Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1000cc පදින්න දුන්න කියල ලොකු අවුලක් වෙන්නේ නෑ. සිහි බුද්ධියක් නැති මීහරක් වගේ එවුන්ට ct100 එකත් ඇති මරාගෙන මරෙන්න. එහෙම ගියොත් බයික් සේරම තහනම් කරන්න ඕන.

100ට ගියාම මීටර් 2-3 කින් නවත්තන්න බෑ තමයි, එහම නවත්තන්න වාහන තල්ලු කරන් වගේ යන්න ඕන.  උඹ කිව්වා වගේ මීටර් 2-3 කින් නවත්ත ගන්න බෑ speed limit එකට තියාගෙන යන super car එකකට වත්. ඒ risk එක තිබිලත් car වලට ඔය නීති නෑ නේ?

ට්රැෆික් එකේ අස්සෙන් රිංගනවා තමයි ct100 බර නැති නිසා. 250 වගේ ඒවා ටිකක් බර නිසා චුටි චුටි ඉඩවල් වලින් රිංගන්නේ නෑ. ඒත් යනකොට 20-30 ට යන්නේ නෑ ඔටුවෝ වගේ.

උඹ disk 2ක් ඉස්සරහ තියෙන පිටිපස්සත් ඩිස්ක් තියෙන, 160 විතර ටයර් තියෙන බයික් එකකුයි

බෙලෙක් disk කෑල්ලක් අටවපු, 110 ටයර් තියෙන බයික් එකකුයි පොඩ්ඩක් පැදලා බලල වෙනස කියපන් කොහමද කියලා

දුකයි බන් උඹ ගැන.

බයික් පදින්නේ එක එකාට පෙන්න නෙමයි යෝදයෝ. අපේ තෘප්තියට. ඉන්දියන් කටු වලින් තෘප්තිමත් නොවෙමු.

[QUOTE="Yahapala_Naya, post: 19327804, member: 530674"] [SIZE="3"]1000cc පදින්න දුන්න කියල ලොකු අවුලක් වෙන්නේ නෑ. සිහි බුද්ධියක් නැති මීහරක් වගේ එවුන්ට ct100 එකත් ඇති මරාගෙන මරෙන්න. එහෙම ගියොත් බයික් සේරම තහනම් කරන්න ඕන. 100ට ගියාම මීටර් 2-3 කින් නවත්තන්න බෑ තමයි, එහම නවත්තන්න වාහන තල්ලු කරන් වගේ යන්න ඕන. :lol: උඹ කිව්වා වගේ මීටර් 2-3 කින් නවත්ත ගන්න බෑ speed limit එකට තියාගෙන යන super car එකකට වත්. ඒ risk එක තිබිලත් car වලට ඔය නීති නෑ නේ? ට්රැෆික් එකේ අස්සෙන් රිංගනවා තමයි ct100 බර නැති නිසා. 250 වගේ ඒවා ටිකක් බර නිසා චුටි චුටි ඉඩවල් වලින් රිංගන්නේ නෑ. ඒත් යනකොට 20-30 ට යන්නේ නෑ ඔටුවෝ වගේ. උඹ disk 2ක් ඉස්සරහ තියෙන පිටිපස්සත් ඩිස්ක් තියෙන, 160 විතර ටයර් තියෙන බයික් එකකුයි බෙලෙක් disk කෑල්ලක් අටවපු, 110 ටයර් තියෙන බයික් එකකුයි පොඩ්ඩක් පැදලා බලල වෙනස කියපන් කොහමද කියලා :lol: දුකයි බන් උඹ ගැන. බයික් පදින්නේ එක එකාට පෙන්න නෙමයි යෝදයෝ. අපේ තෘප්තියට. ඉන්දියන් කටු වලින් තෘප්තිමත් නොවෙමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom