Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න බ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න &#3510

ලෝකයේ දියුණුවත් සමගම තාක්ෂණයේදියුණුව මිනිස්සුන්ගේ යහපත මෙන්ම අයහපත සඳහාද භාවිතා කරන අයුරු දක්නට ලැබිම කනගාටුවට කරුණකි. අසත්පුරුෂ මිනිසුන් අද මෙන්ම එදාද ලෝකයේ සිටින්නට ඇත. අද එකිනෙකාට මුණගැසීමට ඇති අවකාශය පුළුල් වීම නිසා රැවටීම් හා වංචාවලට හසුවන ප්‍රමාණයද පෙර කාලයට වඩා වැඩිවී ඇත්තේ පුදුමාකාර ලෙසිනි. මේත් එවැනි කතාවකි. අපි ඇය චන්දිමා ලෙස හඳුන්වමු. ඇගේ නැගණියගේ කතාව ඇගේ වචනවලින්ම අසමු.

Facebook“මේ කතාව මම කියන්නේත් තවත් මේ රටවල ඉන්න තරුණ ගෑනු ළමයින්ට පාඩමක් නිසාමයි. අපි ලංකාවේ දකුණු පළාතේ අය. අපේ තාත්තා ව්‍යාපාරික කටයුතු කළේ.අම්මා නම් රැකියාවක් කළේ නෑ. ඒත් තාත්තා සාර්ථක ව්‍යාපාරිකයෙක් නිසා අපිට පොඩි කාලේ ඉඳලම කිසිම අග හිඟයක් තිබ්බෙ නෑ. අපේ පවුලේ ගෑනු ළමයින්ම තුන් දෙනෙක්. අපේ පවුලට හිතවත් කෙනෙක් ගෙන් ආපු විවාහ යෝජනාවකින් විවාහ වෙලා තමයි මම ඉතාලියට ආවේ.

මම විවාහ වෙලා ටික කාලෙකින් මගේ දවෛනි නංගිවත් යෝජනාවකින් විවාහ කරලා දුන්නා තාත්තාගේ ඕනේකමට. ඒත් ඒ විවාහේ වැඩිකල් තිබ්බේ නෑ. නංගී ආපහු ගෙදර ආවා. එහෙම ගෙදර ඇවිත් ඉන්නකොට එයා හිටියේ මානසික පීඩනයකින්. මම කතා කළාමත් එයා හැමවෙලේම කිව්වා. “අනේ අක්කේ මට මෙහෙම ඉන්න බෑ. මිනිස්සු මගේ දිහා බලන්නේ අමුතු විදියට මාව ඉතාලියට ගෙන්න ගන්නකෝ” කියලා. අම්මයි තාත්තයි මේ අදහසට කැමති වුණ නිසා මගේ මහත්තයා දන්න හඳුනන ඉතාලි කෙනෙක්ට කියලා පොඩි නංගීව ඉතාලියට ගෙන්න ගත්තා.

නංගී ඇවිත් අලුත් ජීවිතයක් පටන් ගත්තේ හරිම සතුටෙන්. එයාට හොඳ රැකියාවකුත් ඉක්මනින් ලැබුණා. එයත් හිටියේ අපේ ගෙදරමයි. මගේ බබා බලාගන්නත් හැමදේටමත් එයා උදව් වෙන නිසා මටත් හරිම පහසුවක් වුණා එයා ඉන්න එක. දැන් තරුණ අය හැමෝම කොම්පියුටර්, දියුණු දුරකතන පාවිච්චියට හරිම ආසයිනේ. නංගිත් ඉතින් ඕවා අරගෙන විනෝදෙන් හිටියා. එයා නිතරම ස්කයිප් එකෙන් ගෙදර අයයි එයාගේ යාළුවොයි එක්ක කතා කරනවා. අපි ඉතින් ඒවා ගැන වැඩියේ හෙව්වේ නෑ. මොකද එයා දැන් වැඩිහිටියෙක්නේ. මම දැනගෙන හිටියා එයා නිතරම ඉන්ටර්නෙට් එකේ ඉන්නවා ඒකෙන් ගොඩක් යාළුවෝ හොයාගෙනත් කියලා.

මගේ පොඩි නංගී රූමත් කෙනෙක්. එයා ෆේස් බුක් එකෙත් එයාගේ ලස්සන ෆොටෝ දාලා තිබ්බා. අපි හැමෝම ෆේස් බුක් එකේ හිටපු නිසා ඒක මම වැරද්දක් විදියට දැක්කෙත් නෑ. ඔය අතරේ නංගී ටිකක් වෙනස් වෙන්න ගත්තා. එයා ගොඩක් සතුටෙන් ඉන්න ගත්තා. නිතරම හිටියේ කොම්පියුටර් එකේ. කාත් එක්කද ඔයා ඔය තරම් කතා කරන්නේ කියලා ඇහුවම “අයියෝ අක්කේ මේ යාළුවෝ ගොඩක් චැට් කරනවා” කියලා මග ඇරියා. ඒත් මම ටිකක් ඕනේකමින් බැලුවම එක තරුණයෙක් නංගී එක්ක වැඩි සම්බන්ධයක් තියෙනවා කියලා තේරුණ නිසා මම ඒ ගැන ඇහුවම එයා කිව්වා ඒ තරුණයා නංගීට කැමතියි කියනවා කියලා. මේ තරුණයා මැදපෙරදිග රටක සේවය කළේ.

අපි නංගීට කීවා ඔයාගේ කලින් විවාහය ගැනත් කියලා ඒ තරුණයාට කියන්න අපි එක්ක කතා කරන්න කියලා. නංගී කියපු විදියටම ඒ තරුණයා ස්කයිප් එකෙන් අපිත් එක්ක කතා කළා. ඔහුගේ නම අමිල. ගම කොළඹට

කිට්ටුව. ගිහින් තියෙන්නේ කොළඹ ජනප්‍රිය පාසලකට. කතාබහෙන් පෙනුමෙන් හරිම වැදගත් විදියක් තමයි අපි දැක්කේ. මැදපෙරදිග ආයතනයක රැකියාවක් කරනවා කියලා ඒ වැඩ කරන ස්ථානයේ ෆොටෝ පවා අපිටත් පෙන්නුවා. කියපු විදියට හොඳ රැකියාවක්. ඒක නිසාම ඔහු උගත් තරුණයෙක් කියලා අපිට තේරුණේ. අපි ඇහුවම නංගිගේ කලින් විවාහය එයාට ප්‍රශ්නයක් නැද්ද කියලා. ඔහු කීවේ “මම ජීවත් වෙන්නේ ගල් යුගයේ නමෛයි අක්කේ” කියලයි.

ඉතින් ඔය විදියට ඒ දෙන්න ආදරේ කරන්න ගත්තා. නංගී මහ රෑ වෙනකන් ඒ තරුණයා එක්ක ස්කයිප් එකේ කතා කර කර ඉන්නවා අපිට සමහර දවස්වලට ඇහෙනවා. මේ දෙන්නා ලංකාවට එකට ගිහින් එහිදි විවාහ වෙන්න පවා දින කතා කරගෙන හිටියේ. අමිල එයාගේ අම්මගේ දුරකතන අංකය පවා නංගීට දීලා තිබ්බා. නංගිත් ඒ ගෙදර අයටත් කතා කරලා දැන හඳුනාගෙන තිබ්බේ. නංගී හිතන් හිටියේ විවාහයෙන් පස්සේ එයාව ඉතාලියට ගෙන්න ගන්න. ඔහුත් කැමැත්තෙන්ලු හිටියේ ඉතාලි එන්න. ඉතින් අවුරුද්දකට වැඩිකාලයක් මෙයාලගේ ආදරේ ඔහොම ගියා.

එක දවසක් නංගී පුදුමාකාර දුකකින් අඬ අඬා හිටියා. මම ඇයි කියලා ඇහුවත් කියන්න අදිමදි කළා. පස්සෙ වද කරල ඇහුවම කිව්වා එයා දන්න කෙනෙක් කියලා තියෙනවා අමිල කියන්නේ හොරෙක් බොරුකාරයෙක් හොයලා බලන්න කියලා. අමිල ගෑනු එක්ක යාළුවෙලා සල්ලි අරගන්නවලු. බඳිනවා කියලා බොරු කියලා එයාලගෙ ගෙවල් වල පවා යනවලු. එහෙම සිද්ධියක් වුණ කෙනෙක් තමයි මේක කියලා තියෙන්නේ. එයා කිව්වලු මේක ඕනෙ නම් ඔප්පු කරලම පෙන්නම් කියලා. නංගී සෑහෙන්න මානසිකව වින්දා මේක නිසා. අමිල කතා කරත් නංගී වැඩි ඕනේ කමකින් නමෛයි කතා කළේ.

ටික ටික හොයලා බලද්දි අර ආරංචිය ගෙනාපු කෙනා කියපු දේ හරි. අමිලගේ තවත් සම්බන්ධයක් අපේ අතටම අහුවුණා. ඒ වගේම අපි අපේම නෑයෝ වෙන නංගී කෙනෙක් දාලා අමිලට කතා කරන්න සැලැස්සුවා.

මේ මනුස්සයා ඒ ළමයටත් කැමතියි ආදරෙයි කියලා තියෙන්නේ පළවෙනි දවසෙමයි. ඒක දැනගත්තට පස්සේ නංගීට පිස්සු හැදුණේ නැති ටික විතරයි. ඊට පස්සේ හොයලා බලද්දි අර වැඩ කරන තැන් අම්මගේ කියලා දුන්න ටෙලිෆෝන් අංක පවා පට්ට පල් බොරු. අපි නොදැනුවත්වම නංගී අමිලට සෑහෙන්න මුදල් දීලා තියෙනවා. අපි ඇහුවා මොනාටද ඒවා ගත්තේ කියලා. එක එක හදිසි ඕනෑකම් කියලා සැරින් සැරේ සල්ලි ඉල්ලගත්තලු. ආපහු දෙන්නම් කියලයි සල්ලි අරන් තියෙන්නේ.

අමිල කතා කරපු අන්තිම දවසේ නංගී අමිලට හොඳට බැන්නා. අපිත් එයාට හොඳටම දොස් කීවා. අමිල හිනාවෙලා කෝල් එක කට් කරලා ගියා. එදා රෑ නංගීට ෆෝන් එකට මැසේජ් එකක් ආවා ෆේස් බුක් එක බලන්න කියලා. නංගී ෆේස් බුක් එකට ගිහින් දැකපු දෙයින් අපි හැමෝටම අදහා ගන්න බැරුව ගියා. නංගීගේ නමින් තවත් එකවුන්ට් එකක් හදලා ඒකේ නංගීගේ අඩ නිරුවත් ඡායාරූප ගොඩක් දාලා. ඒ මදිවට නංගීගේ දුරකථන අංක පවා දාලා. ඒ ෆොටෝ ඔක්කොම අපිටත් ටැග් කරලා. අපේ නෑයෝ ළඟම යාළුවෝ පවා අමිල දැනගෙන හිටියා. ඒ හැමෝටම ඒ ෆොටෝ ටැග් කරලා.

නංගී රෑට අමිල එක්ක කතා කරද්දි ඔහු නංගීටත් නොදැනුවත්ම ස්කයිප් එක හරහා එක එක ඡායාරූප අරන්. අපේ නංගී මෙහෙම මෝඩ වැඩක් කරයි කියලා අපි හිතුවේ නෑ. අන්තිමේ නංගී වැසිකිළිවලට දාන්න තියෙන ඇසිඩ් වර්ගයක් බිව්වා. ජීවිතේ නැති කරගන්න හිතාගෙන. අපි ඉක්මනින් රෝහලට ගෙනිච්ච නිසා එයාගේ ජීවිතේ බේරුනා. අපි හැමෝගෙම ෆේස් බුක් එකවුන්ට් වහලා දැම්මා. ආයෙත් අමිල ගැන හොයන්නවත් පොලීසියට කියන්නවත් ගියේ නෑ.

නංගී දැන් එයාගේ පාඩුවේ ඉන්නවා. ඒත් එයා සමාජයට යන්න හරිම බයයි. එයා කියනවා ඒ ඡායාරූප තව කොහේ කොහේ තියෙනවද දන්නේ නෑනේ කියලා. ඒක නෑ කියන්නත් බෑ. මට මගේ නංගී ගැන හරිම දුකයි. ජීවිතේ දවෛනි පාරටත් එයාට වැරදුණානේ. ආයෙත් කවදාවත් විවාහයක් ඕනේ නෑ කියලා එයා කියනවා. මේ ලෝකේ පිරිමි ගෑනුන්ගේ ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්නේ ගෑනුන්ගේ මෝඩකමයි අහිංසක කමයි

නිසාද ?

චන්දිමා අසන පැනයට පිළිතුර කුමක් වුවත් බොහෝ දේ නිසාවෙන් අන්තිමේ බැට කන්නේ කාන්තා පාර්ශ්වය විතරක් වීම නම් කනගාටුවට කරුණකි.

Lakbima

මට මේක කියවද්දි පුදුම කලකිරීමක් ඇති උනා අපේ කෙනෙක්ට මෙහෙම දෙයක් උනා නම් කියල. ( හොදට හිටියොත් මෙහෙම වෙන්නේ නෑ තමයි, ඒත් අද ලිංගිකත්වය කියන එක සාමාන්‍ය දෙයක් වේලා ඉස්සර වගේ බදිනකම් ඉන්නේ නෑනේ දැන් ගොඩක් අය ඊට කලින් ඒවට යනව )

මට හිතුනේ එලකිරි එකේ අපිම වක්‍රව හරි මේවට දායක වෙනව නේද කියල? ලංකාවේ porn industry එකක් නෑ, ඒ කියන්නේ එලියට එන, අපි බෙදාගන්න හැම photo/video එකක්ම මේ වගේ එලියට ආපුව නේද?

එලියට දාපු කෙනා වගේම වටේට පතුරවන අපිත් තව කෙනෙක්ගේ ජීවිතයක් අපායක් කරන්න හවුල් වෙනව නේද?  (මම හොද එකා වෙනව නෙමේ මචන්ල, මේව කරන කෙල්ලෝ සුද්ද කරන්නෙත් නෑ, ඒත් එහෙම කෙල්ලෝ හොද නෑ, කෙල්ලන්ගේ වැරදී කියන අපි කීදෙනෙක්ම එලකිරි එකේ රූම් යන්න අහල ත්‍රෙඩ් දානවද )

[QUOTE="~Hansel~, post: 16497537, member: 465205"] [b]නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න බ[/b] [CENTER][IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2014/April/2014.04.09/Facebook.jpg[/IMG][/CENTER] [SIZE="3"]ලෝකයේ දියුණුවත් සමගම තාක්ෂණයේදියුණුව මිනිස්සුන්ගේ යහපත මෙන්ම අයහපත සඳහාද භාවිතා කරන අයුරු දක්නට ලැබිම කනගාටුවට කරුණකි. අසත්පුරුෂ මිනිසුන් අද මෙන්ම එදාද ලෝකයේ සිටින්නට ඇත. අද එකිනෙකාට මුණගැසීමට ඇති අවකාශය පුළුල් වීම නිසා රැවටීම් හා වංචාවලට හසුවන ප්‍රමාණයද පෙර කාලයට වඩා වැඩිවී ඇත්තේ පුදුමාකාර ලෙසිනි. මේත් එවැනි කතාවකි. අපි ඇය චන්දිමා ලෙස හඳුන්වමු. ඇගේ නැගණියගේ කතාව ඇගේ වචනවලින්ම අසමු. Facebook“මේ කතාව මම කියන්නේත් තවත් මේ රටවල ඉන්න තරුණ ගෑනු ළමයින්ට පාඩමක් නිසාමයි. අපි ලංකාවේ දකුණු පළාතේ අය. අපේ තාත්තා ව්‍යාපාරික කටයුතු කළේ.අම්මා නම් රැකියාවක් කළේ නෑ. ඒත් තාත්තා සාර්ථක ව්‍යාපාරිකයෙක් නිසා අපිට පොඩි කාලේ ඉඳලම කිසිම අග හිඟයක් තිබ්බෙ නෑ. අපේ පවුලේ ගෑනු ළමයින්ම තුන් දෙනෙක්. අපේ පවුලට හිතවත් කෙනෙක් ගෙන් ආපු විවාහ යෝජනාවකින් විවාහ වෙලා තමයි මම ඉතාලියට ආවේ. මම විවාහ වෙලා ටික කාලෙකින් මගේ දවෛනි නංගිවත් යෝජනාවකින් විවාහ කරලා දුන්නා තාත්තාගේ ඕනේකමට. ඒත් ඒ විවාහේ වැඩිකල් තිබ්බේ නෑ. නංගී ආපහු ගෙදර ආවා. එහෙම ගෙදර ඇවිත් ඉන්නකොට එයා හිටියේ මානසික පීඩනයකින්. මම කතා කළාමත් එයා හැමවෙලේම කිව්වා. “අනේ අක්කේ මට මෙහෙම ඉන්න බෑ. මිනිස්සු මගේ දිහා බලන්නේ අමුතු විදියට මාව ඉතාලියට ගෙන්න ගන්නකෝ” කියලා. අම්මයි තාත්තයි මේ අදහසට කැමති වුණ නිසා මගේ මහත්තයා දන්න හඳුනන ඉතාලි කෙනෙක්ට කියලා පොඩි නංගීව ඉතාලියට ගෙන්න ගත්තා. නංගී ඇවිත් අලුත් ජීවිතයක් පටන් ගත්තේ හරිම සතුටෙන්. එයාට හොඳ රැකියාවකුත් ඉක්මනින් ලැබුණා. එයත් හිටියේ අපේ ගෙදරමයි. මගේ බබා බලාගන්නත් හැමදේටමත් එයා උදව් වෙන නිසා මටත් හරිම පහසුවක් වුණා එයා ඉන්න එක. දැන් තරුණ අය හැමෝම කොම්පියුටර්, දියුණු දුරකතන පාවිච්චියට හරිම ආසයිනේ. නංගිත් ඉතින් ඕවා අරගෙන විනෝදෙන් හිටියා. එයා නිතරම ස්කයිප් එකෙන් ගෙදර අයයි එයාගේ යාළුවොයි එක්ක කතා කරනවා. අපි ඉතින් ඒවා ගැන වැඩියේ හෙව්වේ නෑ. මොකද එයා දැන් වැඩිහිටියෙක්නේ. මම දැනගෙන හිටියා එයා නිතරම ඉන්ටර්නෙට් එකේ ඉන්නවා ඒකෙන් ගොඩක් යාළුවෝ හොයාගෙනත් කියලා. මගේ පොඩි නංගී රූමත් කෙනෙක්. එයා ෆේස් බුක් එකෙත් එයාගේ ලස්සන ෆොටෝ දාලා තිබ්බා. අපි හැමෝම ෆේස් බුක් එකේ හිටපු නිසා ඒක මම වැරද්දක් විදියට දැක්කෙත් නෑ. ඔය අතරේ නංගී ටිකක් වෙනස් වෙන්න ගත්තා. එයා ගොඩක් සතුටෙන් ඉන්න ගත්තා. නිතරම හිටියේ කොම්පියුටර් එකේ. කාත් එක්කද ඔයා ඔය තරම් කතා කරන්නේ කියලා ඇහුවම “අයියෝ අක්කේ මේ යාළුවෝ ගොඩක් චැට් කරනවා” කියලා මග ඇරියා. ඒත් මම ටිකක් ඕනේකමින් බැලුවම එක තරුණයෙක් නංගී එක්ක වැඩි සම්බන්ධයක් තියෙනවා කියලා තේරුණ නිසා මම ඒ ගැන ඇහුවම එයා කිව්වා ඒ තරුණයා නංගීට කැමතියි කියනවා කියලා. මේ තරුණයා මැදපෙරදිග රටක සේවය කළේ. අපි නංගීට කීවා ඔයාගේ කලින් විවාහය ගැනත් කියලා ඒ තරුණයාට කියන්න අපි එක්ක කතා කරන්න කියලා. නංගී කියපු විදියටම ඒ තරුණයා ස්කයිප් එකෙන් අපිත් එක්ක කතා කළා. ඔහුගේ නම අමිල. ගම කොළඹට කිට්ටුව. ගිහින් තියෙන්නේ කොළඹ ජනප්‍රිය පාසලකට. කතාබහෙන් පෙනුමෙන් හරිම වැදගත් විදියක් තමයි අපි දැක්කේ. මැදපෙරදිග ආයතනයක රැකියාවක් කරනවා කියලා ඒ වැඩ කරන ස්ථානයේ ෆොටෝ පවා අපිටත් පෙන්නුවා. කියපු විදියට හොඳ රැකියාවක්. ඒක නිසාම ඔහු උගත් තරුණයෙක් කියලා අපිට තේරුණේ. අපි ඇහුවම නංගිගේ කලින් විවාහය එයාට ප්‍රශ්නයක් නැද්ද කියලා. ඔහු කීවේ “මම ජීවත් වෙන්නේ ගල් යුගයේ නමෛයි අක්කේ” කියලයි. ඉතින් ඔය විදියට ඒ දෙන්න ආදරේ කරන්න ගත්තා. නංගී මහ රෑ වෙනකන් ඒ තරුණයා එක්ක ස්කයිප් එකේ කතා කර කර ඉන්නවා අපිට සමහර දවස්වලට ඇහෙනවා. මේ දෙන්නා ලංකාවට එකට ගිහින් එහිදි විවාහ වෙන්න පවා දින කතා කරගෙන හිටියේ. අමිල එයාගේ අම්මගේ දුරකතන අංකය පවා නංගීට දීලා තිබ්බා. නංගිත් ඒ ගෙදර අයටත් කතා කරලා දැන හඳුනාගෙන තිබ්බේ. නංගී හිතන් හිටියේ විවාහයෙන් පස්සේ එයාව ඉතාලියට ගෙන්න ගන්න. ඔහුත් කැමැත්තෙන්ලු හිටියේ ඉතාලි එන්න. ඉතින් අවුරුද්දකට වැඩිකාලයක් මෙයාලගේ ආදරේ ඔහොම ගියා. එක දවසක් නංගී පුදුමාකාර දුකකින් අඬ අඬා හිටියා. මම ඇයි කියලා ඇහුවත් කියන්න අදිමදි කළා. පස්සෙ වද කරල ඇහුවම කිව්වා එයා දන්න කෙනෙක් කියලා තියෙනවා අමිල කියන්නේ හොරෙක් බොරුකාරයෙක් හොයලා බලන්න කියලා. අමිල ගෑනු එක්ක යාළුවෙලා සල්ලි අරගන්නවලු. බඳිනවා කියලා බොරු කියලා එයාලගෙ ගෙවල් වල පවා යනවලු. එහෙම සිද්ධියක් වුණ කෙනෙක් තමයි මේක කියලා තියෙන්නේ. එයා කිව්වලු මේක ඕනෙ නම් ඔප්පු කරලම පෙන්නම් කියලා. නංගී සෑහෙන්න මානසිකව වින්දා මේක නිසා. අමිල කතා කරත් නංගී වැඩි ඕනේ කමකින් නමෛයි කතා කළේ. ටික ටික හොයලා බලද්දි අර ආරංචිය ගෙනාපු කෙනා කියපු දේ හරි. අමිලගේ තවත් සම්බන්ධයක් අපේ අතටම අහුවුණා. ඒ වගේම අපි අපේම නෑයෝ වෙන නංගී කෙනෙක් දාලා අමිලට කතා කරන්න සැලැස්සුවා. මේ මනුස්සයා ඒ ළමයටත් කැමතියි ආදරෙයි කියලා තියෙන්නේ පළවෙනි දවසෙමයි. ඒක දැනගත්තට පස්සේ නංගීට පිස්සු හැදුණේ නැති ටික විතරයි. ඊට පස්සේ හොයලා බලද්දි අර වැඩ කරන තැන් අම්මගේ කියලා දුන්න ටෙලිෆෝන් අංක පවා පට්ට පල් බොරු. අපි නොදැනුවත්වම නංගී අමිලට සෑහෙන්න මුදල් දීලා තියෙනවා. අපි ඇහුවා මොනාටද ඒවා ගත්තේ කියලා. එක එක හදිසි ඕනෑකම් කියලා සැරින් සැරේ සල්ලි ඉල්ලගත්තලු. ආපහු දෙන්නම් කියලයි සල්ලි අරන් තියෙන්නේ. අමිල කතා කරපු අන්තිම දවසේ නංගී අමිලට හොඳට බැන්නා. අපිත් එයාට හොඳටම දොස් කීවා. අමිල හිනාවෙලා කෝල් එක කට් කරලා ගියා. එදා රෑ නංගීට ෆෝන් එකට මැසේජ් එකක් ආවා ෆේස් බුක් එක බලන්න කියලා. නංගී ෆේස් බුක් එකට ගිහින් දැකපු දෙයින් අපි හැමෝටම අදහා ගන්න බැරුව ගියා. නංගීගේ නමින් තවත් එකවුන්ට් එකක් හදලා ඒකේ නංගීගේ අඩ නිරුවත් ඡායාරූප ගොඩක් දාලා. ඒ මදිවට නංගීගේ දුරකථන අංක පවා දාලා. ඒ ෆොටෝ ඔක්කොම අපිටත් ටැග් කරලා. අපේ නෑයෝ ළඟම යාළුවෝ පවා අමිල දැනගෙන හිටියා. ඒ හැමෝටම ඒ ෆොටෝ ටැග් කරලා. නංගී රෑට අමිල එක්ක කතා කරද්දි ඔහු නංගීටත් නොදැනුවත්ම ස්කයිප් එක හරහා එක එක ඡායාරූප අරන්. අපේ නංගී මෙහෙම මෝඩ වැඩක් කරයි කියලා අපි හිතුවේ නෑ. අන්තිමේ නංගී වැසිකිළිවලට දාන්න තියෙන ඇසිඩ් වර්ගයක් බිව්වා. ජීවිතේ නැති කරගන්න හිතාගෙන. අපි ඉක්මනින් රෝහලට ගෙනිච්ච නිසා එයාගේ ජීවිතේ බේරුනා. අපි හැමෝගෙම ෆේස් බුක් එකවුන්ට් වහලා දැම්මා. ආයෙත් අමිල ගැන හොයන්නවත් පොලීසියට කියන්නවත් ගියේ නෑ. නංගී දැන් එයාගේ පාඩුවේ ඉන්නවා. ඒත් එයා සමාජයට යන්න හරිම බයයි. එයා කියනවා ඒ ඡායාරූප තව කොහේ කොහේ තියෙනවද දන්නේ නෑනේ කියලා. ඒක නෑ කියන්නත් බෑ. මට මගේ නංගී ගැන හරිම දුකයි. ජීවිතේ දවෛනි පාරටත් එයාට වැරදුණානේ. ආයෙත් කවදාවත් විවාහයක් ඕනේ නෑ කියලා එයා කියනවා. මේ ලෝකේ පිරිමි ගෑනුන්ගේ ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්නේ ගෑනුන්ගේ මෝඩකමයි අහිංසක කමයි නිසාද ? චන්දිමා අසන පැනයට පිළිතුර කුමක් වුවත් බොහෝ දේ නිසාවෙන් අන්තිමේ බැට කන්නේ කාන්තා පාර්ශ්වය විතරක් වීම නම් කනගාටුවට කරුණකි. [CENTER]Lakbima[/CENTER][/SIZE][CENTER][/CENTER] [SIZE="4"][COLOR="Red"]මට මේක කියවද්දි පුදුම කලකිරීමක් ඇති උනා අපේ කෙනෙක්ට මෙහෙම දෙයක් උනා නම් කියල. ( හොදට හිටියොත් මෙහෙම වෙන්නේ නෑ තමයි, ඒත් අද ලිංගිකත්වය කියන එක සාමාන්‍ය දෙයක් වේලා ඉස්සර වගේ බදිනකම් ඉන්නේ නෑනේ දැන් ගොඩක් අය ඊට කලින් ඒවට යනව ) මට හිතුනේ එලකිරි එකේ අපිම වක්‍රව හරි මේවට දායක වෙනව නේද කියල? ලංකාවේ porn industry එකක් නෑ, ඒ කියන්නේ එලියට එන, අපි බෙදාගන්න හැම photo/video එකක්ම මේ වගේ එලියට ආපුව නේද? :(:( එලියට දාපු කෙනා වගේම වටේට පතුරවන අපිත් තව කෙනෙක්ගේ ජීවිතයක් අපායක් කරන්න හවුල් වෙනව නේද? :(:(:( (මම හොද එකා වෙනව නෙමේ මචන්ල, මේව කරන කෙල්ලෝ සුද්ද කරන්නෙත් නෑ, ඒත් එහෙම කෙල්ලෝ හොද නෑ, කෙල්ලන්ගේ වැරදී කියන අපි කීදෙනෙක්ම එලකිරි එකේ රූම් යන්න අහල ත්‍රෙඩ් දානවද ) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom