Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධීවර_උකුස්සන්ගේ_විස්මිත_දස්කම්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධීවර_උකුස්සන්ගේ_විස්මිත_දස්කම්!

ලෝකයේ සාගරබදව, මුහුදු ආශි‍්‍රතව, විල්, වැව්, ගංගා දිය කඩිති අසල ජීවත්වෙන කුරුල්ලන් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය කර ගන්නේ මසුන්. ඒ අතර කෑමට මසුන් අල්ලා ගන්නා උකුස්සන්, කුරලයන්, රාජාලියන්, සරටකුස්සන් ආදීන් ප්‍රධානයි.

එයින් උකුසු කුලයට (ACCIPTRIDAE) අයත් කුරලයන් (Osprey) මසුන් ඇල්ලීමට හරිම දස්සයි. සත්ව විද්‍යා නාමය පැන්ඩියන් හැලියාටුස් (Pandion haliaetus) වේ. මේ වර්ගයේ වැඩුණු කුරුල්ලකු සෙ.මී. 55ක් පමණ දිගයි. කිරිල්ලිය කුරුල්ලාට වඩා ප්‍රමාණයෙන් ලොකුයි.

සිරුරේ පිටත කළුවන් දුඹුරු පැහැයක් ගනියි. හිස සහ යටි කය සුදු පාටයි. ඉතා පැහැදිලි කළු පළල් ඉරක් ඇස හරහා ගෙල තෙක් විහිදෙයි. ළයෙහි තද පැහැති පටියකි.

නිතර මසුන් දඩයමේ යෙදෙන්නෙකි. පියසැරිය අතරතුර නිතරම ගුවනේ පාවෙයි. මෙසේ පාවෙන අතරතුරු පහළ මසුන් ගැවසෙන තැන් නිරීක්ෂණය කරයි.

කුරලයකුට ඉහළ අහසේ සිට ගංගාවක දියයට අඩි දෙක තුනක් යට පිහිනමින් සිටින මාළුවකු හොඳින් පෙනේ. හරියටම ඉලක්කය නිශ්චිත කර ගත් වහාම හීයක වේගයෙන් පහළට ඇදී එයි. ඒ පිම්ම කෙළින් දියයට යයි. නිමේෂයකින් මාළුවා සිය අත්පසුරුවලින් අල්ලා ගෙන ජලයෙන් උඩට මතු වෙයි.

සමහර විට කුඩා මසුන් අහුරක් දෙකක් වරක් දෙවරක් පහත් වෙමින් අල්ලා ගැනීමට ඌ දක්ෂයි. එසේම තමාට සමාන බරක ගොදුරක් වුවත් ඔසවාගෙන පියාසර කිරීමට ඌ ඉතා දක්ෂයි. මාළුන් ආහාරයට ගෙන ජීවත්වෙන කුරුල්ලන් අතර මේ ධිවර උකුස්සන්ට හිමි වන්නේ සුවිශේෂ තැනකි.

කුරලයා මසුන් දඩයම් කරන විස්මිත ආකාරය ඔබට පහත වීඩියෝවෙන් නරඹන්නට පුළුවන්.

පළමුවන රූප පෙළෙන් ඔබ දකින්නේ කුරලයකු එක්වරම මසුන් 6ක පමණ පොකුරක් අල්ලා ගෙන පියාසර කරන අයුරුයි.

දෙවන රූප පෙළෙන් දැක්වෙන්නේ තවත් කුලරයකු ගැඹුරට කිමිද දියයට දී ගොදුර අල්ලා ගන්නා අන්දමයි.

තුන්වන කුරලයා ටිකක් චණ්ඩියකු පාටයි. ඌ තමන්ට ඔසවා ගෙන යාමට නොහැකි තරම් ලොකු මසකු ඔසවා ගෙන යයි. බර නිසා ඌට එවරම අහසට නැගීමට අපහසුයි. ඒත් ඌ ගොදුර අත් අරින්නේ නැත.

[YOUTUBE]4qN3H_FyU2s[/YOUTUBE]

ගත්තේ'' මල් කැකුළු'' එකෙන් http://www.malkakulu.com/

[QUOTE="HondaMPLG, post: 14441207, member: 391001"] [b]ධීවර_උකුස්සන්ගේ_විස්මිත_දස්කම්![/b] [B][SIZE=5]ලෝකයේ සාගරබදව, මුහුදු ආශි‍්‍රතව, විල්, වැව්, ගංගා දිය කඩිති අසල ජීවත්වෙන කුරුල්ලන් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය කර ගන්නේ මසුන්. ඒ අතර කෑමට මසුන් අල්ලා ගන්නා උකුස්සන්, කුරලයන්, රාජාලියන්, සරටකුස්සන් ආදීන් ප්‍රධානයි. [IMG]http://i.imgur.com/jfeTM54.jpg[/IMG] [IMG]http://i.imgur.com/jVjiEG3.jpg[/IMG] [IMG]http://i.imgur.com/DFjljOh.jpg[/IMG] [IMG]http://i.imgur.com/Lird0mI.jpg[/IMG] [IMG]http://i.imgur.com/2DvCOkF.jpg[/IMG] එයින් උකුසු කුලයට (ACCIPTRIDAE) අයත් කුරලයන් (Osprey) මසුන් ඇල්ලීමට හරිම දස්සයි. සත්ව විද්‍යා නාමය පැන්ඩියන් හැලියාටුස් (Pandion haliaetus) වේ. මේ වර්ගයේ වැඩුණු කුරුල්ලකු සෙ.මී. 55ක් පමණ දිගයි. කිරිල්ලිය කුරුල්ලාට වඩා ප්‍රමාණයෙන් ලොකුයි. සිරුරේ පිටත කළුවන් දුඹුරු පැහැයක් ගනියි. හිස සහ යටි කය සුදු පාටයි. ඉතා පැහැදිලි කළු පළල් ඉරක් ඇස හරහා ගෙල තෙක් විහිදෙයි. ළයෙහි තද පැහැති පටියකි. නිතර මසුන් දඩයමේ යෙදෙන්නෙකි. පියසැරිය අතරතුර නිතරම ගුවනේ පාවෙයි. මෙසේ පාවෙන අතරතුරු පහළ මසුන් ගැවසෙන තැන් නිරීක්ෂණය කරයි. කුරලයකුට ඉහළ අහසේ සිට ගංගාවක දියයට අඩි දෙක තුනක් යට පිහිනමින් සිටින මාළුවකු හොඳින් පෙනේ. හරියටම ඉලක්කය නිශ්චිත කර ගත් වහාම හීයක වේගයෙන් පහළට ඇදී එයි. ඒ පිම්ම කෙළින් දියයට යයි. නිමේෂයකින් මාළුවා සිය අත්පසුරුවලින් අල්ලා ගෙන ජලයෙන් උඩට මතු වෙයි. [IMG]http://i.imgur.com/j6umsWk.jpg[/IMG] [IMG]http://i.imgur.com/6vNP77D.jpg[/IMG] [IMG]http://i.imgur.com/fFuguH1.jpg[/IMG] සමහර විට කුඩා මසුන් අහුරක් දෙකක් වරක් දෙවරක් පහත් වෙමින් අල්ලා ගැනීමට ඌ දක්ෂයි. එසේම තමාට සමාන බරක ගොදුරක් වුවත් ඔසවාගෙන පියාසර කිරීමට ඌ ඉතා දක්ෂයි. මාළුන් ආහාරයට ගෙන ජීවත්වෙන කුරුල්ලන් අතර මේ ධිවර උකුස්සන්ට හිමි වන්නේ සුවිශේෂ තැනකි. කුරලයා මසුන් දඩයම් කරන විස්මිත ආකාරය ඔබට පහත වීඩියෝවෙන් නරඹන්නට පුළුවන්. පළමුවන රූප පෙළෙන් ඔබ දකින්නේ කුරලයකු එක්වරම මසුන් 6ක පමණ පොකුරක් අල්ලා ගෙන පියාසර කරන අයුරුයි. දෙවන රූප පෙළෙන් දැක්වෙන්නේ තවත් කුලරයකු ගැඹුරට කිමිද දියයට දී ගොදුර අල්ලා ගන්නා අන්දමයි. තුන්වන කුරලයා ටිකක් චණ්ඩියකු පාටයි. ඌ තමන්ට ඔසවා ගෙන යාමට නොහැකි තරම් ලොකු මසකු ඔසවා ගෙන යයි. බර නිසා ඌට එවරම අහසට නැගීමට අපහසුයි. ඒත් ඌ ගොදුර අත් අරින්නේ නැත.[/SIZE][/B] [YOUTUBE]4qN3H_FyU2s[/YOUTUBE] [B][SIZE=5]ගත්තේ'' [COLOR=Magenta]මල් කැකුළු[/COLOR]'' එකෙන් [/SIZE][/B][URL]http://www.malkakulu.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom