Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් බලපු ගොඩක් අය අත පය කඩාගෙන ගෙවල් වලින් බයික් එක විකුනන්න බල කරල  ඒකෙන් වෙන්නෙ ඌටයි මටයි දෙන්නටම බයික් එක නැති වෙනව  මොකද බයික් එක හරියට පාවිච්චි කරල නෑ ඉතින් ඒක මට ගන්නත් හිත දෙන්නෑ  රේස් යන්නම තමා අරන් තියෙන්නෙ සාමන්ය බයික් එකක් උනත්

මේක මට කිව්වෙ ඩොක්ටර් කෙනෙක්.වැඩිය ඕන නෑ NHSL එකේ Neurotrauma සෙක්ශන් එකට වැඩියෙන්ම එන්නෙ ඔහොම අයලු.වැඩියම එන්නෙ අවුරුදු 17-21 අතරලු.ආවත් කරන්න දෙයක් නෑ මොකද බොහෝ විට එද්දි brain dead  ඉතින් කරන්න පුලුවන් උපරිමෙ දෙමව්පියන් හෝ නෑදෑයන්ගෙන් අවසර අරන් organ donation එකක් කරන එක පමණයි.බයික් වලයි කාර් වලයි ලොකු වෙනසක් තියෙනවලු පැහැදිලිවම එහෙට එන පේශන්ස්ල බලද්දි  අපිත් බයික් පදිනව ඒත් අනතුරු නොවෙනව කියල කියන්න තරම් කට ඉස්සර කරගන්නෙ නම් නෑ

මන් කියන්නෙ මේ සාකච්චාව මැද මාවතේ ගෙනියන්න කියල  පාරවලුයි, පදින එකාගෙ ඩිසිප්ලීන්සුයි දෙකම හදාගත්තනම් සෑහෙන්න හොදයි.දෙයක් උනාට පස්සෙ ඉතින් කෑගහල අඩල වැඩක්නම් නැත  ජාන වල අප්සැට් එකක්ද මන්ද මෙහෙ ඩිසිප්ලීන්ස්නම් අජූතයි  ඉවසීම බින්දුවයි

[QUOTE="agrmrs, post: 19334064, member: 77216"] [SIZE=3]:yes::yes::yes: මන් බලපු ගොඩක් අය අත පය කඩාගෙන ගෙවල් වලින් බයික් එක විකුනන්න බල කරල :oo: ඒකෙන් වෙන්නෙ ඌටයි මටයි දෙන්නටම බයික් එක නැති වෙනව :sorry: මොකද බයික් එක හරියට පාවිච්චි කරල නෑ ඉතින් ඒක මට ගන්නත් හිත දෙන්නෑ :( රේස් යන්නම තමා අරන් තියෙන්නෙ සාමන්ය බයික් එකක් උනත් :dull: මේක මට කිව්වෙ ඩොක්ටර් කෙනෙක්.වැඩිය ඕන නෑ NHSL එකේ Neurotrauma සෙක්ශන් එකට වැඩියෙන්ම එන්නෙ ඔහොම අයලු.වැඩියම එන්නෙ අවුරුදු 17-21 අතරලු.ආවත් කරන්න දෙයක් නෑ මොකද බොහෝ විට එද්දි brain dead :( ඉතින් කරන්න පුලුවන් උපරිමෙ දෙමව්පියන් හෝ නෑදෑයන්ගෙන් අවසර අරන් organ donation එකක් කරන එක පමණයි.බයික් වලයි කාර් වලයි ලොකු වෙනසක් තියෙනවලු පැහැදිලිවම එහෙට එන පේශන්ස්ල බලද්දි :nerd: අපිත් බයික් පදිනව ඒත් අනතුරු නොවෙනව කියල කියන්න තරම් කට ඉස්සර කරගන්නෙ නම් නෑ :) මන් කියන්නෙ මේ සාකච්චාව මැද මාවතේ ගෙනියන්න කියල :P පාරවලුයි, පදින එකාගෙ ඩිසිප්ලීන්සුයි දෙකම හදාගත්තනම් සෑහෙන්න හොදයි.දෙයක් උනාට පස්සෙ ඉතින් කෑගහල අඩල වැඩක්නම් නැත :( ජාන වල අප්සැට් එකක්ද මන්ද මෙහෙ ඩිසිප්ලීන්ස්නම් අජූතයි :( ඉවසීම බින්දුවයි :shocked:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom