Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ පොඩ්ඩක් බලපන් කාර් වල කොහොමද යන්න පුලුවන් කියල. 180 ඉඳන් 240 වගේ දක්වා තියෙනවනේ සාමාන්‍ය වාහන වල උපරිම වේගය. යන්න බැරි තැන යනවද කාර් ඔය වේගෙන්? නෑ නේ. බයික් අස්සෙන් දැම්මට ඔය වගේ වේගෙන් යන්නේ නෑ යන්න බැරි තැන්වල (assumption:the rider is sane). ලංකාවේ නීති වලින් කාර් තහනම් කරලා නෑ නේ අනතුරුදායක වේගයකට යන්න පුළුවන්.

පාරවල් ගැන කියා කියා අඬන්නේ උඹ ඉන්නේ තුම්පනේ පැත්තේද බන්? මෙහෙ නම් 80-120 ට විතර යන්න පුළුවන් පාරවල් තියෙනවා. උදා: ජපන් මිත්‍රත්ව පාර

අනිත් පාරවල් වලත් 70 ට යන්න බැරි කමක් නෑ.

අපි මේ කතාකරන ජාතියේ බයික් පට්ටම sure 100ට ගියත්. ඉන්දියන් කටු තමයි sure නැත්තේ 60 ට ගියත්.

නෑ. කව්රුහරි බුරුවෙක් දශක කීපෙකට කලින් ගෙනාපු ගොන් නීතියක් තාම පිළිපදිනවා. ඒකයි අවුල.

ලොකු බයික් දෙනවා නම් license වෙනස් කරන්න ඕන. rider mature වෙන්න ඕන ඒ වගේ bike පදින්න. Aussie වල වගේ අවුරුදු ගානක් 250 වගේ ඒවා පදින්න ඕන full license ගන්න. එහෙම system එකක් ගේන්න වෙනවා.

උන් 3න් දෙනා මැරෙන්න පතාගෙන තමයි බීල motorcycle එකේ ගිහින් තියෙන්නේ.

බයික් එක A->B යන්න විතරක් හදපු එකක් විදියට පාවිච්චි කරන නිසා තමයි ඔහොම irresponsible විදියට මිනිස්සු යන්නේ 3 දෙනෙක් දාල, කණ පැලෙන්න බිල, අතින් කටින් එක එක ඒවා එල්ලගෙන වෙන කල්පනාවල යන ගමන් පාරේ හැපිලා මැරෙන්නේ. කමක් නෑ exceptional scenario එකකට උඹ බය උනාට, අනිත් එවුන් ඒ වුනාට කැමතියි කාර් එකක යනවට වඩා motorcycle එකකින් යන්න. උන්ට කෙලවන්න හදන්න එපා.

accident කරගන්න එක පුද්ගලයා මත රැඳුනු දෙයක්. engine capacity එකෙන් වැඩක් නෑ මීහරකෙක් වගේ පාරේ ගියොත්. උඹට ඕක කිව්වේ පොලිසියේ මාද්‍ය ප්‍රකාශක ද? ලංකාවේ high engine capacity තියෙන bike තියෙන්නෙත් අතලොස්සයි. ඒවත් හොරෙන් පදින්නේ. 250 කියන්නේ ඔය උඹ කිව්වා category එකේ තියෙන එකක් නෙමයි.

[QUOTE="Yahapala_Naya, post: 19329038, member: 530674"] [SIZE="3"]උඹ පොඩ්ඩක් බලපන් කාර් වල කොහොමද යන්න පුලුවන් කියල. 180 ඉඳන් 240 වගේ දක්වා තියෙනවනේ සාමාන්‍ය වාහන වල උපරිම වේගය. යන්න බැරි තැන යනවද කාර් ඔය වේගෙන්? නෑ නේ. බයික් අස්සෙන් දැම්මට ඔය වගේ වේගෙන් යන්නේ නෑ යන්න බැරි තැන්වල (assumption:the rider is sane). ලංකාවේ නීති වලින් කාර් තහනම් කරලා නෑ නේ අනතුරුදායක වේගයකට යන්න පුළුවන්. පාරවල් ගැන කියා කියා අඬන්නේ උඹ ඉන්නේ තුම්පනේ පැත්තේද බන්? මෙහෙ නම් 80-120 ට විතර යන්න පුළුවන් පාරවල් තියෙනවා. උදා: ජපන් මිත්‍රත්ව පාර අනිත් පාරවල් වලත් 70 ට යන්න බැරි කමක් නෑ. අපි මේ කතාකරන ජාතියේ බයික් පට්ටම sure 100ට ගියත්. ඉන්දියන් කටු තමයි sure නැත්තේ 60 ට ගියත්.[/SIZE] [SIZE="3"]නෑ. කව්රුහරි බුරුවෙක් දශක කීපෙකට කලින් ගෙනාපු ගොන් නීතියක් තාම පිළිපදිනවා. ඒකයි අවුල.[/SIZE] [SIZE="3"]ලොකු බයික් දෙනවා නම් license වෙනස් කරන්න ඕන. rider mature වෙන්න ඕන ඒ වගේ bike පදින්න. Aussie වල වගේ අවුරුදු ගානක් 250 වගේ ඒවා පදින්න ඕන full license ගන්න. එහෙම system එකක් ගේන්න වෙනවා. උන් 3න් දෙනා මැරෙන්න පතාගෙන තමයි බීල motorcycle එකේ ගිහින් තියෙන්නේ. :lol: බයික් එක A->B යන්න විතරක් හදපු එකක් විදියට පාවිච්චි කරන නිසා තමයි ඔහොම irresponsible විදියට මිනිස්සු යන්නේ 3 දෙනෙක් දාල, කණ පැලෙන්න බිල, අතින් කටින් එක එක ඒවා එල්ලගෙන වෙන කල්පනාවල යන ගමන් පාරේ හැපිලා මැරෙන්නේ. කමක් නෑ exceptional scenario එකකට උඹ බය උනාට, අනිත් එවුන් ඒ වුනාට කැමතියි කාර් එකක යනවට වඩා motorcycle එකකින් යන්න. උන්ට කෙලවන්න හදන්න එපා. accident කරගන්න එක පුද්ගලයා මත රැඳුනු දෙයක්. engine capacity එකෙන් වැඩක් නෑ මීහරකෙක් වගේ පාරේ ගියොත්. උඹට ඕක කිව්වේ පොලිසියේ මාද්‍ය ප්‍රකාශක ද? ලංකාවේ high engine capacity තියෙන bike තියෙන්නෙත් අතලොස්සයි. ඒවත් හොරෙන් පදින්නේ. 250 කියන්නේ ඔය උඹ කිව්වා category එකේ තියෙන එකක් නෙමයි. :lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom