Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදරට වෙලා ඉඳපන් පුතේ . . .

අණක් ගුණක් නැති බයික්කාරයෝ යනවා එහෙට මෙහෙට... උන් මරාගෙන මැරෙන්න ඉඩ තියෙනවා...

සද්දන්ත සයිස් ලේලන්ඩ්, ටාටා ලොරි,බස් යනවා එහෙට මෙහෙට... යටකරගෙන යන්න ඉඩ තියෙනවා...

ලොකු ලොක්කෝ යන ලෑන්ඩ් කෘසර්,මොන්ටෙරෝ,ඉවොක් යනවා එහෙට මෙහෙට... යටකරගෙන යන්න ඉඩ තියෙනවා... උබ මැරුණට ආයෙම හැරිලා බලන එකක් නෑ යට උනේ මොකාද කියල...

PSD එකේ ඩිපෙන්ඩර් යනවා... උන් වැරැද්ද කරලා, උබව මරලා, උබේ පිටම වැරැද්ද පටවයි...

මෙගා සයිස් ටෙන් වීලර් යනවා කන්ටේනර් පෙට්ටි අරන්... උබව පේන්නේ නැතිව යටවෙලා මැරෙයි... නැති උනොත් අර කන්ටේනර් පෙට්ටියක්වත් පෙරලෙයි ඇඟ උඩට ... Final Destination ! ! !

ඇම්මට STI, EVO, RX8, GT86, BRZ, R35 පදින උන් ඉන්නවා... උබටවත් හිතාගන්න බැරිවෙයි මොකේක වැදිලද මලේ කියල... උඩට ගිහින් දෙයියෝ පස්චාත් මරණ පරීක්ෂනේදී කරනකොට තමා දැන ගන්න වෙන්නේ හැප්පුනේ මොකේද කියල..

පාරට බහින්න එපා පුතේ... ගෙදර ඉඳපන්... මාරයා හැමතැනම...

ගෙදරටත් රේඩාර් සිස්ටම් එකක් ගෙනත් හයි කර ගනින්... ඔය උඩින් යන ප්ලේන් එකක් කඩන් වැටෙන්න ඉඩ තියෙනවා... දැන් කාලේ පයිලට්ලත් ෂුවර් නෑ

[QUOTE="mahesh1297, post: 19333534, member: 309741"] [COLOR="Red"][SIZE="4"]ගෙදරට වෙලා ඉඳපන් පුතේ . . . අණක් ගුණක් නැති බයික්කාරයෝ යනවා එහෙට මෙහෙට... උන් මරාගෙන මැරෙන්න ඉඩ තියෙනවා...:shocked::shocked: සද්දන්ත සයිස් ලේලන්ඩ්, ටාටා ලොරි,බස් යනවා එහෙට මෙහෙට... යටකරගෙන යන්න ඉඩ තියෙනවා...:shocked::shocked: ලොකු ලොක්කෝ යන ලෑන්ඩ් කෘසර්,මොන්ටෙරෝ,ඉවොක් යනවා එහෙට මෙහෙට... යටකරගෙන යන්න ඉඩ තියෙනවා... උබ මැරුණට ආයෙම හැරිලා බලන එකක් නෑ යට උනේ මොකාද කියල...:shocked::shocked: PSD එකේ ඩිපෙන්ඩර් යනවා... උන් වැරැද්ද කරලා, උබව මරලා, උබේ පිටම වැරැද්ද පටවයි...:shocked::shocked: මෙගා සයිස් ටෙන් වීලර් යනවා කන්ටේනර් පෙට්ටි අරන්... උබව පේන්නේ නැතිව යටවෙලා මැරෙයි... නැති උනොත් අර කන්ටේනර් පෙට්ටියක්වත් පෙරලෙයි ඇඟ උඩට ... Final Destination ! ! ! :shocked::shocked: ඇම්මට STI, EVO, RX8, GT86, BRZ, R35 පදින උන් ඉන්නවා... උබටවත් හිතාගන්න බැරිවෙයි මොකේක වැදිලද මලේ කියල... උඩට ගිහින් දෙයියෝ පස්චාත් මරණ පරීක්ෂනේදී කරනකොට තමා දැන ගන්න වෙන්නේ හැප්පුනේ මොකේද කියල..:shocked::shocked: පාරට බහින්න එපා පුතේ... ගෙදර ඉඳපන්... මාරයා හැමතැනම... :no::no::no: ගෙදරටත් රේඩාර් සිස්ටම් එකක් ගෙනත් හයි කර ගනින්... ඔය උඩින් යන ප්ලේන් එකක් කඩන් වැටෙන්න ඉඩ තියෙනවා... දැන් කාලේ පයිලට්ලත් ෂුවර් නෑ :shocked::shocked: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom