්නතණ්ඩුලසන්නිභා

මහන්තා මජ්ඣිමා චේව - ඛුද්දිකා සාසපූපමා

මහන්තා සුවණ්ණවණ්ණා ච - මජ්ඣිමා මුත්තිකප්පභා

ඛුද්දිකා කුන්දවණ්ණා ච - සබ්බා වන්දාමි ධාතුයෝ

මහන්තා පඤ්ච නාළී ච - මජ්ඣිමා පඤ්ච නාළි ච

චනාළි ඛුද්දිකා චේව - සබ්බා වන්දාමි ධාතුයෝ

සිංහල අර්ථය

සියලු බුදුකිස නිම කළ භග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක. මහා කාරුණිකයන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ධාතූන් වහන්සේලා ගේ බෙදීම සිදු විය.

ලලාට ධාතුව ද, සිව් දළදාව ද, අකු ධාතු දෙක ද වශයෙන් වූ ධාතූන් වහන්සේලා සත් නමක් වෙති. ඒ සියල්ල නොබිදී තිබුනාහුය. අවශේෂ ධාතූන් වහන්සේලා බිදී ගියාහු ය.

මහත් ධාතුත්, මධ්‍යම ප්‍රමාණයේ ධාතුත් මුං පියළි තරමට ත්, කැඩුණු සහල් තරමට ත් බිදී ගියාහු ය. කුඩා ධාතූන් වහන්සේලා අබ ඇට තරමට බිදී ගියාහු ය.

මහත් ධාතූන් වහන්සේලා රන්පැහැ ඇති සේක. මධ්‍යම ප්‍රමාණ ධාතූන් වහන්සේලා මුතු පැහැ ඇති සේක. කුඩා ධාතූන් වහන්සේලා කොඳ මල් පැහැ ඇති සේක. ඒ සියලු ධාතූන් වහන්සේලා වන්දනා කරමි.

මහත් ධාතූන් වහන්සේලා නැළි පහකි. මධ්‍යම ධාතූන් වහන්සේලා ද නැළි පහකි. කුඩා ධාතූන් වහන්සේලා නැළි සයකි. ඒ සියලු ධාතූන් වහන්සේලා වන්දනා කරමි.

ද්‍රෝණ බමුණා ධාතූන් වහන්සේලා බෙදා දුන් ආකාරය.

ඒ සමයෙහි මේ සැම දෙනා ගේ ම ආචාර්යවරයා වූ ද්‍රෝණ නැමති පණ්ඩිත බමුණා ''මේ රජ දරුවෝ සියලු දෙනා ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ තැන වාද විවාද කර ගනිති. සියලු සතුන් කෙරෙහි මහා කරුණාව දැක් වූ සියලු සතුන්ට පිහිට වූ සම්මා සම්බුදුරජුන් පිරිනිවන් පෑ තැන වාද විවාද කර ගැනීම කිසිලෙසකින් වත් සුදුසු නැත. තව පමා වුව හොත් සිදු වන්නේ මහ විනාශයකි. එබැවින් වහා ම මෙය සංසිදවිය යුතු ය"යි සිතා උස් ස්ථානයකට ගොස් බණවර දෙකක් තරම් දිගු "ද්රෝණගර්ජනා" නම් වූ දේශනාවක් කළේය.

එහි පළමු බණවරේ එක පදයක් වත් කිසිවෙකුට නොඇසුනි. දෙවැනි බණවර අවසානයේ දී සියල්ලෝ ම "පින්වත්නි, අර අපේ ආචාර්යයන් වහන්සේ ගේ කටහඩ ය" යි කියා නිහඩ වූහ.

එකල්හි ද්‍රෝණ බමුණා ඉදිරියට පැමිණ "පින්වත්නි, අප බුදුන් ක්ෂාන්තිවාදී ය. ක්ෂාන්තියෙහි අනුසස් ම ලොවට දේශනා කළ සේක. එබදු උතුමන් වහන්සේ නමක ගේ ශාරීරික ධාතු උදෙසා මෙසේ අවි ආයුද ගෙන යුධ වැදීමක් වන්නේ නම් එය හොද නැත. පින්වත්නි, එබැවින් අපි එකමුතු වී සතුටු වූ සිතින් යුතුව සර්වඟයන් වහන්සේ ගේ ශරීරික ධාතු සම සේ කොටස් අටකට බෙදමු" යි කීය. "බමුණුතුමනි, එසේ නම් ඔබම ධාතු සම සේ කොටස් අටකට බෙදන්නැ" යි රජ දරුවෝ කීහ.

එකල්හි ද්‍රෝණ බමුණා රන් දෙණ අසලට ගොස් දෙණ විවෘත කළේය. රජ දරුවෝ දෙණ අසලට පැමින එබී බලා ඒ තුළ ශේෂ වී තිබූ අස්ථි ධාතු දැක මහත් වූ දුකක ට පැමින "ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පෙර අපි දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් ගෙන් බබළන රන් කදක් වැනි ඔබ වහන්සේ ගේ ශ්‍රී ශරීරය දුටුවෙමු. එහෙත් දැන් රන්වන් වූ ධාතූන් පමනක් ඉතිරි විය. ස්වාමිනි, මෙය ඔබ වහන්සේට තරම් නොවේ ය" යි කියා බැගෑපත් ලෙසින් හඩා වැලපෙන්නට පටන් ගත්හ.

රජ දරුවන් ගේ මේ ප්‍රමාදය දුටු ද්‍රෝණ බමුණා සර්වඟඳ දකුනු දළදා දෙනම ගෙන් එක් දළදාවක් ගෙණ තම ජටාව තුල සගවා ගත්තේය. අනෙක් දළදා ව බිම දමා පයින් වසා ගත්තේය. වම් උඩු දළදා ව ගෙන වස්ත්‍ර අතරේ සගවා ගත්හ.

පසුව ඔහු රන් නැලියක් ගෙන ධාතු සමසේ කොටස් අටකට බෙදුවේය. බෙදා ඉන් එක් කොටසක් ,

*මගධාදිපති අජාසත්ත මහ රජුට ත් එක් කොටසක්

*විශාලා මහ නුවර ලිච්චවී රජ දරුවන්ටත් එක කොටසක්

*කිඹුල්වත් නුවර ශාක්‍යයින්ට ත් එක් කොටසක්

*අල්ලකප්ප රට බුලී රජුන්ට ත් එක් කොටසක්

*රාම ග්‍රාම යේ කෝලිය රජ දරුවන්ට ත් එක් කොටසක්

*වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණයාට ත් එක් කොටසක්

*පාවා නුවර වැසි මල්ල රජ දරුවන්ට ත් අනෙක් ධාතු කොටස

*කුසිනාරා වැසි මල්ල රජ දරුවන්ට ත් ලබා දුන්නේය.

පසුව ඒ රජවරු ධාතු ගෙන තම තමන් ගේ නුවරවල් වලට ගොස් ධාතු නිදන් කර මහා ස්ථූප අටක් තනා ධාතු වන්දනා කලහ.

ද්‍රෝණ බමුණා ධාතු බෙදා අවසානයේ තමා සගවා ගත් දළදා තුන් නම නැති වී ඇති බව දැක මහත් වූ දුකකට පත් ව කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අවසානයේ රජ දරුවන් ගේ අවසරය ඇතිව ධාතු බෙදූ රන් නැළිය ගෙන එය නිදන් කර ස්ථූපයක් තැනුවේය. එය 'තුම්බ ස්තූපය' නම් විය. ධාතු බෙදා අවසන් වූ පසු පැමිනි පිප්පලී නුවර මෞර්ය රජ දරුවෝ ධාතු කිසිවක් නොලැබ බුදු සිරුර දැවූ තැනින් අගුරු කොටසක් ගෙන තම නුවරට ගොස් එය නිධන් කර ස්තූපයක් කලහ. එය 'අංගාර ස්ථූපය' නම් විය. මෙසේ ලොව මුල් වරට බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මහා ස්ථූප දහයක් දඹදිව තුළ ඉදි විය.

පහතින් දැක්වෙන්නේ ඒ උතුම් සර්වඥ ධාතූන් වහන්සේගේ ධාතූන් වහන්සේලා හා රහතන් වහන්සේලාගේ උතුම් ධාතූන් වහන්සේලායි.

සාධු ...!සාධු ...!සාධු ...!

අප ශාන්ති නායක අමා මෑණි ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ හිස කෙස් "කේශ ධාතූ" ලෙස හදුන්වනු ලැබේ.උන් වහන්සේ ගේ උතුම් කේශ ධාතූන් වහන්සේලා ඉතා තද නිල් වන් ව දක්ෂිණාවර්තව (දකුණට කරකැවී) මනා කොට ශීර්ෂයෙහි තැන්පත්ව තිබුනි.

"අඤ්ජන වණ්ණ සුනීල සුකෙසො"

නරසීහ ගාථා

i සිළුමිණ මහා සෑය (කේශ ධාතු නිධන් කර තැනූ මුල් ම සෑය)

සිද්ධාර්ථ ගෞතම කුමරු ගිහි ගෙය හැර දමා අනෝමා නදී තීරයේදී මගුල් කඩුවෙන් තම කෙස් වැටිය කපා "ඉදින් ඒකාන්තයෙන් ම බුදු වෙනවා නම් මේ කෙස් වැටිය අහසේ රැදේවා බුදු නොවේ නම් මේ කෙස් වැටිය බිම වැටේවා " යි කියා අදිටන් කර අහසට විසි කළේය. එකෙණෙහි ඒ හිස කෙස් යොදුනක් තරම් වූ ඉහළ අහසට පැන නැගී සිටියේය. මෙය දුටු සක්දෙව් රජ රන් කරඩුවකින් කේශ ධාතු පිලිගෙණ තව්තිසා දෙව් ලොවට ගොස් සිළුමිණි නම් මහා සෑයක් මවා කේශ ධාතු කරඩුව සෑය තුල තැම්පත් කර පුද සත්කාර කළේය.

ii ගිරිහඬු සෑය, තිරියාය

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් සත් වන සතිය "රජායතන" නම් වූ කිරිපලු රුක මුල වැඩ සිටියහ. ඒ සතිය අවසානයේ දී භාග්‍යවතුන් වහන්සේ සතර වරම් දෙවි වරුන් පූජා කල ගල් පාත්‍රා සතර එකක් කොට එයට තපස්සු භල්ලුක නම් වෙළඳ දෙබෑයන් විසින් පිලිගන් වන ලද අග්ගලා පිලිගෙන අන්තයෙහි (දන් වල දා අවසාන වී) ධර්මය දේශනා කොට වදාල සේක. ධර්ම ශ්‍රවනය අවසානයේ බුදු රදුන් සරණ ගිය වෙළඳුන් දෙදෙනා "ස්වාමීනී අපට වන්දනා කිරීමට යම්කිසි පූජා වස්තුවක් ලබා දුන මැනැවි" කියා ඉල්ලා සිටියේය. එසමයෙහි භාග්‍යවතු වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේගේ හිස පිරිමැද කේශ ධාතු අට මිටක් ලබා දුන්හ. ඔවුහු කේශ ධාතු ගෞරවයෙන් පිළිගෙන තම ජාතභූමිය වූ අසිතංජන පුරයට ගොස් කේශ ධාතු වලින් කොටසක් නිධන් කර නුවර දොරටු ව අසල ස්තුපයක් කළහ. සෑම පොහොය දිනකම මෙම සෑයෙන් නිල් පැහැති ආලෝක ධාරා විහිදේ.

පසුව මේ වෙළදුන් දෙදෙනා මුහුදු මාර්ගයෙන් යන අතර ලංකාද්වීපයේ තිරියාය නම් වූ ස්ථානයට පැමිණ කේශ ධාතු සහිත කරඬුව කදු ගැටයක උඩ පිහිටි ගල් තලාවක් මත තබා ආහාර අනුභව කර නැවත කරඬුව ගැනීමට උත්සාහ කලද එය තිබූ තැනින් අගලක් වත් එසවීමට නොහැකිව කරඬුව එසේ තිබියදී ම පස් ගල් ආදියෙන් වසා කුඩා ස්ථූපයක් තනා මල්, සුවඳ දුම් වලින් ස්ථූපයට පූජා පවත්වා යන්නට ගියේය.

iii ගිරිහඬු සෑය, අම්බලන් තොට

මෙම ස්ථූපයේ තැන්පත් ව ඇත්තේ ද තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් රැගෙන ආ කේශ ධාතූන් වලින් කොටසකි.

iv මහියංගන මහ සෑය

අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් නව වෙනි මස දුරුතු පොහෝ දින යක්ෂයින් දමනය කිරීමට ලක් දිව මහියංගනයට වැඩම් කල සේක. වැඩම කොට යක්ෂයින් දමනය කොට දෙවියන්ට ශ්‍රී සත්ධර්මය දේශනා කලහ. දේශනය අවසානයේ සොතාපන්න ඵලයට පත් වූ සුමන සමන් දෙව් රජු "ස්වාමීනී, අපට වන්දනා කිරීමට කිසියම් පූජනීය වස්තුවක් ලබා දෙනු මැනවැ" යි කියා ඉල්ලා සිටියේය. එවෙලෙහි භාග්‍යවතු වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේගේ හිස පිරිමැද කේශ ධාතු මිටක් ලබා දුන්හ. සුමන සමන් දෙව් රජු රන් කරඬුවකින් කේශ ධාතුන් වහන්සේලා පිලිගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැන කරඬුව තැන්පත් කොට සත් රියන් උස ඉන්ද්‍ර නීල මාණික්‍යමය ස්ථූපයක් කළේය. අප මුනිදුන් ගේ කේශ ධාතූන් වහන්සේලා සහ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ වැඩ සිටින මහියංගන මහා සෑයෙන් අවස්ථා කිහිපය දී නොයෙක් ආකාරයේ ප්රාතිහර්යයන් සිදු වී ඇත.

v සේරු විල/සේරුවා විල මංගල මහ සෑය

භූමින්ධර නම් නාග භවනේ ජයසේන නා රජු විසින් තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ගෙන් ලබා ගෙන නා ලොව වැදුම් පිදුම් කල අප භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා සිව තෙරුන් විසින් මනු ලොවට වැඩම කරවිය. ඒ උතුම් කේශ ධාතූන් වහන්සේලා ද අප භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ආදාහනයෙන් ශේෂ වූ ධාතූන් වහන්සේලා අතරින් විශාලතම ධාතූන් වහන්සේ වූ ලලාට ධාතූන් වහන්සේ ද අදටත් සේරු විල මංගල මහ සෑ රදුන් තුල වැඩ වසති.

vi ජේතවනාරාම ස්ථූපය

“පතිට්ඨපෙත්වා ජිනකායබන්ධන්ං

සකේසධාතුං සහදෙහධාතුයො

මහාමහාසෙනනරින්ඳකාරිතං

සුචෙතියං ජේතවනං නමාමි”

ජේතවනාරාම ස්ථූපය වදින ගාථා

" භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ උතුම් පටී ධාතුවත් (ඉන බඳින ලද පටිය) කේශ ධාතු ත් අස්ථි ධාතු ත් තැන්පත් කර මහසෙන් මහ රජතුමා විසින් කරවන ලද ජේතවනාරාම මහ සෑයට මම නමස්කාර කරමි ."

vii මුතියංගන මහ සෑය, බදුල්ල

අප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් ඉන්දක දිව්‍ය පුත්‍රයා හට ලබා දුන් කේශ ධාතුන් වහන්සේලා මුතියංගන මහ සෑ ගර්භයේ තවම වැඩ වසති.

viii කිරි වෙහෙර හෙවත් මඟුල් මහ සෑය, කතරගම

මෙම ස්ථූප රජයාණන් වහන්සේ තුලද අප ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් කේශ ධාතූන් වහන්සේලා ප්රාතිහාර්ය පාමින් තවම වැඩ වසති.

ix Shwedagon Pagoda (ස්වේදගොන් ස්ථූපය), මියන්මාරය ( බුරුමය )

තපස්සු භල්ලික වෙළද දෙබෑයන් බුරුම රට ට ගෙන ගිය අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් කේශ ධාතූ න් වහන්සේලා ගෙන් කොටසක් නිධන් කර ඉදි කරන ලද මෙම ස්ථූපයෙහි රන් ආලේප කර ඇත.

මෙම මහා සෑය රැන්ගුන් නුවර පිහිටා ඇත. මීට අමතරව බුරුමයේ තවත් පුරාණ ස්ථූප කිහිපයක උතුම් සම්බුද්ධ කේශ ධාතූන් තැන්පත් කර ඇතැයි සැලකේ.

x චිතගොන් විහරයේ තිබූ කේශ ධාතු, බංග්ලාදේශය

මෙම විහාරයෙන් ලංකාවට ගෙන ආ අප භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් කේශ ධාතූන් වහන්සේලා හලාවත මාදම්පේ සේනානායකාරාමයේ ශිලා ස්ථූපයක ද කොළඹ හුණුපිටිය ගංගාරාම මහ විහාරයේ ද වැඩ වසති.

මීට අමතරව කුරුණෑගල මාවතගම අරම්පළ මකුලාන පුරාණ රජ මහා විහාරයේ ස්ථූපයේ ද දකුණු පළාතේ තංගලු විහාරයේ ද උතුම් සම්බුද්ධ කේශ ධාතූන් තැන්පත් ව ඇත. ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක ද පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල් දෙකේ ඇති ස්ථූප කිහිපයක අප භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් ව ඇතැයි හියුං සියං වාර්ථා වල සදහන් වේ.

චත්තාළීස සම දන්තා- කෙසා ලොමා ච සබ්බසො

දෙවා හරිංසු එකෙකං- චක්කවාළපරම්පරා

මහා පරිනිර්වාණ සූත්‍රය අවසානයේ ඇති මෙම ගාථාවට අනුව බුදුරදුන් ගේ සම සතළිස් දන්ත ධාතූන් වහන්සේලා ද කේශ ධාතූන් වන්සේලා ද ලෝම ධාතූන් වහන්සේලා ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවන් ගෙණ ගොස් ඇත.

අප ගාග්යවත් අරහත් ගෞතම සම්ම සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා මෙසේ බෙදා දැක්විය හැක.

ශාරීරික ධාතූන් වහන්සේලා

බුදු රදුන්ගේ ශ්‍රී ශරීරයේ කෙස්, දත්, අස්ථි ආදී කොටස් ය.

ලලාට ධාතූන් වහන්සේ

අකු ධාතූන් වහන්සේලා දෙනම

ධාඨා ධාතූන් වන්සේලා සතර නම (සතර දළදාවන්)

ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ

කේශ ධාතූන් වහන්සේලා

නඛ ධාතූන් වහන්සේලා

ඌර්ණ රෝම ධාතූන් වහන්සේ

භින්න ධාතූන් වහන්සේලා

පාරිභෝගික ධාතූන් වහන්සේලා

බුදුරජාණන් වහන්සේ විසින් පාරිභෝග කළ වස්තූන් මෙයට ම අයත් වේ.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ

සිරිපා සටහන්

පටී ධාතූන් වහන්සේ

ජලසාටිකා ධාතූන් වහන්සේ

පාත්‍රා ධාතූන් වහන්සේ

උද්දේසික ධාතූන් වහන්සේලා

බුදු රජාණන් වහන්සේ උදෙසා කරන ලද්දා වූ බුද්ධ ප්‍රතිමාදියයි.

සර්වඥ ධාතුන් පරිනිර්වාණය

බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 5000ක් ඉක්ම වූ පසු එළබෙන වෙසක් පුර පසළොස්වක දින දෙවි ලොව,ඹබ ලොව,මනු ලොව වැඩ වස්නා වූ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැග බුද්ධගයාවේ වජිරාසනය මතට වැඩම කරනු ලැබ වජිරාසනය ද පොලව දෙබෑ කරගෙන අහසට පැන නැග වජිරාසනය මත බුදුන්වහන්සේගේ බුද්ධ ශරීරය නිර්මාණය වී බුදු රැස් ලොව පුරා විහිදී ගොස් බුද්ධත්වයෙන් පසු බුදුන්වහන්සේ යමා මහා පෙළහැර පෑ අවස්ථාවේ මෙන් සැනින් බුදු සිරුර ගිනි ජාලාවකින් වැසී ගොස් සියලු සර්වඥ ධාතුන් වහන්සේලා අළු,දුවිලි කිසිවක් ඉතිරි නොවී නොපෙනී යයි.එය සර්වඥ ධාතුන් පරිනිර්වාණය නම් වේ.

අප ජීවත් වන්නේ මහා භද්‍ර කල්පය තුලය.අනාගතයේ මෛත්‍රී බුදුන් පහල වීම තුලින් එය සම්පුර්ණ වේ.ගෞතම බුදුන් වහන්සේගේ සාසනය අවුරුදු 5000 ක් ගිය කල පංච සීල ප්‍රතිපදාව අත්හැරීම නිසා ධර්මය පිරිහීම ආරම්භ වේ.එම නිසා මිනිසාගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහීම ආරම්භ වී පරමායුෂ දස වසර දක්වා අඩුවේ.නැවත පංච ශීල ප්‍රතිපදාවේ යෙදීමෙන් අසංකය දක්වා ක්‍රමයෙන් ආයුෂ වැඩී නැවත අසූ දහස (80000) දක්වා පරමායුෂ වූ කල්හි මෛත්‍රී බුදුන් බුදුවන කාලය ලෙස දැක්වේ.

අපගේ බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ චෛත්‍යයන් වර්ග තුනක් සදහන් වෙනවා.

ශාරීරික චෛත්‍යය

පාරිභෝගික චෛත්‍යය

උද්දේසික චෛත්‍යය

සම්බුදු ශරීරයෙන් ඉතිරිවූ ධාතූන් සමුහය ශාරීරික චෛත්‍යය යි. උන්වහන්සේ පරිභෝග කළ පා-සිවුරු ආදී වස්තූන් හා ශ්‍රී මහා බෝධීන් වහන්සේද, බෝධීන් වහන්සේගේ ශාඛාවන්ද පාරිභෝගික චෛත්‍යය යි. උන්වහන්සේ උදෙසා වැදුම් පිදුම් කරන ප්‍රතිමා වහන්සේලා උද්දේසික චෛත්‍යය යි.

ශාරීරික චෛත්‍යය හෙවත් සර්වඥ ධාතූන් වහන්සේලා.

අපගේ සම්බුදුරජාණන් වහන්සේ වසර 45ක් මුලුල්ලේ සියළු දෙවියන්ටත් මිනිසුන්ටත් මේ සසරෙන් එතෙර වීම පිණිස මාර්ගය පෙන්වා වදාළා. ඒ තමයි මේ ලෝකයේ ඇති, මේ ලොව මෙතෙක් ඇතිවුන ස්වර්ණමය යුගය. කෝටි සංඛ්‍යාත පින්වත් දෙවියන් මිනිසුන් මේ සසරෙන් නිදහස්වීමේ වාසනාව උදාකරගත්තා. මෙහෙම වසර 45ක් ගෙවී යද්දී 80 වසක් ආයු වළදා, මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනි බුදුරජුන්ගේ පිරිණිවීම සටහන් කරමින් ,දෙවිමිනිස් ලොව කම්පා කරවමින් වෙසක් පුන්පොහෝ දිනයක මල්ල රජදරුවන්ගේ උපවර්ථන සල් වනයේදී අපගේ බුදු පියාණන් අනුපාදිශේෂ පර්ණිර්වාණ ධාතුවෙන් පිරිණිවන් පා වදාළා.

රහතන් වහන්සේලා ප්රමුඛ දෙවිමිනිසුන් සදුන් දර සෑයක තබා ගෞතම සම්බුදු ශරීරය ආදාහනය කලා. පිරිණිවී ගිය බුදුරජුන්ගේ දෙතිස් මහා පුරුෂ ලකුණින් සුසැදි සම්බුදු ශරීරය ආදාහනය කරනවිට, ඒ ශරීරයේ සම් මස් නහර කිසිවක් ඉතිරි නොවී , අළු හෝ ඉතිරි නොවී කපුරු පිච්චූ තැනක මෙන් දැවී ගියා. සමහර අස්ථි ධාතූන් කැබලි විසිරී හා නොවිසිරී ඒකගණව පැවතුනා.

නොවිසිරුණ (වෙන් නොවූ ලොකු අසථි ) ධාතූන් සත් නමක්(7) ඉතිරිවුණා.

දළදා වහන්සේලා සතර නම.

අකු ධාතූන් (උරහිස් ඇට) දෙනම.

ලලාට (නළල් තලය) ධාතූන් වහන්සේ.

යන මේ ධතූන් වහන්සේලා ඉතිරිවුනා.

විසිරුණ ධාතූන් වහන්සේලා ගෙන් මහා ධාතූන් ප්‍රමාණයෙන් මුං පියලි තරම් වුනා. මධ්‍යම පුමාණයේ ධාතූන් වහන්සේලා ප්‍රමාණයෙන් වී ඇට තරම් වුනා. කුඩා ධාතූන් වහන්සේලා ප්‍රමාණයෙන් අබ ඇට තරම් වුනා. ඒ වගේම ඒ විසිරුණ ධාතූන් වර්ණයෙන්ද වෙනස් වුනා.

මහා ධාතූන් රත් පැහැයක් ගන්නවා.

මධ්‍යම ධාතූන් මදක් රත් පැහැයක් ගන්නවා.

කුඩා ධාතූන් මුතු ඇට මෙන් පැහැයක් ගන්නවා.

මෙසේ ඉතිරිවූ ධාතූන් ගෙන් මහා ධාතූන් නැළි දහයක්, මධ්‍යම ධාතූන් නැළි දහයක් ද, කුඩා ධාතූන් නැළි දෙළොසක්ද වුනා.

මේ සියළු ධාතූන් වහන්සේලා මේ ගෞතම සම්බුද්ධ ශාසනය මෙලොවින් අතුරුදහන් වෙන මොහොතේ දඹදිව බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි තැනට ඉර්ධියෙන් වැඩම කර දෙතිස් මහා පුරුෂ ලකුණින් යුතු සම්බුදු ශරීරය වරක් මැවී සුලු මොහොතන් ආර්ය සත්‍ය දේශණාකර දෙවි බඹුන් හඩා වැටෙද්දී අළු හෝ දැලි හෝ ඉතිරි නොවී සම්පූර්ණයෙන්ම දැවී ගොස් ධාතු පරිනිර්වාණය සිදුවන බව ඉතිහාසයේ සදහන් වෙනවා.

මේ විස්තරය ගත්තේ මෙතනින්මේ සියල්ලෝටම ගොඩක් පින්....

සබ්බ දානං ධම්ම දානං ජිනාති - සියළු දාන අතුරින් ධර්ම දානය අග්‍ර වේ

[QUOTE="anurusun, post: 19084599, member: 540328"] [b]ධාතු_වන්දනාව .......[/b] [SIZE="6"][COLOR="DarkRed"][CENTER]තෙරුවන් සරණයි!!! සියල්ලෝම ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කර මේ සසරෙන් මිදෙත්වා....[/CENTER][/COLOR][/SIZE] [CENTER][url]http://www.elakiri.com/forum/showthread.php?t=1703291[/url][/CENTER] [SIZE="4"][COLOR="DarkRed"][CENTER]සියලු ධාතූන් වහන්සේලා එකවිට වන්දනා කරන ගාථා සමත්ත බුද්ධකිච්චෝ සෝ - කුසුනාරාය නිබ්බුතෝ ධාතුභේදමභේදං ච - අධිට්ඨාය මහාදයෝ උණ්හීසං චතුරොදාඨා - අක්ඛකා ද්වේ ච සත්තිමා අසම්භින්නා ච තා සබ්බා - සේසා භින්නා ච ධාතුයෝ භින්නමුග්ගප්පමාණා ච - භින්නතණ්ඩුලසන්නිභා මහන්තා මජ්ඣිමා චේව - ඛුද්දිකා සාසපූපමා මහන්තා සුවණ්ණවණ්ණා ච - මජ්ඣිමා මුත්තිකප්පභා ඛුද්දිකා කුන්දවණ්ණා ච - සබ්බා වන්දාමි ධාතුයෝ මහන්තා පඤ්ච නාළී ච - මජ්ඣිමා පඤ්ච නාළි ච චනාළි ඛුද්දිකා චේව - සබ්බා වන්දාමි ධාතුයෝ [/CENTER][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"][CENTER]සිංහල අර්ථය සියලු බුදුකිස නිම කළ භග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක. මහා කාරුණිකයන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ධාතූන් වහන්සේලා ගේ බෙදීම සිදු විය. ලලාට ධාතුව ද, සිව් දළදාව ද, අකු ධාතු දෙක ද වශයෙන් වූ ධාතූන් වහන්සේලා සත් නමක් වෙති. ඒ සියල්ල නොබිදී තිබුනාහුය. අවශේෂ ධාතූන් වහන්සේලා බිදී ගියාහු ය. මහත් ධාතුත්, මධ්‍යම ප්‍රමාණයේ ධාතුත් මුං පියළි තරමට ත්, කැඩුණු සහල් තරමට ත් බිදී ගියාහු ය. කුඩා ධාතූන් වහන්සේලා අබ ඇට තරමට බිදී ගියාහු ය. මහත් ධාතූන් වහන්සේලා රන්පැහැ ඇති සේක. මධ්‍යම ප්‍රමාණ ධාතූන් වහන්සේලා මුතු පැහැ ඇති සේක. කුඩා ධාතූන් වහන්සේලා කොඳ මල් පැහැ ඇති සේක. ඒ සියලු ධාතූන් වහන්සේලා වන්දනා කරමි. මහත් ධාතූන් වහන්සේලා නැළි පහකි. මධ්‍යම ධාතූන් වහන්සේලා ද නැළි පහකි. කුඩා ධාතූන් වහන්සේලා නැළි සයකි. ඒ සියලු ධාතූන් වහන්සේලා වන්දනා කරමි. [/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="4"]ද්‍රෝණ බමුණා ධාතූන් වහන්සේලා බෙදා දුන් ආකාරය.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-B8dWEwPT4mM/VNWP1A_uWhI/AAAAAAAAFks/SAKheDQOavU/s1600/536638_351040791639189_243806676_n.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="DarkRed"]ඒ සමයෙහි මේ සැම දෙනා ගේ ම ආචාර්යවරයා වූ ද්‍රෝණ නැමති පණ්ඩිත බමුණා ''මේ රජ දරුවෝ සියලු දෙනා ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ තැන වාද විවාද කර ගනිති. සියලු සතුන් කෙරෙහි මහා කරුණාව දැක් වූ සියලු සතුන්ට පිහිට වූ සම්මා සම්බුදුරජුන් පිරිනිවන් පෑ තැන වාද විවාද කර ගැනීම කිසිලෙසකින් වත් සුදුසු නැත. තව පමා වුව හොත් සිදු වන්නේ මහ විනාශයකි. එබැවින් වහා ම මෙය සංසිදවිය යුතු ය"යි සිතා උස් ස්ථානයකට ගොස් බණවර දෙකක් තරම් දිගු "ද්රෝණගර්ජනා" නම් වූ දේශනාවක් කළේය. එහි පළමු බණවරේ එක පදයක් වත් කිසිවෙකුට නොඇසුනි. දෙවැනි බණවර අවසානයේ දී සියල්ලෝ ම "පින්වත්නි, අර අපේ ආචාර්යයන් වහන්සේ ගේ කටහඩ ය" යි කියා නිහඩ වූහ. එකල්හි ද්‍රෝණ බමුණා ඉදිරියට පැමිණ "පින්වත්නි, අප බුදුන් ක්ෂාන්තිවාදී ය. ක්ෂාන්තියෙහි අනුසස් ම ලොවට දේශනා කළ සේක. එබදු උතුමන් වහන්සේ නමක ගේ ශාරීරික ධාතු උදෙසා මෙසේ අවි ආයුද ගෙන යුධ වැදීමක් වන්නේ නම් එය හොද නැත. පින්වත්නි, එබැවින් අපි එකමුතු වී සතුටු වූ සිතින් යුතුව සර්වඟයන් වහන්සේ ගේ ශරීරික ධාතු සම සේ කොටස් අටකට බෙදමු" යි කීය. "බමුණුතුමනි, එසේ නම් ඔබම ධාතු සම සේ කොටස් අටකට බෙදන්නැ" යි රජ දරුවෝ කීහ. එකල්හි ද්‍රෝණ බමුණා රන් දෙණ අසලට ගොස් දෙණ විවෘත කළේය. රජ දරුවෝ දෙණ අසලට පැමින එබී බලා ඒ තුළ ශේෂ වී තිබූ අස්ථි ධාතු දැක මහත් වූ දුකක ට පැමින "ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පෙර අපි දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් ගෙන් බබළන රන් කදක් වැනි ඔබ වහන්සේ ගේ ශ්‍රී ශරීරය දුටුවෙමු. එහෙත් දැන් රන්වන් වූ ධාතූන් පමනක් ඉතිරි විය. ස්වාමිනි, මෙය ඔබ වහන්සේට තරම් නොවේ ය" යි කියා බැගෑපත් ලෙසින් හඩා වැලපෙන්නට පටන් ගත්හ. රජ දරුවන් ගේ මේ ප්‍රමාදය දුටු ද්‍රෝණ බමුණා සර්වඟඳ දකුනු දළදා දෙනම ගෙන් එක් දළදාවක් ගෙණ තම ජටාව තුල සගවා ගත්තේය. අනෙක් දළදා ව බිම දමා පයින් වසා ගත්තේය. වම් උඩු දළදා ව ගෙන වස්ත්‍ර අතරේ සගවා ගත්හ. පසුව ඔහු රන් නැලියක් ගෙන ධාතු සමසේ කොටස් අටකට බෙදුවේය. බෙදා ඉන් එක් කොටසක් ,[/COLOR][/SIZE] [SIZE="4"][LEFT]*මගධාදිපති අජාසත්ත මහ රජුට ත් එක් කොටසක් *විශාලා මහ නුවර ලිච්චවී රජ දරුවන්ටත් එක කොටසක් *කිඹුල්වත් නුවර ශාක්‍යයින්ට ත් එක් කොටසක් *අල්ලකප්ප රට බුලී රජුන්ට ත් එක් කොටසක් *රාම ග්‍රාම යේ කෝලිය රජ දරුවන්ට ත් එක් කොටසක් *වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණයාට ත් එක් කොටසක් *පාවා නුවර වැසි මල්ල රජ දරුවන්ට ත් අනෙක් ධාතු කොටස *කුසිනාරා වැසි මල්ල රජ දරුවන්ට ත් ලබා දුන්නේය. [/LEFT][/SIZE] [SIZE="4"]පසුව ඒ රජවරු ධාතු ගෙන තම තමන් ගේ නුවරවල් වලට ගොස් ධාතු නිදන් කර මහා ස්ථූප අටක් තනා ධාතු වන්දනා කලහ. ද්‍රෝණ බමුණා ධාතු බෙදා අවසානයේ තමා සගවා ගත් දළදා තුන් නම නැති වී ඇති බව දැක මහත් වූ දුකකට පත් ව කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අවසානයේ රජ දරුවන් ගේ අවසරය ඇතිව ධාතු බෙදූ රන් නැළිය ගෙන එය නිදන් කර ස්ථූපයක් තැනුවේය. එය 'තුම්බ ස්තූපය' නම් විය. ධාතු බෙදා අවසන් වූ පසු පැමිනි පිප්පලී නුවර මෞර්ය රජ දරුවෝ ධාතු කිසිවක් නොලැබ බුදු සිරුර දැවූ තැනින් අගුරු කොටසක් ගෙන තම නුවරට ගොස් එය නිධන් කර ස්තූපයක් කලහ. එය 'අංගාර ස්ථූපය' නම් විය. මෙසේ ලොව මුල් වරට බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මහා ස්ථූප දහයක් දඹදිව තුළ ඉදි විය. පහතින් දැක්වෙන්නේ ඒ උතුම් සර්වඥ ධාතූන් වහන්සේගේ ධාතූන් වහන්සේලා හා රහතන් වහන්සේලාගේ උතුම් ධාතූන් වහන්සේලායි. [CENTER][/CENTER][/SIZE][CENTER] [IMG]http://1.bp.blogspot.com/-x5nbOQymujk/VU0uWJBS_XI/AAAAAAAAF8U/SsdCR5Yg44o/s320/6123_388678921226858_1104550968_n.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-3xZbC0u_Vfo/VU0ucDQRneI/AAAAAAAAF9Y/FA3SKzFuTDI/s320/img2.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-HnJqZqjyjxQ/VU0udeNh0zI/AAAAAAAAF90/UTz_1mrNWyI/s320/secaba1.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-_9SSHeleKWs/VU0uXclztFI/AAAAAAAAF8o/71UnedUP34U/s320/734925_388678874560196_630604516_n.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-ELuh6rK8ZGc/VU0uUtWvmVI/AAAAAAAAF8E/dA5i3rKWkwA/s320/582246_388679017893515_514455495_n.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-SD2Pg97wORQ/VU0uUCbUY1I/AAAAAAAAF8A/JP85p9NXdEw/s320/542879_388678857893531_1661141215_n.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-5gzTglhiBCA/VU0uQP4k4EI/AAAAAAAAF68/SSb4MstY_gM/s320/386672_388679037893513_719889981_n.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-0ptOANwAcmQ/VU0uRusvgdI/AAAAAAAAF7c/KBCLcyez2fc/s320/429058_388678917893525_154707790_n.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-vjp5DQhXfa4/VU0uZRJ381I/AAAAAAAAF88/8jL_omuhWJA/s320/8989.jpg[/IMG] [/CENTER] [SIZE="4"][CENTER]සාධු ...!සාධු ...!සාධු ...![/CENTER][/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-IFzqbGhGp7I/VVYFCxzbBjI/AAAAAAAAAR8/yBF-p7GDbtQ/s640/user150474_pic3354_1270043612.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Purple"][CENTER]අප ශාන්ති නායක අමා මෑණි ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ හිස කෙස් "කේශ ධාතූ" ලෙස හදුන්වනු ලැබේ.උන් වහන්සේ ගේ උතුම් කේශ ධාතූන් වහන්සේලා ඉතා තද නිල් වන් ව දක්ෂිණාවර්තව (දකුණට කරකැවී) මනා කොට ශීර්ෂයෙහි තැන්පත්ව තිබුනි. "අඤ්ජන වණ්ණ සුනීල සුකෙසො" නරසීහ ගාථා[/CENTER][/COLOR][/SIZE] [SIZE="4"]i සිළුමිණ මහා සෑය (කේශ ධාතු නිධන් කර තැනූ මුල් ම සෑය) [/SIZE] [SIZE="4"]සිද්ධාර්ථ ගෞතම කුමරු ගිහි ගෙය හැර දමා අනෝමා නදී තීරයේදී මගුල් කඩුවෙන් තම කෙස් වැටිය කපා "ඉදින් ඒකාන්තයෙන් ම බුදු වෙනවා නම් මේ කෙස් වැටිය අහසේ රැදේවා බුදු නොවේ නම් මේ කෙස් වැටිය බිම වැටේවා " යි කියා අදිටන් කර අහසට විසි කළේය. එකෙණෙහි ඒ හිස කෙස් යොදුනක් තරම් වූ ඉහළ අහසට පැන නැගී සිටියේය. මෙය දුටු සක්දෙව් රජ රන් කරඩුවකින් කේශ ධාතු පිලිගෙණ තව්තිසා දෙව් ලොවට ගොස් සිළුමිණි නම් මහා සෑයක් මවා කේශ ධාතු කරඩුව සෑය තුල තැම්පත් කර පුද සත්කාර කළේය. ii ගිරිහඬු සෑය, තිරියාය බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් සත් වන සතිය "රජායතන" නම් වූ කිරිපලු රුක මුල වැඩ සිටියහ. ඒ සතිය අවසානයේ දී භාග්‍යවතුන් වහන්සේ සතර වරම් දෙවි වරුන් පූජා කල ගල් පාත්‍රා සතර එකක් කොට එයට තපස්සු භල්ලුක නම් වෙළඳ දෙබෑයන් විසින් පිලිගන් වන ලද අග්ගලා පිලිගෙන අන්තයෙහි (දන් වල දා අවසාන වී) ධර්මය දේශනා කොට වදාල සේක. ධර්ම ශ්‍රවනය අවසානයේ බුදු රදුන් සරණ ගිය වෙළඳුන් දෙදෙනා "ස්වාමීනී අපට වන්දනා කිරීමට යම්කිසි පූජා වස්තුවක් ලබා දුන මැනැවි" කියා ඉල්ලා සිටියේය. එසමයෙහි භාග්‍යවතු වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේගේ හිස පිරිමැද කේශ ධාතු අට මිටක් ලබා දුන්හ. ඔවුහු කේශ ධාතු ගෞරවයෙන් පිළිගෙන තම ජාතභූමිය වූ අසිතංජන පුරයට ගොස් කේශ ධාතු වලින් කොටසක් නිධන් කර නුවර දොරටු ව අසල ස්තුපයක් කළහ. සෑම පොහොය දිනකම මෙම සෑයෙන් නිල් පැහැති ආලෝක ධාරා විහිදේ. [CENTER][IMG]http://4.bp.blogspot.com/-pqMV_1stui0/VVRaUo0wp9I/AAAAAAAAARU/3tzYSAd-Iw8/s400/10852770514_e43c87d8c0_b.jpg[/IMG] [/CENTER] පසුව මේ වෙළදුන් දෙදෙනා මුහුදු මාර්ගයෙන් යන අතර ලංකාද්වීපයේ තිරියාය නම් වූ ස්ථානයට පැමිණ කේශ ධාතු සහිත කරඬුව කදු ගැටයක උඩ පිහිටි ගල් තලාවක් මත තබා ආහාර අනුභව කර නැවත කරඬුව ගැනීමට උත්සාහ කලද එය තිබූ තැනින් අගලක් වත් එසවීමට නොහැකිව කරඬුව එසේ තිබියදී ම පස් ගල් ආදියෙන් වසා කුඩා ස්ථූපයක් තනා මල්, සුවඳ දුම් වලින් ස්ථූපයට පූජා පවත්වා යන්නට ගියේය. iii ගිරිහඬු සෑය, අම්බලන් තොට මෙම ස්ථූපයේ තැන්පත් ව ඇත්තේ ද තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් රැගෙන ආ කේශ ධාතූන් වලින් කොටසකි. iv මහියංගන මහ සෑය [CENTER][IMG]http://3.bp.blogspot.com/-UMLdl4BzODQ/VVRW0L3MgsI/AAAAAAAAARI/rmFdJE_2We8/s640/15048737538_a4bbaa0939_b.jpg[/IMG][/CENTER] අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් නව වෙනි මස දුරුතු පොහෝ දින යක්ෂයින් දමනය කිරීමට ලක් දිව මහියංගනයට වැඩම් කල සේක. වැඩම කොට යක්ෂයින් දමනය කොට දෙවියන්ට ශ්‍රී සත්ධර්මය දේශනා කලහ. දේශනය අවසානයේ සොතාපන්න ඵලයට පත් වූ සුමන සමන් දෙව් රජු "ස්වාමීනී, අපට වන්දනා කිරීමට කිසියම් පූජනීය වස්තුවක් ලබා දෙනු මැනවැ" යි කියා ඉල්ලා සිටියේය. එවෙලෙහි භාග්‍යවතු වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේගේ හිස පිරිමැද කේශ ධාතු මිටක් ලබා දුන්හ. සුමන සමන් දෙව් රජු රන් කරඬුවකින් කේශ ධාතුන් වහන්සේලා පිලිගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැන කරඬුව තැන්පත් කොට සත් රියන් උස ඉන්ද්‍ර නීල මාණික්‍යමය ස්ථූපයක් කළේය. අප මුනිදුන් ගේ කේශ ධාතූන් වහන්සේලා සහ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ වැඩ සිටින මහියංගන මහා සෑයෙන් අවස්ථා කිහිපය දී නොයෙක් ආකාරයේ ප්රාතිහර්යයන් සිදු වී ඇත. v සේරු විල/සේරුවා විල මංගල මහ සෑය භූමින්ධර නම් නාග භවනේ ජයසේන නා රජු විසින් තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ගෙන් ලබා ගෙන නා ලොව වැදුම් පිදුම් කල අප භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා සිව තෙරුන් විසින් මනු ලොවට වැඩම කරවිය. ඒ උතුම් කේශ ධාතූන් වහන්සේලා ද අප භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ආදාහනයෙන් ශේෂ වූ ධාතූන් වහන්සේලා අතරින් විශාලතම ධාතූන් වහන්සේ වූ ලලාට ධාතූන් වහන්සේ ද අදටත් සේරු විල මංගල මහ සෑ රදුන් තුල වැඩ වසති. [CENTER][IMG]http://4.bp.blogspot.com/-eRxHWB5YqsA/VVRWSvjROpI/AAAAAAAAARA/EpjvtasdRhU/s320/8111623_orig.jpg[/IMG] [/CENTER] vi ජේතවනාරාම ස්ථූපය [CENTER][IMG]http://2.bp.blogspot.com/-_XqEapaNNfY/VVRTafN5bLI/AAAAAAAAAQ0/-Hb5vF_ejy0/s320/7863046096_bd869a67e2_b.jpg[/IMG][/CENTER] “පතිට්ඨපෙත්වා ජිනකායබන්ධන්ං සකේසධාතුං සහදෙහධාතුයො මහාමහාසෙනනරින්ඳකාරිතං සුචෙතියං ජේතවනං නමාමි” ජේතවනාරාම ස්ථූපය වදින ගාථා " භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ උතුම් පටී ධාතුවත් (ඉන බඳින ලද පටිය) කේශ ධාතු ත් අස්ථි ධාතු ත් තැන්පත් කර මහසෙන් මහ රජතුමා විසින් කරවන ලද ජේතවනාරාම මහ සෑයට මම නමස්කාර කරමි ." vii මුතියංගන මහ සෑය, බදුල්ල අප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් ඉන්දක දිව්‍ය පුත්‍රයා හට ලබා දුන් කේශ ධාතුන් වහන්සේලා මුතියංගන මහ සෑ ගර්භයේ තවම වැඩ වසති. [CENTER][IMG]http://2.bp.blogspot.com/-bnrsWnbUOUA/VVRRqbjP-5I/AAAAAAAAAQo/p7-M-TQwH2s/s400/41273174.jpg[/IMG][/CENTER] viii කිරි වෙහෙර හෙවත් මඟුල් මහ සෑය, කතරගම මෙම ස්ථූප රජයාණන් වහන්සේ තුලද අප ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් කේශ ධාතූන් වහන්සේලා ප්රාතිහාර්ය පාමින් තවම වැඩ වසති. [CENTER][IMG]http://2.bp.blogspot.com/-EzQxg7wOei0/VVRQ4x58WrI/AAAAAAAAAQg/a1RTnVYkHwQ/s400/62439082.jpg[/IMG][/CENTER] ix Shwedagon Pagoda (ස්වේදගොන් ස්ථූපය), මියන්මාරය ( බුරුමය ) තපස්සු භල්ලික වෙළද දෙබෑයන් බුරුම රට ට ගෙන ගිය අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් කේශ ධාතූ න් වහන්සේලා ගෙන් කොටසක් නිධන් කර ඉදි කරන ලද මෙම ස්ථූපයෙහි රන් ආලේප කර ඇත. [CENTER][IMG]http://2.bp.blogspot.com/--PpdUekwRbg/VVRNsyf9ZsI/AAAAAAAAAQU/_TIt57r3bpY/s320/Asien-Myanmar--Yangon-Die-Shwedagon-Pagode-im-Suden-von-Myanmar-in-der-Stadt-Yangon-ist-das-wichtigste-Heiligtum-und-religiose-Zentrum-des-Landes-Fot001_1364981959373951.jpg[/IMG][/CENTER] මෙම මහා සෑය රැන්ගුන් නුවර පිහිටා ඇත. මීට අමතරව බුරුමයේ තවත් පුරාණ ස්ථූප කිහිපයක උතුම් සම්බුද්ධ කේශ ධාතූන් තැන්පත් කර ඇතැයි සැලකේ. x චිතගොන් විහරයේ තිබූ කේශ ධාතු, බංග්ලාදේශය මෙම විහාරයෙන් ලංකාවට ගෙන ආ අප භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් කේශ ධාතූන් වහන්සේලා හලාවත මාදම්පේ සේනානායකාරාමයේ ශිලා ස්ථූපයක ද කොළඹ හුණුපිටිය ගංගාරාම මහ විහාරයේ ද වැඩ වසති. මීට අමතරව කුරුණෑගල මාවතගම අරම්පළ මකුලාන පුරාණ රජ මහා විහාරයේ ස්ථූපයේ ද දකුණු පළාතේ තංගලු විහාරයේ ද උතුම් සම්බුද්ධ කේශ ධාතූන් තැන්පත් ව ඇත. ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක ද පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල් දෙකේ ඇති ස්ථූප කිහිපයක අප භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් ව ඇතැයි හියුං සියං වාර්ථා වල සදහන් වේ. චත්තාළීස සම දන්තා- කෙසා ලොමා ච සබ්බසො දෙවා හරිංසු එකෙකං- චක්කවාළපරම්පරා මහා පරිනිර්වාණ සූත්‍රය අවසානයේ ඇති මෙම ගාථාවට අනුව බුදුරදුන් ගේ සම සතළිස් දන්ත ධාතූන් වහන්සේලා ද කේශ ධාතූන් වන්සේලා ද ලෝම ධාතූන් වහන්සේලා ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවන් ගෙණ ගොස් ඇත. අප ගාග්යවත් අරහත් ගෞතම සම්ම සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා මෙසේ බෙදා දැක්විය හැක. ශාරීරික ධාතූන් වහන්සේලා බුදු රදුන්ගේ ශ්‍රී ශරීරයේ කෙස්, දත්, අස්ථි ආදී කොටස් ය. ලලාට ධාතූන් වහන්සේ අකු ධාතූන් වහන්සේලා දෙනම ධාඨා ධාතූන් වන්සේලා සතර නම (සතර දළදාවන්) ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ කේශ ධාතූන් වහන්සේලා නඛ ධාතූන් වහන්සේලා ඌර්ණ රෝම ධාතූන් වහන්සේ භින්න ධාතූන් වහන්සේලා පාරිභෝගික ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් පාරිභෝග කළ වස්තූන් මෙයට ම අයත් වේ. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සිරිපා සටහන් පටී ධාතූන් වහන්සේ ජලසාටිකා ධාතූන් වහන්සේ පාත්‍රා ධාතූන් වහන්සේ උද්දේසික ධාතූන් වහන්සේලා බුදු රජාණන් වහන්සේ උදෙසා කරන ලද්දා වූ බුද්ධ ප්‍රතිමාදියයි. [SIZE="5"][COLOR="Purple"]සර්වඥ ධාතුන් පරිනිර්වාණය[/COLOR][/SIZE] බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 5000ක් ඉක්ම වූ පසු එළබෙන වෙසක් පුර පසළොස්වක දින දෙවි ලොව,ඹබ ලොව,මනු ලොව වැඩ වස්නා වූ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැග බුද්ධගයාවේ වජිරාසනය මතට වැඩම කරනු ලැබ වජිරාසනය ද පොලව දෙබෑ කරගෙන අහසට පැන නැග වජිරාසනය මත බුදුන්වහන්සේගේ බුද්ධ ශරීරය නිර්මාණය වී බුදු රැස් ලොව පුරා විහිදී ගොස් බුද්ධත්වයෙන් පසු බුදුන්වහන්සේ යමා මහා පෙළහැර පෑ අවස්ථාවේ මෙන් සැනින් බුදු සිරුර ගිනි ජාලාවකින් වැසී ගොස් සියලු සර්වඥ ධාතුන් වහන්සේලා අළු,දුවිලි කිසිවක් ඉතිරි නොවී නොපෙනී යයි.එය සර්වඥ ධාතුන් පරිනිර්වාණය නම් වේ. අප ජීවත් වන්නේ මහා භද්‍ර කල්පය තුලය.අනාගතයේ මෛත්‍රී බුදුන් පහල වීම තුලින් එය සම්පුර්ණ වේ.ගෞතම බුදුන් වහන්සේගේ සාසනය අවුරුදු 5000 ක් ගිය කල පංච සීල ප්‍රතිපදාව අත්හැරීම නිසා ධර්මය පිරිහීම ආරම්භ වේ.එම නිසා මිනිසාගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහීම ආරම්භ වී පරමායුෂ දස වසර දක්වා අඩුවේ.නැවත පංච ශීල ප්‍රතිපදාවේ යෙදීමෙන් අසංකය දක්වා ක්‍රමයෙන් ආයුෂ වැඩී නැවත අසූ දහස (80000) දක්වා පරමායුෂ වූ කල්හි මෛත්‍රී බුදුන් බුදුවන කාලය ලෙස දැක්වේ. අපගේ බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ චෛත්‍යයන් වර්ග තුනක් සදහන් වෙනවා. ශාරීරික චෛත්‍යය පාරිභෝගික චෛත්‍යය උද්දේසික චෛත්‍යය සම්බුදු ශරීරයෙන් ඉතිරිවූ ධාතූන් සමුහය ශාරීරික චෛත්‍යය යි. උන්වහන්සේ පරිභෝග කළ පා-සිවුරු ආදී වස්තූන් හා ශ්‍රී මහා බෝධීන් වහන්සේද, බෝධීන් වහන්සේගේ ශාඛාවන්ද පාරිභෝගික චෛත්‍යය යි. උන්වහන්සේ උදෙසා වැදුම් පිදුම් කරන ප්‍රතිමා වහන්සේලා උද්දේසික චෛත්‍යය යි. ශාරීරික චෛත්‍යය හෙවත් සර්වඥ ධාතූන් වහන්සේලා. අපගේ සම්බුදුරජාණන් වහන්සේ වසර 45ක් මුලුල්ලේ සියළු දෙවියන්ටත් මිනිසුන්ටත් මේ සසරෙන් එතෙර වීම පිණිස මාර්ගය පෙන්වා වදාළා. ඒ තමයි මේ ලෝකයේ ඇති, මේ ලොව මෙතෙක් ඇතිවුන ස්වර්ණමය යුගය. කෝටි සංඛ්‍යාත පින්වත් දෙවියන් මිනිසුන් මේ සසරෙන් නිදහස්වීමේ වාසනාව උදාකරගත්තා. මෙහෙම වසර 45ක් ගෙවී යද්දී 80 වසක් ආයු වළදා, මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනි බුදුරජුන්ගේ පිරිණිවීම සටහන් කරමින් ,දෙවිමිනිස් ලොව කම්පා කරවමින් වෙසක් පුන්පොහෝ දිනයක මල්ල රජදරුවන්ගේ උපවර්ථන සල් වනයේදී අපගේ බුදු පියාණන් අනුපාදිශේෂ පර්ණිර්වාණ ධාතුවෙන් පිරිණිවන් පා වදාළා. රහතන් වහන්සේලා ප්රමුඛ දෙවිමිනිසුන් සදුන් දර සෑයක තබා ගෞතම සම්බුදු ශරීරය ආදාහනය කලා. පිරිණිවී ගිය බුදුරජුන්ගේ දෙතිස් මහා පුරුෂ ලකුණින් සුසැදි සම්බුදු ශරීරය ආදාහනය කරනවිට, ඒ ශරීරයේ සම් මස් නහර කිසිවක් ඉතිරි නොවී , අළු හෝ ඉතිරි නොවී කපුරු පිච්චූ තැනක මෙන් දැවී ගියා. සමහර අස්ථි ධාතූන් කැබලි විසිරී හා නොවිසිරී ඒකගණව පැවතුනා. නොවිසිරුණ (වෙන් නොවූ ලොකු අසථි ) ධාතූන් සත් නමක්(7) ඉතිරිවුණා. දළදා වහන්සේලා සතර නම. අකු ධාතූන් (උරහිස් ඇට) දෙනම. ලලාට (නළල් තලය) ධාතූන් වහන්සේ. යන මේ ධතූන් වහන්සේලා ඉතිරිවුනා. විසිරුණ ධාතූන් වහන්සේලා ගෙන් මහා ධාතූන් ප්‍රමාණයෙන් මුං පියලි තරම් වුනා. මධ්‍යම පුමාණයේ ධාතූන් වහන්සේලා ප්‍රමාණයෙන් වී ඇට තරම් වුනා. කුඩා ධාතූන් වහන්සේලා ප්‍රමාණයෙන් අබ ඇට තරම් වුනා. ඒ වගේම ඒ විසිරුණ ධාතූන් වර්ණයෙන්ද වෙනස් වුනා. මහා ධාතූන් රත් පැහැයක් ගන්නවා. මධ්‍යම ධාතූන් මදක් රත් පැහැයක් ගන්නවා. කුඩා ධාතූන් මුතු ඇට මෙන් පැහැයක් ගන්නවා. මෙසේ ඉතිරිවූ ධාතූන් ගෙන් මහා ධාතූන් නැළි දහයක්, මධ්‍යම ධාතූන් නැළි දහයක් ද, කුඩා ධාතූන් නැළි දෙළොසක්ද වුනා. මේ සියළු ධාතූන් වහන්සේලා මේ ගෞතම සම්බුද්ධ ශාසනය මෙලොවින් අතුරුදහන් වෙන මොහොතේ දඹදිව බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි තැනට ඉර්ධියෙන් වැඩම කර දෙතිස් මහා පුරුෂ ලකුණින් යුතු සම්බුදු ශරීරය වරක් මැවී සුලු මොහොතන් ආර්ය සත්‍ය දේශණාකර දෙවි බඹුන් හඩා වැටෙද්දී අළු හෝ දැලි හෝ ඉතිරි නොවී සම්පූර්ණයෙන්ම දැවී ගොස් ධාතු පරිනිර්වාණය සිදුවන බව ඉතිහාසයේ සදහන් වෙනවා.[/SIZE] [SIZE="3"][RIGHT]මේ විස්තරය ගත්තේ [URL="http://dhathuvistharaya.blogspot.com/"]මෙතනින්[/URL]මේ සියල්ලෝටම ගොඩක් පින්....[/RIGHT][/SIZE] [SIZE="5"][COLOR="Purple"][CENTER]සබ්බ දානං ධම්ම දානං ජිනාති - සියළු දාන අතුරින් ධර්ම දානය අග්‍ර වේ[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom