Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

250cc වලට අධිබලැති කියන එකම රට ලංකාවද කොහෙද බන් . . . අසල්වැසි ඉංදියාවෙත් මීට වඩා හොඳයි. . .

250cc.වලට අධිබලැති කියන උන්ට S1KRR, R1, R6 එකක් එහෙම දුන්නොත් ක්ෂනික හෘදයාබාදයක් හැදිලා මැරෙනවා . . .

අනික කට්ටිය හිතන් ඉන්නේ රෝද හතරකුයි, බෙලෙක්ක තහඩු ටිකකුයි තිබ්බම වාහනේ අැතුලේ ඉන්න උන් සේෆ් කියලා . . .

100kmph ගිහින් දැන් තියෙන ABS කාර් එකකුයි, 1000cc Non ABS bike බ්රේක් කරොත් කාර් එකට කලින් බයික් එක නවත්තන්න පුලුවන් . . .

මොකද සාමාන්‍ය වාහනේක Brake, Suspension වලට වඩා අලුත් බයික් වල Brakes, Suspension තාක්ෂණය ගොඩක් ඉස්සරහින් ඉන්නේ . . .

Fully Adjustable Suspension with Low speed and High speed damping adjustments (showa, Ohlins, KYB, , 4/6 pot calipers, cross drilled Rotors, branded brakes (brembo, Nissin) . . .බ්ලා බ්ලා . . .

ඊටත් අමතරව Traction Control, Riding Mode selections, Elecftronic Suspension . . . . .blaah blaaah එනවා . . .

එතනින් එහාටත් ගිහින් කතා කරොත් ටයර් . . . බයික් ටයර් ඩිවලොප් කරන රේට් එකයි වාහන ටයර් ඩිවලොප් කරන රේට් එකයි නිකන් අහසයි පොලවයි වගේ . . . අපිට තියෙනවා Slicks, Semi Slicks, Wets . . . ඔ්වාගෙත් Hard, Medium, Soft, Super soft කියලත් වර්ග තියෙනවා . . . ඊට අමතරව All Season Tire තියෙනවා . . .

දැන් 1000cc පදින්න දෙන්නේ නැත්තේ පොලිසියට අල්ලන්න බැරිවෙයි කියලා නම්, මං හිතන්නේ Evo, STI, RX8, GT86, වලින් පනලා යන හොරු මහින්ද්‍රා ලදරමෙන් ගිහින් අල්ලන්න පපුලුවන් අැති . . .

අනේ මන්දා . . . .

ලංකාවේ මන්දමානසික ලෙඩ්ඩු ඉන්නකල් ගොඩ යනවා බොරු . . . උන් ඡන්දෙ දෙන්නෙත් උන් වගේම මන්ද මානසික, අට පාස් නැති බුවාලටනේ . . .

[QUOTE="mahesh1297, post: 19330772, member: 309741"] [COLOR="Red"][SIZE="4"]250cc වලට අධිබලැති කියන එකම රට ලංකාවද කොහෙද බන් . . . අසල්වැසි ඉංදියාවෙත් මීට වඩා හොඳයි. . . 250cc.වලට අධිබලැති කියන උන්ට S1KRR, R1, R6 එකක් එහෙම දුන්නොත් ක්ෂනික හෘදයාබාදයක් හැදිලා මැරෙනවා . . . අනික කට්ටිය හිතන් ඉන්නේ රෝද හතරකුයි, බෙලෙක්ක තහඩු ටිකකුයි තිබ්බම වාහනේ අැතුලේ ඉන්න උන් සේෆ් කියලා . . . 100kmph ගිහින් දැන් තියෙන ABS කාර් එකකුයි, 1000cc Non ABS bike බ්රේක් කරොත් කාර් එකට කලින් බයික් එක නවත්තන්න පුලුවන් . . . මොකද සාමාන්‍ය වාහනේක Brake, Suspension වලට වඩා අලුත් බයික් වල Brakes, Suspension තාක්ෂණය ගොඩක් ඉස්සරහින් ඉන්නේ . . . Fully Adjustable Suspension with Low speed and High speed damping adjustments (showa, Ohlins, KYB, , 4/6 pot calipers, cross drilled Rotors, branded brakes (brembo, Nissin) . . .බ්ලා බ්ලා . . . ඊටත් අමතරව Traction Control, Riding Mode selections, Elecftronic Suspension . . . . .blaah blaaah එනවා . . . එතනින් එහාටත් ගිහින් කතා කරොත් ටයර් . . . බයික් ටයර් ඩිවලොප් කරන රේට් එකයි වාහන ටයර් ඩිවලොප් කරන රේට් එකයි නිකන් අහසයි පොලවයි වගේ . . . අපිට තියෙනවා Slicks, Semi Slicks, Wets . . . ඔ්වාගෙත් Hard, Medium, Soft, Super soft කියලත් වර්ග තියෙනවා . . . ඊට අමතරව All Season Tire තියෙනවා . . . දැන් 1000cc පදින්න දෙන්නේ නැත්තේ පොලිසියට අල්ලන්න බැරිවෙයි කියලා නම්, මං හිතන්නේ Evo, STI, RX8, GT86, වලින් පනලා යන හොරු මහින්ද්‍රා ලදරමෙන් ගිහින් අල්ලන්න පපුලුවන් අැති . . . අනේ මන්දා . . . . ලංකාවේ මන්දමානසික ලෙඩ්ඩු ඉන්නකල් ගොඩ යනවා බොරු . . . උන් ඡන්දෙ දෙන්නෙත් උන් වගේම මන්ද මානසික, අට පාස් නැති බුවාලටනේ . . . [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom