Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්තරං,

උඹ මේකට රිප්ලයි කල නිසා මම මේක දන්නේ. නැත්තන් මේකේ කෑගහල තියන අනිත් උන්ගේ ඒවාට නම් මම මුකුත් කියන්නේ නෑ. උන්ට තියෙන මානසික තත්ත්වෙත් එක්ක කියල වැඩක් නෑ,

මචන් මට උඹත් එක්ක අවුලක් නෑ. උඹ මේකේ ඉන්න අනිත් උන්ට උදව් කරන එකෙක්. එකට මම ගරු කරනවා. එත් උඹට ජපාන නොවුනොත් , sedan නොවුනොත් අනිත් car, car නෙවෙයි කියන level එකේ ඩයල් එකක්.

මෙතන මම කියපු දේ හරියට කියවල බලපන්.

මට මෝටර් සයිකල් පදින බෑ. මට ලයිසන් ඇත්තෙත් නෑ. මට ගන්න බලාපොරොත්තුවකුත් නෑ.

තහනම් නම්, ඕව ගෙනාවේ මොකටද? තව ටිකකින් උඹල කියයි යකෝ තරුණ කාලේ කුඩු ටිකක් ගැහුවම මක් වෙනවාද කියල.

ඕව ගේන්නේ හෙමින් පදින්න නෙමේ නේ. කොලු කමට ගෙනල්ල වැඩ දාල පදිනවා, කොහේ හරි වැදුනම පැදපු එකත් අමාරුවේ අනිත් උනුත් අමාරුවේ. ඕක ඇරලා පදිනකොට පාරට බල්ලෙක් පන්න. මොකද කරන්නේ? ABS පුකේ තියන් ඉන්න වෙන්නේ. ඔය ඔක්කොම safety වැටෙනකන් විතරයි.

තේරුම් ගන්න ඕන bike එකක bike එක ඉන්නේ මිනිහගේ ඇතුලේ කියල. රෝද හතරක නම් මිනිහ ඉන්නේ වාහනේ ඇතුලේ.

ලංකාවේ පාරවල් වල තියන තත්වේ එක්ක ඕව පදින්න පුලුවන්ද ඕක හදල තියන වැඩේ කරගන්න?

ඔන්න හම්බන්තොට පැත්තේ නම් පද්දට කමක් නෑ.

දැනුත් තියන bike අස්සෙන් එහෙන් මෙහෙන් දාල යනවා, එහෙම එකේ ඔයවගේ acceleration වැඩි එකක් සෙල්ලම් දල යන්න ගත්තම කොහොමද අනිත් උන් යන්නේ?

limit එකක් දාල තියෙන්නේ හේතුවක් ඇතිවනේ..ඔය කියන විදියට ලංකාවට නීතියක් ඕන නෑනේ බං. මොකට නීතියක් තියනවද මන්ද?

හිතපන් criminal kenek 1000 cc bike ekaka පැනල යනවා. පොලිසියේ උන්ට අහක බලාගෙන ඉන්න වෙන්නේ.

ලංකාවේ පාරවල් ඕව පදින්න පුළුවන් තරමට දියුණු උනාම ඕව ගෙනාවට කමක් නෑ.

තැනින් තැනින් කිව්වේ. උඹට මොලේ තියනවනේ කෑලි එකතු කරලා ගලපලා ගනින්.

මම අයෙත් මුකුත් කියන්නේ නෑ. කියන්න තියන ඔක්කොම කිව්වා.

මතක ඇතුව රෙප් කපපන්. (උඹ ඒ ජාතියේ ඩයල් එකක් නම්)

[QUOTE="aruna1, post: 19329432, member: 95157"] [SIZE="5"]රත්තරං, උඹ මේකට රිප්ලයි කල නිසා මම මේක දන්නේ. නැත්තන් මේකේ කෑගහල තියන අනිත් උන්ගේ ඒවාට නම් මම මුකුත් කියන්නේ නෑ. උන්ට තියෙන මානසික තත්ත්වෙත් එක්ක කියල වැඩක් නෑ, මචන් මට උඹත් එක්ක අවුලක් නෑ. උඹ මේකේ ඉන්න අනිත් උන්ට උදව් කරන එකෙක්. එකට මම ගරු කරනවා. එත් උඹට ජපාන නොවුනොත් , sedan නොවුනොත් අනිත් car, car නෙවෙයි කියන level එකේ ඩයල් එකක්. මෙතන මම කියපු දේ හරියට කියවල බලපන්. මට මෝටර් සයිකල් පදින බෑ. මට ලයිසන් ඇත්තෙත් නෑ. මට ගන්න බලාපොරොත්තුවකුත් නෑ. තහනම් නම්, ඕව ගෙනාවේ මොකටද? තව ටිකකින් උඹල කියයි යකෝ තරුණ කාලේ කුඩු ටිකක් ගැහුවම මක් වෙනවාද කියල. ඕව ගේන්නේ හෙමින් පදින්න නෙමේ නේ. කොලු කමට ගෙනල්ල වැඩ දාල පදිනවා, කොහේ හරි වැදුනම පැදපු එකත් අමාරුවේ අනිත් උනුත් අමාරුවේ. ඕක ඇරලා පදිනකොට පාරට බල්ලෙක් පන්න. මොකද කරන්නේ? ABS පුකේ තියන් ඉන්න වෙන්නේ. ඔය ඔක්කොම safety වැටෙනකන් විතරයි. තේරුම් ගන්න ඕන bike එකක bike එක ඉන්නේ මිනිහගේ ඇතුලේ කියල. රෝද හතරක නම් මිනිහ ඉන්නේ වාහනේ ඇතුලේ. ලංකාවේ පාරවල් වල තියන තත්වේ එක්ක ඕව පදින්න පුලුවන්ද ඕක හදල තියන වැඩේ කරගන්න? ඔන්න හම්බන්තොට පැත්තේ නම් පද්දට කමක් නෑ. දැනුත් තියන bike අස්සෙන් එහෙන් මෙහෙන් දාල යනවා, එහෙම එකේ ඔයවගේ acceleration වැඩි එකක් සෙල්ලම් දල යන්න ගත්තම කොහොමද අනිත් උන් යන්නේ? limit එකක් දාල තියෙන්නේ හේතුවක් ඇතිවනේ..ඔය කියන විදියට ලංකාවට නීතියක් ඕන නෑනේ බං. මොකට නීතියක් තියනවද මන්ද? හිතපන් criminal kenek 1000 cc bike ekaka පැනල යනවා. පොලිසියේ උන්ට අහක බලාගෙන ඉන්න වෙන්නේ. ලංකාවේ පාරවල් ඕව පදින්න පුළුවන් තරමට දියුණු උනාම ඕව ගෙනාවට කමක් නෑ. තැනින් තැනින් කිව්වේ. උඹට මොලේ තියනවනේ කෑලි එකතු කරලා ගලපලා ගනින්. මම අයෙත් මුකුත් කියන්නේ නෑ. කියන්න තියන ඔක්කොම කිව්වා. මතක ඇතුව රෙප් කපපන්. (උඹ ඒ ජාතියේ ඩයල් එකක් නම්) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom