Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..

ධාරාවක් ගමං කරද්දි සන්නායකයක් වටේ විද්යුත් චුම්බක ක්ෂේත්රයකුත් පවත්වා ගන්නව

මේ විද්යුත් චුම්බක ක්ෂේත්රයට පුලුවන් එම සන්නායකයේම හරි වෙනත් සන්නායකයක හරි ධාරාවක් ඇති කරන්ඩ.

හැබැයි විද්යුත් චුම්බක ක්ෂේත්රය තිබුණ පලියට බෑ. මේ වි.චු ක්ෂේත්රය වෙනස් වන එකක් විය යුතුයි. අඩු වෙනව වැඩි වෙනව ඒ වගේ.

ඩයිනමෝවෙ කාන්දම නිකං තිබුණට ධාරාවක් ඇති වෙන්නෙ නෑ.. කාන්දමේ චුම්බක ක්ෂේත්රය චලනය වුණාම තමා වටේ තියෙන කොයිල් එකෙන් ධාරාවක් ගන්ඩ පුලුවං

දැං කතාව ඕක නෙමේ.. මට පොඩි ගැටලුවක් තියෙනව

ඉන්ඩක්ටර් එකක් නැත්තං පොඩි කොයිල් එකක් හරහා අපි ධාරාවක් යවන්ඩ පටන් ගත්ත කියමු. ඒ කියන්නෙ බැටරියකට කොයිල් එක සම්බන්ධ කෙරුව. ඉන්ඩක්ටර් එක නිසා එක පාරට උපරිම ධාරාව ගමන් කරන්නෙ නෑලු. බැටරිය සම්බන්ධ කරපු ගමං විද්යුත් චුම්බක ක්ෂේත්රයක් එක පාරට හට ගන්නව. මේක නිසා කොයිල් එකේ විභවයක් හට ගන්නව. ඒක බැටරියේ විභවයට විරුද්ධයි. ඒත් මේ කොයිල් එකේ හටගන්න වි.චු ක්ෂේත්රය ටික ටික අඩු වෙනව. ටික වෙලාවකින් බැටරියේ විභවය නිසා හට ගත්ත උපරිම ධාරාව ගමන් කරන්ඩ පටන් ගන්නව

ඉතිං බැටරියට සම්බන්ධ කරපු ගමං, කොයිල් එකේ ස්වයං විභවයක් ප්රෙරණය වෙන්ඩ ධාරාවක් එක පාරට ගැලුවෙ නෑනෙ. ධාරව ක්රම ක්රමයෙන් නෙ වැඩි වුණේ..

එක පාරට ධාරාවක් ගැලුවෙ නැති නිසා, කොයිල් එකෙන් ස්වයං විභවයක් හටගන්ඩ විදියක් නෑනෙ..

මට මේක කාලයක් තිස්සෙ තියෙන නොතේරෙන දෙයක්

ඒක නැති නිසා මේක නෑ, මේක නැති නිසා ඒක නෑ..

[QUOTE="AnuradhaRa, post: 18481252, member: 325076"] [b]ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..[/b] [SIZE="4"]ධාරාවක් ගමං කරද්දි සන්නායකයක් වටේ විද්යුත් චුම්බක ක්ෂේත්රයකුත් පවත්වා ගන්නව මේ විද්යුත් චුම්බක ක්ෂේත්රයට පුලුවන් එම සන්නායකයේම හරි වෙනත් සන්නායකයක හරි ධාරාවක් ඇති කරන්ඩ. හැබැයි විද්යුත් චුම්බක ක්ෂේත්රය තිබුණ පලියට බෑ. මේ වි.චු ක්ෂේත්රය වෙනස් වන එකක් විය යුතුයි. අඩු වෙනව වැඩි වෙනව ඒ වගේ. ඩයිනමෝවෙ කාන්දම නිකං තිබුණට ධාරාවක් ඇති වෙන්නෙ නෑ.. කාන්දමේ චුම්බක ක්ෂේත්රය චලනය වුණාම තමා වටේ තියෙන කොයිල් එකෙන් ධාරාවක් ගන්ඩ පුලුවං දැං කතාව ඕක නෙමේ.. මට පොඩි ගැටලුවක් තියෙනව ඉන්ඩක්ටර් එකක් නැත්තං පොඩි කොයිල් එකක් හරහා අපි ධාරාවක් යවන්ඩ පටන් ගත්ත කියමු. ඒ කියන්නෙ බැටරියකට කොයිල් එක සම්බන්ධ කෙරුව. ඉන්ඩක්ටර් එක නිසා එක පාරට උපරිම ධාරාව ගමන් කරන්නෙ නෑලු. බැටරිය සම්බන්ධ කරපු ගමං විද්යුත් චුම්බක ක්ෂේත්රයක් එක පාරට හට ගන්නව. මේක නිසා කොයිල් එකේ විභවයක් හට ගන්නව. ඒක බැටරියේ විභවයට විරුද්ධයි. ඒත් මේ කොයිල් එකේ හටගන්න වි.චු ක්ෂේත්රය ටික ටික අඩු වෙනව. ටික වෙලාවකින් බැටරියේ විභවය නිසා හට ගත්ත උපරිම ධාරාව ගමන් කරන්ඩ පටන් ගන්නව [IMG]http://electrical4u.com/electrical/wp-content/uploads/2013/05/current-in-rl-circuit.gif[/IMG] ඉතිං බැටරියට සම්බන්ධ කරපු ගමං, කොයිල් එකේ ස්වයං විභවයක් ප්රෙරණය වෙන්ඩ ධාරාවක් එක පාරට ගැලුවෙ නෑනෙ. ධාරව ක්රම ක්රමයෙන් නෙ වැඩි වුණේ..:baffled: එක පාරට ධාරාවක් ගැලුවෙ නැති නිසා, කොයිල් එකෙන් ස්වයං විභවයක් හටගන්ඩ විදියක් නෑනෙ.. මට මේක කාලයක් තිස්සෙ තියෙන නොතේරෙන දෙයක් ඒක නැති නිසා මේක නෑ, මේක නැති නිසා ඒක නෑ.. :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom